Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම~මිත්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටවත් උඹලටවත් මේක නූතන විද්‍යාවෙ සාධක ඇතුව කතරගම දෙවියො කියල කෙනෙක් ඉන්නව කියලවත් නෑ කියලවත් දෙකෙන් එකක්වත් ඔප්පු කරන්න බෑ!

ඒත් මගේ පෞද්ගලික මතය එහෙම කෙනෙක් ඉන්නවා! මොකද මම විශ්වාස කරන දේ මම ඕන තැනක කියනවා. පමනක් දේ අත් විඳලත් තියන නිසා.

නමුත් මම බෞද්ධයෙක්. ඒ කියන්නෙ මම මූළිකව මගේ සිතත් බුද්ධ ධර්මයත් විශ්වාස කරනවා.ඒ වටේ තමයි මේවත් ගොනු කර ගන්නෙ.

ඒත් මෙහෙම දෙයක් තියනවා අපේ රටෙ ඉන්න උන්ගෙ හොඳ කම කියන්නෙ කතරගමට ගියාම දේවාල වල කැට වලට දාහෙ කොළ දාල , පහන් පත්තු කරල එන උන්ට බුදු හාමුදුරුවොන්ගෙ කුටියෙ හඳුන් කූරක් පත්තු කරගන්න බෑ. ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ

ඒත් දේවාල වල එකතු වෙන ලක්ෂ ගානක සල්ලි වලින් කී කොට්ඨාසයක් ජීවත් වෙනව ද ඒ ගැනත් වැඩි දෙනෙක් කතා කරන්නෙ නෑ.හුඟක් අය කියන්නෙ මේකෙන් වැඩි කොටසක් කපු මහත්තුරු නිළමෙ ලා ගරාගන්නව කියල. හුඟක් වෙලාවට දේවාල වලට භාර ඔප්පු කරන්න ගේන පොත් පත් පෑන් පැන්සල් කෙලින්ම යන්නෙ ඒ දහම් පාසලේ පොඩි අයට. එකතු වෙන මුදල් වලින් තමයි පූජා භූමියෙ ආලෝක කටයුතු වතුර ඒ වගේ ගොඩක් දේවලට යන්නෙ. ඉතුරු වෙන්නෙත් සොච්චම් මුදලක් නෙමෙයි.දන්නා තරමට අහල පහල පාසල්,ගම් වල සුභ සාධන වැඩ වලටත් ඒවා යෙදවෙනව.ඒත් ගසා කෑම් ගැණ නම් මම දන්නෙ නෑ, අනික මේ මුදල් යෙදවෙන විදිය ගැනත්.එහෙම නම් ඒවට නිසි ඵල නිසි තැන් වලදි ලැබෙනව

ඒ කොහොම කරත් එහෙම පූජා භූමි වලට ගියත් අසරණ මිනිහෙක් කන්න මුකුත් ඉල්ලුවම දැක්කත් දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන යන ජාතියෙ උනුත් ඉන්නවා. එහෙම භක්තිය කියන දේ මනුස්සකමත් එක්ක ගොඩ නැගුනු දෙයක් මිසක්.කෝවිල් වල සිදුවෙන නාස්ති වලිනුයි මුදල් කොච්චරක් ගසා කනවද කියන එකෙනුයි මනින්න බෑ.දෙවියොත් ගරු කරන්නෙ මනුස්සකමට ගරු කරන කෙනාට.නැත්නම් කෝවිලට ඇවිත් ඔලුව නවල ප්ඩ්ඩක් අත් එකතු කරල යන එකාට නෙමෙයි.දෙවියන් කියන්නෙත් මිනිස්සුන්ගෙ පින් බලාපොරොත්තු වෙන කොට්ඨාසයක් .ඒත් එහෙම කිව්ව තරමට දෙවියො පහත් කියල කියන එක වැරදියි.

ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද අපේ උන් බොහොමයක් හැදිල තියෙන්නෙ පුරුද්දක් විදියට දෙවියන් යදින්න මිසක් තේරුමක් ඇතුව නෙමෙයි.ඒක තමයි ගොඩක් රැවටිලිකාරයොන්ටත් උන් ඇන්දෙන්නෙ.

දෙවියන් මත්තෙම ඉඳල දෙයක් කරන්න බෑ.එතනින් තල්ලුවක් විතරයි උපකාර කරගන්න පුලුවන්. හිතට අමතර දිරියක් වගේ දෙයක්.ඒ දේ ප්‍රයෝජනයට ගන්න නම් ඒකට හරියන සුදුසුකම තියෙන්නත් ඕන.ඒ කිව්වෙ එකපාරට ෆේල් වෙවී හිටපු එකා විභාගයක් කිසි වැඩක් නොකර එක පාරට එක්සෑම් එකක් උපරිමේට ගොඩ දාගන්න බෑ නෙ

බුදු දහමෙත් දෙවියො ගැන සඳහනක් තියනව නෙ? දිව්‍ය ලෝක හයක් ගැන එහෙම

උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ! මේ තමයි මගේ මතය

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 15523486, member: 407865"] [SIZE=4]මටවත් උඹලටවත් මේක නූතන විද්‍යාවෙ සාධක ඇතුව කතරගම දෙවියො කියල කෙනෙක් [COLOR=Red]ඉන්නව කියලවත් නෑ කියලවත් [/COLOR]දෙකෙන් එකක්වත් ඔප්පු කරන්න බෑ!:no: ඒත් මගේ පෞද්ගලික මතය එහෙම කෙනෙක් ඉන්නවා! මොකද මම විශ්වාස කරන දේ මම ඕන තැනක කියනවා. පමනක් දේ අත් විඳලත් තියන නිසා. :yes: නමුත් මම බෞද්ධයෙක්. ඒ කියන්නෙ මම මූළිකව මගේ සිතත් බුද්ධ ධර්මයත් විශ්වාස කරනවා.ඒ වටේ තමයි මේවත් ගොනු කර ගන්නෙ.:nerd: ඒත් මෙහෙම දෙයක් තියනවා අපේ රටෙ ඉන්න උන්ගෙ හොඳ කම කියන්නෙ කතරගමට ගියාම දේවාල වල කැට වලට දාහෙ කොළ දාල , පහන් පත්තු කරල එන උන්ට බුදු හාමුදුරුවොන්ගෙ කුටියෙ හඳුන් කූරක් පත්තු කරගන්න බෑ. :growl:ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ:angry: ඒත් දේවාල වල එකතු වෙන ලක්ෂ ගානක සල්ලි වලින් කී කොට්ඨාසයක් ජීවත් වෙනව ද ඒ ගැනත් වැඩි දෙනෙක් කතා කරන්නෙ නෑ.:no:හුඟක් අය කියන්නෙ මේකෙන් වැඩි කොටසක් කපු මහත්තුරු නිළමෙ ලා ගරාගන්නව කියල. හුඟක් වෙලාවට දේවාල වලට භාර ඔප්පු කරන්න ගේන පොත් පත් පෑන් පැන්සල් කෙලින්ම යන්නෙ ඒ දහම් පාසලේ පොඩි අයට. එකතු වෙන මුදල් වලින් තමයි පූජා භූමියෙ ආලෝක කටයුතු වතුර ඒ වගේ ගොඩක් දේවලට යන්නෙ. ඉතුරු වෙන්නෙත් සොච්චම් මුදලක් නෙමෙයි.දන්නා තරමට අහල පහල පාසල්,ගම් වල සුභ සාධන වැඩ වලටත් ඒවා යෙදවෙනව.ඒත් ගසා කෑම් ගැණ නම් මම දන්නෙ නෑ, අනික මේ මුදල් යෙදවෙන විදිය ගැනත්.එහෙම නම් ඒවට නිසි ඵල නිසි තැන් වලදි ලැබෙනව:rolleyes: ඒ කොහොම කරත් එහෙම පූජා භූමි වලට ගියත් අසරණ මිනිහෙක් කන්න මුකුත් ඉල්ලුවම දැක්කත් දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන යන ජාතියෙ උනුත් ඉන්නවා. එහෙම භක්තිය කියන දේ මනුස්සකමත් එක්ක ගොඩ නැගුනු දෙයක් මිසක්.කෝවිල් වල සිදුවෙන නාස්ති වලිනුයි මුදල් කොච්චරක් ගසා කනවද කියන එකෙනුයි මනින්න බෑ.දෙවියොත් ගරු කරන්නෙ මනුස්සකමට ගරු කරන කෙනාට.නැත්නම් කෝවිලට ඇවිත් ඔලුව නවල ප්ඩ්ඩක් අත් එකතු කරල යන එකාට නෙමෙයි.දෙවියන් කියන්නෙත් මිනිස්සුන්ගෙ පින් බලාපොරොත්තු වෙන කොට්ඨාසයක් .ඒත් එහෙම කිව්ව තරමට දෙවියො පහත් කියල කියන එක වැරදියි.:no: ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද අපේ උන් බොහොමයක් හැදිල තියෙන්නෙ පුරුද්දක් විදියට දෙවියන් යදින්න මිසක් තේරුමක් ඇතුව නෙමෙයි.:angry:ඒක තමයි ගොඩක් රැවටිලිකාරයොන්ටත් උන් ඇන්දෙන්නෙ. දෙවියන් මත්තෙම ඉඳල දෙයක් කරන්න බෑ.:no:එතනින් තල්ලුවක් විතරයි උපකාර කරගන්න පුලුවන්. හිතට අමතර දිරියක් වගේ දෙයක්.ඒ දේ ප්‍රයෝජනයට ගන්න නම් ඒකට හරියන සුදුසුකම තියෙන්නත් ඕන.ඒ කිව්වෙ එකපාරට ෆේල් වෙවී හිටපු එකා විභාගයක් කිසි වැඩක් නොකර එක පාරට එක්සෑම් එකක් උපරිමේට ගොඩ දාගන්න බෑ නෙ:dull: බුදු දහමෙත් දෙවියො ගැන සඳහනක් තියනව නෙ? දිව්‍ය ලෝක හයක් ගැන එහෙම:) උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ! මේ තමයි මගේ මතය:nerd: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom