Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරතම ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෛනික ව සිදුවන දේව පූජාවට ප්‍රථමයෙන් බුද්ධ පූජාව පැවැත්වීම අනිවාර්ය ය. මෙය බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ සම්බන්ධ සාම්ප්‍රදායික ක්‍රම වේදයක් ද වෙයි.

තේවාව භාර කපු මහතා, බුද්ධ පාත්‍රයත්, දේව පූජාව සඳහා යොදා ගන්නා මණ්ඩය ( විශේෂිත බඳුනකි) ත් තමන් ආහාර ගන්නා භාජනයත් මේසය මත තබයි. ඉන් පසු දේවාල මුළුතැන් ගෙහි පිසූ ආහාර එක්තරා රටාවකට ඒ භාජනවලට බෙදනු ලැබේ. එනම්, බුද්ධ පාත්‍රයට එක් හැන්දක්, මණ්ඩයට හැඳි තුනක්, තම පිඟානට එක් හැන්දක් වශයෙන් වාර කීපයක් බෙදීමයි. එහිදී මණ්ඩයට වැඩි ප්‍රමාණයක් බෙදන්නේ, පූජාවෙන් පසු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය නිසාය. භාජන පිරුණු පසු කපු මහතා ප්‍රථමයෙන් කරන්නේ බුද්ධ පූජාව ගෙන ගොස් පිදීමයි.

මහා දේවාලයට නුදුුරින් ‘කිරි විහාරය’ නමින් හැඳින්වෙන ප්‍රතිමා ගෘහය ඉදිකර ඇත්තේ ඒ සඳහා යි. දේව පූජාව මහා දේවාලය තුළට රැගෙන යන්නේ බුද්ධ පූජාව නිම වීමෙන් පසුව ය. සවස කාලයේ දී බුද්ධ පූජාව ස¼ඳහා යොදා ගන්නේ විශේෂිත පාන වර්ගයන් ය.

දේව පූජාවට කලින් බුද්ධ පූජාව පවත්වන ලොව එක ම දේවාලය රුහුණු කතරගම මහසෙන් මහා දේවාලයයි.

මහා දේවාලය විවෘත කෙරෙන්නේ දේව පූජා පැවැත්වෙන වේලාවන්හිදී පමණි. බැතිමතුනට දේවාලය තුළට පිවිසීමට ඉඩ සැලසෙන්නේ ද ඒ අවස්ථාවේ පමණි.

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ මංගල්‍යයයි. එහි දී නක්ෂත්රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ නැකැත් අනුවය.

ඇසළ මංගල්‍යයට පෙරහර 15 ක්, ගිනි පෑගීම හා දිය කැපීම යන අංග ඇතුළත් වෙයි. කලින් සඳහන් කළ පරිදි දිය කැපීම හා ගිනි පෑගීම මහා දේවාලය තුළ නොව බාහිර ව සිදුවන චාරිත්‍රයන් ය. එසේ ම ඒවා හින්දු දේව සංස්කෘතියේ ආභාසයෙන් සැකසුණු ඒවා ද වෙයි. ඇසළ මංගල්‍යයෙහි ‘පෙරහර’ විශේෂත්වයක් උසුලන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඒ හා බැඳී පවත්නා බැවිනි. මහා දේවාලයෙන් පෙරහර පිටත්වන සෑම දිනකම, පෙරහර පිටත්වීමට ප්‍රථම කිරිවෙහෙර විහාරවාසී භික්ෂූන් වහන්සේලා දේවාලය තුළට වැඩම කරවා පිරිත් දේශනා කර ආශිර්වාද කිරීම සෑම දිනකම සිදුවේ. පෙරහර කරවන බලධාරීන් පිරිත් පැන් ලබා ගැනීමත්, දේවාලය තුළ පිරිත් පැන් ඉසීමත් සම්ප්රදායය යි.

පිරිත් දෙසා පිරිත් පැන් ඉසින, ලොව එක ම දේවාලය කතරගම මහා දේවාලයයි.

[QUOTE="AnurangaSS, post: 9282517, member: 92055"] [SIZE=5] දෛනික ව සිදුවන දේව පූජාවට ප්‍රථමයෙන් බුද්ධ පූජාව පැවැත්වීම අනිවාර්ය ය. මෙය බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ සම්බන්ධ සාම්ප්‍රදායික ක්‍රම වේදයක් ද වෙයි.[/SIZE] [SIZE=5] තේවාව භාර කපු මහතා, බුද්ධ පාත්‍රයත්, දේව පූජාව සඳහා යොදා ගන්නා මණ්ඩය ( විශේෂිත බඳුනකි) ත් තමන් ආහාර ගන්නා භාජනයත් මේසය මත තබයි. ඉන් පසු දේවාල මුළුතැන් ගෙහි පිසූ ආහාර එක්තරා රටාවකට ඒ භාජනවලට බෙදනු ලැබේ. එනම්, බුද්ධ පාත්‍රයට එක් හැන්දක්, මණ්ඩයට හැඳි තුනක්, තම පිඟානට එක් හැන්දක් වශයෙන් වාර කීපයක් බෙදීමයි. එහිදී මණ්ඩයට වැඩි ප්‍රමාණයක් බෙදන්නේ, පූජාවෙන් පසු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය නිසාය. භාජන පිරුණු පසු කපු මහතා ප්‍රථමයෙන් කරන්නේ බුද්ධ පූජාව ගෙන ගොස් පිදීමයි.[/SIZE] [SIZE=5] මහා දේවාලයට නුදුුරින් ‘කිරි විහාරය’ නමින් හැඳින්වෙන ප්‍රතිමා ගෘහය ඉදිකර ඇත්තේ ඒ සඳහා යි. දේව පූජාව මහා දේවාලය තුළට රැගෙන යන්නේ බුද්ධ පූජාව නිම වීමෙන් පසුව ය. සවස කාලයේ දී බුද්ධ පූජාව ස¼ඳහා යොදා ගන්නේ විශේෂිත පාන වර්ගයන් ය.[/SIZE] [SIZE=5] දේව පූජාවට කලින් බුද්ධ පූජාව පවත්වන ලොව එක ම දේවාලය රුහුණු කතරගම මහසෙන් මහා දේවාලයයි.[/SIZE] [SIZE=5] මහා දේවාලය විවෘත කෙරෙන්නේ දේව පූජා පැවැත්වෙන වේලාවන්හිදී පමණි. බැතිමතුනට දේවාලය තුළට පිවිසීමට ඉඩ සැලසෙන්නේ ද ඒ අවස්ථාවේ පමණි.[/SIZE] [SIZE=5] කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ මංගල්‍යයයි. එහි දී නක්ෂත්රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ නැකැත් අනුවය.[/SIZE] [SIZE=5] ඇසළ මංගල්‍යයට පෙරහර 15 ක්, ගිනි පෑගීම හා දිය කැපීම යන අංග ඇතුළත් වෙයි. කලින් සඳහන් කළ පරිදි දිය කැපීම හා ගිනි පෑගීම මහා දේවාලය තුළ නොව බාහිර ව සිදුවන චාරිත්‍රයන් ය. එසේ ම ඒවා හින්දු දේව සංස්කෘතියේ ආභාසයෙන් සැකසුණු ඒවා ද වෙයි. ඇසළ මංගල්‍යයෙහි ‘පෙරහර’ විශේෂත්වයක් උසුලන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඒ හා බැඳී පවත්නා බැවිනි. මහා දේවාලයෙන් පෙරහර පිටත්වන සෑම දිනකම, පෙරහර පිටත්වීමට ප්‍රථම කිරිවෙහෙර විහාරවාසී භික්ෂූන් වහන්සේලා දේවාලය තුළට වැඩම කරවා පිරිත් දේශනා කර ආශිර්වාද කිරීම සෑම දිනකම සිදුවේ. පෙරහර කරවන බලධාරීන් පිරිත් පැන් ලබා ගැනීමත්, දේවාලය තුළ පිරිත් පැන් ඉසීමත් සම්ප්රදායය යි.[/SIZE] [SIZE=5] පිරිත් දෙසා පිරිත් පැන් ඉසින, ලොව එක ම දේවාලය කතරගම මහා දේවාලයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom