Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??

කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අපහසු හරිම විෂම මනුස්ස කොට්ටාසයක් කියලා තමා හැමෝම හැම තැනකම කියන්නේ. ඒ වුනාට මේ ලෝකේ සිටින ලස්සනම සුන්දරම නිර්මාණය වෙන කාන්තාව කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි හරිම ආදරණිය ජීවින් කොටසක් කියලා තමා අනිවා අපිට නම් හිතෙන්නේ.

ආදරය කියන දේ ඉහටත් උඩින් බලාපොරොත්තු වෙන හිතා ගන්න බැරි තරම් වෙනස් අවස්ථා වල හිතා ගන්න බැරි තරම් පුදුම දේවල් කියන කරන, මේ හිතා ගන්න බැරි තරම් සුන්දර නිර්මාණය දෙවියන් මැව්වා කියල කියනවා නම් අපිට කියන්න තියෙන්නේ “දෙයියෝ ඔයානම් මාර ම මාර පොරක්” කියලා තමා.

කතාව පිට පොට යන නිසා ආපහු ට්‍රැක් එකට ගන්න හිතුවා. නිකමට වත් හිතුවද ඔයා කැමති ගෑනු ළමයා එක්ක කතා කරනකොට ඒක හරියට කරන්නේ කොහොමද කියලා, එහෙමත් නැතිනම් ඔයා කරන කතාවෙන් ඔයා කැමති යුවතිය ඔයාට ආශක්ත කරගන්නේ කොහොමද කියලා? සමහර අයට මෙහෙම ටෝක් කරන එක ගේමක් නැති වුනත් සමහර අය කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා තමා හිතාගෙන ඉන්නේ. ඉතින් අද මේ කියන්න හදන්නේ නියම ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ නා ගන්නේ නැතුව කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලයි.

1.ආරම්භය – පටන් ගන්නොනේ හොඳම තැනින්

ගැහැණු ළමයෙක් බලා පොරොත්තු වෙන දෙයක් තමා ගෞරවය කියන්නේ. විශේෂයෙන් ම ඒක කොල්ලෙක් ගෙන් ඇය වඩාත් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගැහැණු දැරිවියක් එක්ක කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇයට ගෞරවයක් හිතට දැනෙන විදිහට, ඒ කියන්නේ “මේ පුද්ගලයා මට ගෞරව කරනවා” කියන හැඟීම දැනෙන විදිහට හැසිරෙන්න. එතකොටයි මුල ඉඳන්ම තමන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න අඩිතාලම දාගන්න පුලුවන්.

“ආ නංගි, අද වැස්ස නේද?” වගේ කාලගුණ විද්‍යා වැඩමුළු වල වචන වලින් අද කාලේ කෙල්ලෙක්ව අල්ලගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් යන්න වේවි නිකරගුවාව පැත්තට.

2. රෙස්පෙක්ට් එක – රන්ජන් ඉල්ලපු එක එයාටත් දෙන්න.

උඩ කාරනාවේ අපි කතා කරපු ගෞරවය කියන දේ ගැන අපි වැඩි දුරටත් කතා කලයුතුයි කියලා හිතුනා. කියමනක් තියෙනවා, ඔයා කාන්තාවට ගෞරව කරන ආකාරය මත ලෝකය ඔයාට ගෞරව කරනු ඇත. කියලා. අන්න ඒ වගේ අපි කතාව පටන් ගන්න වෙලේ සිටම අපි ඇයට ඉඩක් දීලා කතා කරන්න ඕනේ. රන්ජන් අර මාධ්‍ය වෙදියාගෙන් බලෙන් ඉල්ලපු එක වගේ නෙවෙයි මේක. ඔයා විසින් එයා ඉල්ලුවේ නැතත් දෙන්නට අවශ්‍ය දෙයක් තමා ගෞරවය කියන්නේ.

3. කෙල්ලෙක් කියන්නේ කොටියෙක් නෙවෙයි.

ඒ නිසා මට බනියි ද, වාරියපොළ අක්කා වගේ වෙයිද කියලා එහෙම බයේ පස්ස ගහන්න එපා. ඔබ බය නැතුව ගිහින් කතා කරන්න. පොඩි පෞර්ෂවත් ගතියක් එහෙම තියෙනවා නම් ඔයා කැමති කෙල්ල වුනත් ඔයා එක්ක බය නැතුව කතා බහ කරන්න ගනීවි.

4. ටෙනි බන්දු වෙන්න හදන්න එපා කෙටියෙක් කිව්වොත් “ගොන්ජෝක්ස්” එපා.

ගැහැණු ළමයි ආසයි හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් එක්ක කතාබහ කරන්න. එහෙම නැතුව කෙල්ල වෙනුවෙන් හැම වෙලාවේම විහිලු කරලා ජෝක් එකක් වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න කැමති කෙල්ලෝ ඉන්නේ ලංකාවේ ෆිල්ම් වල විතරයි. අන්න ඒ නිසා හැම වෙලාවකම විහිලු කරන්නත් එපා.

කෙල්ලෝ කැමතියි සැහැල්ලු සරළ පිරිමින්ට ඒත් ඔයාගේ කතා බහ ඇතුලේ ඔයා ටිකක් සීරියස් වෙන්න ඕනේ අවස්ථාත් තියෙනවා, ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. කෙල්ල මොනා හරි සිරියස් දෙයක් කිව්වම ඔයා ෆ්‍රෙඩී සිල්වා ටෝක් එකක් දුන්නොත් කෙල්ලගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්තත් එතනින් ම හබක් තමා.

5. එයාටත් මයික් එක දෙන්න.

කතා කරන්න පටන් ගත්ත වෙලාවේ හිටං නිහාල් නෙල්සන් සින්දු කියනවා වගේ මයික් එක අතින් අතට මාරු කර කර ඔයාම කතා කරන්න එපා. කෙල්ලටත් අවස්තාවක් දෙන්න කතා කරන්න. එතකොට ඔයා හොඳ කතා කාරයෙක් වගේම හොඳ සවන් දෙන්නෙක් කියලා කෙල්ල සිතාවි. කොහොමත් කෙල්ලෝ කැමතියි තමන් කියන දේ අහන්න කැමති පිරිමින්ට.

6. හොයාබලන්න – ෂර්ලොක් හෝම්ස් වෙන්න යන්න එපා

මේකත් කරන්න වෙන්නේ කතා කරලම තමා. ඔයාට එයා කැමති දේවල් ගැන අවබෝධයක් නැති නම් ඔයාට කරන්න තියෙන්නේ එයා කැමතියි කියලා හිතෙන මොනවා හරි දෙයක් ගැන තමන්ට උපමා කරලා මොනා හරි කියල බලන එක.

“දන්නවද මම එක පාරක් අවාරේ සිරිපාදේ නැග්ගා නේ. මම ඇල්බම් එකක් හදලා අප්ලෝඩ් කළා. බැලුවද?”

එතකොට ගෑනු ළමයා “හානේ ඔයා ෆොටෝග්‍රෆි කරනවද?” එහෙම නැති නම් “ඔයා ට්‍රැවල් කරනවද?” කියලා අහන්න පුළුවන්, එතකොට ඔයා දෙන උත්තරය මත තමා එයාගේ ප්රශ්නය තීරණය වෙන්නේ. එකට කරන්න වැඩක් තියෙනවා ඒ තමා හැම වෙලාවේම කතාව කොතනින් හරි නවත්තනවා නම් එයාට ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරලා නවත්තන එක.

එයා ඇත්තටම ඔයා කියන දේට කැමති නම් ඒ ගැන තොරතුරු හාර හාර අසාවි. හැබැයි එකක් මතක තියාගන්න. බොරු විස්තර කියන්නෙපා. ඔයාට කලින් එයා ඔයා කියන තැනට ගිහින් තියෙනවා නම් එයා ඔයාට ඒක ගැන කියද්දී වෙන්නේ ඔයාට කට ඇරගෙන අහගෙන ඉන්න තමා...

[QUOTE="Mr UNKNOWN, post: 20860039, member: 558255"] [b]කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??[/b] [FONT="Arial Black"][SIZE="3"][B] කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අපහසු හරිම විෂම මනුස්ස කොට්ටාසයක් කියලා තමා හැමෝම හැම තැනකම කියන්නේ. ඒ වුනාට මේ ලෝකේ සිටින ලස්සනම සුන්දරම නිර්මාණය වෙන කාන්තාව කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි හරිම ආදරණිය ජීවින් කොටසක් කියලා තමා අනිවා අපිට නම් හිතෙන්නේ. ආදරය කියන දේ ඉහටත් උඩින් බලාපොරොත්තු වෙන හිතා ගන්න බැරි තරම් වෙනස් අවස්ථා වල හිතා ගන්න බැරි තරම් පුදුම දේවල් කියන කරන, මේ හිතා ගන්න බැරි තරම් සුන්දර නිර්මාණය දෙවියන් මැව්වා කියල කියනවා නම් අපිට කියන්න තියෙන්නේ “දෙයියෝ ඔයානම් මාර ම මාර පොරක්” කියලා තමා. කතාව පිට පොට යන නිසා ආපහු ට්‍රැක් එකට ගන්න හිතුවා. නිකමට වත් හිතුවද ඔයා කැමති ගෑනු ළමයා එක්ක කතා කරනකොට ඒක හරියට කරන්නේ කොහොමද කියලා, එහෙමත් නැතිනම් ඔයා කරන කතාවෙන් ඔයා කැමති යුවතිය ඔයාට ආශක්ත කරගන්නේ කොහොමද කියලා? සමහර අයට මෙහෙම ටෝක් කරන එක ගේමක් නැති වුනත් සමහර අය කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා තමා හිතාගෙන ඉන්නේ. ඉතින් අද මේ කියන්න හදන්නේ නියම ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ නා ගන්නේ නැතුව කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලයි. 1.ආරම්භය – පටන් ගන්නොනේ හොඳම තැනින් ගැහැණු ළමයෙක් බලා පොරොත්තු වෙන දෙයක් තමා ගෞරවය කියන්නේ. විශේෂයෙන් ම ඒක කොල්ලෙක් ගෙන් ඇය වඩාත් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගැහැණු දැරිවියක් එක්ක කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇයට ගෞරවයක් හිතට දැනෙන විදිහට, ඒ කියන්නේ “මේ පුද්ගලයා මට ගෞරව කරනවා” කියන හැඟීම දැනෙන විදිහට හැසිරෙන්න. එතකොටයි මුල ඉඳන්ම තමන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න අඩිතාලම දාගන්න පුලුවන්. “ආ නංගි, අද වැස්ස නේද?” වගේ කාලගුණ විද්‍යා වැඩමුළු වල වචන වලින් අද කාලේ කෙල්ලෙක්ව අල්ලගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් යන්න වේවි නිකරගුවාව පැත්තට. 2. රෙස්පෙක්ට් එක – රන්ජන් ඉල්ලපු එක එයාටත් දෙන්න. උඩ කාරනාවේ අපි කතා කරපු ගෞරවය කියන දේ ගැන අපි වැඩි දුරටත් කතා කලයුතුයි කියලා හිතුනා. කියමනක් තියෙනවා, ඔයා කාන්තාවට ගෞරව කරන ආකාරය මත ලෝකය ඔයාට ගෞරව කරනු ඇත. කියලා. අන්න ඒ වගේ අපි කතාව පටන් ගන්න වෙලේ සිටම අපි ඇයට ඉඩක් දීලා කතා කරන්න ඕනේ. රන්ජන් අර මාධ්‍ය වෙදියාගෙන් බලෙන් ඉල්ලපු එක වගේ නෙවෙයි මේක. ඔයා විසින් එයා ඉල්ලුවේ නැතත් දෙන්නට අවශ්‍ය දෙයක් තමා ගෞරවය කියන්නේ. 3. කෙල්ලෙක් කියන්නේ කොටියෙක් නෙවෙයි. ඒ නිසා මට බනියි ද, වාරියපොළ අක්කා වගේ වෙයිද කියලා එහෙම බයේ පස්ස ගහන්න එපා. ඔබ බය නැතුව ගිහින් කතා කරන්න. පොඩි පෞර්ෂවත් ගතියක් එහෙම තියෙනවා නම් ඔයා කැමති කෙල්ල වුනත් ඔයා එක්ක බය නැතුව කතා බහ කරන්න ගනීවි. 4. ටෙනි බන්දු වෙන්න හදන්න එපා කෙටියෙක් කිව්වොත් “ගොන්ජෝක්ස්” එපා. ගැහැණු ළමයි ආසයි හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් එක්ක කතාබහ කරන්න. එහෙම නැතුව කෙල්ල වෙනුවෙන් හැම වෙලාවේම විහිලු කරලා ජෝක් එකක් වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න කැමති කෙල්ලෝ ඉන්නේ ලංකාවේ ෆිල්ම් වල විතරයි. අන්න ඒ නිසා හැම වෙලාවකම විහිලු කරන්නත් එපා. කෙල්ලෝ කැමතියි සැහැල්ලු සරළ පිරිමින්ට ඒත් ඔයාගේ කතා බහ ඇතුලේ ඔයා ටිකක් සීරියස් වෙන්න ඕනේ අවස්ථාත් තියෙනවා, ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. කෙල්ල මොනා හරි සිරියස් දෙයක් කිව්වම ඔයා ෆ්‍රෙඩී සිල්වා ටෝක් එකක් දුන්නොත් කෙල්ලගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්තත් එතනින් ම හබක් තමා. 5. එයාටත් මයික් එක දෙන්න. කතා කරන්න පටන් ගත්ත වෙලාවේ හිටං නිහාල් නෙල්සන් සින්දු කියනවා වගේ මයික් එක අතින් අතට මාරු කර කර ඔයාම කතා කරන්න එපා. කෙල්ලටත් අවස්තාවක් දෙන්න කතා කරන්න. එතකොට ඔයා හොඳ කතා කාරයෙක් වගේම හොඳ සවන් දෙන්නෙක් කියලා කෙල්ල සිතාවි. කොහොමත් කෙල්ලෝ කැමතියි තමන් කියන දේ අහන්න කැමති පිරිමින්ට. 6. හොයාබලන්න – ෂර්ලොක් හෝම්ස් වෙන්න යන්න එපා මේකත් කරන්න වෙන්නේ කතා කරලම තමා. ඔයාට එයා කැමති දේවල් ගැන අවබෝධයක් නැති නම් ඔයාට කරන්න තියෙන්නේ එයා කැමතියි කියලා හිතෙන මොනවා හරි දෙයක් ගැන තමන්ට උපමා කරලා මොනා හරි කියල බලන එක. “දන්නවද මම එක පාරක් අවාරේ සිරිපාදේ නැග්ගා නේ. මම ඇල්බම් එකක් හදලා අප්ලෝඩ් කළා. බැලුවද?” එතකොට ගෑනු ළමයා “හානේ ඔයා ෆොටෝග්‍රෆි කරනවද?” එහෙම නැති නම් “ඔයා ට්‍රැවල් කරනවද?” කියලා අහන්න පුළුවන්, එතකොට ඔයා දෙන උත්තරය මත තමා එයාගේ ප්රශ්නය තීරණය වෙන්නේ. එකට කරන්න වැඩක් තියෙනවා ඒ තමා හැම වෙලාවේම කතාව කොතනින් හරි නවත්තනවා නම් එයාට ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරලා නවත්තන එක. එයා ඇත්තටම ඔයා කියන දේට කැමති නම් ඒ ගැන තොරතුරු හාර හාර අසාවි. හැබැයි එකක් මතක තියාගන්න. බොරු විස්තර කියන්නෙපා. ඔයාට කලින් එයා ඔයා කියන තැනට ගිහින් තියෙනවා නම් එයා ඔයාට ඒක ගැන කියද්දී වෙන්නේ ඔයාට කට ඇරගෙන අහගෙන ඉන්න තමා... [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom