Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පෙර වාසය කල රජ වරුන්ගෙ කැ@ කම වැඩි වෙලා ඉන්දියාවෙන් බිසෝවරු උස්සන් ආපුවාම මල කෙලියයි උන් හින්දු ආගමේ නෙ.. ඉතින් මක්ක කරන්නද.. උන්ට වදින්නෙ පොඩි දේවාල කෑල්ලක් අටෝල දුන්න පන්සල අයිනෙන්..

අපේ සිංහලු ඉතින් දන්නව නෙ.. අනේ වා...ව් අනේ..

එයා ල ගෙන් එව්ව මෙව්ව දීල ඉල්ලුවාම ලැබෙනව කියන්නෙ ඇත්තද අනේ..

අනේ ඔව් නේ.. මම ඉල්ලුව අනේ සතියක් ගියෙ නෑ ලැබුන අනේ..

කියල එදා සිංහලය බුදු හාමුදුරුවන්ටත් පස්ස හරෝල අර අත් විස්සක් විතර තියන හින්දු මැන්ටල් වලට වදින්න ගත්ත..

කවදාවත් යැදපු නැති උන් දන ගහන් පුක උඩ තියන් යදින්න ගත්ත.. කපුව නිකන් ලෝඩ් වගේ..

බෙල් එක ගැහුවම පින් කැට වැටෙනව ටොන් ටොන් ගාල..

කැලණියේ බලපන් වෙන මුකුත් ඕන නෑ..

වටේ ඉන්න පලතුරු කඩ කාරයින්ට තියන බිස්නස් එක..

වාහනයක් එහෙම ආරක්ෂා කරන්න නම් වාහන රූපයක් සල්ලි දීල ගන්න ඕන..

කහ රෙදි සුදු රෙදි.. නිල රෙදි දෙන්න ඕන..

දැන් නම් වවුචර් දෙනව ඇති..

නම් ලියල දෙන්න ඕන කොලේක වෙන්න ඕන කාරණෙත් එක්ක..

කාරණේ දෙයියන්ට ඇහෙන්න කියනව බෙල් එක ගගහ..

දෙයියො ඇවිත් පලතුරු කාල සල්ලි අරන් අපේ වැඩේ කරල දෙනව..

කපුව තමයි බ්‍රෝකර්..

දවසක් ගෑනියෙක් ඇවිත් බාරයක් වෙන්න..

හෙට ක්‍රිකට් මැච් එකක් තියනව කියල ඒක දිනවන්න බාරයක් වෙන්න..

මේ හුත්ති ටීම් එකේ ඉන්න සේරම උන්ගෙ නම් ලියාගෙන ඇවිත් කපු මාමට කියල දෙයියන්ට ඇහෙන්න කියවන්න..

කපුව ගෙ මූන පක උනා..

කැප්ටන් කව්ද කියල අහල කැප්ටන් ගෙ නම විතරක් කිව්ව ඊට පස්සෙ..

මම හිතන්නෙ දෙයියො වැඩේ කරල දෙන්න ඇති..

ඒ වගේ බුද්ධිමත ගොන් හු*තලා සහ ගොන් හු*තියො ඉන්න රටක් මේක..

ආඩම්බරයි..

දෙවියන් ට පින් දෙන්න කියල තියෙන්නෙ බුදු දහමෙ..

අපිට පිහිට වෙන දෙවිවරු ඉන්නව නම් පිහිට වෙයි එච්චරයි..

මේ හුත්තලා මොකක් හරි කොහෙන් හරි අල්ලාගෙන මිත්‍යා දෘෂ්ටියෙම එල්ලිලා ඉන්න හදන්නෙ.. කවදාවත් හැදෙන්නෙ නැහැ..

[QUOTE="sachith19920726, post: 19488100, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] අපේ පෙර වාසය කල රජ වරුන්ගෙ කැ@ කම වැඩි වෙලා ඉන්දියාවෙන් බිසෝවරු උස්සන් ආපුවාම මල කෙලියයි උන් හින්දු ආගමේ නෙ.. ඉතින් මක්ක කරන්නද.. උන්ට වදින්නෙ පොඩි දේවාල කෑල්ලක් අටෝල දුන්න පන්සල අයිනෙන්.. අපේ සිංහලු ඉතින් දන්නව නෙ.. අනේ වා...ව් අනේ.. එයා ල ගෙන් එව්ව මෙව්ව දීල ඉල්ලුවාම ලැබෙනව කියන්නෙ ඇත්තද අනේ.. අනේ ඔව් නේ.. මම ඉල්ලුව අනේ සතියක් ගියෙ නෑ ලැබුන අනේ.. කියල එදා සිංහලය බුදු හාමුදුරුවන්ටත් පස්ස හරෝල අර අත් විස්සක් විතර තියන හින්දු මැන්ටල් වලට වදින්න ගත්ත.. කවදාවත් යැදපු නැති උන් දන ගහන් පුක උඩ තියන් යදින්න ගත්ත.. කපුව නිකන් ලෝඩ් වගේ.. බෙල් එක ගැහුවම පින් කැට වැටෙනව ටොන් ටොන් ගාල.. කැලණියේ බලපන් වෙන මුකුත් ඕන නෑ.. වටේ ඉන්න පලතුරු කඩ කාරයින්ට තියන බිස්නස් එක.. වාහනයක් එහෙම ආරක්ෂා කරන්න නම් වාහන රූපයක් සල්ලි දීල ගන්න ඕන.. කහ රෙදි සුදු රෙදි.. නිල රෙදි දෙන්න ඕන.. දැන් නම් වවුචර් දෙනව ඇති.. නම් ලියල දෙන්න ඕන කොලේක වෙන්න ඕන කාරණෙත් එක්ක.. කාරණේ දෙයියන්ට ඇහෙන්න කියනව බෙල් එක ගගහ.. දෙයියො ඇවිත් පලතුරු කාල සල්ලි අරන් අපේ වැඩේ කරල දෙනව.. කපුව තමයි බ්‍රෝකර්.. දවසක් ගෑනියෙක් ඇවිත් බාරයක් වෙන්න.. හෙට ක්‍රිකට් මැච් එකක් තියනව කියල ඒක දිනවන්න බාරයක් වෙන්න.. මේ හුත්ති ටීම් එකේ ඉන්න සේරම උන්ගෙ නම් ලියාගෙන ඇවිත් කපු මාමට කියල දෙයියන්ට ඇහෙන්න කියවන්න.. කපුව ගෙ මූන පක උනා.. කැප්ටන් කව්ද කියල අහල කැප්ටන් ගෙ නම විතරක් කිව්ව ඊට පස්සෙ.. මම හිතන්නෙ දෙයියො වැඩේ කරල දෙන්න ඇති.. ඒ වගේ බුද්ධිමත ගොන් හු*තලා සහ ගොන් හු*තියො ඉන්න රටක් මේක.. ආඩම්බරයි.. දෙවියන් ට පින් දෙන්න කියල තියෙන්නෙ බුදු දහමෙ.. අපිට පිහිට වෙන දෙවිවරු ඉන්නව නම් පිහිට වෙයි එච්චරයි.. මේ හුත්තලා මොකක් හරි කොහෙන් හරි අල්ලාගෙන මිත්‍යා දෘෂ්ටියෙම එල්ලිලා ඉන්න හදන්නෙ.. කවදාවත් හැදෙන්නෙ නැහැ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom