කතෝලිකයන්ගේ බොරු බවුද්ද ලැදියාව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒ පාර ඒ අාගමේ උන්වත් අල්ලගත්තද?අාගම් කොටව කොටව ජාතීන් කොටව හිටපං ඵතකොට තමා බලේ තියාගන්න පුළුවන්‍.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    mata penne hambayanta baya wela sabri nana arina nisa wenna ona

    රාජපක්ෂලා ඉන්නකන් මේ රටට ගොඩයාමක් නෑ..දැන් කාඩිනල් තුමාටත් බයියො බණිනව මේ අාණ්ඩුවෙ වැරදි කියන නිසා..
     
    • Like
    Reactions: SLK_sri

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හම්මේහ්, ඒ පාර වෙනම ත්‍රෙඩ් දාන්නත් පටන් අරං. හරි හරි අපි ඔක්කොම සෙරෙප්පු ගලවලා පන්සල් යන්නං. කතොලිකයන් කියල ටයිප් කරගත්තට මේකට බෞද්ධ කියලා ටයිප් කරගන්නත් බෑනෙ බොල. :lol: :lol: :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හම්බයන්ට බය නිසා අර පාඩුවේ ඉන්න කතෝලික උන්ව අල්ලගෙන.. :rofl:

    ow eka thamai dan karanna lasthi wenne. moko jathi wadaya awissuwoth thamai madamulana pawathmak thiyenne
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හම්මේහ්, ඒ පාර වෙනම ත්‍රෙඩ් දාන්නත් පටන් අරං. හරි හරි අපි ඔක්කොම සෙරෙප්පු ගලවලා පන්සල් යන්නං. කතොලිකයන් කියල ටයිප් කරගත්තට මේකට බෞද්ධ කියලා ටයිප් කරගන්නත් බෑනෙ බොල. :lol: :lol: :lol: :lol:
    :lol: :lol: :lol: