Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක්

කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක්

අපේ රටේ මත්පැන් බොන කාන්තාවන් ගැන වැඩි කතාබහක් මේ දිනවල සමාජයතුළ ඇතිවෙලා. පසුගිය දිනෙක සිදුවු මාරාන්තික රිය අනතුරක් නිසයි. වාර්තාවන විදියට එම සිදුවීමට සම්බන්ධ වාහනය පදවා ඇත්තේ කාන්තාවක්. විශේෂඥ වෛද්‍යවරියක වන ඇය එම අවස්ථාවේ මත්පැන් පානයකර සිටි බවයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් එවන් අනතුරක් සිදුවූවිට අනතුර සිදුකළ වාහනයේ රියැදුරු වෛද්‍ය පරීක්ෂණයකට නොපමාවම යොමුකරන්නේ ඔහු මත්පැන් පානයකර තිබේ දැයි පරීක්ෂාකොට වාර්තාවක් ලබාගැනීම සඳහායි. මෙහිදී වෛද්‍යවරයාට සිදුවන්නේ සාමාන්‍ය පරීක්ෂාවක් මගින් සහ ඔහුගේ දැනුම මෙන්ම එවන් අය පරික්ෂාවෙන් තමන් ලබාගෙන ඇති පළපුරුද්ද උපයෝගී කර ගනිමින් අදාල පුද්ගලයා මත්පැන් පානයකොට තිබේද? යන්න සහ අධිකව මත්පැන් පානයකර මත්වී සිටීද යන්න පිළිබදව වාර්තාවක් පොලීසියට ලබාදීමටයි.

මෙවන් අයෙකු අධිකරණ වෛද්‍ය පිරික්සුම් පත්‍රයක් සමගයි වෛද්‍යවරයෙකුට යොමුකරන්නේ. එහි අදාල ලක්ෂණ තිබේනම් ඒ සඳහා එම පිරික්සුම් පත්‍රයේ ඒ සඳහා තබා ඇති හිස්කොටුවේ වෛද්‍යවරයාගේ කෙටි අත්සන යෙදිය යුතුවනවා. මෙම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමයේ මත්පැන් පානයකොට තිබේද? යන්න පරීක්ෂාවට අදාලව ඇත්තේ, ප්රශ්වාසයේ මධ්‍යසාර දුගද ඇත්ද?, මධ්‍යසාර පානයකිරීමෙන් මත් ගතියකින් යුතුව සිටීද? සහ මධ්‍යසාර පානය කළ බවට ලක්ෂණ නොමැතිද? යන කරුනු තුන පමණයි. මෙම තීරණය ගැනීමේ වගකීම එය පරීක්ෂා කරන වෛද්‍ය වරයා වෙත පැවරෙනවා.

ඉස්සර තිබුණු මත්පැන් වලින් මධ්‍යසාර ගඳ වහනය වුවත් වර්තමානයේ තියෙන ඇතැම් මත්පැන් වර්ග වලින් එවන් දුගදක් වහනයවන්නේ නැහැ. ඒ නිසා එවන් මත්පැන් වර්ගයක් පානය කර තිබුනහොත් ප්‍රශ්වාස වාතයේ මධ්‍යසාර දුගද වහනයවීමක් සිදුවන්නේ නැහැ. එසේම මත්වෙන තරමටම මත්පැන් පානය නොකර තිබුණි නම් එවිටද "මත් වී ඇත" යනුවෙන් සටහන් කිරීමට වෛද්‍යවරයාට හැකියාවක් නැහැ.එසේම යම් යම් රෝග තත්වයන් වලදීත් උදාහරණයක් ලෙස දියවැඩියා රෝගය උත්සන්නවීමේදි ඇතිවෙන "කීටෝ ඇසිඩෝසිස්"තත්වයේදී ප්‍රශ්වාස වාතයේ "මද්‍යසාර දුගද" වහනය වීමක් සිදුවෙන්න පුලුවන්. එසේම යම් යම් ස්නායු ආබාධයන් හේතුවෙන් එම පුද්ගලයා වෙතින් බීමත් අයෙකුගේ ලක්ෂණ හා සමාන ලක්ෂණ දැකගැනීමට හැකිවෙනවා. මේ නිසා යම් අයෙක් මද්‍යසාර පානයකර තියෙනවාද? එසේ නම් කවර ප්‍රමාණයක්ද යන්න නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා එම පුද්ගලයාගේ රුධිර සාම්පලයක් පරීක්ෂාකිරීමට සිදුවනවා.නමුත් එම පුද්ගලයාගේ කැමැත්ත නොමැතිව එසේ රුධිර සාම්පලයක් ලබාගැනීමට වෛද්‍යවරයාට නීතිමය හැකියාවක් නැහැ. ඒ සඳහා මහේස්ත්‍රාත්වරයෙකුගෙන් නියෝගයක් ලබාගැනීමට එවිට පොලීසියට සිදුවනවා. මේ සඳහා සෑහෙන කාලයක් ගතවන නිසා සිරුරේ මද්‍යසාර ඒ අතරතුර ජීර්ණයවීම නිසා අනතුරවන ආසන්නතම අවස්ථාවේ ඔහුගේ රුධිරයේ පැවති මද්‍යසාර ප්‍රමාණය නිවැරදිව සොයාගන්න නොහැකි වනවා. එසේම මෙම රුධිරයේ මධ්‍යසාර ප්‍රමාණය පරීක්ෂා කිරීමට අවශ්‍ය රුධිරය ලබාගතයුතුවන්නේ "සෝඩියම් ෆ්ලෝරයිඩ්" නම් රසායනිකය අඩංගු කුඩා කුප්පිවලටයි. මෙම රසායනික ද්‍රව්‍යය බොහෝ රෝහල් රසායනාගාරවල නොමැති අතර, අදාල පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම්ද සාමාන්‍ය රෝහල් වෛද්‍ය රසායනාගාර වල නැහැ. ඒ සඳහා අදාල රුධිර සාම්පල් පරීක්ෂාව සඳහා කොළඹට එවීමට සිදුවෙනවා. එම පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් දිගුකලක් ගතවෙනවා.

මෙවන් සංකීර්ණ තත්වයන් යටතේ රියැදුරෙකු මත්පැන් මත්පැන් පානය කර තිබේදයි පරීක්ෂා කර තිබේදැයි යන්න පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකි හොඳම ක්‍රමය රථවාහන පොලිසිය මගින් යොදාගන්නා "බැලුන්" පිම්බවීමයි. මෙහිදී ප්‍රශ්වාස වාතයේ ඇති මද්‍යසාර, බැලුනය තුළ ඇති රසායනද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියාකොට එතුළ වර්ණ විපර්යාසයක් ඇතිකරනවා.

ඉතා පහසු සරල "බ්රතලයිසර්" නමින් හඳුන්වන මෙම බැලුනය ලොවට හඳුන්වාදුන්නේ ඇමෙරිකාවේ පොලිස් නිලධාරිවරයෙක් මෙන්ම විද්‍යාඥයෙකු සහ නව නිපැයුම්කරුවකු වු රොබට් ෆ්රෑන්ක් බ්රොකෙන්ස්ටන් නම් අයෙකු විසින් 1954 වසරේදියි.

නමුත් මධ්‍යසාර පානය කළ අයගේ ප්‍රශ්වාස වාතයේ මධ්‍යසාර සුලු ප්‍රතිශතයක් අඩංගු බව මුලින්ම සොයාගත්තේ වසර 1874 දී එංගලන්තයේ වෛද්‍යවරයෙකු වූ ෆ්‍රැන්සිස් එඩ්මන්ඩ් ඇන්ස්ටි විසින්. 1927 දී අමෙරිකාවේ චිකාගෝවේ රසායනඥයෙක් වූ විලියම් ඩන්කන් මැක්නලි විසින් මෙවන් උපකරණයක් හඳුන්වාදුන්නා. ජලයේ දියකළ යම් රසායනද්රව්යයන් තුළින් මද්‍යසාර අඩංගු ප්‍රස්වාස වාතය යැවූ විට එතුළ වර්ණ වෙනසක් සිදුවුණා. එය එකල භාර්යාවන්ට සිය ස්වාමිපුරුෂයා මත්පැන් පානයකර ඇත්දැයි සොයාගැනීමට භාවිතාකළ බවට සටහන් වෙනවා.

1927 දී එංගලන්තයේ නඩුවක් සඳහා, සැකකරුවෙකුගේ ප්‍රශ්වාස වාතය ලීටර් 2 ක මද්‍යසාර මිලිලීටර් 1.5 ක් අඩංගුවීම මත ඔහු "50% බීමත්" බවට ග්රොස්කි නොමැති පොලිස් ශල්‍යවෛද්‍යවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

1931 දී රෝලා නීල් හැගර් නම් ජෛවරසායන විදයාඥයෙකු විසින් ඩ්රන්කොමීටර් නමින් මෙලෙස වර්ණ වෙනස්වන බැලූනයක් හඳුන්වාදුන් බවටත් එය මධ්‍යසාර පානයකර රියපදවන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා භාවිතාකළ බවටත් තොරතුරු තියෙනවා.

1967 දී එංගලන්තයේ බිල් ඩූසි සහ පැරී ජෝන්ස් විසින් ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක් මේ සඳහා හඳුන්වා දුන්නා එය. 1980 වසරේ එංගලන්තයේ තාක්ෂණික නිර්මාණයන් උදෙසා වන රාජකීය සම්මානයෙන්ද පුදනු ලැබුවා. එම පුද්ගලයන් දෙදෙනා විසින් ඇරඹු ලයන් රසායනාගාරය විසින් මෙම උපකරණයේ විවිධ වැඩිදියුණුකම් සිදුකරමින් මේ දක්වාම ලෝකයේ බොහෝ රටවල් වලට මෙම උපකරණය අලෙවි කෙරෙනවා.

කෙසේ වෙතත් අපේ රටේ කාන්තාවන් මත්පැන් පානයට යොමුවීම ගැන නම් මීට වඩා අවධානය යොමු කළයුතු වනවා විවිධ ක්ෂේත්‍ර වල ඉහළ වෘත්තීය මට්ටමේ රැකියාවල යෙදෙන කාන්තාවන් විශාල ප්‍රමාණයක් තම සමාජ තත්වය රැකගැනීම සදහාය යන මායාව මුල් කොට මත්පැන් පානය සඳහා යොමුවී තියෙනවා. කාන්තාවන්ට මත්පැන් අලෙවිය තහනම් කරමින් පැවති නීතිය ඉවත්කිරීමත්, එය නැවත පැනවූ විට එය ඉවත්කරවා ගැනීමට අධිකරණයට ගිය කාන්තාවන් සිටින රටක, කාන්තාවන් විසින් මතක තබාගතයුතු දෙයක් තියෙනවා.

පිරිමින් හා සම අයිතිවාසිකම් ලබාගැනීමට නීතිය මගින් ඔබට හැකිවුවත් සිරුරේ ක්‍රියාකාරිත්වය මගින් එම අයිතිවාසිකම ඔබට කෙසේවත් ලබාදෙන්නේ නැහැ. කාන්තා සිරුරේ පවතින වැඩි මේද ප්‍රතිශතය, හෝමෝන වල මාසිකව ඇතිවන රිද්මික වෙනස්කම් මත මද්‍යසාර දිරවීම වෙනස්වීම සහ මධ්‍යසාර දිරවීමට අවශ්‍ය එන්සයිම කාන්තාවන් තුළ අඩු ප්‍රමාණයකින් ශ්රාවයවීම වැනි හේතූන් මත පිරිමි අයට වඩා ඉතා පහසුවෙන් කාන්තාවන්ට මද්‍යසාරවල දුර්විපාකවලට මුහුණදීමට සිදුවනවා. කාන්තාවන්ට ඉතා සුලු මධ්‍යසාර ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා මත්වීම ඇතිවන්නේ මධ්‍යසාර දියවෙන සිරුරේ මේද පටකය ඔවුන් තුළ වැඩියෙන් පවතින නිසයි. ඒ නිසාවෙන්ම මධ්‍යසාර පිරිමි අයට වඩා වැඩිපුර කාලයක් කාන්තා සිරුර තුළ ක්‍රියාත්මක වනවා. පියයුරු පිළිකා,මුඛ පිළිකා සහ ආහාර මාර්ගයේ, අග්න්‍යාශයේ පිළිකා මෙන්ම සුවකළ නොහැකි මාරාන්තික රෝගයක් වන සිරෝසීස් රෝග තත්වයටත් ගොදුරුවීමේ හැකියාව මෙන්ම මොළයේ සෛල මියායාම, ඔස්ටියෝපොරොසිස් රෝග තත්වයට ගොදුරුවීමේ අවදානම, ස්වභාවධර්මය මගින් පිරිමින්ට වඩා කාන්තාවන්ට ලබාදී තිබෙනවා. එබැවින් ඒ සඳහා සොබාදහමට විරුද්ධව අධිකරණ ක්‍රියාදාමයක් ගතනොහැකි බව තරයේ මතක තබාගැනීම කාන්තා සැමගේ යහපතටම හේතු වනු ඇති.

M.B.B.S (PERADENIYA) LL.B (OUSL)

නීතිවේදී වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

[QUOTE="Target Hoona, post: 23764954, member: 558749"] [b]කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක්[/b] [B][SIZE=4][COLOR=DarkSlateGray] කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක් [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][IMG]https://www.lakbima.lk/images/frontimage/2018/October/2018.10.11/Drunk.jpg[/IMG]අපේ රටේ මත්පැන් බොන කාන්තාවන් ගැන වැඩි කතාබහක් මේ දිනවල සමාජයතුළ ඇතිවෙලා. පසුගිය දිනෙක සිදුවු මාරාන්තික රිය අනතුරක් නිසයි. වාර්තාවන විදියට එම සිදුවීමට සම්බන්ධ වාහනය පදවා ඇත්තේ කාන්තාවක්. විශේෂඥ වෛද්‍යවරියක වන ඇය එම අවස්ථාවේ මත්පැන් පානයකර සිටි බවයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් එවන් අනතුරක් සිදුවූවිට අනතුර සිදුකළ වාහනයේ රියැදුරු වෛද්‍ය පරීක්ෂණයකට නොපමාවම යොමුකරන්නේ ඔහු මත්පැන් පානයකර තිබේ දැයි පරීක්ෂාකොට වාර්තාවක් ලබාගැනීම සඳහායි. මෙහිදී වෛද්‍යවරයාට සිදුවන්නේ සාමාන්‍ය පරීක්ෂාවක් මගින් සහ ඔහුගේ දැනුම මෙන්ම එවන් අය පරික්ෂාවෙන් තමන් ලබාගෙන ඇති පළපුරුද්ද උපයෝගී කර ගනිමින් අදාල පුද්ගලයා මත්පැන් පානයකොට තිබේද? යන්න සහ අධිකව මත්පැන් පානයකර මත්වී සිටීද යන්න පිළිබදව වාර්තාවක් පොලීසියට ලබාදීමටයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] මෙවන් අයෙකු අධිකරණ වෛද්‍ය පිරික්සුම් පත්‍රයක් සමගයි වෛද්‍යවරයෙකුට යොමුකරන්නේ. එහි අදාල ලක්ෂණ තිබේනම් ඒ සඳහා එම පිරික්සුම් පත්‍රයේ ඒ සඳහා තබා ඇති හිස්කොටුවේ වෛද්‍යවරයාගේ කෙටි අත්සන යෙදිය යුතුවනවා. මෙම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමයේ මත්පැන් පානයකොට තිබේද? යන්න පරීක්ෂාවට අදාලව ඇත්තේ, ප්රශ්වාසයේ මධ්‍යසාර දුගද ඇත්ද?, මධ්‍යසාර පානයකිරීමෙන් මත් ගතියකින් යුතුව සිටීද? සහ මධ්‍යසාර පානය කළ බවට ලක්ෂණ නොමැතිද? යන කරුනු තුන පමණයි. මෙම තීරණය ගැනීමේ වගකීම එය පරීක්ෂා කරන වෛද්‍ය වරයා වෙත පැවරෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] ඉස්සර තිබුණු මත්පැන් වලින් මධ්‍යසාර ගඳ වහනය වුවත් වර්තමානයේ තියෙන ඇතැම් මත්පැන් වර්ග වලින් එවන් දුගදක් වහනයවන්නේ නැහැ. ඒ නිසා එවන් මත්පැන් වර්ගයක් පානය කර තිබුනහොත් ප්‍රශ්වාස වාතයේ මධ්‍යසාර දුගද වහනයවීමක් සිදුවන්නේ නැහැ. එසේම මත්වෙන තරමටම මත්පැන් පානය නොකර තිබුණි නම් එවිටද "මත් වී ඇත" යනුවෙන් සටහන් කිරීමට වෛද්‍යවරයාට හැකියාවක් නැහැ.එසේම යම් යම් රෝග තත්වයන් වලදීත් උදාහරණයක් ලෙස දියවැඩියා රෝගය උත්සන්නවීමේදි ඇතිවෙන "කීටෝ ඇසිඩෝසිස්"තත්වයේදී ප්‍රශ්වාස වාතයේ "මද්‍යසාර දුගද" වහනය වීමක් සිදුවෙන්න පුලුවන්. එසේම යම් යම් ස්නායු ආබාධයන් හේතුවෙන් එම පුද්ගලයා වෙතින් බීමත් අයෙකුගේ ලක්ෂණ හා සමාන ලක්ෂණ දැකගැනීමට හැකිවෙනවා. මේ නිසා යම් අයෙක් මද්‍යසාර පානයකර තියෙනවාද? එසේ නම් කවර ප්‍රමාණයක්ද යන්න නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා එම පුද්ගලයාගේ රුධිර සාම්පලයක් පරීක්ෂාකිරීමට සිදුවනවා.නමුත් එම පුද්ගලයාගේ කැමැත්ත නොමැතිව එසේ රුධිර සාම්පලයක් ලබාගැනීමට වෛද්‍යවරයාට නීතිමය හැකියාවක් නැහැ. ඒ සඳහා මහේස්ත්‍රාත්වරයෙකුගෙන් නියෝගයක් ලබාගැනීමට එවිට පොලීසියට සිදුවනවා. මේ සඳහා සෑහෙන කාලයක් ගතවන නිසා සිරුරේ මද්‍යසාර ඒ අතරතුර ජීර්ණයවීම නිසා අනතුරවන ආසන්නතම අවස්ථාවේ ඔහුගේ රුධිරයේ පැවති මද්‍යසාර ප්‍රමාණය නිවැරදිව සොයාගන්න නොහැකි වනවා. එසේම මෙම රුධිරයේ මධ්‍යසාර ප්‍රමාණය පරීක්ෂා කිරීමට අවශ්‍ය රුධිරය ලබාගතයුතුවන්නේ "සෝඩියම් ෆ්ලෝරයිඩ්" නම් රසායනිකය අඩංගු කුඩා කුප්පිවලටයි. මෙම රසායනික ද්‍රව්‍යය බොහෝ රෝහල් රසායනාගාරවල නොමැති අතර, අදාල පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම්ද සාමාන්‍ය රෝහල් වෛද්‍ය රසායනාගාර වල නැහැ. ඒ සඳහා අදාල රුධිර සාම්පල් පරීක්ෂාව සඳහා කොළඹට එවීමට සිදුවෙනවා. එම පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් දිගුකලක් ගතවෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] මෙවන් සංකීර්ණ තත්වයන් යටතේ රියැදුරෙකු මත්පැන් මත්පැන් පානය කර තිබේදයි පරීක්ෂා කර තිබේදැයි යන්න පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකි හොඳම ක්‍රමය රථවාහන පොලිසිය මගින් යොදාගන්නා "බැලුන්" පිම්බවීමයි. මෙහිදී ප්‍රශ්වාස වාතයේ ඇති මද්‍යසාර, බැලුනය තුළ ඇති රසායනද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියාකොට එතුළ වර්ණ විපර්යාසයක් ඇතිකරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] ඉතා පහසු සරල "බ්රතලයිසර්" නමින් හඳුන්වන මෙම බැලුනය ලොවට හඳුන්වාදුන්නේ ඇමෙරිකාවේ පොලිස් නිලධාරිවරයෙක් මෙන්ම විද්‍යාඥයෙකු සහ නව නිපැයුම්කරුවකු වු රොබට් ෆ්රෑන්ක් බ්රොකෙන්ස්ටන් නම් අයෙකු විසින් 1954 වසරේදියි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] නමුත් මධ්‍යසාර පානය කළ අයගේ ප්‍රශ්වාස වාතයේ මධ්‍යසාර සුලු ප්‍රතිශතයක් අඩංගු බව මුලින්ම සොයාගත්තේ වසර 1874 දී එංගලන්තයේ වෛද්‍යවරයෙකු වූ ෆ්‍රැන්සිස් එඩ්මන්ඩ් ඇන්ස්ටි විසින්. 1927 දී අමෙරිකාවේ චිකාගෝවේ රසායනඥයෙක් වූ විලියම් ඩන්කන් මැක්නලි විසින් මෙවන් උපකරණයක් හඳුන්වාදුන්නා. ජලයේ දියකළ යම් රසායනද්රව්යයන් තුළින් මද්‍යසාර අඩංගු ප්‍රස්වාස වාතය යැවූ විට එතුළ වර්ණ වෙනසක් සිදුවුණා. එය එකල භාර්යාවන්ට සිය ස්වාමිපුරුෂයා මත්පැන් පානයකර ඇත්දැයි සොයාගැනීමට භාවිතාකළ බවට සටහන් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] 1927 දී එංගලන්තයේ නඩුවක් සඳහා, සැකකරුවෙකුගේ ප්‍රශ්වාස වාතය ලීටර් 2 ක මද්‍යසාර මිලිලීටර් 1.5 ක් අඩංගුවීම මත ඔහු "50% බීමත්" බවට ග්රොස්කි නොමැති පොලිස් ශල්‍යවෛද්‍යවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] 1931 දී රෝලා නීල් හැගර් නම් ජෛවරසායන විදයාඥයෙකු විසින් ඩ්රන්කොමීටර් නමින් මෙලෙස වර්ණ වෙනස්වන බැලූනයක් හඳුන්වාදුන් බවටත් එය මධ්‍යසාර පානයකර රියපදවන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා භාවිතාකළ බවටත් තොරතුරු තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] 1967 දී එංගලන්තයේ බිල් ඩූසි සහ පැරී ජෝන්ස් විසින් ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක් මේ සඳහා හඳුන්වා දුන්නා එය. 1980 වසරේ එංගලන්තයේ තාක්ෂණික නිර්මාණයන් උදෙසා වන රාජකීය සම්මානයෙන්ද පුදනු ලැබුවා. එම පුද්ගලයන් දෙදෙනා විසින් ඇරඹු ලයන් රසායනාගාරය විසින් මෙම උපකරණයේ විවිධ වැඩිදියුණුකම් සිදුකරමින් මේ දක්වාම ලෝකයේ බොහෝ රටවල් වලට මෙම උපකරණය අලෙවි කෙරෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] කෙසේ වෙතත් අපේ රටේ කාන්තාවන් මත්පැන් පානයට යොමුවීම ගැන නම් මීට වඩා අවධානය යොමු කළයුතු වනවා විවිධ ක්ෂේත්‍ර වල ඉහළ වෘත්තීය මට්ටමේ රැකියාවල යෙදෙන කාන්තාවන් විශාල ප්‍රමාණයක් තම සමාජ තත්වය රැකගැනීම සදහාය යන මායාව මුල් කොට මත්පැන් පානය සඳහා යොමුවී තියෙනවා. කාන්තාවන්ට මත්පැන් අලෙවිය තහනම් කරමින් පැවති නීතිය ඉවත්කිරීමත්, එය නැවත පැනවූ විට එය ඉවත්කරවා ගැනීමට අධිකරණයට ගිය කාන්තාවන් සිටින රටක, කාන්තාවන් විසින් මතක තබාගතයුතු දෙයක් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]පිරිමින් හා සම අයිතිවාසිකම් ලබාගැනීමට නීතිය මගින් ඔබට හැකිවුවත් සිරුරේ ක්‍රියාකාරිත්වය මගින් එම අයිතිවාසිකම ඔබට කෙසේවත් ලබාදෙන්නේ නැහැ. කාන්තා සිරුරේ පවතින වැඩි මේද ප්‍රතිශතය, හෝමෝන වල මාසිකව ඇතිවන රිද්මික වෙනස්කම් මත මද්‍යසාර දිරවීම වෙනස්වීම සහ මධ්‍යසාර දිරවීමට අවශ්‍ය එන්සයිම කාන්තාවන් තුළ අඩු ප්‍රමාණයකින් ශ්රාවයවීම වැනි හේතූන් මත පිරිමි අයට වඩා ඉතා පහසුවෙන් කාන්තාවන්ට මද්‍යසාරවල දුර්විපාකවලට මුහුණදීමට සිදුවනවා. කාන්තාවන්ට ඉතා සුලු මධ්‍යසාර ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා මත්වීම ඇතිවන්නේ මධ්‍යසාර දියවෙන සිරුරේ මේද පටකය ඔවුන් තුළ වැඩියෙන් පවතින නිසයි. ඒ නිසාවෙන්ම මධ්‍යසාර පිරිමි අයට වඩා වැඩිපුර කාලයක් කාන්තා සිරුර තුළ ක්‍රියාත්මක වනවා. පියයුරු පිළිකා,මුඛ පිළිකා සහ ආහාර මාර්ගයේ, අග්න්‍යාශයේ පිළිකා මෙන්ම සුවකළ නොහැකි මාරාන්තික රෝගයක් වන සිරෝසීස් රෝග තත්වයටත් ගොදුරුවීමේ හැකියාව මෙන්ම මොළයේ සෛල මියායාම, ඔස්ටියෝපොරොසිස් රෝග තත්වයට ගොදුරුවීමේ අවදානම, ස්වභාවධර්මය මගින් පිරිමින්ට වඩා කාන්තාවන්ට ලබාදී තිබෙනවා. එබැවින් ඒ සඳහා සොබාදහමට විරුද්ධව අධිකරණ ක්‍රියාදාමයක් ගතනොහැකි බව තරයේ මතක තබාගැනීම කාන්තා සැමගේ යහපතටම හේතු වනු ඇති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][I]M.B.B.S (PERADENIYA) LL.B (OUSL)[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [I][I]නීතිවේදී වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ[/I][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom