Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කථාවට ගැලපෙන පුද්ගලයා තෝරා ගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කථාවට ගැලපෙන පුද්ගලයා තෝරා ගමු.

මිනිසා, මිනිසා සමඟ අදහස් ප්‍රකාශ කරගන්නා මූලිකම ක්‍රමවේදය වන්නේ වාචික සංනිවේදනය යි. සමහරුන්ට මෙය අපහසු කාර්යයකි. සමහරුන්ට නම් එසේ නොවේ. රස මිහිරි කථා ඇසීමට අපි ස්වභාවයෙන් ම කැමැති ය. පරුෂ කථා ඇසීමට ස්වභාවයෙන් ම අකමැති ය. ඒ කෙසේවෙතත් කථාවට සංනිවේදනයේ දී ප්රමුඛස්ථානයක් ලැබෙයි.

කථාව ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා වග්ගයේ සඳහන්ව තිබේ. ඒ දේශනාව නම් තිකථාවත්‍ථු සූත්‍රය යි.

සූත්‍රය ඇරඹෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මෙහෙයවීමෙනි. ඒ අනුව කථාව සඳහා හේතු වන කාරණා තුනක් ඇති බව වදාළ හ. ඒ අතීත කාලය පිළිබඳව කථාව, අනාගතය පිළිබඳව කථාව සහ වර්තමානය පිළිබඳව කථාවයි.

ඉන්පසුව බුදුරජාණන්වහන්සේ වදාරන්නේ යමකු සමඟ කථා බහ කරද්දී ඔහු සමඟ කථ කළ යුතු ද නොකළ යුතු ද යන්න තමුන්ට වටහා ගත හැකි ක්‍රමවේදය ය. එය සූත්‍රයෙන් ම උපුටා දක්වන්නේ තේරුම් ගැනීමට පැහැදිලි නිසාවෙනි.

මේ අනුව ප්‍රශ්නයකට විසඳුමක් නොදෙන අයකු සමඟ කථා කිරීම නුසුදුසු බව පෙනී යයි. ඒ මත කථා කිරීමට සුදුසු පුද්ගලයා පිළිබඳව මෙසේ දේශනා කරයි.

තෝරා ගැනීම ඔබ සතු ය. නමුත් තෝරා ගැනීමට ඉහත කරුණු ප්‍රමාණවත් නොවේ නම් මෙන්න, බුදුරජාණන්වහන්සේ තවත් මාර්ගෝපදේශ ලබා දී තිබේ. ඒ පහත පරිදි ය.

මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ කාරණ අකාරණයන්හි නොපිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි නොපිහිටයිද, අනික් වාදයෙක්හි නොපිහිටයිද, ප්රතිපත්තියෙහි නොපිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම්. මහණෙනි, ඉදින් වනාහි මේ පුද්ගල තෙමේ කාරණ අකාරණයන්හි පිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි පිහිටයිද, අන්‍ය වාදයෙහි පිහිටයිද, ප්රතිපත්තියෙහි පිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.

“මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද අනික් කථාවකින්, අනික් කථාවක් වසයිද, වෙන අතකට කථාව යොමු කරයිද, කෝපය, දෝසය. නොසතුට පහළ කරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි.

“මහණෙනි, මේ පුද්ගල තෙමේ ඉදින් ප්‍රශ්න අසන ලද්දේ අනික් කථාවකින්, අනික් කථාවක් නොවසයිද, කථාව අන් අතකට යොමු නොකරයිද, කෝපයද, දෝසයද. නොසතුටද පහළ නොකරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.

“මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්ව දක්වා යටපත් කරයිද, කරුණු ගෙන හැර දක්වා මඩීද, මහ සිනා පහළ කෙරේද, සුලු වැරදීමක් දැක එය අල්වා ගනීද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම් වෙයි.

“මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්වමින් යටපත් නොකරයිද, කරුණු ගෙන හැර දක්වා නොමඩීද, මහ සිනහ පහළ නොකරයිද, සුලු වරදක් දැක අල්ලා නොගනියිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.

බලන්න. අද අපි ජීවත් වන වටපිටාවේ දී මේ තෝරාගැනීම අපි කරන්නේ කුමනාකාරයෙන් ද? ඔබට මේ ආකාර දෙකේම, එනම් කථා කළ යුතු සහ කළ නොකළ යුතු පුද්ගලයන් හමුවන්නට ඇතුවා නො අනුමානය. ඔබ ඒ අය අතරෙන් වැඩිපුරම කථා කරන්නේ කා සමඟ ද?

ඔබ කා තෝරා ගත්තත් ඔබට හැකියාව ඇත්නම් බුදුරජාණන්වහන්සේ පෙන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන්න. ඒ පහත පරිදි වේ.

කොපයෙන් චිරුද්ධවූ බැස ගත්තාවූ මානයෙන් ඔසවන ලද්දාවූ ඔවුනොවුන්ගේ සිදුරු සොයන්නාවූ යම් කෙනෙක් අනුන්ගේ ගුණ මකා අනාර්‍ය්‍ය කථා කරද්ද,

“ඔවුනොවුන්ගේ නපුරු වචනයටද, වැරදීමෙන් කියවුණ වචනයටද, ප්‍රමාද දෝෂයටද, පරාජයටද සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙම ඒ කථාව නොකියන්නේය.

“ඉදින් පණ්ඩිත තෙම සුදුසු කාලය දැන කථා කරනු කැමති වන්නේද, ධර්මයෙන් හා අර්ත්ථයෙන් යුක්තවූ ආර්‍ය්‍යයන්ගේ යම් චරිත කථාවක් වන්නීද,

“කොපයෙන් විරුද්ධ නොවූ, මානයෙන් නොඔසවන ලද්දාවූ, යුගග්රහ වශයෙන් නොගන්නාවූ, සාහසික නොවූ පණ්ඩිත තෙම නොවිසිර ගිය සිතින් ඒ කථාව කියන්නේය.

“ඊර්ෂ්‍යා නොකරන්නාවූ හෙතෙම මනාව දැන කියයි. යහපත් වචනය අනුමෝදන් වන්නේය. අයහපත් වචනයෙහි නොගැලෙන්නේය.

“එකට එක කිරීමට නුපුරුදු වන්නේය. පැකුලුණු වචනය වරද කොට නොගන්නේය. කාරණය යටපත් නොකරන්නේය. මර්දනය නොකරන්නේය. සැබෑ බොරු දෙකින් යුක්තවූ වචනය නොකියන්නේය.

“සත්පුරුෂයන්ගේ කථාව ඒකාන්තයෙන් දැනගැනීම පිණිසද, පැහැදීම පිණිසද වෙයි. මෙසේ ආර්‍ය්‍යයෝ කථා කෙරෙත්. මෙ ආර්ය්යන්ගේ කථාවයි. ප්‍රභූ තෙම මෙය දැන, මානයෙන් උඩඟු නොවී කථා කරන්නේය.

තෝරා ගැනීම ඔබට ය. අපේ කථාව කෙසේ වෙතත් ඔබේ කථාව ඔබ සකසා ගන්න. කථා නොකළ යුතු පුද්ගලයා, කථා කළ යුතු පුද්ගලයා හඳුනා ගන්න. ජීවිතය සරු කරගන්න.

[QUOTE="hpalpola, post: 26914611, member: 321413"] [CENTER][SIZE=5][B]කථාවට ගැලපෙන පුද්ගලයා තෝරා ගමු.[/B][/SIZE][/CENTER] [SIZE=4] මිනිසා, මිනිසා සමඟ අදහස් ප්‍රකාශ කරගන්නා මූලිකම ක්‍රමවේදය වන්නේ වාචික සංනිවේදනය යි. සමහරුන්ට මෙය අපහසු කාර්යයකි. සමහරුන්ට නම් එසේ නොවේ. රස මිහිරි කථා ඇසීමට අපි ස්වභාවයෙන් ම කැමැති ය. පරුෂ කථා ඇසීමට ස්වභාවයෙන් ම අකමැති ය. ඒ කෙසේවෙතත් කථාවට සංනිවේදනයේ දී ප්රමුඛස්ථානයක් ලැබෙයි. කථාව ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා වග්ගයේ සඳහන්ව තිබේ. ඒ දේශනාව නම් [/SIZE][URL='https://pitaka.lk/main?n=28167'][SIZE=4]තිකථාවත්‍ථු සූත්‍රය[/SIZE][/URL][SIZE=4] යි. සූත්‍රය ඇරඹෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මෙහෙයවීමෙනි. ඒ අනුව කථාව සඳහා හේතු වන කාරණා තුනක් ඇති බව වදාළ හ. ඒ අතීත කාලය පිළිබඳව කථාව, අනාගතය පිළිබඳව කථාව සහ වර්තමානය පිළිබඳව කථාවයි. ඉන්පසුව බුදුරජාණන්වහන්සේ වදාරන්නේ යමකු සමඟ කථා බහ කරද්දී ඔහු සමඟ කථ කළ යුතු ද නොකළ යුතු ද යන්න තමුන්ට වටහා ගත හැකි ක්‍රමවේදය ය. එය සූත්‍රයෙන් ම උපුටා දක්වන්නේ තේරුම් ගැනීමට පැහැදිලි නිසාවෙනි. [/SIZE] [SIZE=4] මේ අනුව ප්‍රශ්නයකට විසඳුමක් නොදෙන අයකු සමඟ කථා කිරීම නුසුදුසු බව පෙනී යයි. ඒ මත කථා කිරීමට සුදුසු පුද්ගලයා පිළිබඳව මෙසේ දේශනා කරයි. [/SIZE] [SIZE=4] තෝරා ගැනීම ඔබ සතු ය. නමුත් තෝරා ගැනීමට ඉහත කරුණු ප්‍රමාණවත් නොවේ නම් මෙන්න, බුදුරජාණන්වහන්සේ තවත් මාර්ගෝපදේශ ලබා දී තිබේ. ඒ පහත පරිදි ය. [/SIZE] [SIZE=5]මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ කාරණ අකාරණයන්හි නොපිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි නොපිහිටයිද, අනික් වාදයෙක්හි නොපිහිටයිද, ප්රතිපත්තියෙහි නොපිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම්. මහණෙනි, ඉදින් වනාහි මේ පුද්ගල තෙමේ කාරණ අකාරණයන්හි පිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි පිහිටයිද, අන්‍ය වාදයෙහි පිහිටයිද, ප්රතිපත්තියෙහි පිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි. “මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද අනික් කථාවකින්, අනික් කථාවක් වසයිද, වෙන අතකට කථාව යොමු කරයිද, කෝපය, දෝසය. නොසතුට පහළ කරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි. “මහණෙනි, මේ පුද්ගල තෙමේ ඉදින් ප්‍රශ්න අසන ලද්දේ අනික් කථාවකින්, අනික් කථාවක් නොවසයිද, කථාව අන් අතකට යොමු නොකරයිද, කෝපයද, දෝසයද. නොසතුටද පහළ නොකරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි. “මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්ව දක්වා යටපත් කරයිද, කරුණු ගෙන හැර දක්වා මඩීද, මහ සිනා පහළ කෙරේද, සුලු වැරදීමක් දැක එය අල්වා ගනීද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම් වෙයි. “මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්වමින් යටපත් නොකරයිද, කරුණු ගෙන හැර දක්වා නොමඩීද, මහ සිනහ පහළ නොකරයිද, සුලු වරදක් දැක අල්ලා නොගනියිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.[/SIZE] [SIZE=4]බලන්න. අද අපි ජීවත් වන වටපිටාවේ දී මේ තෝරාගැනීම අපි කරන්නේ කුමනාකාරයෙන් ද? ඔබට මේ ආකාර දෙකේම, එනම් කථා කළ යුතු සහ කළ නොකළ යුතු පුද්ගලයන් හමුවන්නට ඇතුවා නො අනුමානය. ඔබ ඒ අය අතරෙන් වැඩිපුරම කථා කරන්නේ කා සමඟ ද? ඔබ කා තෝරා ගත්තත් ඔබට හැකියාව ඇත්නම් බුදුරජාණන්වහන්සේ පෙන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන්න. ඒ පහත පරිදි වේ. [/SIZE] [SIZE=5]කොපයෙන් චිරුද්ධවූ බැස ගත්තාවූ මානයෙන් ඔසවන ලද්දාවූ ඔවුනොවුන්ගේ සිදුරු සොයන්නාවූ යම් කෙනෙක් අනුන්ගේ ගුණ මකා අනාර්‍ය්‍ය කථා කරද්ද, “ඔවුනොවුන්ගේ නපුරු වචනයටද, වැරදීමෙන් කියවුණ වචනයටද, ප්‍රමාද දෝෂයටද, පරාජයටද සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙම ඒ කථාව නොකියන්නේය. “ඉදින් පණ්ඩිත තෙම සුදුසු කාලය දැන කථා කරනු කැමති වන්නේද, ධර්මයෙන් හා අර්ත්ථයෙන් යුක්තවූ ආර්‍ය්‍යයන්ගේ යම් චරිත කථාවක් වන්නීද, “කොපයෙන් විරුද්ධ නොවූ, මානයෙන් නොඔසවන ලද්දාවූ, යුගග්රහ වශයෙන් නොගන්නාවූ, සාහසික නොවූ පණ්ඩිත තෙම නොවිසිර ගිය සිතින් ඒ කථාව කියන්නේය. “ඊර්ෂ්‍යා නොකරන්නාවූ හෙතෙම මනාව දැන කියයි. යහපත් වචනය අනුමෝදන් වන්නේය. අයහපත් වචනයෙහි නොගැලෙන්නේය. “එකට එක කිරීමට නුපුරුදු වන්නේය. පැකුලුණු වචනය වරද කොට නොගන්නේය. කාරණය යටපත් නොකරන්නේය. මර්දනය නොකරන්නේය. සැබෑ බොරු දෙකින් යුක්තවූ වචනය නොකියන්නේය. “සත්පුරුෂයන්ගේ කථාව ඒකාන්තයෙන් දැනගැනීම පිණිසද, පැහැදීම පිණිසද වෙයි. මෙසේ ආර්‍ය්‍යයෝ කථා කෙරෙත්. මෙ ආර්ය්යන්ගේ කථාවයි. ප්‍රභූ තෙම මෙය දැන, මානයෙන් උඩඟු නොවී කථා කරන්නේය.[/SIZE] [SIZE=4] තෝරා ගැනීම ඔබට ය. අපේ කථාව කෙසේ වෙතත් ඔබේ කථාව ඔබ සකසා ගන්න. කථා නොකළ යුතු පුද්ගලයා, කථා කළ යුතු පුද්ගලයා හඳුනා ගන්න. ජීවිතය සරු කරගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom