Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට් එකේ මිල රු.2110 + සේවා ගාස්තුත් අතුලත්ව රු.2243.31/- මුදලක් මම බැංකු කාඩ්පතෙන් ගෙව්වා. ඉතින් අද (11) උදේ 5.15 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැස්සා. කිරිබත්ගොඩින් උදේට කෙටි කෑමක් කෑවා. මගදි කන්නත් ගත්තා. බස් එකක ඇවිත් උදේ 6.15 ට කඩවත බැස්සා. හයිවේ බස් නවතන තැනට ගියා. කතරගම යන සීටීබී බස් එක උදේ 6.35 ට විතර ආවා. බස් එකට නැගලා මම වෙන් කරලා තිබ්බ අංක 20 සීට් එකේ වාඩි උනා. පැය 4 ක එක දිගට ගමන් කරන නිසා, බස් එකෙන් බැහැලා වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා. රු.20 ක් අය කරනවා. බස් එක උදේ 7.05 ට පිටත් වුනා. උදේ 9.45 ට මාගම්පුරින් බස් එක හයිවේ එකෙන් එලියට ආවා. 9.55 ට හම්බන්තොට බස්ටැන්ඩ් එක, 10.30 ට තිස්සමහාරාම පහු කරන් බස් එක 10.55 ට කතරගම බස්ටැන්ඩ් එකට ආවා. මම පාර පැනලා පයින් ගිහින් 11.10 විතර දේවාල භූමියට ලගට ආවා. පාවහන් තබන ස්ථානයට මගේ සපත්තු බාර දුන්නා. දේවාල භූමියට ඇතුල් වෙලා අෂ්ටපල බෝදිධිය, දේවාලය වැද පුදා ගත්තා. ඊට පස්සේ කිරිවෙහෙර ට පයින් ගිහින් කිරිවෙහෙර වැන්දා. පඩුරු දැම්මා. ආධාරයකුත් කරලා ආපහු දේවාල භූමියට ගිහින් හිටියා. ඊට පස්සේ මැනික් ගග ලගට ආවා. එතනත් ටික වේලාවක් ගත කලා. ඊට පස්සෙ රස කැවිලි කඩ වෙත ගිහිල්ල ගෙදර අරන් යන්න රස කැවිලි කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ එතන තිබ්බ අවන්හලකින් දවල්ට කෑවා. ටික වේලාවක් කතරගම අවට ඇවිද්දා. අද මම වැඩහිටි කන්ද හා සෙල්ල කතරගම පැත්තේ යන්නෙ නෑ. වසර කීපයකට වරක් තමයි ෆුල් ටුවර් එකක් යන්නේ. එහෙම ගිය ගමන් ගැන පේජ් එකේ තියනවා. නැත්නම් වසරක් පාසා කිරිවෙහෙර, බෝධිය හා දේවාලය විතරක් වැදලා දවසින් එන්න යන්නෙ... ඉතින් ඊට පස්සේ කතරගම බස් ටැන්ඩ් එකට ආවා. මාතර යන බස් එකක් තිබ්බා ඒකෙ නැග්ගා. රු.520 ක ටිකට් ගත්තා මාතරට. පැය 3 යි විනාඩි 30 ගමනකින් පසු බස් එක මාතර බස් ටැන්ඩ් ආවා. මම බැහැලා හයිවේ බස් නවත්වන තැනට ගියා. කඩවත යන බස් එකට නැගලා වාඩි උනා. බස් එක පිට වුනා. රු.1210 ක ටිකට් ගත්තා. රාත්‍රී 7.30 ට බස් එක කඩවතට අවා. බැහැලා තව බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැහැලා තවත් බස් එකක් ඇවිත් රාත්‍රී 8 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේ මේ සටහන බස් එකේදිම ලිව්වා.

* මම ගොඩක්ම වේලාවට කතරගම ගිහින් තියෙන්නේ කඩවතින් හයිවේ හරහා මාතරට බස් එකක ඇවිත්, මාතර ඉදලා සාමාන්‍ය බස් එකක කතරගම ඇවිල්ලා තමයි. කතරගම පැත්තේ අනෙකුත් ස්ථානවලට යනව නම් මම කලින් දා රාත්‍රී කොළඹින් බස් එකක ඇවිත් පහුවදා පාන්දර කතරගමට ඇවිල්ලා තමයි ගිහින් තියෙන්නෙ.

* දැන් කොළඹින් හා කඩවතින් කෙලින්ම හයිවේ යන කතරගම බස් තියනවා. ඉක්මනින් යන්න පුලුවන්. එහෙම කලින් ගිහින් නැති කෙනෙක් ඉන්නවනම් බස් එකේ වම් පැත්තෙ වාඩි වෙලා යන්න. මාතර පහු උනාම හයිවේ එක හරි ලස්සනයි. කුඹුරු යායවල්. කදු, කැලෑවල් ආදී ඉතාමත් ලස්සන පරිසරයක් බස් එකේ යද්දි බලා ගන්න පුලුවන්. කාර්, වෑන් වල යද්දි දකිනවට වඩා, හයිවේ එකේ යන බස් උස නිසා හොදට පේනවා.

* කඩවත - කතරගම Highway Bus : පැය 04 | ටිකට් රු.2110/-

* කතරගම - මාතර Normal Bus : පැය 03 | රු.520/-

* මාතර - කඩවත Highway Bus : පැය 02 | රු.1210/-

* වියදම : රු.4700 ක් විතර

අධිවේගී හරහා යන කතරගම බස් කීපයක් ගැන..

කඩවතින් උදේ 7 ට , හවස 3 ට (සීටීබී)

කතරගමින් කඩවතට උදේ 6.55 හා හවස 3 ට (සීටීබී)

මාකුඹුරෙන් උදේ 6 ට (සීටීබී)

කතරගමින් මාකුඹුරට දවල් 12.30 හා සවස 3 ට (සීටීබී)

කොළබින් රාත්‍රී 7.30 ට කතරගමට (ප්‍රයිවෙට් බස්)

තවත් ප්‍රයිවෙට් බස් ඇත

* විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න :

[MEDIA=youtube]6GZpg_vFjq0[/MEDIA]

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...

පසුගිය සියලුම සංචාරයන් Index >>>>

(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Katharagama , Kataragama, Kirivehera,Ruhunu Maha Kataragama Dewalaya

[QUOTE="PASAN147, post: 31456939, member: 7606"] [SIZE=5]මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට් එකේ මිල රු.2110 + සේවා ගාස්තුත් අතුලත්ව රු.2243.31/- මුදලක් මම බැංකු කාඩ්පතෙන් ගෙව්වා. ඉතින් අද (11) උදේ 5.15 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැස්සා. කිරිබත්ගොඩින් උදේට කෙටි කෑමක් කෑවා. මගදි කන්නත් ගත්තා. බස් එකක ඇවිත් උදේ 6.15 ට කඩවත බැස්සා. හයිවේ බස් නවතන තැනට ගියා. කතරගම යන සීටීබී බස් එක උදේ 6.35 ට විතර ආවා. බස් එකට නැගලා මම වෙන් කරලා තිබ්බ අංක 20 සීට් එකේ වාඩි උනා. පැය 4 ක එක දිගට ගමන් කරන නිසා, බස් එකෙන් බැහැලා වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා. රු.20 ක් අය කරනවා. බස් එක උදේ 7.05 ට පිටත් වුනා. උදේ 9.45 ට මාගම්පුරින් බස් එක හයිවේ එකෙන් එලියට ආවා. 9.55 ට හම්බන්තොට බස්ටැන්ඩ් එක, 10.30 ට තිස්සමහාරාම පහු කරන් බස් එක 10.55 ට කතරගම බස්ටැන්ඩ් එකට ආවා. මම පාර පැනලා පයින් ගිහින් 11.10 විතර දේවාල භූමියට ලගට ආවා. පාවහන් තබන ස්ථානයට මගේ සපත්තු බාර දුන්නා. දේවාල භූමියට ඇතුල් වෙලා අෂ්ටපල බෝදිධිය, දේවාලය වැද පුදා ගත්තා. ඊට පස්සේ කිරිවෙහෙර ට පයින් ගිහින් කිරිවෙහෙර වැන්දා. පඩුරු දැම්මා. ආධාරයකුත් කරලා ආපහු දේවාල භූමියට ගිහින් හිටියා. ඊට පස්සේ මැනික් ගග ලගට ආවා. එතනත් ටික වේලාවක් ගත කලා. ඊට පස්සෙ රස කැවිලි කඩ වෙත ගිහිල්ල ගෙදර අරන් යන්න රස කැවිලි කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ එතන තිබ්බ අවන්හලකින් දවල්ට කෑවා. ටික වේලාවක් කතරගම අවට ඇවිද්දා. අද මම වැඩහිටි කන්ද හා සෙල්ල කතරගම පැත්තේ යන්නෙ නෑ. වසර කීපයකට වරක් තමයි ෆුල් ටුවර් එකක් යන්නේ. එහෙම ගිය ගමන් ගැන පේජ් එකේ තියනවා. නැත්නම් වසරක් පාසා කිරිවෙහෙර, බෝධිය හා දේවාලය විතරක් වැදලා දවසින් එන්න යන්නෙ... ඉතින් ඊට පස්සේ කතරගම බස් ටැන්ඩ් එකට ආවා. මාතර යන බස් එකක් තිබ්බා ඒකෙ නැග්ගා. රු.520 ක ටිකට් ගත්තා මාතරට. පැය 3 යි විනාඩි 30 ගමනකින් පසු බස් එක මාතර බස් ටැන්ඩ් ආවා. මම බැහැලා හයිවේ බස් නවත්වන තැනට ගියා. කඩවත යන බස් එකට නැගලා වාඩි උනා. බස් එක පිට වුනා. රු.1210 ක ටිකට් ගත්තා. රාත්‍රී 7.30 ට බස් එක කඩවතට අවා. බැහැලා තව බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැහැලා තවත් බස් එකක් ඇවිත් රාත්‍රී 8 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේ මේ සටහන බස් එකේදිම ලිව්වා. * මම ගොඩක්ම වේලාවට කතරගම ගිහින් තියෙන්නේ කඩවතින් හයිවේ හරහා මාතරට බස් එකක ඇවිත්, මාතර ඉදලා සාමාන්‍ය බස් එකක කතරගම ඇවිල්ලා තමයි. කතරගම පැත්තේ අනෙකුත් ස්ථානවලට යනව නම් මම කලින් දා රාත්‍රී කොළඹින් බස් එකක ඇවිත් පහුවදා පාන්දර කතරගමට ඇවිල්ලා තමයි ගිහින් තියෙන්නෙ. * දැන් කොළඹින් හා කඩවතින් කෙලින්ම හයිවේ යන කතරගම බස් තියනවා. ඉක්මනින් යන්න පුලුවන්. එහෙම කලින් ගිහින් නැති කෙනෙක් ඉන්නවනම් බස් එකේ වම් පැත්තෙ වාඩි වෙලා යන්න. මාතර පහු උනාම හයිවේ එක හරි ලස්සනයි. කුඹුරු යායවල්. කදු, කැලෑවල් ආදී ඉතාමත් ලස්සන පරිසරයක් බස් එකේ යද්දි බලා ගන්න පුලුවන්. කාර්, වෑන් වල යද්දි දකිනවට වඩා, හයිවේ එකේ යන බස් උස නිසා හොදට පේනවා. . * කඩවත - කතරගම Highway Bus : පැය 04 | ටිකට් රු.2110/- * කතරගම - මාතර Normal Bus : පැය 03 | රු.520/- * මාතර - කඩවත Highway Bus : පැය 02 | රු.1210/- * වියදම : රු.4700 ක් විතර . අධිවේගී හරහා යන කතරගම බස් කීපයක් ගැන.. කඩවතින් උදේ 7 ට , හවස 3 ට (සීටීබී) කතරගමින් කඩවතට උදේ 6.55 හා හවස 3 ට (සීටීබී) මාකුඹුරෙන් උදේ 6 ට (සීටීබී) කතරගමින් මාකුඹුරට දවල් 12.30 හා සවස 3 ට (සීටීබී) කොළබින් රාත්‍රී 7.30 ට කතරගමට (ප්‍රයිවෙට් බස්) තවත් ප්‍රයිවෙට් බස් ඇත . * විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න : [MEDIA=youtube]6GZpg_vFjq0[/MEDIA] . * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... පසුගිය සියලුම සංචාරයන්[URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/'] Index >>>>[/URL] . . (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Katharagama , Kataragama, Kirivehera,Ruhunu Maha Kataragama Dewalaya .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom