Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කත්යූෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහස් ගණන් රුසියානු පෙම්වතියන්ගේ ගීතය- කත්යූෂා

යුරෝපයේ යුධ බිය කෙමෙන් මතු වෙමින් පවතින අතරවාරයේ 1938 වසරේ දී සෝවියට් ගීත රචකයකු සහ සංගීතඥයකු එක් ව ගීයක් නිර්මාණය කළා. රුසියානු ජන සංගීතය අනුසාරයෙන් නිර්මාණය කළ මෙය ජනගීයක් ලෙස සැලකෙනවා. ඇත්තෙන්ම මේ ගීතය රුසියානු ජන සන්තානයේ පතුලටම කිඳා බැස්සා. ඊට හේතුව වූයේ දෙවන ලෝක යුද්ධය හෙවත් "මහා දේශප්‍රේමී යුද්ධය" සහ එයින් සෝවියට් තරුණ පරපුර සහ ජනතාව මුහුණ දුන් දැවැන්ත විනාශය යි.

මෙම ගීතය ලියූවේ කොමියුනිස්ට්වාදී කවියකු වූ මිහායිල් ඉසකොව්ස්කි යි. සංගීතය සපයන ලද්දේ මත්වේයි බ්ලැන්ටර් නම් යුදෙව් සෝවියට් සංගීතඥයකු විසින්. සෝවියට් දේශය පිළිබඳ සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ බොහෝ කවි ලියූව ද ඉසකොව්ස්කිගේ ජනප්‍රියත්වයට පත් වූ පද රචනාව වූයේ දේශපාලනික තේමාවක් නොගත් කත්යූෂා යි.

කත්යූෂා හි තේමාව

කත්යූෂා යනු එකැතරීනා යන කාන්තා නමෙහි කෙටි සහ ආදරණීය ඇමතුම යි. ඈත පිටිසර රුසියාවේ ගොවි තරුණියක, දේශසීමාව ආරක්ෂා කරන සිය පෙම්වතා වෙත ගයන ගීයක් ලෙස කත්යූෂා ලියැවී තිබෙනවා. මෙහි රුසියානුවන්ගේ හදවත පතුලටම කිඳා බසින ප්‍රධාන තේමා තුනක් දකින්නට පිළිවන්. ඒවා නම් සිය පෙම්වතා එනතුරු බලා සිටින තරුණිය, රට රකින සෙබළා සහ මාතෘභූමිය පිළිබඳ ප්‍රේමය යි.

ඉසකොව්ස්කි සහ බ්ලැන්ටර් යන මිතුරන් දෙදෙනා මෙම ගීය නිර්මාණය කරද්දී සෝවියට් ජනතාව වෙත කඩා වැටීමට නියමිත වූ මහත් අභාග්‍යය පිළිබඳ අදහසක් ඔවුන් සතුව නොතිබුණත්, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුසියානුවන් මිලියන ගණනක් සමීපයට මෙම ගීය ළඟා වුණා. ඒ 1941 ජූනි 22 වන දා සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට නට්සි ජර්මනිය කටයුතු කිරීමත් සමග යි.

ඉතිහාසයේ කිසිදු දිනෙක නුදුටු දැවැන්ත ආක්‍රමණයක් සෝවියට් හදබිම කරා ළඟා වුණා. මිලියන ගණනක් තරුණයින් සෙබළුන් ලෙස සටන් බිමට ගියා. මිලියන ගණනක් කත්යූෂාවන් රුසියාවේ හතර දිග්බාගයේ තනි වුණා. ඒ ඇතැමුන්ට තමන්ගේ ප්‍රේමවන්තයින් නැවත දකින්නට ලැබුණේ ද නැහැ.

යුද්ධය පටන් ගත් කාලයේ දිනෙක සටන් පෙරමුණට සෙබළුන් පිරිසක් පිටව යද්දී, මොස්කව් හි කාර්මික විද්‍යාලයක ශිෂ්‍යාවන් පිරිසක් මේ ගීය ගායනා කළා. මෙය සෝවියට් රතු හමුදාවේ අතිශයින් ජනප්‍රිය ගීයක් බවටත් පත් වුණා.

ඒ වගේ ම ඉන් ස්වල්ප කලෙකට පසු වෙනත් ආකාරයක කත්යූෂාවන් පිරිසක් යුධබිමට පැමිණියා. ඒ “කත්යූෂා” නමින් නම් කළ ජංගම රොකට් විදිනයන් සමූහයක්. ට්‍රක් රථයක පසුපස සවි කළ රාමු වෙතින් නිකුත් වන රොකට් සමූහය කිලෝමීටර පහක් ඈත පිහිටි අක්කර දහයක බිම් පරාසයකට ටොන් 4.35ක පුපුරන ද්‍රව්‍ය එල්ල කිරීමට සමත් වුණා. මේවායේ හඬ යුධ බිමෙහි ප්‍රකට නාදයක් බවට පත් වූ අතර, ජර්මානුන් කත්යූෂා රොකට්වලට දැඩි සේ බිය වුණා. කත්යූෂාවක් ක්‍රියාකරවන රතු සෙබළකු හසු වී නම් එකණෙහිම ඔහු මරා දැමීමට ජර්මානුන් කටයුතු කළේ ද එබැවින්ය.

කත්යූෂා හි පද මාලාව

කත්යූෂා ගීයෙ හි පදමාලාව පහත ආකාරයේ අර්ථයක් ගෙනෙනවා

ඇපල් සහ පෙයාර්ස් ගස් ඵලවලින් බර වී

නදී තෙර මිහිදුමින් වැසෙද්දී

ගැඹුරු සහ උස් වූ නදී තෙර ඔස්සේ

ඇවිද යන්නට වුණා කත්යූෂා

ඇය පිය නගයි, ගීයක් ද ගයමින්

ස්ටෙප් බිමෙහි අළු වන් වානේ රාජාලියා ගැන

තමන් සුරැකිව තබාගත් ලියුම් එවන

ඇගේ පරම ප්‍රේමය ගැන

එම්බා ගීතය! තරුණිය ගයන ගීතය!

සූර්යයා දෙසට ම පියඹා යනු

එතැනින් දේශසීමාව කරා පියඹා

ඔහුට කත්යූෂාගේ සුබපැතුම් දෙනු.

ඔහුගේ සරල ගැමි තරුණිය මතක් කර

ඇගේ ගීතය අසන්නට දෙනු

කත්යූෂා තම ආලය රකින්නා සේ

ඔහුට රට රකින්නට දෙනු!

[YOUTUBE]4C3eHAQIgyM[/YOUTUBE]

කත්යූෂා ජාත්‍යන්තරයට

කත්යූෂා ගීය දෙවන ලෝක යුධ සමයේ මෙන්ම, ඉන්පසුව ද විවිධ අය විසින් යොදාගත්තා. ඉතාලි ජාතික ෆෙලීසේ කසියෝනේ විසින් මෙහි තනුවට ඉතාලි බසින් කළ පද රචනාව "සුළඟ හමයි" නම් වුණා.

[YOUTUBE]Bt-bmo3eSyM[/YOUTUBE]

මෙය ෆැසිස්ට් විරෝධී ඉතාලි පාටිසාන්වරුන් අතර, ජනප්‍රිය ගීයක් බවට පත් වුණා. මේ අතර කත්යූෂා හි ග්‍රීක අනුවාදයක් එරට කොමියුනිස්ට් පාටිසාන්වරුන් අතර ද ජනප්‍රිය වුණා.

නමුත්, කත්යූෂා හි තනුව භාවිතා කළේ කොමියුනිස්ට්වාදීන් පමණක් නොවේ. ස්පාඤ්ඤයේ ෆැසිස්ට් රජය දෙවන ලෝක යුද්ධයට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. නමුත්, ස්පාඤ්ඤ ස්වේච්ඡා සෙබළුන් ගෙන් සමන්විත නීල ඩිවිෂනය නම් වූ සේනාංකයකට ජර්මනිය වෙනුවෙන් සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට පිටව යාමට අවස්ථාව දෙනු ලැබුණා. මෙම ඩිවිෂනය විසින් තම ගීයක් ලෙස "ප්රිමාවේරා" නම් ගීයක් භාවිතා කළ අතර, එහි තනුව කත්යූෂා තනුව ම වුණා.

[YOUTUBE]aTXnMpMaAKs[/YOUTUBE]

කත්යූෂා ගීයේ ඉංග්‍රීසි අනුවාදය ඇබ්නි පාර්ක් සංගීත කණ්ඩායම විසින් 2013 දී නිකුත් කළ ඇල්බමයට ඇතුළත් වුණා.

[YOUTUBE]6PwXsAiuYt0[/YOUTUBE]

fromCyberSpace

[QUOTE="weer.hasa, post: 24474566, member: 562426"] [SIZE="5"][B][CENTER]දහස් ගණන් රුසියානු පෙම්වතියන්ගේ ගීතය- කත්යූෂා[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/wP5s7ud.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][COLOR="Sienna"]යුරෝපයේ යුධ බිය කෙමෙන් මතු වෙමින් පවතින අතරවාරයේ 1938 වසරේ දී සෝවියට් ගීත රචකයකු සහ සංගීතඥයකු එක් ව ගීයක් නිර්මාණය කළා. රුසියානු ජන සංගීතය අනුසාරයෙන් නිර්මාණය කළ මෙය ජනගීයක් ලෙස සැලකෙනවා. ඇත්තෙන්ම මේ ගීතය රුසියානු ජන සන්තානයේ පතුලටම කිඳා බැස්සා. ඊට හේතුව වූයේ දෙවන ලෝක යුද්ධය හෙවත් "මහා දේශප්‍රේමී යුද්ධය" සහ එයින් සෝවියට් තරුණ පරපුර සහ ජනතාව මුහුණ දුන් දැවැන්ත විනාශය යි. මෙම ගීතය ලියූවේ කොමියුනිස්ට්වාදී කවියකු වූ මිහායිල් ඉසකොව්ස්කි යි. සංගීතය සපයන ලද්දේ මත්වේයි බ්ලැන්ටර් නම් යුදෙව් සෝවියට් සංගීතඥයකු විසින්. සෝවියට් දේශය පිළිබඳ සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ බොහෝ කවි ලියූව ද ඉසකොව්ස්කිගේ ජනප්‍රියත්වයට පත් වූ පද රචනාව වූයේ දේශපාලනික තේමාවක් නොගත් කත්යූෂා යි.[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"][SIZE="5"]කත්යූෂා හි තේමාව[/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]කත්යූෂා යනු එකැතරීනා යන කාන්තා නමෙහි කෙටි සහ ආදරණීය ඇමතුම යි. ඈත පිටිසර රුසියාවේ ගොවි තරුණියක, දේශසීමාව ආරක්ෂා කරන සිය පෙම්වතා වෙත ගයන ගීයක් ලෙස කත්යූෂා ලියැවී තිබෙනවා. මෙහි රුසියානුවන්ගේ හදවත පතුලටම කිඳා බසින ප්‍රධාන තේමා තුනක් දකින්නට පිළිවන්. ඒවා නම් සිය පෙම්වතා එනතුරු බලා සිටින තරුණිය, රට රකින සෙබළා සහ මාතෘභූමිය පිළිබඳ ප්‍රේමය යි. ඉසකොව්ස්කි සහ බ්ලැන්ටර් යන මිතුරන් දෙදෙනා මෙම ගීය නිර්මාණය කරද්දී සෝවියට් ජනතාව වෙත කඩා වැටීමට නියමිත වූ මහත් අභාග්‍යය පිළිබඳ අදහසක් ඔවුන් සතුව නොතිබුණත්, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුසියානුවන් මිලියන ගණනක් සමීපයට මෙම ගීය ළඟා වුණා. ඒ 1941 ජූනි 22 වන දා සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට නට්සි ජර්මනිය කටයුතු කිරීමත් සමග යි. ඉතිහාසයේ කිසිදු දිනෙක නුදුටු දැවැන්ත ආක්‍රමණයක් සෝවියට් හදබිම කරා ළඟා වුණා. මිලියන ගණනක් තරුණයින් සෙබළුන් ලෙස සටන් බිමට ගියා. මිලියන ගණනක් කත්යූෂාවන් රුසියාවේ හතර දිග්බාගයේ තනි වුණා. ඒ ඇතැමුන්ට තමන්ගේ ප්‍රේමවන්තයින් නැවත දකින්නට ලැබුණේ ද නැහැ. යුද්ධය පටන් ගත් කාලයේ දිනෙක සටන් පෙරමුණට සෙබළුන් පිරිසක් පිටව යද්දී, මොස්කව් හි කාර්මික විද්‍යාලයක ශිෂ්‍යාවන් පිරිසක් මේ ගීය ගායනා කළා. මෙය සෝවියට් රතු හමුදාවේ අතිශයින් ජනප්‍රිය ගීයක් බවටත් පත් වුණා. ඒ වගේ ම ඉන් ස්වල්ප කලෙකට පසු වෙනත් ආකාරයක කත්යූෂාවන් පිරිසක් යුධබිමට පැමිණියා. ඒ “කත්යූෂා” නමින් නම් කළ ජංගම රොකට් විදිනයන් සමූහයක්. ට්‍රක් රථයක පසුපස සවි කළ රාමු වෙතින් නිකුත් වන රොකට් සමූහය කිලෝමීටර පහක් ඈත පිහිටි අක්කර දහයක බිම් පරාසයකට ටොන් 4.35ක පුපුරන ද්‍රව්‍ය එල්ල කිරීමට සමත් වුණා. මේවායේ හඬ යුධ බිමෙහි ප්‍රකට නාදයක් බවට පත් වූ අතර, ජර්මානුන් කත්යූෂා රොකට්වලට දැඩි සේ බිය වුණා. කත්යූෂාවක් ක්‍රියාකරවන රතු සෙබළකු හසු වී නම් එකණෙහිම ඔහු මරා දැමීමට ජර්මානුන් කටයුතු කළේ ද එබැවින්ය.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"] කත්යූෂා හි පද මාලාව[/SIZE][/COLOR][/B] [COLOR="Blue"]කත්යූෂා ගීයෙ හි පදමාලාව පහත ආකාරයේ අර්ථයක් ගෙනෙනවා[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]ඇපල් සහ පෙයාර්ස් ගස් ඵලවලින් බර වී නදී තෙර මිහිදුමින් වැසෙද්දී ගැඹුරු සහ උස් වූ නදී තෙර ඔස්සේ ඇවිද යන්නට වුණා කත්යූෂා ඇය පිය නගයි, ගීයක් ද ගයමින් ස්ටෙප් බිමෙහි අළු වන් වානේ රාජාලියා ගැන තමන් සුරැකිව තබාගත් ලියුම් එවන ඇගේ පරම ප්‍රේමය ගැන එම්බා ගීතය! තරුණිය ගයන ගීතය! සූර්යයා දෙසට ම පියඹා යනු එතැනින් දේශසීමාව කරා පියඹා ඔහුට කත්යූෂාගේ සුබපැතුම් දෙනු. ඔහුගේ සරල ගැමි තරුණිය මතක් කර ඇගේ ගීතය අසන්නට දෙනු කත්යූෂා තම ආලය රකින්නා සේ ඔහුට රට රකින්නට දෙනු! [/SIZE][/COLOR][/B] [YOUTUBE]4C3eHAQIgyM[/YOUTUBE] [B][COLOR="Red"][SIZE="4"][SIZE="5"]කත්යූෂා ජාත්‍යන්තරයට[/SIZE][/SIZE][/COLOR][/B] [COLOR="Sienna"][SIZE="4"][B]කත්යූෂා ගීය දෙවන ලෝක යුධ සමයේ මෙන්ම, ඉන්පසුව ද විවිධ අය විසින් යොදාගත්තා. ඉතාලි ජාතික ෆෙලීසේ කසියෝනේ විසින් මෙහි තනුවට ඉතාලි බසින් කළ පද රචනාව "සුළඟ හමයි" නම් වුණා.[/B][/SIZE][/COLOR] [YOUTUBE]Bt-bmo3eSyM[/YOUTUBE] [B][COLOR="Sienna"][SIZE="4"]මෙය ෆැසිස්ට් විරෝධී ඉතාලි පාටිසාන්වරුන් අතර, ජනප්‍රිය ගීයක් බවට පත් වුණා. මේ අතර කත්යූෂා හි ග්‍රීක අනුවාදයක් එරට කොමියුනිස්ට් පාටිසාන්වරුන් අතර ද ජනප්‍රිය වුණා. නමුත්, කත්යූෂා හි තනුව භාවිතා කළේ කොමියුනිස්ට්වාදීන් පමණක් නොවේ. ස්පාඤ්ඤයේ ෆැසිස්ට් රජය දෙවන ලෝක යුද්ධයට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. නමුත්, ස්පාඤ්ඤ ස්වේච්ඡා සෙබළුන් ගෙන් සමන්විත නීල ඩිවිෂනය නම් වූ සේනාංකයකට ජර්මනිය වෙනුවෙන් සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට පිටව යාමට අවස්ථාව දෙනු ලැබුණා. මෙම ඩිවිෂනය විසින් තම ගීයක් ලෙස "ප්රිමාවේරා" නම් ගීයක් භාවිතා කළ අතර, එහි තනුව කත්යූෂා තනුව ම වුණා.[/SIZE][/COLOR][/B] [YOUTUBE]aTXnMpMaAKs[/YOUTUBE] [B][COLOR="Sienna"][SIZE="4"] කත්යූෂා ගීයේ ඉංග්‍රීසි අනුවාදය ඇබ්නි පාර්ක් සංගීත කණ්ඩායම විසින් 2013 දී නිකුත් කළ ඇල්බමයට ඇතුළත් වුණා.[/SIZE][/COLOR][/B] [YOUTUBE]6PwXsAiuYt0[/YOUTUBE] fromCyberSpace [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom