Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ දැනුමේ ,අත්දැකීම් හැටියට දන්නා දෙයක් ලියන්නම්..වෙනස ගැන

රෝමානු කතෝලික - දෙවියන් වහන්සේ වන්දනා මාන කරන අතර ක්‍රි ස්තුස් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම සාන්තුවරයන්ට

වන්දනා මාන කරන අතර ඔවුන් මැදිහත් කරුවන් මෙන්ම

ඍජුව ඔවුන්ට වන්දනා මන කරන අතර ඔවුන්ගෙන් පිතිට ප්රුර්ථනා කරති .

එසේ පිහිට ලබාදෙන්න හැකියාවක් ඇති නිසා ඔවුන්ට වෙන් උන පල්ලි තියනවා ..

( සාන්ත අන්තෝනි මුනිතුමා,කොච්චිකඩේ,සාන්ත සෙබස් තියන් මුනි තුමා ,කදාන )

සාන්තු වරයන් කියන්නේ .ආගම අසරණ මිනිසුන් වෙනුවෙන් මුළු ජිවිත කාලයම කැපකරපු ,ආගම වෙනුවෙන් ජීවිතය කැප කරපු උදවියට .

පිළිම රුප වන්දන කරනවා ( රුප ඉම්බින්නේ ඒ නිසා )

පුජා ප්රෙවසදී ( ෆාදර් ) වෙන්න මුලින්ම පල්ලියේ පුජාවට උදව් වෙලා පසුව සෙමනේරිය ( ආගම ගැන වැඩි දැනුමක් දෙන තැන )

එතන ඉගෙන ගෙන ( බ්‍ර දර් ) කෙනකු ලෙස පල්ලියකට අනුයුත්ත කරනවා ..පසුව ෆාදර් මීසම් බාර ,පළාත් බාර රදගුරු දක්වා යන්න පුළුවන්

කසාද බැදීම තහනම් .... (අසම්මතය .).සබාවට අදාලත් නැත ..අනුමැතියත් නැත

සුදු ලෝගුවට කළු මහත බද පටියක් පළදිනවා ..උසස්කම් මත රතු රෝස පට වෙනවා ..

දේසපාලනය අකැපය ........ඒත් අද සබාවෙන් අනුමැතිය නැතත් සමහර මහා උන් දෙසපලනයට වක්‍රව සහයෝගේ දෙනවා ..

පරිපාලනය ..ලංකා අගරදගුරු ....ජාත්යබන්තරය ..වතිකානුව පාප් තුමා ..

සමහර කතෝලික ආයතන ( කරිටාස් ) වගේ ආයතන තුලින් ගෙවල් තව බොහෝ දේ කරනවා ..

වතිකානු උපදෙස් විය හැකිය ....

බොහෝ පල්ලි තුලින් පාසල් නම් අසරණ දුප්පත් අයට ක්රිගස්තුස් වහන්සේ ආදරය ,රැකවරණය ලැබෙන්නේ නැත..

ජනප්රිුය කතෝලික පාසලකට දරුවෙක් ඇතුල් කිරීමටනම් .නම් අනිවාර්යෙන්ම 3 බින්දු 5 පනින ගානක් දීම අනිවාර්ය අතර

මුදල බලය ,හිතවත්කම මත ආගම අන්යාතගම දරුවන්ගේ වැඩි මුදල , පාසලේ මුල් පියතුමා තීරණය මත සිදු වේ

බොහෝ තැන් වල " වෙහසවෙන්නාවූ ,බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට වරෙල්ලා

මම නුබට සහනය දෙමි '' යන ක්‍රි ස්තුන් වහන්සේගේ උතුම් ගුණාංග /පැතුම් අද ගිලිහී ගොසින්

ඔවුන්ට ආවේනික ක්රිදයා පටිපාටියන් ක්රියාවේ යොදවයි.

දැනට ලෝකේ විශාල දනස්කන්දයක් තියන ආයතනයක් ( සබාව)

ක්රි්ස්තියානි ... මේකේ 3000 ආසන්න නිකයාවන් තියෙන නිසා ගොඩක් වෙනස් කම් තියනවා ..

ක්රි්ස්තියානි . 1

දෙවියන් වහන්සේ වන්දනා කරයි ,ක්රියස්තුන් වහන්සේගේ කුරුසිය පමණක් වන්දනා මාන කරයි.

මෙතන වැඩිපුරම ඉන්නේ කතෝලිකයන් ..

සමහර නිකාය වල වල පුජා ප්රෙ සදී ( ෆාදර් ) ඉන්නවා එයට කසාද බදින්න ලව්කික සුවය විදින්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක් වගේම තමා

පල්ලිය ඇතුලේ පල්ලියේ ( ෆාදර් )

ගෙදර දරුවන්ට ගෙදර ෆාදර්

දේසපාලනය අකැපය - හොරෙන් නොදැනෙන්න වගේ කරනවා දැනිලා තියෙනවා ..

සුදු ලෝගුවට කළු ගැට සහිත ලනුවක් බදිනවා ..

මොන දේ කලත් දෙවියන් වහන්සේට කලයුතු දේ කරනවා ..

1800 ගණන් වල එංගලන්තේ 08 වන ජෝජ් රජතුමාට කසාද බැදීමේ උවමනාව මත අගමැ මාරු කර එංගලන්ත සබාව කියා නව සබාවක්

අරම්බ කලා ...එක ලංකාවේ ලංකා සබවත්කියා කොටසක් තියන ...

තව ,මෙතොදිස්ට ,රෙපරමාදු ..තව ගොඩක් අය අයිති මේ ක්රිඋස්තියානි නිකායට ..

ක්රිබස්තියානි . 2

දෙවියන් වහන්සේ වන්දනා කරයි ,ක්‍රි ස්තුන් වහන්සේගේ කුරුසිය පමණක් වන්දනා මාන කරයි

මෙතන වැඩිපුරම ඉන්නේ කතෝලිකයන් හා අනිකුත් ආගම වලින් ආ උදවිය

ගොඩක් ඉන්නේ බ්‍ර දර් ලා අගම ඉගෙන ගෑනීමට කිසි ආගමේ තැනකට ගොස් බැහැර ර වූ ය මෙන්ම නිල ඇදුමක් නැත

හොද කතිකත්වක් හෝ (රැප් වගේ ) වචන හරබයන් කරන්න හැකි අයට ඉක්මනින්ම බ්‍ර දර් විය හැකිය ..

ඒ තම දක්ෂතා මතය ..

කසාද බැදලා හා 18 සෙල්ලම දාල හරි මෙතන හැකිය මත ..ඉදිරියට ඉන්න හැකියාවක් තියනවා .

නිතර දෙවියන් අසලම සිටින ය කියා කියනවා හිතනවා ..සෑම දෙයටම දෙවි පිහිට පතනවා ..

අසනීපයකට බෙහෙත් පවා නොකරා දෙවි පිහිට පතනවා ..

ආගම ප්රෙචාරණයට බොහෝ උනන්දු අය ..

වෙනස්ම වූ... ගෝෂාකාරී සංගීතමය යැදුම් ක්රවමයක් බාවිත් කරයි

පිළිම වන්දනා නොකරයි ,සමහරු ආබරණ පවා නොපලදී ..

කල්වාරි,බයිබල්,යෝහොව ,ජේසු ජීවමානයි .. විවිද නම් වලින් පැවතෙනවා ..

විශාල ලෙස මුදල් ඇති ..මෙන්ම විශාල ලෙස මුදල් වියදම් කරන මෙන්ම

ඉහත සදහන් දෙකටම වඩා ..දුප්පත් මිනුසුන් වෙනුවෙන් මුදල්,ඇදුම්, ආදාර ලබා දේ ....

ලෝකේ ආයතනයක් , සංවිධානයක , තමා කොයි තරම් ජනප්‍රිය,හොද උනත් ..

එහි ඉහල තලයට යන්න වෙන්නේ පිළිවෙලට ..

පිළිවෙලට තම වාරය එනකොට ....

තමන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරයි ..හෝ නොලබෙන්න පුළුවන්....

අන්න ඒ වගේ සිදුවීමක් තමා ..ශුද්ද සබාව තුල වෙන්නෙත් ..

මුල් පුටු වලට ලගාවෙන්න බැරි/අමාරු අය ......

කඩාගෙන බෙදිලා,වෙන වෙන නිකා සබා ..පිහිට ගන්නවා ....

එත් සැබෑවූ ..එකම දෙවියන් යදින්නේ ..

ක්‍රිස්තු තුමා කියා අත ..සත්‍යම පවසන්න ......

මම කතෝලිකයෙකි අදටත් ..හෙටටත්...

වැරදි තුබුනොත් හදන්න ...

ජය වේවා !!!!!!!

[QUOTE="modara, post: 25003167, member: 558953"] [SIZE="4"]මම මගේ දැනුමේ ,අත්දැකීම් හැටියට දන්නා දෙයක් ලියන්නම්..වෙනස ගැන :love::love::love: රෝමානු කතෝලික - දෙවියන් වහන්සේ වන්දනා මාන කරන අතර ක්‍රි ස්තුස් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම සාන්තුවරයන්ට වන්දනා මාන කරන අතර ඔවුන් මැදිහත් කරුවන් මෙන්ම ඍජුව ඔවුන්ට වන්දනා මන කරන අතර ඔවුන්ගෙන් පිතිට ප්රුර්ථනා කරති . එසේ පිහිට ලබාදෙන්න හැකියාවක් ඇති නිසා ඔවුන්ට වෙන් උන පල්ලි තියනවා .. ( සාන්ත අන්තෝනි මුනිතුමා,කොච්චිකඩේ,සාන්ත සෙබස් තියන් මුනි තුමා ,කදාන ) සාන්තු වරයන් කියන්නේ .ආගම අසරණ මිනිසුන් වෙනුවෙන් මුළු ජිවිත කාලයම කැපකරපු ,ආගම වෙනුවෙන් ජීවිතය කැප කරපු උදවියට . පිළිම රුප වන්දන කරනවා ( රුප ඉම්බින්නේ ඒ නිසා ) පුජා ප්රෙවසදී ( ෆාදර් ) වෙන්න මුලින්ම පල්ලියේ පුජාවට උදව් වෙලා පසුව සෙමනේරිය ( ආගම ගැන වැඩි දැනුමක් දෙන තැන ) එතන ඉගෙන ගෙන ( බ්‍ර දර් ) කෙනකු ලෙස පල්ලියකට අනුයුත්ත කරනවා ..පසුව ෆාදර් මීසම් බාර ,පළාත් බාර රදගුරු දක්වා යන්න පුළුවන් කසාද බැදීම තහනම් .... (අසම්මතය .).සබාවට අදාලත් නැත ..අනුමැතියත් නැත සුදු ලෝගුවට කළු මහත බද පටියක් පළදිනවා ..උසස්කම් මත රතු රෝස පට වෙනවා .. දේසපාලනය අකැපය ........ඒත් අද සබාවෙන් අනුමැතිය නැතත් සමහර මහා උන් දෙසපලනයට වක්‍රව සහයෝගේ දෙනවා .. පරිපාලනය ..ලංකා අගරදගුරු ....ජාත්යබන්තරය ..වතිකානුව පාප් තුමා .. සමහර කතෝලික ආයතන ( කරිටාස් ) වගේ ආයතන තුලින් ගෙවල් තව බොහෝ දේ කරනවා .. වතිකානු උපදෙස් විය හැකිය .... බොහෝ පල්ලි තුලින් පාසල් නම් අසරණ දුප්පත් අයට ක්රිගස්තුස් වහන්සේ ආදරය ,රැකවරණය ලැබෙන්නේ නැත.. ජනප්රිුය කතෝලික පාසලකට දරුවෙක් ඇතුල් කිරීමටනම් .නම් අනිවාර්යෙන්ම 3 බින්දු 5 පනින ගානක් දීම අනිවාර්ය අතර මුදල බලය ,හිතවත්කම මත ආගම අන්යාතගම දරුවන්ගේ වැඩි මුදල , පාසලේ මුල් පියතුමා තීරණය මත සිදු වේ බොහෝ තැන් වල " වෙහසවෙන්නාවූ ,බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුබට සහනය දෙමි '' යන ක්‍රි ස්තුන් වහන්සේගේ උතුම් ගුණාංග /පැතුම් අද ගිලිහී ගොසින් ඔවුන්ට ආවේනික ක්රිදයා පටිපාටියන් ක්රියාවේ යොදවයි. දැනට ලෝකේ විශාල දනස්කන්දයක් තියන ආයතනයක් ( සබාව) ක්රි්ස්තියානි ... මේකේ 3000 ආසන්න නිකයාවන් තියෙන නිසා ගොඩක් වෙනස් කම් තියනවා .. ක්රි්ස්තියානි . 1 දෙවියන් වහන්සේ වන්දනා කරයි ,ක්රියස්තුන් වහන්සේගේ කුරුසිය පමණක් වන්දනා මාන කරයි. මෙතන වැඩිපුරම ඉන්නේ කතෝලිකයන් .. සමහර නිකාය වල වල පුජා ප්රෙ සදී ( ෆාදර් ) ඉන්නවා එයට කසාද බදින්න ලව්කික සුවය විදින්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක් වගේම තමා පල්ලිය ඇතුලේ පල්ලියේ ( ෆාදර් ) ගෙදර දරුවන්ට ගෙදර ෆාදර් දේසපාලනය අකැපය - හොරෙන් නොදැනෙන්න වගේ කරනවා දැනිලා තියෙනවා .. සුදු ලෝගුවට කළු ගැට සහිත ලනුවක් බදිනවා .. මොන දේ කලත් දෙවියන් වහන්සේට කලයුතු දේ කරනවා .. 1800 ගණන් වල එංගලන්තේ 08 වන ජෝජ් රජතුමාට කසාද බැදීමේ උවමනාව මත අගමැ මාරු කර එංගලන්ත සබාව කියා නව සබාවක් අරම්බ කලා ...එක ලංකාවේ ලංකා සබවත්කියා කොටසක් තියන ... තව ,මෙතොදිස්ට ,රෙපරමාදු ..තව ගොඩක් අය අයිති මේ ක්රිඋස්තියානි නිකායට .. ක්රිබස්තියානි . 2 දෙවියන් වහන්සේ වන්දනා කරයි ,ක්‍රි ස්තුන් වහන්සේගේ කුරුසිය පමණක් වන්දනා මාන කරයි මෙතන වැඩිපුරම ඉන්නේ කතෝලිකයන් හා අනිකුත් ආගම වලින් ආ උදවිය ගොඩක් ඉන්නේ බ්‍ර දර් ලා අගම ඉගෙන ගෑනීමට කිසි ආගමේ තැනකට ගොස් බැහැර ර වූ ය මෙන්ම නිල ඇදුමක් නැත හොද කතිකත්වක් හෝ (රැප් වගේ ) වචන හරබයන් කරන්න හැකි අයට ඉක්මනින්ම බ්‍ර දර් විය හැකිය .. ඒ තම දක්ෂතා මතය .. කසාද බැදලා හා 18 සෙල්ලම දාල හරි මෙතන හැකිය මත ..ඉදිරියට ඉන්න හැකියාවක් තියනවා . නිතර දෙවියන් අසලම සිටින ය කියා කියනවා හිතනවා ..සෑම දෙයටම දෙවි පිහිට පතනවා .. අසනීපයකට බෙහෙත් පවා නොකරා දෙවි පිහිට පතනවා .. ආගම ප්රෙචාරණයට බොහෝ උනන්දු අය .. වෙනස්ම වූ... ගෝෂාකාරී සංගීතමය යැදුම් ක්රවමයක් බාවිත් කරයි පිළිම වන්දනා නොකරයි ,සමහරු ආබරණ පවා නොපලදී .. කල්වාරි,බයිබල්,යෝහොව ,ජේසු ජීවමානයි .. විවිද නම් වලින් පැවතෙනවා .. විශාල ලෙස මුදල් ඇති ..මෙන්ම විශාල ලෙස මුදල් වියදම් කරන මෙන්ම ඉහත සදහන් දෙකටම වඩා ..දුප්පත් මිනුසුන් වෙනුවෙන් මුදල්,ඇදුම්, ආදාර ලබා දේ .... ලෝකේ ආයතනයක් , සංවිධානයක , තමා කොයි තරම් ජනප්‍රිය,හොද උනත් .. එහි ඉහල තලයට යන්න වෙන්නේ පිළිවෙලට .. පිළිවෙලට තම වාරය එනකොට .... තමන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරයි ..හෝ නොලබෙන්න පුළුවන්.... අන්න ඒ වගේ සිදුවීමක් තමා ..ශුද්ද සබාව තුල වෙන්නෙත් .. මුල් පුටු වලට ලගාවෙන්න බැරි/අමාරු අය ...... කඩාගෙන බෙදිලා,වෙන වෙන නිකා සබා ..පිහිට ගන්නවා .... එත් සැබෑවූ ..එකම දෙවියන් යදින්නේ .. ක්‍රිස්තු තුමා කියා අත ..සත්‍යම පවසන්න ...... මම කතෝලිකයෙකි අදටත් ..හෙටටත්... වැරදි තුබුනොත් හදන්න ...:love::love::love: ජය වේවා !!!!!!! [SIZE="4"][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom