Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම~මිත්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව පටන් ගන්න කලින්ම කියන්නෙ මම දැන් අවුරුදු ගාණක ඉදන් ඔබතුමාගෙ එකවුන්ට්ස් බර ගාණක් එක්ක කතා කරලා තියෙනවා. මෙයාගෙ හැටි තමා මෙයාගෙ ගොබ්බ තර්ක බිඳලා පෝස්ට් එකක් දැම්මම ඒකෙන් පොඩි කොටසක් විතරක් කෝට් කරලා මොනවා හරි කියලා රිප්ලයි කරන එක. අර බිඳුනු තර්ක සේරම මග අරිනවා. මේකෙනුත් කොටසක් කෝට් කරයි බොහෝ දුරට. මොකද පුද්ගලයගෙ හැටි මම දන්නවා හොඳට.

දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.

දෙවියෙක් නැහැ කියනවා නම් රහතුන් නෑ වෙන්නෝනෙ කියන දෙකේ සම්බන්ධයක් නෑ. ඒක හරියට අර ඔබතුමා කියන කතාවල් වගෙම තමා හරියට මහින්ද හොරා නිසා ලංකාවට සම්බාධක දාන්න ඕනෙ කිව්වා වගෙ කතාවක්.

ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.

ඔය දෙවියා ඉන්නවා තමයි කියන අය බුද්ධාගමෙත් කියලා තියෙනවා දෙවිවරු ඉන්න බව කියලා උදාහරණ පෙන්ව පෙන්ව දෙවිවරු පිළිගන්න කියනවායි කියමු. එතකොට බුද්ධාගමේ තියෙන නිසා පිළිගන්න කියලා අපට පෙන්ව පෙන්ව කියනවා නම් කියන්න තියෙන්නෙ

බුද්ධාගමේ කියලා තියෙනවා කියලා මනුෂ්‍ය අපටත් අපිටත් දෙවිවරු වෙන්න පුළුවන් බව. අන්න ඒකත් පිළිගන්නවදැයි අහන්න ඕනෙ. ඒක කිව්වොත් පිළිගනීවිද ? නෑ පිළිගන්නෙ තමංට වාසි කොටසයි.

ඒකත් හරි තේරුම දන්නෙ නැතිව වචනේ සමානත්වය නිසා. දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් ඒකත් හරි. එහෙම කිව්වට මේ අය පිළිගන්නෙ නැහැනෙ. නිකන් ශබ්ද කරන වචනෙ සමාන කම කියලා සර්ව බලධාරියෙක් ඉන්නවා කියලා අපිට පිළිගන්න කියනවා.

ඉතින් ඒ උසස්තලවල ඉන්න අය ඉන්න තැන හඳුන්වන වචනය තමයි දිව්‍ය ලෝකය නැතිව ඔය මිත්‍යා දෘෂ්ඨිකයො කියනවා වගේ පාරාදීසයේ සදාකල් ඉන්න එකක් නෙවෙ. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඒක අනිත්‍යයි දෙවියො ආයි එතනින් චුතවෙලා ඇවිත් පෘථිවියෙ සත්ත්වයන් ලෙස උපදිනවා කියලා. කවිවල තියෙනවා සක්‍ර දෙවියා උන කෙනා පවා යම් දවසක අපායෙ ලෝ දිය බොන්න සිද්ධ වෙනවා කාලයාගේ ඇවෑමෙන් තියෙන විසඳුම නිවන මිස මේ එකක්වත් නෙවේ කියලා. සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.

[QUOTE="MC New York, post: 15525754, member: 461456"] [SIZE="3"]කතාව පටන් ගන්න කලින්ම කියන්නෙ මම දැන් අවුරුදු ගාණක ඉදන් ඔබතුමාගෙ එකවුන්ට්ස් බර ගාණක් එක්ක කතා කරලා තියෙනවා. මෙයාගෙ හැටි තමා මෙයාගෙ ගොබ්බ තර්ක බිඳලා පෝස්ට් එකක් දැම්මම ඒකෙන් පොඩි කොටසක් විතරක් කෝට් කරලා මොනවා හරි කියලා රිප්ලයි කරන එක. අර බිඳුනු තර්ක සේරම මග අරිනවා. මේකෙනුත් කොටසක් කෝට් කරයි බොහෝ දුරට. මොකද පුද්ගලයගෙ හැටි මම දන්නවා හොඳට. දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය. ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න. දෙවියෙක් නැහැ කියනවා නම් රහතුන් නෑ වෙන්නෝනෙ කියන දෙකේ සම්බන්ධයක් නෑ. ඒක හරියට අර ඔබතුමා කියන කතාවල් වගෙම තමා හරියට මහින්ද හොරා නිසා ලංකාවට සම්බාධක දාන්න ඕනෙ කිව්වා වගෙ කතාවක්. ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ. ඔය දෙවියා ඉන්නවා තමයි කියන අය බුද්ධාගමෙත් කියලා තියෙනවා දෙවිවරු ඉන්න බව කියලා උදාහරණ පෙන්ව පෙන්ව දෙවිවරු පිළිගන්න කියනවායි කියමු. එතකොට බුද්ධාගමේ තියෙන නිසා පිළිගන්න කියලා අපට පෙන්ව පෙන්ව කියනවා නම් කියන්න තියෙන්නෙ බුද්ධාගමේ කියලා තියෙනවා කියලා මනුෂ්‍ය අපටත් අපිටත් දෙවිවරු වෙන්න පුළුවන් බව. අන්න ඒකත් පිළිගන්නවදැයි අහන්න ඕනෙ. ඒක කිව්වොත් පිළිගනීවිද ? නෑ පිළිගන්නෙ තමංට වාසි කොටසයි. ඒකත් හරි තේරුම දන්නෙ නැතිව වචනේ සමානත්වය නිසා. දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් ඒකත් හරි. එහෙම කිව්වට මේ අය පිළිගන්නෙ නැහැනෙ. නිකන් ශබ්ද කරන වචනෙ සමාන කම කියලා සර්ව බලධාරියෙක් ඉන්නවා කියලා අපිට පිළිගන්න කියනවා. ඉතින් ඒ උසස්තලවල ඉන්න අය ඉන්න තැන හඳුන්වන වචනය තමයි දිව්‍ය ලෝකය නැතිව ඔය මිත්‍යා දෘෂ්ඨිකයො කියනවා වගේ පාරාදීසයේ සදාකල් ඉන්න එකක් නෙවෙ. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඒක අනිත්‍යයි දෙවියො ආයි එතනින් චුතවෙලා ඇවිත් පෘථිවියෙ සත්ත්වයන් ලෙස උපදිනවා කියලා. කවිවල තියෙනවා සක්‍ර දෙවියා උන කෙනා පවා යම් දවසක අපායෙ ලෝ දිය බොන්න සිද්ධ වෙනවා කාලයාගේ ඇවෑමෙන් තියෙන විසඳුම නිවන මිස මේ එකක්වත් නෙවේ කියලා. සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom