Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්රශ්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනදි මට දැනිලා තියනවා හෙළයෙක් ධර්මකීර්ති ස්වාමින්වහන්සේට පක්ෂ බව. ඔන්න ඔතනදි හෙළයෙකුයි ග්‍රීන්තන්ඩරුයි මතවාදීව දෙපැත්තකට යාවි. මේක ග්‍රීන්තන්ඩර්ම තේරුම්ගත් කාරණයක් නෙමෙයි. ලංකාවෙ ධර්මකීර්තිපාදයන් පිලිබඳව ඉන්න විද්වතා හැටියට ග්‍රීන්තන්ඩර් හඳුනන බට්‍රම් ජී ලියනගේ විසින් එක්තරා දේශනයකදි කරපු ප්‍රකාශයක් (iirc) අනුව යමින් ග්‍රීන්තන්ඩර් හිතන දෙයක්. ග්‍රීන්තන්ඩර්ගෙ මතවාදය බොහෝදුරට ඉන්ෆ්ලුවන්ස් වෙන්නෙ කටුකුරුන්දේ ඥානනන්ද හිමියන්ගෙ අර්ථ විවරණ වලින්. අපි බෞද්ධ දර්ශනය ඉවෝල්ව් වීම කියන හිස්ටොරිකල් කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් ඒක ගොඩක්ම සමපාත වෙන්නෙ නාගර්ජුනපාදයන් විසින් මූලමාධ්යමකාරිකාවෙ පෙන්වන විග්රහයත් එක්ක.

ඉහත කියපු දේශනයේදී මෙතුමා ප්‍රකාශ කලා නාගර්ජුන හාමුදුරුවෝ එක්තරා විදිහකින් දරන්නේ ඇන්ට්-එපිස්ටමික් ස්ටෑන්ස් එකක් කියලා. මටත් ඒ වචනය හරි හැටි පැහැදිලි වුනේ නැහැ (මෙතනදි අදාල ග්රන්ථ තුනක් සඳහන් කලා මට දැන් නම් මතක නැහැ). නමුත් එතනින් එතුමා කිව්වෙ ඥානය සහ ඥාන විභාගය නාගර්ජුන හිමියන් කෑලි කෑලි වලට කඩලා පෙන්වලා අහනවා "කෝ ඔයාලා ඔය කියන ඔය දේවල්" කියලා. එතුමා කියපු විදිහට නාගර්ජුන හාමුදුරුවෝ ඥානවිභාගයට මේ ගහපු පහර කොච්ර බලවත් උනාද කියනවනම් සියවසක් දෙකක් විතර යනකම් සමස්ථ භාරතීය දර්ශනයන්ගෙ ප්‍රමාණ චින්තනය එකතැන නැවතුනාය කියනවා. ඉන්දියානු අභිධර්ම චින්තනය (සාර්වස්තිවාද අභිධර්මය) ආයෙ ඔලුව උස්සගන්න බැරිව එතනම ඇනහිට්ටා කියනවා.

නමුත් ධර්මකීර්තිපාදයන් කියන්නෙ ඊට කාලෙකට පසුව බිහිවෙලා ඉන්දියානු ප්‍රමාණ චින්තනය (එපිස්ටමෝලොජි) ගොඩනගපු කෙනෙක්. මෙන්න මේ වෙනස නිසා ධර්මකීර්ති හාමුදුරුවන්වයි නාගර්ජුනපාදයන්වයි එකට තියන්න අපහසු බවක් තියෙනවා කියලා හැඟෙනව. අවශ්‍යනම් ඇයි නාගර්ජුන කෙනෙක් බිහිවුනේ ඇයි ධර්මකීර්ති කෙනෙක් බිහිවුනේ කියන කාරණය හොයාබැලුවොත් අපිට ඕක යුගයේ අවශ්‍යතා විදිහට සමනය කරගන්න පුලුවන් වෙයි. දෙදෙනාම ඉදිරිපත් වුණේ බුදුදහමට එල්ලවුන චෝදනා වලට පිලිතුරු වශයෙන්. ඒ නිසා කන්ටෙක්ස්ට් එකට අනුව සලකා බැලුවොත් ඒ වෙනස සමනයකරගන්න පුලුවන් උනත් මේ දාර්ශනික වෙනස පවතීවි.

ඇනිවේ, මේක මට නෝට් වෙච්ච ඉන්ටරස්ටිං කාරණයක් නිසාත් මේවා ගැන කියවන්න ආසාවක් තියන අයට සරල හඳුන්වාදීමක් විදිහටත් තමා ඉහත කාරණා සඳහන් කලේ. මාත් හරි කැමැත්තෙන් ඉන්නෙ ධර්මකීර්ති හාමුදුරුවන්ගෙ ඉගැන්වීම් කියවන්න.

Edited - further clarifications and grammar.

[QUOTE="greenthunder, post: 29324333, member: 297213"] මෙතනදි මට දැනිලා තියනවා හෙළයෙක් ධර්මකීර්ති ස්වාමින්වහන්සේට පක්ෂ බව. ඔන්න ඔතනදි හෙළයෙකුයි ග්‍රීන්තන්ඩරුයි මතවාදීව දෙපැත්තකට යාවි. මේක ග්‍රීන්තන්ඩර්ම තේරුම්ගත් කාරණයක් නෙමෙයි. ලංකාවෙ ධර්මකීර්තිපාදයන් පිලිබඳව ඉන්න විද්වතා හැටියට ග්‍රීන්තන්ඩර් හඳුනන බට්‍රම් ජී ලියනගේ විසින් එක්තරා දේශනයකදි කරපු ප්‍රකාශයක් (iirc) අනුව යමින් ග්‍රීන්තන්ඩර් හිතන දෙයක්. ග්‍රීන්තන්ඩර්ගෙ මතවාදය බොහෝදුරට ඉන්ෆ්ලුවන්ස් වෙන්නෙ කටුකුරුන්දේ ඥානනන්ද හිමියන්ගෙ අර්ථ විවරණ වලින්. අපි බෞද්ධ දර්ශනය ඉවෝල්ව් වීම කියන හිස්ටොරිකල් කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් ඒක ගොඩක්ම සමපාත වෙන්නෙ නාගර්ජුනපාදයන් විසින් මූලමාධ්යමකාරිකාවෙ පෙන්වන විග්රහයත් එක්ක. ඉහත කියපු දේශනයේදී මෙතුමා ප්‍රකාශ කලා නාගර්ජුන හාමුදුරුවෝ එක්තරා විදිහකින් දරන්නේ ඇන්ට්-එපිස්ටමික් ස්ටෑන්ස් එකක් කියලා. මටත් ඒ වචනය හරි හැටි පැහැදිලි වුනේ නැහැ (මෙතනදි අදාල ග්රන්ථ තුනක් සඳහන් කලා මට දැන් නම් මතක නැහැ). නමුත් එතනින් එතුමා කිව්වෙ ඥානය සහ ඥාන විභාගය නාගර්ජුන හිමියන් කෑලි කෑලි වලට කඩලා පෙන්වලා අහනවා "කෝ ඔයාලා ඔය කියන ඔය දේවල්" කියලා. එතුමා කියපු විදිහට නාගර්ජුන හාමුදුරුවෝ ඥානවිභාගයට මේ ගහපු පහර කොච්ර බලවත් උනාද කියනවනම් සියවසක් දෙකක් විතර යනකම් සමස්ථ භාරතීය දර්ශනයන්ගෙ ප්‍රමාණ චින්තනය එකතැන නැවතුනාය කියනවා. ඉන්දියානු අභිධර්ම චින්තනය (සාර්වස්තිවාද අභිධර්මය) ආයෙ ඔලුව උස්සගන්න බැරිව එතනම ඇනහිට්ටා කියනවා. නමුත් ධර්මකීර්තිපාදයන් කියන්නෙ ඊට කාලෙකට පසුව බිහිවෙලා ඉන්දියානු ප්‍රමාණ චින්තනය (එපිස්ටමෝලොජි) ගොඩනගපු කෙනෙක්. මෙන්න මේ වෙනස නිසා ධර්මකීර්ති හාමුදුරුවන්වයි නාගර්ජුනපාදයන්වයි එකට තියන්න අපහසු බවක් තියෙනවා කියලා හැඟෙනව. අවශ්‍යනම් ඇයි නාගර්ජුන කෙනෙක් බිහිවුනේ ඇයි ධර්මකීර්ති කෙනෙක් බිහිවුනේ කියන කාරණය හොයාබැලුවොත් අපිට ඕක යුගයේ අවශ්‍යතා විදිහට සමනය කරගන්න පුලුවන් වෙයි. දෙදෙනාම ඉදිරිපත් වුණේ බුදුදහමට එල්ලවුන චෝදනා වලට පිලිතුරු වශයෙන්. ඒ නිසා කන්ටෙක්ස්ට් එකට අනුව සලකා බැලුවොත් ඒ වෙනස සමනයකරගන්න පුලුවන් උනත් මේ දාර්ශනික වෙනස පවතීවි. ඇනිවේ, මේක මට නෝට් වෙච්ච ඉන්ටරස්ටිං කාරණයක් නිසාත් මේවා ගැන කියවන්න ආසාවක් තියන අයට සරල හඳුන්වාදීමක් විදිහටත් තමා ඉහත කාරණා සඳහන් කලේ. මාත් හරි කැමැත්තෙන් ඉන්නෙ ධර්මකීර්ති හාමුදුරුවන්ගෙ ඉගැන්වීම් කියවන්න. Edited - further clarifications and grammar. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom