Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම රූමතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතරගම දෙටගමුවේ පදිංචිව සිටි හෙන්ද්‍රික් මනම්පේරි හා ලීලාවතී උබේසිංහ යුවළගේ දරුවන් දොළොස් දෙනා අතරින් වැඩිමලා දියණියක වුවාය. ඇය ඉතා හැඩකාර තරුණියක වූ අතර එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් දාහත් වැනිදා කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට පැවැති අවුරුදු උත්සවයේ දී ,බක්මහ කුමරිය ලෙසින් කිරුළු පැළඳියාය. ප්‍රේමවතීගේ තාත්තා වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස සේවය කළ ද ඔහුගේ පවුලට බොහෝ ආර්ථික දුෂ්කරතා තිබිණි. ප්‍රේමවතී ඉගෙනීමෙහි දස්කම් දැක් වූ අතර ඇය එස්. එස්. සී. විභාගය ද ඉහළින් සමත්ව සිටියාය.

අවුරුදු කුමරිය ලෙස ඔටුනු පැළඳීමත් සමඟ බොහෝ පිරිමින්ගේ ඇස් ඇය දෙසට යොමුවීම නැවැත්විය නොහැකි විය. මේ අතර ප්‍රේමවතී දෙස ගිජු බැල්මෙන් බැලූ තවත් අයෙකු ද වූයේය. අවුරුදු උත්සවය දා ප්‍රේමවතීට වේදිකාවේදී සුබ පැතූ එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපති ය.

උත්සවය අවසන්ව දින කිහිපයකට පසුව ඔහු සිවිල් ඇඳුමෙන් සැරසී ප්‍රේමවතීගේ නිවස ඉදිරියට පැමිණියේය. ප්‍රේමවතී හමු වූ ඔහු කීවේ තමන්ට ඇයව ආශ්‍රය කිරීමට අවශ්‍ය බවය. ඔහු දින කිහිපයක්ම එකම ඉල්ලීම කළේය. එහෙත් ප්‍රේමවතී කීවේ අම්මගෙන් තාත්තගෙන් විමසන ලෙසය. පොලිසියේ ලොක්කාගේ වචනයට ප්‍රේමා නොනැමුණාය.

ඇයගෙන් උත්තරයක් නොලද තැන ‘හොඳයි මම බලාගන්නම් පොලිස් නිලධරයා කේන්තියෙන් පවසා ක්ෂණයෙන් පිටත්ව ගියේය.

ප්‍රේමවතී දහම් පාසලේ ඉගැන්වීම් කළ අතර ගමේ කාටත් උදව් කරමින් කාගෙත් හොද හිත දිනා ගනිමින් ජීවත් වුවාය. ඒ එක්දහස් නවසිය හැත්තෑ එකේ අවුරුද්දයි. කැරලිකාර තරුණයන්ගේ ක්‍රියාවන් නිසා රට පුරා පැවැතියේ කලබලසහිත තත්ත්වයකි. දකුණේ කැරලිකරුවන් නැගී සිටීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොලිසිවලට පහරදී කැරලිකරුවෝ එම ප්‍රදේශ තම පාලනය යටතට ගත්හ.

හැත්තෑ එකේ අප්‍රේල් පහ සිට පහලොස්වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත් කරගෙන තිබූ කැරලිකරුවෝ හමුදාව පැමිණීමත් සමඟ පසුබැස්සහ. කැරලිකරුවෝ කැලෑවට පැන ගිය අතර කැරැල්ල මෙහෙය වූ ගාමිණී බාස් සහෝදරයා ද තරුණයන්ට පසුබසින ලෙස උපදෙස් දුන්නේය. ප්‍රේමවතී ද ඇතුළු තරුණියන් කිහිප දෙනෙකු කැරැලිකරුවන්ට අවශ්‍ය බෑග් මසා දුන් බව තතු දන්නෝ පවසති.

කතරගම හමුදා පාලනයට නතුවීමත් සමඟ යටපත්ව තිබූ කේන්තිය මතුවී එමෙන් පොලිසියේ ලොකු තැන ‘අර කැරලි නායිකාව අරගෙන යන්න ඕනෑ’ යැයි පොලිස් භටයන්ට කීවේය. අනෙක් නිලධාරීහු වාහනයෙන් බැස ගොස් නිවසේ කණ්ණාඩිය ඉදිරිපිට හිස පීරමින් සිටි ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආවේය. ප්‍රේමවතීගේ අම්මා හිස අත්බැඳ කෑ ගැසුවාය. නංගිලා මල්ලිලා හඬා වැටුණාය. එහෙත් පොලිස් නිලධාරීහු ප්‍රේමාව අත් නොහැරියහ. කතරගම විශ්‍රාම ශාලාවේ තිබූ හමුදා කඳවුරට ගෙනෙන අතරතුරදී ප්‍රේමවතීට ජීප් රියේදී ද පොලිසියේ නිලධාරීහු බොහෝ වද දුන්හ.

ඒ වනවිට විශ්‍රාම ශාලා කඳවුරේ තවත් තරුණියන් හය දෙනෙක් පමණ සිටියහ. ලුතිනන්වරයාත් උසස් පොලිස් නිලධාරියාත් ප්‍රේමාට පහර දෙමින් ප්‍රශ්න විමසූහ. විජේසුරිය ප්‍රේමාව පසෙකට ගෙන ගොස් කම්මුලට පහර දෙමින් පන්ති ගැන විමසමින් ප්‍රශ්න කෙරුවේය. පසුව ප්‍රේමවතීව කාමරයට දමා වැසුවේය.

පන්සලේ පොඩි හාමුදුරුවෝ ද අල්ලාගෙන ආ පිරිස අතර වූහ. මොහොතකට පසුව හාමුදුරුවන් වෙඩි තබා ඝාතනය කළහ.

පොලිස් ලොක්කා ප්‍රේමාගේ කාමරයට ගොස් ඇයට පහර දී ඇයව තම ග්‍රහණයට හසුකර ගත්තේය.

ආඩම්බරකාරී . . . උඹ මට කැමැති වුණා නම් මේ මුකුත් නෑනේ. . . .

ඔහු ඇයට බොහෝ වද දුන්නේය. ඔහු පමණක් නොව රැය එළි වනතුරු පොලිසියේ’ හමුදාවේ අය පමණක් නොව එසේ නොවන එවුන් ද ඈ රඳවා සිටි කාමරයට ආවෝය; ගියෝය. තරුණියට හඬනවා හැරෙන්නට කර කියා ගත හැකි කිසිවක් නොවූවාය.

පසුදාට පහන් වූයේය.

ප්‍රේමාගේ අම්මා, තාත්තා හඬා වැටෙමින් දියණිය සොයා ඇවිද්දේය. ලුතිනන්වරයා තමන් ඉදිරියට ප්‍රේමා කැඳවූයේය.

‘මෙයාව එළියට ගෙනෙන්’ ලුතිනන්වරයා භටයන්ට අණ කළේය.

මේ වන විට හම්බන්තොට භාර වන නිලධාරී ඩෙස්මන් වයිට්, බ්‍රවුන් බිිච් හෝටලයේ හිමිකරු එරිස් හා ධර්මදාස පෙරේරා යන අය ද එහි වූහ. එහි විශ්‍රාම ශාලාවේ දිවා භෝජනය ද පිළියෙළ වෙමින් තිබිණි. ඩෙස්මන් වයිට් ලුතිනන්වරයා ඉදිරියේ බිම වාඩි වී සිටි තරුණිය හඳුනා ගත්තාය.

අදින් වසර තිස් නවයකට පෙර අමානුෂික ලෙස ඝාතනය කෙරුණ විසි දෙහැවිරිදි රූමත් ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරා කිහිපය සියැසින් දුටු කිහිප දෙනා අතරින් ජීවතුªන් අතර සිටින්නේ එඩ්වඩ් ඩෙස්මන් වයිට් මහතා පමණි. ඔහුගේ සාක්කි නොවන්නට අහිංසක තරුණියගේ මරණය තවත් එක් මිනීමැරුමක් පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.

ඉකුත් දා ඩෙස්මන් වයිට් මහතා ලේක්හවුසියට ගොඩවැදුණේය. ඔහු බොහෝ වනජීවී අත්දැකීම් ඇති අයෙකි. වන ජීවිතය තුළ ලැබූ අත්දැකීම් අතර ඔහුගේ දෑස් තවමත් කඳුළින් තෙත් කරන සිදුවීම ප්‍රේමවතී තරුණියගේ ඝාතනයයි.

තිස් පස් වසරක් වන සත්ත්ව රක්ෂණ නිලධාරියකු ලෙස සේවය කළ ඔහු මේ පසුවන්නේ හැත්තෑ නමවන වියේය. ඔහුගේ මතකය නිරවුල් ය. දෑස් අතර බොඳව ගිය කඳුළකි. මොහොතක් නිහඬව සිටි ඔහු ප්‍රේමවතී සිද්ධිය පිළිබඳව හඬ අවදි කළේය. ‘ප්‍රේමවතීගේ තාත්තා මගේ යටතේ සේවය කළා. ඔහු හෙන්දිරික් අප්පුහාමි. මට මතක හැටියට ඒ පවුලේ ළමයි දොළහක් හිටියා. ප්‍රේමවතී ඒ තරම් උස නැහැ. නමුත් ප්‍රියකරුයි. ඇයව මං කුඩා කාලයේදී දැක තිබුණා. හැත්තෑ එකේ අප්‍රේල් වල කැරලිකරුවන් මඩින්න හමුදා පාලනය යොදවා තිබුණා. කතරගම හමුදාව අතට ගත්තට පස්සේ මම වැඩ භාරගැනීමට ගියා’.

‘ඊට පෙර හම්බන්තොට හිටිය කර්නල් නුගවෙල හමුවීමට මිත්‍ර එරික් සමඟ ගියා. ඔහු කිව්වා හමුදාව කතරගම ගිහිල්ලා ඉන්නේ; ඔයාලා ගිහින් නිලධාරීන් හමු වී යාල වැඩ භාර ගන්න කියලා. මම කතරගම සිට මේ විශ්‍රාම ශාලාවට යන විට ලුතිනන්වරයා ඉදිරියේ බිම තරුණියක් වාඩි වී සිටියා. ඊට එහායින් තවත් තරුණියක් කිහිප දෙනෙක් හිටියා. මම තරුණිය හඳුනා ගත්තා.’

‘ලුතිනන්වරයා මගෙන් ඇහුවා ඇයව හඳුනනවද කියලා. මම කිව්වා ඔව් ඇයගේ තාත්තා මගේ යටතේ සේවය කළ කෙනෙක් කියලා. පෙර දිනයේ හමුදා භාරයට පත්ව සිටි මේ තරුණිය බොහෝ ව්‍යසනයන්ට මුහුණ දී තිබූ බව ඈ දුටු විට මට හැඟී ගියා.’

මම ලුතිනන්වරයාට පැමිණි කාරණය කියා සිටියා. ඒ අතරම මං ඔහුගෙන් ඇහුවා ඇයි ප්‍රේමවතීව මෙහි රඳවාගෙන ඉන්නේ කියා. ‘මේ අය අප මරන්න ආ කැරලිකරුවෝ’ ඔහු කිව්වා’.

‘ලුතිනන්වරයාගේ අවසරය මත දෙපාර්තමේන්තු නිල නිවාසය බැලීමට මම අනෙක් නිලධාරීන් සමග පිටව ගියා. නිල නිවාසය ගිනි තබා තිබුණ අතර එහි තිබූ දෑ කොල්ල කා තිබුණා. මේ දේවල් බලලා අපි ආයෙත් කඳවුරේ ප්‍රධාන ගොඩනැගිල්ලට ආවා. ඒ එනකොට මට දකින්නට ලැබුණේ ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව ප්‍රේමවතීව ඉදිරියෙන් දක්කාගෙන මෙන් යන ලුතිනන් ඇතුළු පිරිස. මිදුල හරහා ඉදිරියට පැමිණි ඔහු ජී්ප් රථයේ බොනට්ටුව මත පාදයක් තබාගෙන තමන් වෙත මුහුණ ලා සිටින ප්‍රේමවතීට ත්‍රස්ත කටයුතුවලට සහභාගි වීම ගැන අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. ඉන් පසුව ඔහු තරුණියට අණ කළේ ඇඳ සිටි ඇඳුම් ගලවන්න කියලා.

ඇය ඊට අදිමදි කළා. නමුත් හමුදා නිලධාරියාගේ ගෝරනාඩුව නිසා ඇය එකින් එක ඇඳුම් උනා දැමුවා. ඉතාම අකැමැත්තෙන් එකින් එක ඇඳුම් උණා දැමූ ඇය දෑතින් විලි වසා ගැනීමට උත්සාහ දැරුවා. ඉන් පසුව නිරුවත් තරුණියට අත් ඉහළට ඔසවාගෙන පාර දිගේ යන්නට අණ කළා. ඇය කතරගම නගරය දෙසට ඇවිද ගියා’.

‘ඇයට පිටුපසින් ගිනි අවිය මාන ගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙක් ගියා. ටික වේලාවකින් අවට නිසල බව බිඳිමින් වෙඩි හඬ කිහිපයක් ඇසුණා. ඒ සමගම ප්‍රේමවතී මුනින් අතට වැටෙනවා මම දුටුවා. මෙය තවදුරටත් බලාගෙන ඉන්න බැරි වුණ මම ගොඩනැගිල්ල ඇතුළට ආවා. ඊට ටික වේලාවකට පස්සේ ලුතිනන් හා එරික් ඇවිත් මා ඉදිරියේ වාඩි වුණා. ලුතිනන් විජේසුරිය මටත් එරික්ටත් මත්පැන් බොන්න කතා කළා. ඔහු හිටියේ තෘප්තිමත් බවින්. ඒත් ටික වේලාවකින් එතැනට ආව සෙබලෙක් ඔහුට කිව්වේ ‘සර් තවමත් කෙල්ල මැරිලා නැහැ’ කියලා. ලුතිනන් සැරයන් රත්නායකට කෑ ගහලා අඩ ගැහුවා’.

‘අන්න අර කෙල්ලට තාම පණ තියෙනවලු, ඉවරයක් කරලා දානවා’ කිව්වා.

‘ඉන් ටිකකට පස්සේ ආයෙමත් වෙඩි හඬ ඇසුණා. ඊට ටිකකට පස්සේ පාරේ ගිය කෙනෙකුට අඩ ගහලා කෙල්ලගෙ මිනිය වළලන්න කියලා ලුතිනන් අණ දුන්නා. ඒ කටයුත්ත පැවරුණේ් කතරගම ඇලඩින් නමැති අයෙකුට.

ඊට විනාඩි කිහිපයකට පසුව පැමිණි හමුදා සෙබලකු ලුතිනන්ට තරුණිය මිය ගොස් නැතැයි පැවැසුවා. ලුතිනන් එහි සිටි තවත් අයෙකුට ඒ කාරිය පැවැරුවා. ඉන් මොහොතකින් නැවතත් වෙඩි හඬක් ඇසුණා. මං හිතුවා සියල්ල ඉවරයි කියලා. ඒත් එතැනින් එහා සිදු වූ දේ මම දැන ගත්තේ එරික්ගේ පුතාගෙන්. ඔහුට ඒ කාලේ අවුරුදු දාහතක් විතර ඇති. ඔහු මේ දේවල් විමසිල්ලෙන් බලාගෙන ඉදලා තිබුණා. ලුතිනන්වරයාගේ වෙඩි තැබීමෙන් පසුව පේ‍්‍රමවතී වතුර ඉල්ලලා තිබුණා.

‘මුලින් වතුර දෙන්න අකැමැති වුණු සොල්දාදුවෝ පසුව වතුර දීලා තිබුණා. සැරයන් රත්නායක පැමිණ වෙඩි තිබ්බත් ඇය මිය ගියේ නැහැ. ඇලඩින් තවත් මිනිසුන් කිහිප දෙනෙකු සමඟ වළක් කපා ඇය වැළලීමට සූදානම් වුවත් ඒ වෙන කොටත් ඇය මිය ගොස් නැති නිසා පණ පිටින් මිනිසුන් වළලන්න බැහැයි කියා තිබුණා. ඇලඩින්ව හදුනාගත් ප්‍රේමවතී තම දෙකනේ තිබූ කරාබු ජෝඩුව ගලවා එය තම නැගණියට දීමට අම්මාගේ අතට දෙන්නැයි කියා තිබෙනවා. ඉන් මදකට පසුව ඈ වෙත පැමිණි සොල්දාදුවෙකු ඇයගේ හිසටම රයිෆලය තබා වෙඩි තබා තිබුණා.’

‘දවස් ගාණක් මගේ හිතේ මේ සිදුවීම තිබුණා. මම මෙය හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නඩරාජා මහතාට කිව්වා. ඔහු මේ ගැන දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාට කියා තිබුණා’.

‘හම්බන්තොට පහළ උසාවියේ හා ගාල්ල ඉහළ උසාවියේ නඩු විභාග පැවැත්වුණා.

‘ප්‍රේමවතීගේ මරණයෙන් මාස තුනකට විතර පස්සේ මම දවසක් ප්රේමවතීලගේ ගෙවල් පැත්තට ගියා. ඇගේ මව මාව අඳුනගෙන ඇවිත් අ¼ඬන්න ගත්තා. මට දැනගන්න ඕන වෙලා තිබුණා කරාබු ජෝඩුවේ සිද්ධිය ඇත්තක්ද කියලා. මම ඒ ගැන ඇගෙන් ඇහුවා’.

‘ඔව් මහත්තයෝ. . ඇලඩින් ඇවිල්ලා කෙල්ල දුන්නය කියලා කරාබු ජෝඩුව දුන්නා’ ප්‍රේමවතීගේ අම්මා කිව්වා. වයිට්ගේ තොරතුරු දැනුම් දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹුණේය. 1971 මැයි 24 දා මනම්පේරිගේ මිනිය ගොඩ ගෙන පරීක්ෂණ පවත්වන ලදී. නඩු තීන්දුවේදී ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසුරියට හා සැරයන් අමරදාස රත්නායකට බරපතළ වැඩ ඇතිව දාසය අවුරුදු සිර දඬුවමක් නියම වූහ. ලුතිනන් විජේසුරිය හිරගෙදර දීම මිය ගිය අතර රත්නායක නිදහස්ව පැමිණි පසු පිහියෙන් ඇන කවුරුන් හෝ විසින් මරා දැමුවේය. ඒ එක්දහස් නමසිය අසූ අටේ අගෝස්තු විසිහය වැනිදාය.

මිනිසුන්ගේ පහත් ආශාවන් සපුරාලීමට අකැමැති වූ අවිහිංසක තරුණියකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ එලෙසිනි.

ඇය මිය ගියාය. එහෙත් වසර තිස් නවයක් ගෙවී ගිය ඇගේ ශෝකාන්තය තවමත් ජන හදවත් වල රැදී ඇත්තේය.

උපුටාගැනීම : දිණමින

[QUOTE="JesonRulez, post: 16555062, member: 482203"] [SIZE="4"][COLOR="Green"]කතරගම දෙටගමුවේ පදිංචිව සිටි හෙන්ද්‍රික් මනම්පේරි හා ලීලාවතී උබේසිංහ යුවළගේ දරුවන් දොළොස් දෙනා අතරින් වැඩිමලා දියණියක වුවාය. ඇය ඉතා හැඩකාර තරුණියක වූ අතර එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් දාහත් වැනිදා කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට පැවැති අවුරුදු උත්සවයේ දී ,බක්මහ කුමරිය ලෙසින් කිරුළු පැළඳියාය. ප්‍රේමවතීගේ තාත්තා වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස සේවය කළ ද ඔහුගේ පවුලට බොහෝ ආර්ථික දුෂ්කරතා තිබිණි. ප්‍රේමවතී ඉගෙනීමෙහි දස්කම් දැක් වූ අතර ඇය එස්. එස්. සී. විභාගය ද ඉහළින් සමත්ව සිටියාය. [IMG]http://www.sundayobserver.lk/2002/10/13/z_p32-man's.jpg[/IMG] අවුරුදු කුමරිය ලෙස ඔටුනු පැළඳීමත් සමඟ බොහෝ පිරිමින්ගේ ඇස් ඇය දෙසට යොමුවීම නැවැත්විය නොහැකි විය. මේ අතර ප්‍රේමවතී දෙස ගිජු බැල්මෙන් බැලූ තවත් අයෙකු ද වූයේය. අවුරුදු උත්සවය දා ප්‍රේමවතීට වේදිකාවේදී සුබ පැතූ එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපති ය. උත්සවය අවසන්ව දින කිහිපයකට පසුව ඔහු සිවිල් ඇඳුමෙන් සැරසී ප්‍රේමවතීගේ නිවස ඉදිරියට පැමිණියේය. ප්‍රේමවතී හමු වූ ඔහු කීවේ තමන්ට ඇයව ආශ්‍රය කිරීමට අවශ්‍ය බවය. ඔහු දින කිහිපයක්ම එකම ඉල්ලීම කළේය. එහෙත් ප්‍රේමවතී කීවේ අම්මගෙන් තාත්තගෙන් විමසන ලෙසය. පොලිසියේ ලොක්කාගේ වචනයට ප්‍රේමා නොනැමුණාය. ඇයගෙන් උත්තරයක් නොලද තැන ‘හොඳයි මම බලාගන්නම් පොලිස් නිලධරයා කේන්තියෙන් පවසා ක්ෂණයෙන් පිටත්ව ගියේය. ප්‍රේමවතී දහම් පාසලේ ඉගැන්වීම් කළ අතර ගමේ කාටත් උදව් කරමින් කාගෙත් හොද හිත දිනා ගනිමින් ජීවත් වුවාය. ඒ එක්දහස් නවසිය හැත්තෑ එකේ අවුරුද්දයි. කැරලිකාර තරුණයන්ගේ ක්‍රියාවන් නිසා රට පුරා පැවැතියේ කලබලසහිත තත්ත්වයකි. දකුණේ කැරලිකරුවන් නැගී සිටීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොලිසිවලට පහරදී කැරලිකරුවෝ එම ප්‍රදේශ තම පාලනය යටතට ගත්හ. හැත්තෑ එකේ අප්‍රේල් පහ සිට පහලොස්වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත් කරගෙන තිබූ කැරලිකරුවෝ හමුදාව පැමිණීමත් සමඟ පසුබැස්සහ. කැරලිකරුවෝ කැලෑවට පැන ගිය අතර කැරැල්ල මෙහෙය වූ ගාමිණී බාස් සහෝදරයා ද තරුණයන්ට පසුබසින ලෙස උපදෙස් දුන්නේය. ප්‍රේමවතී ද ඇතුළු තරුණියන් කිහිප දෙනෙකු කැරැලිකරුවන්ට අවශ්‍ය බෑග් මසා දුන් බව තතු දන්නෝ පවසති. කතරගම හමුදා පාලනයට නතුවීමත් සමඟ යටපත්ව තිබූ කේන්තිය මතුවී එමෙන් පොලිසියේ ලොකු තැන ‘අර කැරලි නායිකාව අරගෙන යන්න ඕනෑ’ යැයි පොලිස් භටයන්ට කීවේය. අනෙක් නිලධාරීහු වාහනයෙන් බැස ගොස් නිවසේ කණ්ණාඩිය ඉදිරිපිට හිස පීරමින් සිටි ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආවේය. ප්‍රේමවතීගේ අම්මා හිස අත්බැඳ කෑ ගැසුවාය. නංගිලා මල්ලිලා හඬා වැටුණාය. එහෙත් පොලිස් නිලධාරීහු ප්‍රේමාව අත් නොහැරියහ. කතරගම විශ්‍රාම ශාලාවේ තිබූ හමුදා කඳවුරට ගෙනෙන අතරතුරදී ප්‍රේමවතීට ජීප් රියේදී ද පොලිසියේ නිලධාරීහු බොහෝ වද දුන්හ. ඒ වනවිට විශ්‍රාම ශාලා කඳවුරේ තවත් තරුණියන් හය දෙනෙක් පමණ සිටියහ. ලුතිනන්වරයාත් උසස් පොලිස් නිලධාරියාත් ප්‍රේමාට පහර දෙමින් ප්‍රශ්න විමසූහ. විජේසුරිය ප්‍රේමාව පසෙකට ගෙන ගොස් කම්මුලට පහර දෙමින් පන්ති ගැන විමසමින් ප්‍රශ්න කෙරුවේය. පසුව ප්‍රේමවතීව කාමරයට දමා වැසුවේය. පන්සලේ පොඩි හාමුදුරුවෝ ද අල්ලාගෙන ආ පිරිස අතර වූහ. මොහොතකට පසුව හාමුදුරුවන් වෙඩි තබා ඝාතනය කළහ. පොලිස් ලොක්කා ප්‍රේමාගේ කාමරයට ගොස් ඇයට පහර දී ඇයව තම ග්‍රහණයට හසුකර ගත්තේය. ආඩම්බරකාරී . . . උඹ මට කැමැති වුණා නම් මේ මුකුත් නෑනේ. . . . ඔහු ඇයට බොහෝ වද දුන්නේය. ඔහු පමණක් නොව රැය එළි වනතුරු පොලිසියේ’ හමුදාවේ අය පමණක් නොව එසේ නොවන එවුන් ද ඈ රඳවා සිටි කාමරයට ආවෝය; ගියෝය. තරුණියට හඬනවා හැරෙන්නට කර කියා ගත හැකි කිසිවක් නොවූවාය. පසුදාට පහන් වූයේය. ප්‍රේමාගේ අම්මා, තාත්තා හඬා වැටෙමින් දියණිය සොයා ඇවිද්දේය. ලුතිනන්වරයා තමන් ඉදිරියට ප්‍රේමා කැඳවූයේය. ‘මෙයාව එළියට ගෙනෙන්’ ලුතිනන්වරයා භටයන්ට අණ කළේය. මේ වන විට හම්බන්තොට භාර වන නිලධාරී ඩෙස්මන් වයිට්, බ්‍රවුන් බිිච් හෝටලයේ හිමිකරු එරිස් හා ධර්මදාස පෙරේරා යන අය ද එහි වූහ. එහි විශ්‍රාම ශාලාවේ දිවා භෝජනය ද පිළියෙළ වෙමින් තිබිණි. ඩෙස්මන් වයිට් ලුතිනන්වරයා ඉදිරියේ බිම වාඩි වී සිටි තරුණිය හඳුනා ගත්තාය. අදින් වසර තිස් නවයකට පෙර අමානුෂික ලෙස ඝාතනය කෙරුණ විසි දෙහැවිරිදි රූමත් ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරා කිහිපය සියැසින් දුටු කිහිප දෙනා අතරින් ජීවතුªන් අතර සිටින්නේ එඩ්වඩ් ඩෙස්මන් වයිට් මහතා පමණි. ඔහුගේ සාක්කි නොවන්නට අහිංසක තරුණියගේ මරණය තවත් එක් මිනීමැරුමක් පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. ඉකුත් දා ඩෙස්මන් වයිට් මහතා ලේක්හවුසියට ගොඩවැදුණේය. ඔහු බොහෝ වනජීවී අත්දැකීම් ඇති අයෙකි. වන ජීවිතය තුළ ලැබූ අත්දැකීම් අතර ඔහුගේ දෑස් තවමත් කඳුළින් තෙත් කරන සිදුවීම ප්‍රේමවතී තරුණියගේ ඝාතනයයි. තිස් පස් වසරක් වන සත්ත්ව රක්ෂණ නිලධාරියකු ලෙස සේවය කළ ඔහු මේ පසුවන්නේ හැත්තෑ නමවන වියේය. ඔහුගේ මතකය නිරවුල් ය. දෑස් අතර බොඳව ගිය කඳුළකි. මොහොතක් නිහඬව සිටි ඔහු ප්‍රේමවතී සිද්ධිය පිළිබඳව හඬ අවදි කළේය. ‘ප්‍රේමවතීගේ තාත්තා මගේ යටතේ සේවය කළා. ඔහු හෙන්දිරික් අප්පුහාමි. මට මතක හැටියට ඒ පවුලේ ළමයි දොළහක් හිටියා. ප්‍රේමවතී ඒ තරම් උස නැහැ. නමුත් ප්‍රියකරුයි. ඇයව මං කුඩා කාලයේදී දැක තිබුණා. හැත්තෑ එකේ අප්‍රේල් වල කැරලිකරුවන් මඩින්න හමුදා පාලනය යොදවා තිබුණා. කතරගම හමුදාව අතට ගත්තට පස්සේ මම වැඩ භාරගැනීමට ගියා’. ‘ඊට පෙර හම්බන්තොට හිටිය කර්නල් නුගවෙල හමුවීමට මිත්‍ර එරික් සමඟ ගියා. ඔහු කිව්වා හමුදාව කතරගම ගිහිල්ලා ඉන්නේ; ඔයාලා ගිහින් නිලධාරීන් හමු වී යාල වැඩ භාර ගන්න කියලා. මම කතරගම සිට මේ විශ්‍රාම ශාලාවට යන විට ලුතිනන්වරයා ඉදිරියේ බිම තරුණියක් වාඩි වී සිටියා. ඊට එහායින් තවත් තරුණියක් කිහිප දෙනෙක් හිටියා. මම තරුණිය හඳුනා ගත්තා.’ ‘ලුතිනන්වරයා මගෙන් ඇහුවා ඇයව හඳුනනවද කියලා. මම කිව්වා ඔව් ඇයගේ තාත්තා මගේ යටතේ සේවය කළ කෙනෙක් කියලා. පෙර දිනයේ හමුදා භාරයට පත්ව සිටි මේ තරුණිය බොහෝ ව්‍යසනයන්ට මුහුණ දී තිබූ බව ඈ දුටු විට මට හැඟී ගියා.’ මම ලුතිනන්වරයාට පැමිණි කාරණය කියා සිටියා. ඒ අතරම මං ඔහුගෙන් ඇහුවා ඇයි ප්‍රේමවතීව මෙහි රඳවාගෙන ඉන්නේ කියා. ‘මේ අය අප මරන්න ආ කැරලිකරුවෝ’ ඔහු කිව්වා’. ‘ලුතිනන්වරයාගේ අවසරය මත දෙපාර්තමේන්තු නිල නිවාසය බැලීමට මම අනෙක් නිලධාරීන් සමග පිටව ගියා. නිල නිවාසය ගිනි තබා තිබුණ අතර එහි තිබූ දෑ කොල්ල කා තිබුණා. මේ දේවල් බලලා අපි ආයෙත් කඳවුරේ ප්‍රධාන ගොඩනැගිල්ලට ආවා. ඒ එනකොට මට දකින්නට ලැබුණේ ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව ප්‍රේමවතීව ඉදිරියෙන් දක්කාගෙන මෙන් යන ලුතිනන් ඇතුළු පිරිස. මිදුල හරහා ඉදිරියට පැමිණි ඔහු ජී්ප් රථයේ බොනට්ටුව මත පාදයක් තබාගෙන තමන් වෙත මුහුණ ලා සිටින ප්‍රේමවතීට ත්‍රස්ත කටයුතුවලට සහභාගි වීම ගැන අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. ඉන් පසුව ඔහු තරුණියට අණ කළේ ඇඳ සිටි ඇඳුම් ගලවන්න කියලා. ඇය ඊට අදිමදි කළා. නමුත් හමුදා නිලධාරියාගේ ගෝරනාඩුව නිසා ඇය එකින් එක ඇඳුම් උනා දැමුවා. ඉතාම අකැමැත්තෙන් එකින් එක ඇඳුම් උණා දැමූ ඇය දෑතින් විලි වසා ගැනීමට උත්සාහ දැරුවා. ඉන් පසුව නිරුවත් තරුණියට අත් ඉහළට ඔසවාගෙන පාර දිගේ යන්නට අණ කළා. ඇය කතරගම නගරය දෙසට ඇවිද ගියා’. ‘ඇයට පිටුපසින් ගිනි අවිය මාන ගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙක් ගියා. ටික වේලාවකින් අවට නිසල බව බිඳිමින් වෙඩි හඬ කිහිපයක් ඇසුණා. ඒ සමගම ප්‍රේමවතී මුනින් අතට වැටෙනවා මම දුටුවා. මෙය තවදුරටත් බලාගෙන ඉන්න බැරි වුණ මම ගොඩනැගිල්ල ඇතුළට ආවා. ඊට ටික වේලාවකට පස්සේ ලුතිනන් හා එරික් ඇවිත් මා ඉදිරියේ වාඩි වුණා. ලුතිනන් විජේසුරිය මටත් එරික්ටත් මත්පැන් බොන්න කතා කළා. ඔහු හිටියේ තෘප්තිමත් බවින්. ඒත් ටික වේලාවකින් එතැනට ආව සෙබලෙක් ඔහුට කිව්වේ ‘සර් තවමත් කෙල්ල මැරිලා නැහැ’ කියලා. ලුතිනන් සැරයන් රත්නායකට කෑ ගහලා අඩ ගැහුවා’. ‘අන්න අර කෙල්ලට තාම පණ තියෙනවලු, ඉවරයක් කරලා දානවා’ කිව්වා. ‘ඉන් ටිකකට පස්සේ ආයෙමත් වෙඩි හඬ ඇසුණා. ඊට ටිකකට පස්සේ පාරේ ගිය කෙනෙකුට අඩ ගහලා කෙල්ලගෙ මිනිය වළලන්න කියලා ලුතිනන් අණ දුන්නා. ඒ කටයුත්ත පැවරුණේ් කතරගම ඇලඩින් නමැති අයෙකුට. ඊට විනාඩි කිහිපයකට පසුව පැමිණි හමුදා සෙබලකු ලුතිනන්ට තරුණිය මිය ගොස් නැතැයි පැවැසුවා. ලුතිනන් එහි සිටි තවත් අයෙකුට ඒ කාරිය පැවැරුවා. ඉන් මොහොතකින් නැවතත් වෙඩි හඬක් ඇසුණා. මං හිතුවා සියල්ල ඉවරයි කියලා. ඒත් එතැනින් එහා සිදු වූ දේ මම දැන ගත්තේ එරික්ගේ පුතාගෙන්. ඔහුට ඒ කාලේ අවුරුදු දාහතක් විතර ඇති. ඔහු මේ දේවල් විමසිල්ලෙන් බලාගෙන ඉදලා තිබුණා. ලුතිනන්වරයාගේ වෙඩි තැබීමෙන් පසුව පේ‍්‍රමවතී වතුර ඉල්ලලා තිබුණා. ‘මුලින් වතුර දෙන්න අකැමැති වුණු සොල්දාදුවෝ පසුව වතුර දීලා තිබුණා. සැරයන් රත්නායක පැමිණ වෙඩි තිබ්බත් ඇය මිය ගියේ නැහැ. ඇලඩින් තවත් මිනිසුන් කිහිප දෙනෙකු සමඟ වළක් කපා ඇය වැළලීමට සූදානම් වුවත් ඒ වෙන කොටත් ඇය මිය ගොස් නැති නිසා පණ පිටින් මිනිසුන් වළලන්න බැහැයි කියා තිබුණා. ඇලඩින්ව හදුනාගත් ප්‍රේමවතී තම දෙකනේ තිබූ කරාබු ජෝඩුව ගලවා එය තම නැගණියට දීමට අම්මාගේ අතට දෙන්නැයි කියා තිබෙනවා. ඉන් මදකට පසුව ඈ වෙත පැමිණි සොල්දාදුවෙකු ඇයගේ හිසටම රයිෆලය තබා වෙඩි තබා තිබුණා.’ ‘දවස් ගාණක් මගේ හිතේ මේ සිදුවීම තිබුණා. මම මෙය හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නඩරාජා මහතාට කිව්වා. ඔහු මේ ගැන දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාට කියා තිබුණා’. ‘හම්බන්තොට පහළ උසාවියේ හා ගාල්ල ඉහළ උසාවියේ නඩු විභාග පැවැත්වුණා. ‘ප්‍රේමවතීගේ මරණයෙන් මාස තුනකට විතර පස්සේ මම දවසක් ප්රේමවතීලගේ ගෙවල් පැත්තට ගියා. ඇගේ මව මාව අඳුනගෙන ඇවිත් අ¼ඬන්න ගත්තා. මට දැනගන්න ඕන වෙලා තිබුණා කරාබු ජෝඩුවේ සිද්ධිය ඇත්තක්ද කියලා. මම ඒ ගැන ඇගෙන් ඇහුවා’. ‘ඔව් මහත්තයෝ. . ඇලඩින් ඇවිල්ලා කෙල්ල දුන්නය කියලා කරාබු ජෝඩුව දුන්නා’ ප්‍රේමවතීගේ අම්මා කිව්වා. වයිට්ගේ තොරතුරු දැනුම් දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹුණේය. 1971 මැයි 24 දා මනම්පේරිගේ මිනිය ගොඩ ගෙන පරීක්ෂණ පවත්වන ලදී. නඩු තීන්දුවේදී ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසුරියට හා සැරයන් අමරදාස රත්නායකට බරපතළ වැඩ ඇතිව දාසය අවුරුදු සිර දඬුවමක් නියම වූහ. ලුතිනන් විජේසුරිය හිරගෙදර දීම මිය ගිය අතර රත්නායක නිදහස්ව පැමිණි පසු පිහියෙන් ඇන කවුරුන් හෝ විසින් මරා දැමුවේය. ඒ එක්දහස් නමසිය අසූ අටේ අගෝස්තු විසිහය වැනිදාය. මිනිසුන්ගේ පහත් ආශාවන් සපුරාලීමට අකැමැති වූ අවිහිංසක තරුණියකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ එලෙසිනි. ඇය මිය ගියාය. එහෙත් වසර තිස් නවයක් ගෙවී ගිය ඇගේ ශෝකාන්තය තවමත් ජන හදවත් වල රැදී ඇත්තේය. උපුටාගැනීම : දිණමින[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom