Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්රශ්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

මා ඇසු ගොන් ප්‍රශ්න - නැවතත් පිලිගත හැකි පිලිතුරු බලාපොරොත්තු වෙමි.

සම "හරක්ගේ" පහන් සංවේගය උදෙසා, සමහර ප්‍රශ්න වෙනස් කරන ලදි

පිලිගත හැකි පිලිතුරු ලැබුනොත් ක්‍රිස්තියානි ආගමට හැරෙමි.

මරියතුමිගේ කුසේ ජේසුතුමා පිලිසිද ගත්තේ කොහොමද?

ඊලග ප්රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද?

ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?

ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?

ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?

ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?

ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?

ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?

ඊලග ප්රශ්නය - මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා සම්බන්ධයක් තිබු කතාව ඇත්තද?

ඊලග ප්රශ්නය - එහෙම වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

ඊලග ප්රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

ඊලග ප්රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

ඊලග ප්රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

ඊලග ප්රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා පිලිසිද ගැනීමට කලින්?

ඊලග ප්රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරියතුමියට ජෝසප්තුමාට දරුවන් සිටියා නම්, ජේසුතුමාට කලින් දරුවන් නොසිටියේ ඇයි?

ඊලග ප්රශ්නය - ජෝසප්තුමා හා මරියතුමිය අතර කසාද බන්ධනයක් සිදුව තිබුනද?

ඊලග ප්රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හැදුවා නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට?

ඊලග ප්රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද?

ඊලග ප්රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

ඊලග ප්රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

ඊලග ප්රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?

ඊලග ප්රශ්නය - බැතිමතෙක් කිව්වා ජේසුතුමා ආපහු එනවා කියලා ලෝකයේ සියලු රටවල් ඉශ්‍රායලයට එරෙහිව නැගි සිටින කොට කියලා, එහෙම බැලුවම දෙවියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද?

ඊලග ප්රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ?

ඊලග ප්රශ්නය - එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද?

ඊලග ප්රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද?

ඊලග ප්රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..?

ඊලග ප්රශ්නය - ජේසුතුමා මරනයෙන් උට්ටාන උන කතාව ඇත්ත නම්, ඊට පස්සේ ජේසුතුමාව කවුරුත් දැකලා නැත්තේ ඇයි?

දැක්කා නම් දැකපු අය කවුද? හිටියා නම් කොහෙද හිටියේ?

[QUOTE="Naughtykolla48, post: 29324542, member: 565113"] හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ... මා ඇසු ගොන් ප්‍රශ්න - නැවතත් පිලිගත හැකි පිලිතුරු බලාපොරොත්තු වෙමි. සම "හරක්ගේ" පහන් සංවේගය උදෙසා, සමහර ප්‍රශ්න වෙනස් කරන ලදි පිලිගත හැකි පිලිතුරු ලැබුනොත් ක්‍රිස්තියානි ආගමට හැරෙමි. මරියතුමිගේ කුසේ ජේසුතුමා පිලිසිද ගත්තේ කොහොමද? ඊලග ප්රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද? ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද? ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..? ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..? ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..? ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ? ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ? ඊලග ප්රශ්නය - මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා සම්බන්ධයක් තිබු කතාව ඇත්තද? ඊලග ප්රශ්නය - එහෙම වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..? ඊලග ප්රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි.. ඊලග ප්රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද? ඊලග ප්රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ? ඊලග ප්රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා පිලිසිද ගැනීමට කලින්? ඊලග ප්රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරියතුමියට ජෝසප්තුමාට දරුවන් සිටියා නම්, ජේසුතුමාට කලින් දරුවන් නොසිටියේ ඇයි? ඊලග ප්රශ්නය - ජෝසප්තුමා හා මරියතුමිය අතර කසාද බන්ධනයක් සිදුව තිබුනද? ඊලග ප්රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හැදුවා නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට? ඊලග ප්රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද? ඊලග ප්රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න? ඊලග ප්රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න? ඊලග ප්රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ? ඊලග ප්රශ්නය - බැතිමතෙක් කිව්වා ජේසුතුමා ආපහු එනවා කියලා ලෝකයේ සියලු රටවල් ඉශ්‍රායලයට එරෙහිව නැගි සිටින කොට කියලා, එහෙම බැලුවම දෙවියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද? ඊලග ප්රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ? ඊලග ප්රශ්නය - එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද? ඊලග ප්රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද? ඊලග ප්රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..? ඊලග ප්රශ්නය - ජේසුතුමා මරනයෙන් උට්ටාන උන කතාව ඇත්ත නම්, ඊට පස්සේ ජේසුතුමාව කවුරුත් දැකලා නැත්තේ ඇයි? දැක්කා නම් දැකපු අය කවුද? හිටියා නම් කොහෙද හිටියේ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom