Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්රශ්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ටොප්කොල්ල ඇසියුම් කරනවාද ධර්මාවබෝධයෙන් පසුවත් ජීවත්වෙන බුදුවරයෙක්, රහතන්වහන්සේ කෙනෙක් ඉන්නවාය කියලා ඒ බුදුවරයාට හෝ රහතන් වහන්සේට හැඟෙනවා කියලා ?

බුදුවෙනවා රහත් වෙනවා කියන්නෙ පටිච්චසමුප්පාදය තේරුම්ගන්නවා කියන එක තමා. එතනදිම තමා අනාත්මය, ඒ කියන්නෙ මෙතන ආයෙ ආයෙ මැරෙන්න වත් ඉපදෙන්නවත් සත්වයෙක් පුදුගලයෙක් පෙන්වන්න බැරි බව අවබෝධ වෙන්නෙ. ඉතින් එහෙම කෙනෙක් ගැන කොහොමද ටොප්කොල්ලො මැරිලා බලන්න ඕනෙ කියන එක සාධාරණීකරණය කරන්නෙ ? ඉපදිලා නැති කෙනෙක් ගැන මැරිලා බලන්න ඕනෙ කියන ප්රශ්නය අහන්නෙ වත් කොහොමද ටොප්කොල්ලො ?

ධාතු විභංග සූත්‍රයේ මම ඉහත කියපු කාරණයට සාක්ෂි සපයනවා.

Furthermore, a sage at peace is not born, does not age, does not die, is unagitated, and is free from longing. He has nothing whereby he would be born. Not being born, will he age? Not aging, will he die? Not dying, will he be agitated? Not being agitated, for what will he long? It was in reference to this that it was said, 'He has been stilled where the currents of construing do not flow. And when the currents of construing do not flow, he is said to be a sage at peace.' Now, monk, you should remember this, my brief analysis of the six properties."

- ධාතු විභංග සූත්‍රය

(Sage at peace කියන්නෙ රහතන්වහන්සේ. ඒ කියන්නෙ බුදුවරයෙක්, පසේ බුදුවරයෙක් හෝ ශ්‍රාවක බුදුවරයෙක්)

[QUOTE="greenthunder, post: 29323601, member: 297213"] මෙතන ටොප්කොල්ල ඇසියුම් කරනවාද ධර්මාවබෝධයෙන් පසුවත් ජීවත්වෙන බුදුවරයෙක්, රහතන්වහන්සේ කෙනෙක් ඉන්නවාය කියලා [I][U]ඒ බුදුවරයාට හෝ රහතන් වහන්සේට හැඟෙනවා[/U][/I] කියලා ? බුදුවෙනවා රහත් වෙනවා කියන්නෙ පටිච්චසමුප්පාදය තේරුම්ගන්නවා කියන එක තමා. එතනදිම තමා අනාත්මය, ඒ කියන්නෙ මෙතන ආයෙ ආයෙ මැරෙන්න වත් ඉපදෙන්නවත් සත්වයෙක් පුදුගලයෙක් පෙන්වන්න බැරි බව අවබෝධ වෙන්නෙ. ඉතින් එහෙම කෙනෙක් ගැන කොහොමද ටොප්කොල්ලො මැරිලා බලන්න ඕනෙ කියන එක සාධාරණීකරණය කරන්නෙ ? ඉපදිලා නැති කෙනෙක් ගැන මැරිලා බලන්න ඕනෙ කියන ප්රශ්නය අහන්නෙ වත් කොහොමද ටොප්කොල්ලො ? ධාතු විභංග සූත්‍රයේ මම ඉහත කියපු කාරණයට සාක්ෂි සපයනවා. Furthermore,[B][I] a sage at peace is not born, does not age, does not die[/I][/B], is unagitated, and is free from longing. He has nothing whereby he would be born. [B][I]Not being born, will he age? Not aging, will he die?[/I][/B] Not dying, will he be agitated? Not being agitated, for what will he long? It was in reference to this that it was said, 'He has been stilled where the currents of construing do not flow. And when the currents of construing do not flow, he is said to be a sage at peace.' Now, monk, you should remember this, my brief analysis of the six properties." - ධාතු විභංග සූත්‍රය (Sage at peace කියන්නෙ රහතන්වහන්සේ. ඒ කියන්නෙ බුදුවරයෙක්, පසේ බුදුවරයෙක් හෝ ශ්‍රාවක බුදුවරයෙක්) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom