Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම~මිත්යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල ඒ ගැන අපි පස්සෙ කතාකරමු. හැබැයි උබ Ancient Aliens කියන documentary ය බලල තියෙනව නම් පැහැදිලි ඇති අපිව ආගමකින් හා නීතියකින් කොටු කරල තියෙන බව. ඒක අපේ පැවත්මට හොදයි. Ex කියනවා නම් කූඹියෙකු මැරීම නීතියට නවත්තන්න බෑ. ඒත් ආගමට පුලුවන්.  අල්ලහ්, සියුස්, කාලි, හෝ කවුරුන් වේව මම මැවුම් වාදය පිලි ගන්න නෑ. එහෙම වෙන්නත් බෑ.  හැබැයි බුදුදහමෙත් යම්යම් තැන්වල මැවුම් ගැන සදහන් වෙනව. සත් පියුම් මෙන් අලංකාර කිරීමට යොදා ගත්තුව නෙමේ..

ඉස්ලාම කියන වෙනම දෙයක්. ඒක මෙතනට හරි යන්නෙ නෑ. ඒ ගැන ඕනෙ නම් වෙනම කතාකරමු. ඉස්ලාම දහම හා; ගොඩක් මිනිස්සු බැදිල තියෙන්නෙ ඒ ආගමෙන් ඒ දේ කරල තියෙන නිසා. අනික ඉස්ලාම ආගමෙන් මිනිසුන් ආරක්ශා, හෝ දිවි පැවැත්ම ඉහල නංවනවට වඩා තියෙන්නෙ කාට හෙන ගැහුවත් ආගම ආරක්ශා කිරීම හා ආගම පැතිරවීම විතරයි..

මම කලින් කිව්ව වගේ බුදුදහමෙන් උසස් ගනයට පත් උනු කෙනෙක් තමයි දෙවියන් කියල විශ්වාස කරන්නෙ. ඒ නිසා බුදු දහම නැතුව කොහොමද කියන්නෙ.  බුදුදහමෙන් උසස් ඵල ලබපු අයගේ හැකියාවන් ඔවුනට ඇති බව තමයි විශ්වාස කරන්නෙ. පරසිත් Silver cord, etc වගේ හැකියාවන්  මොකද සමහර බෞද්ධ පොත පතේම (පිලිගත්) සදහන් වෙනව කතරගම දෙවියන් කියන්නෙ සුබහ්මණ කියල දේවතාවක් කියල.. බුදුරදුන්ම රෝහන ජනපදයේ කාචරගාම ගමේ ආරක්ශාව සදහා පත් කලා කියලත් සදන් වෙනව. ඉතින් එහෙම එකේ මට නිකන්ම එහෙම වෙන්නෙ බෑ කියල ඉවත දාන්න බෑ.. මම විස්වාස කරනව ඉන්නව කියල, ඒඋනාට ඉන්නව කියන්නත්, නෑ කියන්නත් ඔප්පු කරන්න කරුනු කාරණා නෑ.

[QUOTE="MihiCherub, post: 15524861, member: 238676"] එල ඒ ගැන අපි පස්සෙ කතාකරමු. හැබැයි උබ Ancient Aliens කියන documentary ය බලල තියෙනව නම් පැහැදිලි ඇති අපිව ආගමකින් හා නීතියකින් කොටු කරල තියෙන බව. ඒක අපේ පැවත්මට හොදයි. Ex කියනවා නම් කූඹියෙකු මැරීම නීතියට නවත්තන්න බෑ. ඒත් ආගමට පුලුවන්. :D අල්ලහ්, සියුස්, කාලි, හෝ කවුරුන් වේව මම[COLOR=Red] මැවුම් වාදය පිලි ගන්න නෑ.[/COLOR] එහෙම වෙන්නත් බෑ. :no: හැබැයි බුදුදහමෙත් යම්යම් තැන්වල මැවුම් ගැන සදහන් වෙනව. සත් පියුම් මෙන් අලංකාර කිරීමට යොදා ගත්තුව නෙමේ..:baffled: ඉස්ලාම කියන වෙනම දෙයක්. ඒක මෙතනට හරි යන්නෙ නෑ. ඒ ගැන ඕනෙ නම් වෙනම කතාකරමු. ඉස්ලාම දහම හා; ගොඩක් මිනිස්සු බැදිල තියෙන්නෙ ඒ ආගමෙන් ඒ දේ කරල තියෙන නිසා. අනික ඉස්ලාම ආගමෙන් මිනිසුන් ආරක්ශා, හෝ දිවි පැවැත්ම ඉහල නංවනවට වඩා තියෙන්නෙ කාට හෙන ගැහුවත් ආගම ආරක්ශා කිරීම හා ආගම පැතිරවීම විතරයි.. මම කලින් කිව්ව වගේ බුදුදහමෙන් උසස් ගනයට පත් උනු කෙනෙක් තමයි දෙවියන් කියල විශ්වාස කරන්නෙ. ඒ නිසා බුදු දහම නැතුව කොහොමද කියන්නෙ. :confused: බුදුදහමෙන් උසස් ඵල ලබපු අයගේ හැකියාවන් ඔවුනට ඇති බව තමයි විශ්වාස කරන්නෙ. පරසිත් Silver cord, etc වගේ හැකියාවන් :yes: මොකද සමහර බෞද්ධ පොත පතේම (පිලිගත්) සදහන් වෙනව කතරගම දෙවියන් කියන්නෙ සුබහ්මණ කියල දේවතාවක් කියල.. බුදුරදුන්ම රෝහන ජනපදයේ කාචරගාම ගමේ ආරක්ශාව සදහා පත් කලා කියලත් සදන් වෙනව. ඉතින් එහෙම එකේ මට නිකන්ම එහෙම වෙන්නෙ බෑ කියල ඉවත දාන්න බෑ.. මම විස්වාස කරනව ඉන්නව කියල, ඒඋනාට ඉන්නව කියන්නත්, නෑ කියන්නත් ඔප්පු කරන්න කරුනු කාරණා නෑ. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom