කන්තෝරුවෙ හාමුදුරුවෝ ft නාමල් පිපුනාවෙ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    හරි හරි මට බැනපල්ලා දැන්
    ගොඩක් මිනිස්සු දන්නෙ නැ තමන් බ්‍රෙන් වොශ් වෙනවා කියලා.මන් වැරදි උනොත් සමාව ඉල්ලා ත්‍ර්ඩ් එකක් දාන්නම්.

    හැබයි මෙක වැඩ කරනවා, ජෙප්පොන්ට තේරෙන්නෙ නැ මේක. උන් හිතන්නෙ උන්ට චන්දෙ දුන් ඔක්කොම චන්දෙ දුන්නෙ උන්ගෙ ප්‍රතිපත්ති වලට කියලා.ඔය චන්ද වලින් සැලකිය යුතු ප්‍රමානයක් දෙන්න එකෙක් නැති කමට කන්වර්ට් උන බයියො,ටොයියො.
     
    • Love
    Reactions: Don GasCan