Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්රශ්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංකල්ප සහ සමාන වචන තිබ්බා කියල ඒවගේ අර්ථය එකක් නෙවේ නම් ඔයා ඔය වචන අල්ලාගෙන කරන තර්කය විහිළුවක්. මමත් කතා කරන්නේ කියලා තියෙන දේ ගැන තමයි. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාගේ point ටික ගැනම කියලා තියෙන්නේ.

ඔයා කරන්නේ මේක ප්‍රශ්නයක් නෙවෙයි, මට අදාල නෑ, මම දන්නේ නෑ කියලා මගහැරලා යන එක. වාද කරනවා නම් දැනගෙන කතා කරන්න. දන්නේ නැත්තං දැනගෙන ඇවිත් වාද කරන්න. මෙච්චර point දෙනකොටත් ඔයා මෙහෙම කියනවා නම් ඉතින් කියලා වැඩකුත් නෑ.

ඔයා කියන point එක prove කරන්න පුළුවන් බුදු දහම දේවවාදී වුණා නම්. ඔයාගේ තර්කය පුස් එකක්. මොකද හින්දු ආගම දේවවාදී. බුදු දහම අදේවවාදී. ඔයා basic අයින් කරලා මේ කියන දේන් වෙන්නේ අනිත් ආගම්වල ඉන්න අය වගේම බෞද්ධ අයත් වැරදි කතාවක් තේරුම් ගන්න එක.

පැහැදිලි කරන්නකො පුළුවන් නම් හින්දු ආගමේ basic එකයි බුදු දහමේ මූලික හරයයි සමාන වෙන්නේ කොහොමද කියල. නිකන් වචන ටිකකින් නෙවෙයි පොඩි පැහැදිලි කිරීමකින්. ලිස්සලා යන්න නම් එපා අදාල නෑ දන්නේ නෑ කියලා. උඩින් කියලා තියන්නේ කලින් තිබ්බ ඒවා අරන් තියෙන්නේ කියලා. ඉගැන්වීම් දෙකම එකයි සර්ව සමයි කියලා කරුණාකරලා source එක්ක ඔප්පු කරන්න පුළුවන් නම් මෙතන දාලා. කට්ටියව නිකන් රවට්ටන්නේ නැතුව බොරුවට

[QUOTE="B.Chat, post: 29324701, member: 578035"] සංකල්ප සහ සමාන වචන තිබ්බා කියල ඒවගේ අර්ථය එකක් නෙවේ නම් ඔයා ඔය වචන අල්ලාගෙන කරන තර්කය විහිළුවක්. මමත් කතා කරන්නේ කියලා තියෙන දේ ගැන තමයි. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාගේ point ටික ගැනම කියලා තියෙන්නේ. ඔයා කරන්නේ මේක ප්‍රශ්නයක් නෙවෙයි, මට අදාල නෑ, මම දන්නේ නෑ කියලා මගහැරලා යන එක. වාද කරනවා නම් දැනගෙන කතා කරන්න. දන්නේ නැත්තං දැනගෙන ඇවිත් වාද කරන්න. මෙච්චර point දෙනකොටත් ඔයා මෙහෙම කියනවා නම් ඉතින් කියලා වැඩකුත් නෑ. ඔයා කියන point එක prove කරන්න පුළුවන් බුදු දහම දේවවාදී වුණා නම්. ඔයාගේ තර්කය පුස් එකක්. මොකද හින්දු ආගම දේවවාදී. බුදු දහම අදේවවාදී. ඔයා basic අයින් කරලා මේ කියන දේන් වෙන්නේ අනිත් ආගම්වල ඉන්න අය වගේම බෞද්ධ අයත් වැරදි කතාවක් තේරුම් ගන්න එක. පැහැදිලි කරන්නකො පුළුවන් නම් හින්දු ආගමේ basic එකයි බුදු දහමේ මූලික හරයයි සමාන වෙන්නේ කොහොමද කියල. නිකන් වචන ටිකකින් නෙවෙයි පොඩි පැහැදිලි කිරීමකින්. ලිස්සලා යන්න නම් එපා අදාල නෑ දන්නේ නෑ කියලා. උඩින් කියලා තියන්නේ කලින් තිබ්බ ඒවා අරන් තියෙන්නේ කියලා. ඉගැන්වීම් දෙකම එකයි සර්ව සමයි කියලා කරුණාකරලා source එක්ක ඔප්පු කරන්න පුළුවන් නම් මෙතන දාලා. කට්ටියව නිකන් රවට්ටන්නේ නැතුව බොරුවට [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom