Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්ගැට්ටා,මංජු ශ්‍රී මරාදමලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ගැට්ටා,මංජු ශ්‍රී මරාදමලා

ද්විත්ව භික්ෂු ඝාතනයේ මංජු ශ්‍රීත් මියගිය අය අතර - කන්ගැට්ටාත් මියගියාදැයි සැකයක්?

2012 නොවැම්බර් 10 වෙනි සෙනසුරාදා, 14:36

0 Comments

ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)

පසුගිය දිනවල වැඩි කතාබහකට ලක්වූ කොට්ටේ රජමහා විහාරයේදී භික්ෂූන් වහන්සේලා දෙනමක් භාතනයේ ප්‍රධාන වැරදිකරුවූ මංජු ශ්‍රී නිලමේවරයා සටින බව වාර්තාවේ. රටේ විශේෂ අවධානයක් යොමුවූ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන කන්ගැට්ටාද මියගියේයැයි සැකයක් පවතින බවත් වාර්තාවේ.

මෙහිදී මිය ගිය අය අතර කෞතුකාගාර සොරකමේ තවත් සැකකරුවෙකු සිටින බවත් තවත් විශේෂ සැකකරුවන් කිහිපදෙනෙකුම මරණය පත්ව ඇති බවත් වාර්තාවේ. ඒ අතර එල්. ටී. ටී. ඊ. රැඳවියන්ද සිටින බවත් අසුවප්පුලිගේ ජෝතිපාල නොහොත් කපිල ,කම්කානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර නොහොත් මාලන්, ටී. එච්. ලෙස්ටර් ද සිල්වා නමැති එල්ලුම්ගහට නියමවූ තිදෙනෙක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු, මනිකීර්ති, මංජු හ්‍රී හර්ෂ, තුෂාර චන්ද්‍ර නොහොත් කළු තුෂාර, කොණ්ඩ අමිල යන අය ඇතුළු තවත් අය සිටින බවත් වාර්තා වනවා.

පොලිස් විශේෂ බලකා සමාජිකයින් බන්ධානාගාරය සෝදිසිකිරීමට යාමට පෙර මීගොඩ යුද හමුදා කඳවුරේ සියලූම බලකා සාමාජිකයින් සූදානමින් තබා සිට ඇති අතර එහි ආටි බලකායේ සාමාජිකයින්ද සූදානම්ව තාබා තිබී ඇත. ඊයේ (09) දිවා ආහාරවේල පවා ඔවුන්ට ලැබී නැති අතර අද (10) පෙරවරු 11 පමණ වන තුරුම ඔවුන්ට නිරාආහාරව සිටීමට සිදුව ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර තවත් 35දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටී. තුවාල කරුවන් 19දෙනෙකු ශල්‍ය කර්මවලට භාජනය ඇති අතර 05දෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් තවත් 03දෙනෙකු දැඩි උපස්ථාන ඒකකයේ පසුවන බවරෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ අතර එල්ටීටීඊ රැඳිවියන් රහසේම රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැනද පොලිසිය පරීක්ෂන ආරම්භකර තිබේ

[QUOTE="kangediya, post: 13819746, member: 438200"] [b]කන්ගැට්ටා,මංජු ශ්‍රී මරාදමලා[/b] [SIZE=5]ද්විත්ව භික්ෂු ඝාතනයේ මංජු ශ්‍රීත් මියගිය අය අතර - කන්ගැට්ටාත් මියගියාදැයි සැකයක්? 2012 නොවැම්බර් 10 වෙනි සෙනසුරාදා, 14:36 [URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=5366:2012-11-10-09-16-21&catid=41:local&Itemid=74#comments"]0 Comments[/URL] [URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW5oYWxhL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTUzNjY6MjAxMi0xMS0xMC0wOS0xNi0yMSZjYXRpZD00MTpsb2NhbCZJdGVtaWQ9NzQ="] ඊ-තැපැල[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=41%3Alocal&id=5366%3A2012-11-10-09-16-21&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=74"]:: මුද්‍රණය ::[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=41%3Alocal&id=5366%3A2012-11-10-09-16-21&format=pdf&option=com_content&Itemid=74"]පී.ඩී.එෆ් (PDF) [/URL] [FONT=Malithi Web][IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/november/walikada/walikada14ankatruth.jpg[/IMG]පසුගිය දිනවල වැඩි කතාබහකට ලක්වූ කොට්ටේ රජමහා විහාරයේදී භික්ෂූන් වහන්සේලා දෙනමක් භාතනයේ ප්‍රධාන වැරදිකරුවූ මංජු ශ්‍රී නිලමේවරයා සටින බව වාර්තාවේ. රටේ විශේෂ අවධානයක් යොමුවූ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන කන්ගැට්ටාද මියගියේයැයි සැකයක් පවතින බවත් වාර්තාවේ.[/FONT] [FONT=Malithi Web]මෙහිදී මිය ගිය අය අතර කෞතුකාගාර සොරකමේ තවත් සැකකරුවෙකු සිටින බවත් තවත් විශේෂ සැකකරුවන් කිහිපදෙනෙකුම මරණය පත්ව ඇති බවත් වාර්තාවේ. ඒ අතර එල්. ටී. ටී. ඊ. රැඳවියන්ද සිටින බවත් අසුවප්පුලිගේ ජෝතිපාල නොහොත් කපිල [/FONT][FONT=Malithi Web],[/FONT][FONT=Malithi Web]කම්කානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර නොහොත් මාලන්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ටී. එච්. ලෙස්ටර් ද සිල්වා නමැති එල්ලුම්ගහට නියමවූ තිදෙනෙක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]මනිකීර්ති[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]මංජු හ්‍රී හර්ෂ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]තුෂාර චන්ද්‍ර නොහොත් කළු තුෂාර[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]කොණ්ඩ අමිල යන අය ඇතුළු තවත් අය සිටින බවත් වාර්තා වනවා.[/FONT][FONT=Malithi Web][/FONT] [FONT=Malithi Web]පොලිස් විශේෂ බලකා සමාජිකයින් බන්ධානාගාරය සෝදිසිකිරීමට යාමට පෙර මීගොඩ යුද හමුදා කඳවුරේ සියලූම බලකා සාමාජිකයින් සූදානමින් තබා සිට ඇති අතර එහි ආටි බලකායේ සාමාජිකයින්ද සූදානම්ව තාබා තිබී ඇත. ඊයේ (09) දිවා ආහාරවේල පවා ඔවුන්ට ලැබී නැති අතර අද (10) පෙරවරු 11 පමණ වන තුරුම ඔවුන්ට නිරාආහාරව සිටීමට සිදුව ඇත.[/FONT][FONT=Malithi Web][/FONT] [FONT=Malithi Web]මෙම ගැටුමෙන් තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර තවත් 35දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටී. තුවාල කරුවන් 19දෙනෙකු ශල්‍ය කර්මවලට භාජනය ඇති අතර 05දෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් තවත් 03දෙනෙකු දැඩි උපස්ථාන ඒකකයේ පසුවන බවරෝහල් ආරංචිමාර්ග පවසයි.[/FONT][FONT=Malithi Web][/FONT] [FONT=Malithi Web]මේ අතර එල්ටීටීඊ රැඳිවියන් රහසේම රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැනද පොලිසිය පරීක්ෂන ආරම්භකර තිබේ[/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom