Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්ජපානිටත් බය පචාන්ඩුව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට “අපිද ආණ්ඩුව ඔයාලද ආණ්ඩුව” කියලා අර මිනිහට සද්දේ දැම්මේ කන්ජපානියට ඕන උන දේ කරන්න

රජයේ තීරණයට කාවඩි සංගමයේ විරෝධය

2026 ජූලි 28 | පෙ.ව. 07:32

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවීනුවර ඇසල මංගල්‍යයේ 06 වැනි පේලි පෙරහර සදහා සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගනු ලැබු තීරණයට කාවඩි සංසදයේ නියෝජිතයන් සිය විරෝධය පල කලේය.

එම සාකච්ඡාව අවසානයේ කැදවු මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේ දී ඔවුන් එම විරෝධය පල කර සිටි අතර එහිදී ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ හඩ යටපත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය.

වැරදි ක්‍රියා සිදු කිරීම නිසා ඉවත් කරන ලද කණ්ඩායම් යලි එක් කර නොගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියෙකු කියා සිටියේ අවසන් වශයෙන් වැරදි හදා ගෙන ඉදිරියට යාමට අවස්ථාවක් ඔවුන්ට දුන් බවයි.

කාවඩි කණ්ඩායම් නියෝජිතයකු තව දුරටත් අදහස් දක්වන විට ආරක්ෂක නිලධාරියෙකු “අපිද ආණ්ඩුව ඔයාලද ආණ්ඩුව” කියමින් දැඩිව ප්‍රතිචාර දක්වන අයුරු ද දැක ගත හැකි විය.

කෙසේ වෙතත් කාවඩි සංසදයේ සාමාජිකයන් එම සාකච්ඡාවෙන් පිටතට පැමිණ අදාල තීරණයට සිය විරෝධය හා අප්‍රසාදය පල කර සිටියේය.

- https://www.lankadeepa.lk/news/රජය-තරණයට-කවඩ-සගමය-වරධය/101-695501

[QUOTE="monson, post: 31530899, member: 30005"] [SIZE=5]එතකොට “අපිද ආණ්ඩුව ඔයාලද ආණ්ඩුව” කියලා අර මිනිහට සද්දේ දැම්මේ කන්ජපානියට ඕන උන දේ කරන්න :lol: 🤌[/SIZE] [HEADING=2]රජයේ තීරණයට කාවඩි සංගමයේ විරෝධය[/HEADING] [SIZE=5]2026 ජූලි 28 | පෙ.ව. 07:32 (ක්‍රිෂාන් ජීවක ජයරුක්) දෙවීනුවර ඇසල මංගල්‍යයේ 06 වැනි පේලි පෙරහර සදහා සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගනු ලැබු තීරණයට කාවඩි සංසදයේ නියෝජිතයන් සිය විරෝධය පල කලේය. [B]එම සාකච්ඡාව අවසානයේ කැදවු මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේ දී ඔවුන් එම විරෝධය පල කර සිටි අතර එහිදී ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ හඩ යටපත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය. වැරදි ක්‍රියා සිදු කිරීම නිසා ඉවත් කරන ලද කණ්ඩායම් යලි එක් කර නොගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියෙකු කියා සිටියේ අවසන් වශයෙන් වැරදි හදා ගෙන ඉදිරියට යාමට අවස්ථාවක් ඔවුන්ට දුන් බවයි. කාවඩි කණ්ඩායම් නියෝජිතයකු තව දුරටත් අදහස් දක්වන විට ආරක්ෂක නිලධාරියෙකු “අපිද ආණ්ඩුව ඔයාලද ආණ්ඩුව” කියමින් දැඩිව ප්‍රතිචාර දක්වන අයුරු ද දැක ගත හැකි විය.[/B] කෙසේ වෙතත් කාවඩි සංසදයේ සාමාජිකයන් එම සාකච්ඡාවෙන් පිටතට පැමිණ අදාල තීරණයට සිය විරෝධය හා අප්‍රසාදය පල කර සිටියේය.[/SIZE] [SIZE=5]- [URL='https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA-%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%80%E0%B6%A9-%E0%B7%83%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA-%E0%B7%80%E0%B6%BB%E0%B6%B0%E0%B6%BA/101-695501']https://www.lankadeepa.lk/news/රජය-තරණයට-කවඩ-සගමය-වරධය/101-695501[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom