කන්ජිපානි ඕනෑවට වඩා වැඩි නැද්ද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    මූ යකෝ පන්සලේ පෙරහැරට ත ටෝක් කරනවා කියන්නේ. මූට අදාලම නැති එකක්.

    දැන් මූ මාරම විදියට හයිප් වෙනවා.

    මූ හොඳ බිස්නස් කාරයෙක්. හොදට ටෝක් කරන්න පුළුවන් මූ එක පාරක් අහුවුණාම මූජුබ්බර් රහුමාන් එහෙම ටික කරලා. රණිලා ගේ රැකවරණයක් තමයි මූ රට පේන්නේ. රනිල කාලේ.

    මූ පයින්න කලින්ම බැලුංගලෙන් කිව්වා මූ පයිනවා විස්තර එක්කම ඒ වගේම පැන්නා. රේඩියෝ චැනල් එකක් දන්නවා කියන්නේ ආණ්ඩුව කොහොමත් දන්නවා නේ. අරුන් ගිහින් බුද්ධි තොරතුරු හොයනවා ද.


    මූ මේ මෙච්චර බය නැතුව කතා කරන්නේ. මේ පාරත් කාව හරි කුට්ටිය දීලා ටෝක් කරලා ඇති
     
    • Like
    Reactions: win7dot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඌ දන්නවා කොන්ද පන නැති පොන්නයෙක් රට පාලනය කරන්නේ කියලා .
    හැප්පිලා බලමු කියලා කෑගහලා දුවල ගිහින් මෙසේ යට හැංගෙන ජාතියේ පොන්නයෙක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩබැරි සීයා ඉන්න කාලේ රට පැන්න

    image.png
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    770
    113
    Paris
    ඌ දන්නවා කොන්ද පන නැති පොන්නයෙක් රට පාලනය කරන්නේ කියලා .
    හැප්පිලා බලමු කියලා කෑගහලා දුවල ගිහින් මෙසේ යට හැංගෙන ජාතියේ පොන්නයෙක්
    :yes: