Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරතම ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල් දිනවල දී මහා පෙරහරේ ගෙන යන්නේ දේවාභරණ සහිත දේව ප්‍රතිමාවක් වුවද, මහ පෙරහරෙහි සර්වඥධාතු කරඬුව වැඩමවීම චිරාගත සම්ප්රදායයි. අවසාන මහා පෙරහර කිරිවෙහෙර චෛත්‍ය මළුව දක්වා ම ගමන්කොට පෞරාණික චාරිත්‍ර - වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරු ව කතරගම දෙවියන්ටත්, පෙරහර කාර්යය සාර්ථක කර ගැනීමට ආධාර උපකාරී වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් කෙරේ. අවසානයේ දී කිරි වෙහෙර විහාරවාසී භික්ෂුන්ට පඬුරු පිදීමේ චාරිත්‍රයක් ද පැවැත්වේ. එසේ කරන්නේ මහා දේවාලයේ බෞද්ධ ආගමික වත් පිළිවෙත් ඉටු කිරීමේ කාර්ය භාරය රාජ නියමයෙන් කිරි වෙහෙර විහාරස්ථානයට පැවරී ඇති බැවිනි. ‘පිරිත් නිලය’ නමින් එය හැඳින්වේ. පෙරහර කටයුතු නිමවන්නේ බස්නායක නිල නිවසෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවකිනි.

හින්දු සමය මෙන් ම බුදු සමය ද දෙවියන්ගේ පැවැත්ම පිළිගනී. හින්දු දෙවිවරු සර්වබලධාරීහු වෙති. බෞද්ධ දෙවිවරු තමන්ට පුද සත්කාර පවත්වන බැතිමතුන්ට පිහිට වීමේ කාරුණික ගුණයෙන් යුත් සම්‍යග් දෘෂ්ටිකයෝ වෙති. බෞද්ධ දෙවිවරුන් සතුටු කළ හැක්කේ පින් අනුමෝදන් කිරීමෙනි. ඔවුන් වෙනුවෙන් යාග හෝම- බලි බිලි පැවැත්වීමක් නැත. ඒවා බෞද්ධ සම්ප්‍රදායට පටහැනි බැවිනි.

හින්දු දේව සංස්කෘතියෙහි දී මුල් තැනක් ලැබෙන්නේ යාග හෝම, බලි බිලි ආදියට ය. වෛදික සාහිත්‍යයේ විස්තර වන අශ්ව මේධ, පුරුෂමේධ, වාජපේය වැනි බිලි පූජා බුදු දහම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. බෞද්ධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීමේ දී උපයෝගි කරගන්නේ තෙල්, මල් හඳුන්කූරු පළතුරු කැවිලි පෙවිලි ආදිය පමණි.

කතරගම මහා දේවාලයෙහි දක්නට ලැබෙන්නේ බෞද්ධ ආගමික පසුබිමකි. එහි බාහිර ක්‍රියාකාරකම් තුළ හින්දු දේව සංස්කෘතියේ සමහර ලක්ෂණ විද්‍යමාන වුවත්, අභ්‍යන්තර ක්‍රියාකාරකම් තුළින් සපුරා ම විද්‍යාමාන වන්නේ බෞද්ධ දේව සංස්කෘතියයි. බාහිර බලපෑම් කෙතෙක් එල්ල වුවත්, බාහිර ක්‍රියාකාරකම් කවර ආකාරයෙන් සම්මිශ්‍රණය වුවත්, කතරගම මහසෙන් මහා දේවාලය තුළින් තවමත් ඉස්මතුවන්නේ බෞද්ධ සම්ප්රදාය මත හැඩ ගැසුණු දේව සංස්කෘතියකි.

[QUOTE="AnurangaSS, post: 9282522, member: 92055"] [SIZE=5] මුල් දිනවල දී මහා පෙරහරේ ගෙන යන්නේ දේවාභරණ සහිත දේව ප්‍රතිමාවක් වුවද, මහ පෙරහරෙහි සර්වඥධාතු කරඬුව වැඩමවීම චිරාගත සම්ප්රදායයි. අවසාන මහා පෙරහර කිරිවෙහෙර චෛත්‍ය මළුව දක්වා ම ගමන්කොට පෞරාණික චාරිත්‍ර - වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරු ව කතරගම දෙවියන්ටත්, පෙරහර කාර්යය සාර්ථක කර ගැනීමට ආධාර උපකාරී වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් කෙරේ. අවසානයේ දී කිරි වෙහෙර විහාරවාසී භික්ෂුන්ට පඬුරු පිදීමේ චාරිත්‍රයක් ද පැවැත්වේ. එසේ කරන්නේ මහා දේවාලයේ බෞද්ධ ආගමික වත් පිළිවෙත් ඉටු කිරීමේ කාර්ය භාරය රාජ නියමයෙන් කිරි වෙහෙර විහාරස්ථානයට පැවරී ඇති බැවිනි. ‘පිරිත් නිලය’ නමින් එය හැඳින්වේ. පෙරහර කටයුතු නිමවන්නේ බස්නායක නිල නිවසෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවකිනි.[/SIZE] [SIZE=5] හින්දු සමය මෙන් ම බුදු සමය ද දෙවියන්ගේ පැවැත්ම පිළිගනී. හින්දු දෙවිවරු සර්වබලධාරීහු වෙති. බෞද්ධ දෙවිවරු තමන්ට පුද සත්කාර පවත්වන බැතිමතුන්ට පිහිට වීමේ කාරුණික ගුණයෙන් යුත් සම්‍යග් දෘෂ්ටිකයෝ වෙති. බෞද්ධ දෙවිවරුන් සතුටු කළ හැක්කේ පින් අනුමෝදන් කිරීමෙනි. ඔවුන් වෙනුවෙන් යාග හෝම- බලි බිලි පැවැත්වීමක් නැත. ඒවා බෞද්ධ සම්ප්‍රදායට පටහැනි බැවිනි.[/SIZE] [SIZE=5] හින්දු දේව සංස්කෘතියෙහි දී මුල් තැනක් ලැබෙන්නේ යාග හෝම, බලි බිලි ආදියට ය. වෛදික සාහිත්‍යයේ විස්තර වන අශ්ව මේධ, පුරුෂමේධ, වාජපේය වැනි බිලි පූජා බුදු දහම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. බෞද්ධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීමේ දී උපයෝගි කරගන්නේ තෙල්, මල් හඳුන්කූරු පළතුරු කැවිලි පෙවිලි ආදිය පමණි.[/SIZE] [SIZE=5] කතරගම මහා දේවාලයෙහි දක්නට ලැබෙන්නේ බෞද්ධ ආගමික පසුබිමකි. එහි බාහිර ක්‍රියාකාරකම් තුළ හින්දු දේව සංස්කෘතියේ සමහර ලක්ෂණ විද්‍යමාන වුවත්, අභ්‍යන්තර ක්‍රියාකාරකම් තුළින් සපුරා ම විද්‍යාමාන වන්නේ බෞද්ධ දේව සංස්කෘතියයි. බාහිර බලපෑම් කෙතෙක් එල්ල වුවත්, බාහිර ක්‍රියාකාරකම් කවර ආකාරයෙන් සම්මිශ්‍රණය වුවත්, කතරගම මහසෙන් මහා දේවාලය තුළින් තවමත් ඉස්මතුවන්නේ බෞද්ධ සම්ප්රදාය මත හැඩ ගැසුණු දේව සංස්කෘතියකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom