Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...

[QUOTE="didulamax, post: 11723119, member: 38239"] [SIZE="3"][COLOR="Navy"]2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා... 3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ... 4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා.... 5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...[/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom