Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ තියන බරපතල වැරද්දක් තියනවා කතෝලික හින්දු වගේ අයට ඒ අයගේ දේවල් කතා කරන්න දෙන්නේ නෑ අපහාස කරනවා. ඒක වැරදි.. අදාළ නැති ඒවාට ඇඟිලි ගහන්නේ නැතිව ඉන්න බැරි කැත පුරුද්ද එතන තියෙන්නේ. එකෙන් වෙන හානිය

උනුත් බුදු දහමට අපහස කරන්න සෙට් වෙනවා..

අනිත් ආගම වල මිනිස්සු ලංකාවේ මොනවද කරන්නේ කියලා දැන ගන්න කිසිම විදිහක් නෑ අඳුරන එකෙක් ගෙන් ඇරෙන්න

"අපිට ප්රශ්නයක් වෙන" දේකට මැදිහත් උනාට කමක් නෑ අදාළ නැති ඒවාට ඇඟිලි ගහන්න යන්න ඕන නෑ නේ?

මේක එහෙම නෑ ඕන එකයි එපා එකයි දෙකම ප්රශ්නයක් කර ගන්නවා.

සම්ප්රදායික හෙළ බෞද්ධයාගේ පුරුද්ද නේ!

මිනිහෙක් පාටියක් දැම්මම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා.

මිනිහෙක් දානයක් දුන්නම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා.

මිනිහෙක් ලස්සන ගෑනියෙක් බැන්දම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා.

මිනිහෙක් වාහන ගත්තම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා.

ලස්සන කෙල්ලක් ෆොටෝ දැම්මම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා.

..etc

මොකා මොනවා කරත් ඒකට ගිහින් කුණු කතාවක් කියනවා. කුණු කතාව විතරයි තියෙන්නේ.

අදාළ නැති ඒවාට ඇඟිල්ල ගහලා කුණු කතා කියන එක තමයි පුරුද්ද...

පිට රටවලට ගිහින් හන්ද්රඩ් තෞසන්ඩ් ටෝක්ස් දෙනවා. මැනස් තියන, හොඳ attitudes තියන සමාජයක ඉඳලා කරන්නෙත් ඒකමයි... හැම තැනදිම අන්තිමට කැත පුරුද්ද නිසා ඇර ගන්නවා. ජන්ම පුරුද්ද. දැන් ගොඩක් රටවල් වලට වද්ද ගන්නෙත් නැත්තේ ඔය ජරා ගති නිසාම තමයි.

[QUOTE="shenic_v2.0.0, post: 23712827, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]එළකිරියේ තියන බරපතල වැරද්දක් තියනවා කතෝලික හින්දු වගේ අයට ඒ අයගේ දේවල් කතා කරන්න දෙන්නේ නෑ අපහාස කරනවා. ඒක වැරදි.. අදාළ නැති ඒවාට ඇඟිලි ගහන්නේ නැතිව ඉන්න බැරි කැත පුරුද්ද එතන තියෙන්නේ. එකෙන් වෙන හානිය උනුත් බුදු දහමට අපහස කරන්න සෙට් වෙනවා.. අනිත් ආගම වල මිනිස්සු ලංකාවේ මොනවද කරන්නේ කියලා දැන ගන්න කිසිම විදිහක් නෑ අඳුරන එකෙක් ගෙන් ඇරෙන්න "අපිට ප්රශ්නයක් වෙන" දේකට මැදිහත් උනාට කමක් නෑ අදාළ නැති ඒවාට ඇඟිලි ගහන්න යන්න ඕන නෑ නේ? මේක එහෙම නෑ ඕන එකයි එපා එකයි දෙකම ප්රශ්නයක් කර ගන්නවා. සම්ප්රදායික හෙළ බෞද්ධයාගේ පුරුද්ද නේ! මිනිහෙක් පාටියක් දැම්මම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා. මිනිහෙක් දානයක් දුන්නම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා. මිනිහෙක් ලස්සන ගෑනියෙක් බැන්දම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා. මිනිහෙක් වාහන ගත්තම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා. ලස්සන කෙල්ලක් ෆොටෝ දැම්මම ඒකට ගිහින් ඉරිසියාවේ පැලිලා කුණු කතාවක් කියනවා. .... ... ..etc මොකා මොනවා කරත් ඒකට ගිහින් කුණු කතාවක් කියනවා. කුණු කතාව විතරයි තියෙන්නේ. අදාළ නැති ඒවාට ඇඟිල්ල ගහලා කුණු කතා කියන එක තමයි පුරුද්ද... පිට රටවලට ගිහින් හන්ද්රඩ් තෞසන්ඩ් ටෝක්ස් දෙනවා. මැනස් තියන, හොඳ attitudes තියන සමාජයක ඉඳලා කරන්නෙත් ඒකමයි... හැම තැනදිම අන්තිමට කැත පුරුද්ද නිසා ඇර ගන්නවා. ජන්ම පුරුද්ද. දැන් ගොඩක් රටවල් වලට වද්ද ගන්නෙත් නැත්තේ ඔය ජරා ගති නිසාම තමයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom