Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතාව ඉස්සරහට අරං යං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)

[USER=561607]@hodakolla[/USER] - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි

(රෑ අටයි. ෂෝටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා)

[USER=575925]@Ragna_SL[/USER] - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ?

[USER=561607]@hodakolla[/USER] - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ.

[USER=575925]@Ragna_SL[/USER] - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ

(හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ)

[USER=561607]@hodakolla[/USER] - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන.

(එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන)

පැයකට පසු

(වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි)

[USER=561607]@hodakolla[/USER] - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා.

(ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි සින්දුව නාද වේ. කවුරුත් දන්න [USER=575911]@Solo Rider[/USER] බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලාටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා)

එතැන් සිට..

762553 කොටස

[USER=561607]@hodakolla[/USER] - තෑන්ක්ස්.. කවුද ඔයා?

[USER=575911]@Solo Rider[/USER] - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ

[USER=561607]@hodakolla[/USER] - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ.

(කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා)

[USER=561607]@hodakolla[/USER] - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ?

[USER=575911]@Solo Rider[/USER] - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද?

[USER=561607]@hodakolla[/USER] - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක [USER=325076]@AnuradhaRa[/USER] ට දෙන්න.

(ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි [USER=325076]@AnuradhaRa[/USER] ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා)

"අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?"

(ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම [USER=565736]@hichchiputha[/USER] ගෙන් කෝල් එකක් එනවා)

[USER=561607]@hodakolla[/USER] - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද?

[USER=565736]@hichchiputha[/USER] - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................

[USER=561607]@hodakolla[/USER] - ඉතිං

[USER=565736]@hichchiputha[/USER] - මුත්‍රාශයෙ.......

[USER=561607]@hodakolla[/USER] - කියන්න දොස්තර හිච්චි

[USER=565736]@hichchiputha[/USER] - ගලක්.. ගලක්.. ගලක්..

(ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ)

[USER=565736]@hichchiputha[/USER] - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න

[USER=561607]@hodakolla[/USER] - මොකක්? මොකක්? මොකක්?

(සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන [USER=561607]@hodakolla[/USER] ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන [USER=575911]@Solo Rider[/USER] කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.)

[USER=575911]@Solo Rider[/USER] - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ..

(හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු [USER=130929]@scurvy[/USER] සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ)

උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං..

(කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.)

ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා..

(හතුරා කවුද කියල ගෙස් කරමු)

මතුසම්බන්ධයි

[QUOTE="Grey Walker, post: 27045319, member: 577487"] [CENTER]මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)[/CENTER] [USER=561607]@hodakolla[/USER] - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි (රෑ අටයි. ෂෝටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා) [USER=575925]@Ragna_SL[/USER] - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ? [USER=561607]@hodakolla[/USER] - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ. [USER=575925]@Ragna_SL[/USER] - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ (හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ) [USER=561607]@hodakolla[/USER] - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන. (එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන) පැයකට පසු (වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි) [USER=561607]@hodakolla[/USER] - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා. (ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි සින්දුව නාද වේ. කවුරුත් දන්න [USER=575911]@Solo Rider[/USER] බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලාටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා) එතැන් සිට.. [CENTER] 762553 කොටස[/CENTER] [USER=561607]@hodakolla[/USER] - තෑන්ක්ස්.. කවුද ඔයා? [USER=575911]@Solo Rider[/USER] - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ [USER=561607]@hodakolla[/USER] - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ. (කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා) [USER=561607]@hodakolla[/USER] - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ? [USER=575911]@Solo Rider[/USER] - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද? [USER=561607]@hodakolla[/USER] - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක [USER=325076]@AnuradhaRa[/USER] ට දෙන්න. (ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි [USER=325076]@AnuradhaRa[/USER] ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා) "අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?" (ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම [USER=565736]@hichchiputha[/USER] ගෙන් කෝල් එකක් එනවා) [USER=561607]@hodakolla[/USER] - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද? [USER=565736]@hichchiputha[/USER] - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................ [USER=561607]@hodakolla[/USER] - ඉතිං [USER=565736]@hichchiputha[/USER] - මුත්‍රාශයෙ....... [USER=561607]@hodakolla[/USER] - කියන්න දොස්තර හිච්චි [USER=565736]@hichchiputha[/USER] - ගලක්.. ගලක්.. ගලක්.. (ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ) [USER=565736]@hichchiputha[/USER] - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න [USER=561607]@hodakolla[/USER] - මොකක්? මොකක්? මොකක්? (සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන [USER=561607]@hodakolla[/USER] ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන [USER=575911]@Solo Rider[/USER] කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.) [USER=575911]@Solo Rider[/USER] - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ.. (හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු [USER=130929]@scurvy[/USER] සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ) උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං.. (කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.) ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා.. (හතුරා කවුද කියල ගෙස් කරමු) [CENTER]මතුසම්බන්ධයි ;)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom