Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කනපතේ රීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඉස්ලමික් බැන්කින් වල මූලික සිද්ධාන්තේ තමයි ගනුදෙනුකරන දෙන්නම ( බයර් &සෙලර් )තමන්ගේ කැමැත්ත මත යම්කිසි ගනුදෙනුවකට එලබුනොත්, දෙන්නටම පාඩුවයි ලාබයයි එකහා සමානව බෙදා ගැනීමයි...

ඒකයි පොලිය අනුමත නැත්තේ.. නමුත් පොලීනොවන විදියට සර්විස් එකට යම්කිසි වටිනාකමකට දෙන්නම කැතිනම් ඒක අනුමතයි...

ඒ කියන්නේ (ලාබ විදියට ගන්න ඒ වටිනාකමේ ප්‍රතිශතය ෆික්ස්ඩ් නම් ඒක අනුමතයි )

උදාහරනයකට... මම බැංකුවෙන් ණයක් ගන්න ගියොත් එයාලා මට ණය ගෙවල ඉවරවෙනකොට එන සම්පූර්න මුදල මෙච්චරයි කියල කියනවනම් ඒකේ ඉස්ලාමික් බැන්කිම් සිස්ටම් එක.. නමුත් අනිත් බැන්ක්ස් වල අන්තිමට ගෙවල ඉවරවෙනකොට එන ගාන පැහැදිලි නැහැ.. හේතුව මගදි වාරිකයක් ගෙවන්න බැරි උනොත් ඒකේ පොලියා කීයක් වෙයිද කියල කියන්න බැරි නිසා... මේක නය ගන්න අයට වාසි.. නමුත් නයට එකතුවෙන සර්විස් ෆී එක අනිත් බැංකුවල පොලී අනුපාතයට වඩා වැඩියි.. එක නිසා ඒක බැංකුවටත් වාසියි..

අනිත් එක ඉස්ලාමික් බැන්ක් එකේ උකස් කරාම බැන්ක් එක උකස් කරපු දේ (ගෙයක් /රත්තරං හෝ වාහනයක් හෝ වි වගේ වටින දෙයක්) බැන්ක් එකටම සින්න උනාම ඒක බැන්ක් එකෙන් වෙන්දේසි කරන්න ඕනේ ඒ වෙලාවේ තියෙන වටිනාකමට.. එහෙම විකුනලා එන මුදලෙන් බැන්ක් එකට අය වියයුතු මුලුවටිනාකමයි සර්විස් ෆී එකයි බැන්ක් එක අරගෙන ඉතුරු මුදල අර උකස් කරපු කෙනාට ගෙවන්න ඕනේ... ( කොහොමත් බැන්ක් එක උකසක් ගන්නේ එයාලා දෙන මුල්‍යමය වටිනාකමට වඩා වැඩි වටිනා කමක් තියෙන එකක් නිසා කොහොමත් පොඩි ගානක් හරි ඉතුරු වෙනවා )

ඉස්න්ටොල්මන්ට්ස් වලට ඉස්ලාමික් බැන්ක් එක කරන්නෙ එයාල එයාලගෙ ලාබයක් සර්විස් ෆී එක විඩියට අරගෙන යම් කිසි කාල සීමාවකට ෆික්ස්ඩ් ගානක් අවුරුඩු හෝ මාස වලට කඩලා දෙන එක... එතනත් අන්තිමට ගෙවන ගාන පැහැදිලියි...

ඔන්න ඔහොම දෙයක් තමයි ඉස්ලාමික් බැන්ක්වල වෙන්නේ... කැමති ඕනම කෙනෙකුට ගන්න පුලුවන්.. මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විඩියට දේවල් කරන්න ඕනේ නැහැ...

[QUOTE="Al Baik, post: 20854167, member: 326965"] [SIZE="5"] මචන් ඉස්ලමික් බැන්කින් වල මූලික සිද්ධාන්තේ තමයි ගනුදෙනුකරන දෙන්නම ( බයර් &සෙලර් )තමන්ගේ කැමැත්ත මත යම්කිසි ගනුදෙනුවකට එලබුනොත්, දෙන්නටම පාඩුවයි ලාබයයි එකහා සමානව බෙදා ගැනීමයි... ඒකයි පොලිය අනුමත නැත්තේ.. නමුත් පොලීනොවන විදියට සර්විස් එකට යම්කිසි වටිනාකමකට දෙන්නම කැතිනම් ඒක අනුමතයි... ඒ කියන්නේ (ලාබ විදියට ගන්න ඒ වටිනාකමේ ප්‍රතිශතය ෆික්ස්ඩ් නම් ඒක අනුමතයි ) උදාහරනයකට... මම බැංකුවෙන් ණයක් ගන්න ගියොත් එයාලා මට ණය ගෙවල ඉවරවෙනකොට එන සම්පූර්න මුදල මෙච්චරයි කියල කියනවනම් ඒකේ ඉස්ලාමික් බැන්කිම් සිස්ටම් එක.. නමුත් අනිත් බැන්ක්ස් වල අන්තිමට ගෙවල ඉවරවෙනකොට එන ගාන පැහැදිලි නැහැ.. හේතුව මගදි වාරිකයක් ගෙවන්න බැරි උනොත් ඒකේ පොලියා කීයක් වෙයිද කියල කියන්න බැරි නිසා... මේක නය ගන්න අයට වාසි.. නමුත් නයට එකතුවෙන සර්විස් ෆී එක අනිත් බැංකුවල පොලී අනුපාතයට වඩා වැඩියි.. එක නිසා ඒක බැංකුවටත් වාසියි.. අනිත් එක ඉස්ලාමික් බැන්ක් එකේ උකස් කරාම බැන්ක් එක උකස් කරපු දේ (ගෙයක් /රත්තරං හෝ වාහනයක් හෝ වි වගේ වටින දෙයක්) බැන්ක් එකටම සින්න උනාම ඒක බැන්ක් එකෙන් වෙන්දේසි කරන්න ඕනේ ඒ වෙලාවේ තියෙන වටිනාකමට.. එහෙම විකුනලා එන මුදලෙන් බැන්ක් එකට අය වියයුතු මුලුවටිනාකමයි සර්විස් ෆී එකයි බැන්ක් එක අරගෙන ඉතුරු මුදල අර උකස් කරපු කෙනාට ගෙවන්න ඕනේ... ( කොහොමත් බැන්ක් එක උකසක් ගන්නේ එයාලා දෙන මුල්‍යමය වටිනාකමට වඩා වැඩි වටිනා කමක් තියෙන එකක් නිසා කොහොමත් පොඩි ගානක් හරි ඉතුරු වෙනවා ) ඉස්න්ටොල්මන්ට්ස් වලට ඉස්ලාමික් බැන්ක් එක කරන්නෙ එයාල එයාලගෙ ලාබයක් සර්විස් ෆී එක විඩියට අරගෙන යම් කිසි කාල සීමාවකට ෆික්ස්ඩ් ගානක් අවුරුඩු හෝ මාස වලට කඩලා දෙන එක... එතනත් අන්තිමට ගෙවන ගාන පැහැදිලියි... ඔන්න ඔහොම දෙයක් තමයි ඉස්ලාමික් බැන්ක්වල වෙන්නේ... කැමති ඕනම කෙනෙකුට ගන්න පුලුවන්.. මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විඩියට දේවල් කරන්න ඕනේ නැහැ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom