Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කථාවස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්. දුමින්ද සිල්වා මහතාණන්ගේ කතා වස්තුවෙන් බිඳක්

එවකට අපේ රට පාලනය කල ඇති උත්තම මහරජු වන මහින්ද හිටපු රජාණන්ගේ මලනුවන් ඌ ගෝටාභය (දුටුගැමුණු රජුගේ ගෝටාභය යෝධයා සමග සම්භන්දයක් නැත) රජා පක්ෂ මහතා සිය අයියන්ඩිය සමග දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට විය.

(මෙහෙයුම් තොරතුරු කතා බහ කරමින්)

මෙම මෙහෙයුම "මතට තිත " ලෙස ඔවුන් නම් තබන ලදී. මෙහි ප්‍රධාන මෙහෙයුම් සේනාධිපතියා ලෙස අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා පත් කිරීමටත් ඔහුට ආරක්ෂණ අධීක්ෂණ මන්ත්‍රී පදවියත් ලබා දුන්නේ මත් රකුසාගෙන් ලාංකීය තරුණ පරපුර රැකගැනීමට එවන් උත්තුංග දෙහධාරියෙකු අවශ්‍ය නිසාමය. ඊට පෙර පච ප්රවෘත්ති ප්‍රචාරය කළා යයි බොරු චෝදනා කරමින් වසා දැමුණු "හිරු " සේවයට නැවත බලපත්‍ර දුන්නේ අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා තමන්ගේ පාක්ෂිකයෙකු ලෙසද බාර ගනිමිනි.

(අවිහිංසක මහතාගේ කරුණාව ලැබූ නිලි තරුණියක්)

එතනින් නොනැවතුණු මහරජ මහින්දානෝ, අවින්හින්සක *ප් මහතාට තිබු බාල වයස් දැරියක දුෂණය කිරීමේ අමුලික බොරු චෝදනාව මත තිබු නඩුවද, එය බොරු චෝදනාවක්ම බව දැන, නීතිපතිවරයා ලවා අස් කරවා ගත්තේ අනාගතයේ මත රකුසා පරාජය කිරීමට මේ තරුණයාට තිබු හැකියාව කලින්ම හඳුනාගත් නිසාය.

(අප මහතා හොරුන්ට එරෙහිව සටන් වැදීමට පුහුණු වෙමින්)

අවිහිංසක මහතා සිය ප්‍රාඩෝ රාජයානන්ගෙන් මිගමුව වෙරළේ සිට අහිංසක ජනතාවට කෑමට රොටි සැදීමට පිටි ගෝනි ගණන් ගෙන ගොස් දුන්නේ මෙම විශේෂ පිටි ආනයනය කිරීමට බදු ප්‍රශ්න නිසා බදු නොගෙවා සිය ජනයාට රොටි කෑමට අවශ්‍ය පිටි ලබා දීමටය. එවන් කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි අපගේ දුමින්ද මහතා. අවින්හින්සක මහතා මෙසේ බෙදන පිටි "මත්කුඩු" යයි තතු නොදත් පාහර මෝඩයන් චෝදනා කලද ඒවා හුදෙක්ම අහිංසක ජනතාවට රොටි කෑමට ගෙනා පිටි මිස මත්කුඩු නොවේ.

[YOUTUBE]RSy9dA6-YQ4[/YOUTUBE]

පල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් අප අවිහිංසක මහතාට එල්ල කල මෙවන් අභූත චෝදනා හමුවේ මහතා සැලුනේ නැත. දිගින් දිගටම ජනතාවට රොටි කෑමට අවශ්‍ය පිටි සැපයිය.

කෙසේ උවද අවසානයේ භාරත නම් අයෙකු විසින් තමන්ම වෙඩි තබා සියදිවි හානිකර ගත්තේ අවිහිංසක මහතාගේ හිසටද වෙඩි තැබීමෙන් පසුවය.

නමුත් අප ඇති උත්තම රජාණන් අවිහිංසක මහතාගේ දිවි බේරාගැනීමට සියලු කටයුතු සම්පාදනය කර දුන්නේ මෙවන් මිනිසෙකුගේ වටිනාකම දන්නා නිසාවෙනි. නමුත් අවසානයේ දුෂ්ටයා ජය ගත්තේය. නැවත කෙසේ හෝ අප මහා රජාණන් රාජාසනාරුඩ කොට අප අවිහිංසක මහතා රජු සමාවෙන් හෝ ගලවා ගත යුත්තේමය. අප එය කෙසේ හෝ ඉටු කරමු.

පාදඩයන් විසින් අවිහිංසක ජනතාවට රොටි කෑමට ගෙන ආ පිටි ළඟ තබාගත් අප නිමල් ලන්සා මහතාගේ ගෙදර වැටලීමේ දුෂ්ට ක්‍රියාව අප මහරජු පරාජය කල හැටිත්, දුප්පතුන්ට රොටි කෑමට අග්‍රාමාත්‍ය පුතනුවන් මුස්ලිම් වෙළඳ මහතා සමග ගෙන්වූ පිටි කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට ගත උත්සාහය පරදවා දුප්පතුන්ගේ රොටි සඳහා ගෙන්වූ පිටි කන්ටේනරය නිදහස් කල හැටිත් සොයා බලන්න. අප මහා රජු සැමදා දිනේවා. එතුමන්ගේ සොයුරුද දිනේවා.

[QUOTE="541100, post: 23735926, member: 494281"] [SIZE=4]ආර්. දුමින්ද සිල්වා මහතාණන්ගේ කතා වස්තුවෙන් බිඳක් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එවකට අපේ රට පාලනය කල ඇති උත්තම මහරජු වන මහින්ද හිටපු රජාණන්ගේ මලනුවන් ඌ ගෝටාභය (දුටුගැමුණු රජුගේ ගෝටාභය යෝධයා සමග සම්භන්දයක් නැත) රජා පක්ෂ මහතා සිය අයියන්ඩිය සමග දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට විය. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://www.elakiri.com/forum/[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4](මෙහෙයුම් තොරතුරු කතා බහ කරමින්) [/SIZE] [SIZE=4]මෙම මෙහෙයුම "මතට තිත " ලෙස ඔවුන් නම් තබන ලදී. මෙහි ප්‍රධාන මෙහෙයුම් සේනාධිපතියා ලෙස අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා පත් කිරීමටත් ඔහුට ආරක්ෂණ අධීක්ෂණ මන්ත්‍රී පදවියත් ලබා දුන්නේ මත් රකුසාගෙන් ලාංකීය තරුණ පරපුර රැකගැනීමට එවන් උත්තුංග දෙහධාරියෙකු අවශ්‍ය නිසාමය. ඊට පෙර පච ප්රවෘත්ති ප්‍රචාරය කළා යයි බොරු චෝදනා කරමින් වසා දැමුණු "හිරු " සේවයට නැවත බලපත්‍ර දුන්නේ අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා තමන්ගේ පාක්ෂිකයෙකු ලෙසද බාර ගනිමිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://3.bp.blogspot.com/-4Wbaw90k_P8/UiRBzNPcaPI/AAAAAAAACEU/dJ4ioiPIeJ8/s1600/Kasukusuwa3369.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4](අවිහිංසක මහතාගේ කරුණාව ලැබූ නිලි තරුණියක්) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතනින් නොනැවතුණු මහරජ මහින්දානෝ, අවින්හින්සක *ප් මහතාට තිබු බාල වයස් දැරියක දුෂණය කිරීමේ අමුලික බොරු චෝදනාව මත තිබු නඩුවද, එය බොරු චෝදනාවක්ම බව දැන, නීතිපතිවරයා ලවා අස් කරවා ගත්තේ අනාගතයේ මත රකුසා පරාජය කිරීමට මේ තරුණයාට තිබු හැකියාව කලින්ම හඳුනාගත් නිසාය.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-B9PObTbWJ7M/UfFWC4NXcBI/AAAAAAAAQ5w/rUnVCQUV76Q/s1600/Duminda+Silva.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4](අප මහතා හොරුන්ට එරෙහිව සටන් වැදීමට පුහුණු වෙමින්) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවිහිංසක මහතා සිය ප්‍රාඩෝ රාජයානන්ගෙන් මිගමුව වෙරළේ සිට අහිංසක ජනතාවට කෑමට රොටි සැදීමට පිටි ගෝනි ගණන් ගෙන ගොස් දුන්නේ මෙම විශේෂ පිටි ආනයනය කිරීමට බදු ප්‍රශ්න නිසා බදු නොගෙවා සිය ජනයාට රොටි කෑමට අවශ්‍ය පිටි ලබා දීමටය. එවන් කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි අපගේ දුමින්ද මහතා. අවින්හින්සක මහතා මෙසේ බෙදන පිටි "මත්කුඩු" යයි තතු නොදත් පාහර මෝඩයන් චෝදනා කලද ඒවා හුදෙක්ම අහිංසක ජනතාවට රොටි කෑමට ගෙනා පිටි මිස මත්කුඩු නොවේ. [/SIZE] [YOUTUBE]RSy9dA6-YQ4[/YOUTUBE] [SIZE=4]පල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් අප අවිහිංසක මහතාට එල්ල කල මෙවන් අභූත චෝදනා හමුවේ මහතා සැලුනේ නැත. දිගින් දිගටම ජනතාවට රොටි කෑමට අවශ්‍ය පිටි සැපයිය. කෙසේ උවද අවසානයේ භාරත නම් අයෙකු විසින් තමන්ම වෙඩි තබා සියදිවි හානිකර ගත්තේ අවිහිංසක මහතාගේ හිසටද වෙඩි තැබීමෙන් පසුවය. නමුත් අප ඇති උත්තම රජාණන් අවිහිංසක මහතාගේ දිවි බේරාගැනීමට සියලු කටයුතු සම්පාදනය කර දුන්නේ මෙවන් මිනිසෙකුගේ වටිනාකම දන්නා නිසාවෙනි. නමුත් අවසානයේ දුෂ්ටයා ජය ගත්තේය. නැවත කෙසේ හෝ අප මහා රජාණන් රාජාසනාරුඩ කොට අප අවිහිංසක මහතා රජු සමාවෙන් හෝ ගලවා ගත යුත්තේමය. අප එය කෙසේ හෝ ඉටු කරමු. පාදඩයන් විසින් අවිහිංසක ජනතාවට රොටි කෑමට ගෙන ආ පිටි ළඟ තබාගත් අප නිමල් ලන්සා මහතාගේ ගෙදර වැටලීමේ දුෂ්ට ක්‍රියාව අප මහරජු පරාජය කල හැටිත්, දුප්පතුන්ට රොටි කෑමට අග්‍රාමාත්‍ය පුතනුවන් මුස්ලිම් වෙළඳ මහතා සමග ගෙන්වූ පිටි කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට ගත උත්සාහය පරදවා දුප්පතුන්ගේ රොටි සඳහා ගෙන්වූ පිටි කන්ටේනරය නිදහස් කල හැටිත් සොයා බලන්න. අප මහා රජු සැමදා දිනේවා. එතුමන්ගේ සොයුරුද දිනේවා. :P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom