කදුළු සිත්තම්....
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කදුළු සිත්තම්....[/FONT]
[FONT="]කදුළු සිත්තම් අදින වැහි බර මගේ සිත් අහසේ,[/FONT]
[FONT="]සුසුම් ලියකම් මවයි මනරම් සිහිනයක රහසේ,[/FONT]
[FONT="]හීන් හිරි පොද වැටුනු නෙළුමක සතුට මට අයේ,[/FONT]
[FONT="]දෙන්න කවදා ඒවි දෝ නුඹ පෙර දාක වාගේ.[/FONT]
[FONT="]තුනී මීදුම් මැකී යනකොට ඈත දුර අහසේ,[/FONT]
[FONT="]පහස දැනුනා සුලන් රැල්ලක අහම්බෙන් වාගේ,[/FONT]
[FONT="]සීත පිනි කැට බොදව යනකොට තුරු මතින් මිහිරේ,[/FONT]
[FONT="]කදුළු අතරින් ඇදී පෙනුනේ නුඹේ රුවයි පෙරසේ.[/FONT]