Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කන්දේ හැපුන මහ වනන්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සිදු වූ දරුණුම ගුවන් යානා අනතුර පිළිබඳව කියැවෙන ඇන්ටන් ජෝන්ස් ගායනා කරන ඉහත ගීතය මීට වසර ගණනාවක සිට අද දක්වාම කා අතරත් එක සේ ජනප්‍රිය යි. මේ ගීතය සඳහා පාදක වෙන්නේ 1974 දෙසැම්බර් 4 වැනි දා ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළියේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ (Seven Virgin Hills) හැපුණු මඟී ප්‍රවාහන ගුවන් යානයක් පිළිබඳව යි

සප්ත කන්‍යා කඳුවැටිය

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොළ බලා ගුවන් ගත වූ මැක්ඩොනල්ඩ් ඩග්ලස් ඩී. සී. 8 ගුවන් යානය අතරමඟ දී ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ද තීරණය වී තිබුණා.

McDonnell Douglas DC-8 ගුවන් යානය

මාටින් එයාර් 138 (Martinair Flight 138) පියාසර අංකය යටතේ ගමන් ආරම්භ කළ ගුවන් යානයේ මඟීන් 182ක් වූ අතර කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු සමගින් සියලු දෙනා 191 දෙනෙක් විය. මොවුන් මක්කම වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් ලෙස ද සඳහන් වෙනවා. ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන්නේ පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හෙන්ද්‍රික් ලම්මේ (Hendrik Lamme) යි.

1974 දෙසැම්බර් 4 වෙනිදා වේලාව රාත්‍රි 10.10ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ සිව්වන කන්දේ හැප්පෙන ගුවන් යානය පළාතම දෙදුරුම්කමින් විනාශයට පත් වෙනවා. මෙහි දී යානයේ ගමන් කළ සියලුම මඟීන් හා කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව 191 දෙනාම මරණයට පත් වෙනවා.

ගුවන් අනතුර පිළිබඳව කොළඹට ආරංචි වීමට ටික කාලයක් ගත වෙන අතර, පසු දා ගුවන් හමුදාවෙන් අනතුර සිදු වූ ස්ථානය වෙත හෙලිකොප්ටරයක් එවනු ලබනවා. මේ වන විටත් ගම්වැසියන් හා පොලීසිය අදාළ ස්ථානයට ළඟා වී සිටිනවා. ගුවන් අනතුරෙන් මරණයට පත් වූ අයගේ හමු වූ සිරුරු කොටස් ඊට පහළින් භූමදානය කරනු ලබනවා. ගුවන් යානයේ සිටි එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් ඇයගේ පෙම්වතා විසින් නැවත නෙදර්ලන්තයට ගෙන ගොස් භූමදානය කර තිබෙනවා. බිමට පතිත වූ ගුවන් යානයේ කොටස් හා මඟීන්ගේ බඩු-බාහිරාදිය අනතුර බැලීමට පැමිණි විවිධ අය විසින් රැගෙන යනවා. පසුව එම කොටස් විශාල මිල ගණන්වලට විකුණා ඇති බවත් සඳහන් වෙනවා.

ගුවන් අනතුර පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, මාටින් එයාර් DC 8 විශේෂ ජෙට් ගුවන්යානාව නිෂ්පාදිත නෙදර්ලන්ත සමාගමේ විශේෂ පර්යේෂක කණ්ඩායමක් හා මාටින් එයාර් ගුවන් සමාගමේ කණ්ඩායමක් මෙරටට පැමිණෙනවා. ඔවුන් මේ සම්බන්ධව පර්යේෂණවල නියැලෙන අතර, ගුවන් යානයේ අවසන් දත්ත සටහන් වන කළු පෙට්ටිය සොයාගැනීමට එම කණ්ඩායම් විසින් උත්සාහ කරනවා.

කළු පෙට්ටියේ යම් කිසි කොටස් කිහිපයක් හමුවෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය වන කොටස් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරට පත් වීමට බලපෑ නිවැරදිම හේතුව සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම්වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහළ මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර, ගුවන්යානයේ ගිනි ගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂි හමුවන්නේ නෑ.

ගුවන් යානය අනතුරට ලක් වීමට කලින් අවසාන වශයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා පණිවුඩ හුවමාරු කරගෙන තිබූ අතර, කටුනායකින් ලබාදුන් උපදෙස් නියමුවාට නිසියාකාරයෙන් ග්‍රහණය නොවීම අනතුරට හේතුවක් වනන්ට ඇතැ යි අනුමාන කරනවා. නමුත්, එම අනුමානය නිවැරදි ලෙසම තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.

අනතුර සිදුවූ ස්ථානය

කටුනායක ගුවන් තොටුපොළ ලෙස වරදවා වටහාගෙන යානයේ නියමුවා ගුවන් යානය පහත කර ඇති බවත්, එම අවස්ථාවේ දී යානය කන්දේ ගැටුණු බවත් පර්යේෂකයෝ කරන තවත් අනුමානයක්. ලක්ෂපාන ආදී ජල විදුලි බලාගාර ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඒවාගේ විදුලි ආලෝකය කටුනායක ගුවන් තොටුපොල ලෙස ගුවන් නියමුවා විසින් වරදවා වටහාගෙන ඇති බව එම අනුමානවල සඳහන් වෙනවා.

අනතුර සිහි වීම සඳහා සප්ත කන්‍යා කඳු පාමුල කුඩා ස්මාරකයක් තනා තිබෙනවා. ගුවන් අනතුරෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා මෙම ස්මාරකය අසලට විදෙශයේ සිටින ඔවුන්ගේ හිතවතුන් සමහර දිනවල දී පැමිණෙනවා.

ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන්නේ එම ගුවන් අනතුර සිහි වීම පිණිස යි. එමෙන්ම, ගුවන් යානයේ දොර කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබෙන ආකාරය අද වුව ද දැකගන්න පුළුවන්.

අනතුර පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු

මූලාශ්‍රයයන්:

lankadeepa.lk

sundayobserver.lk

Blogger Lasantha Kularathna

Roarmedia

Pictures from Internet

[QUOTE="NRTG, post: 29273453, member: 573158"] [SIZE=4]ලංකාවේ සිදු වූ දරුණුම ගුවන් යානා අනතුර පිළිබඳව කියැවෙන ඇන්ටන් ජෝන්ස් ගායනා කරන ඉහත ගීතය මීට වසර ගණනාවක සිට අද දක්වාම කා අතරත් එක සේ ජනප්‍රිය යි. මේ ගීතය සඳහා පාදක වෙන්නේ 1974 දෙසැම්බර් 4 වැනි දා ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළියේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ (Seven Virgin Hills) හැපුණු මඟී ප්‍රවාහන ගුවන් යානයක් පිළිබඳව යි [IMG width="693px"]https://i.imgur.com/NuFeLuK.jpg[/IMG] [I]සප්ත කන්‍යා කඳුවැටිය[/I] ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොළ බලා ගුවන් ගත වූ මැක්ඩොනල්ඩ් ඩග්ලස් ඩී. සී. 8 ගුවන් යානය අතරමඟ දී ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ද තීරණය වී තිබුණා.[/SIZE] [IMG width="713px"]https://i.imgur.com/HnL0iGx.jpg[/IMG] [B]McDonnell Douglas DC-8 ගුවන් යානය[/B] [SIZE=4]මාටින් එයාර් 138 (Martinair Flight 138) පියාසර අංකය යටතේ ගමන් ආරම්භ කළ ගුවන් යානයේ මඟීන් 182ක් වූ අතර කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු සමගින් සියලු දෙනා 191 දෙනෙක් විය. මොවුන් මක්කම වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් ලෙස ද සඳහන් වෙනවා. ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන්නේ පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හෙන්ද්‍රික් ලම්මේ (Hendrik Lamme) යි.[/SIZE] [IMG width="587px"]https://i.imgur.com/tYPQnrS.jpg[/IMG] [SIZE=4]1974 දෙසැම්බර් 4 වෙනිදා වේලාව රාත්‍රි 10.10ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ සිව්වන කන්දේ හැප්පෙන ගුවන් යානය පළාතම දෙදුරුම්කමින් විනාශයට පත් වෙනවා. මෙහි දී යානයේ ගමන් කළ සියලුම මඟීන් හා කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව 191 දෙනාම මරණයට පත් වෙනවා. [IMG width="596px"]https://i.imgur.com/zTB4ji5.jpg[/IMG] ගුවන් අනතුර පිළිබඳව කොළඹට ආරංචි වීමට ටික කාලයක් ගත වෙන අතර, පසු දා ගුවන් හමුදාවෙන් අනතුර සිදු වූ ස්ථානය වෙත හෙලිකොප්ටරයක් එවනු ලබනවා. මේ වන විටත් ගම්වැසියන් හා පොලීසිය අදාළ ස්ථානයට ළඟා වී සිටිනවා. ගුවන් අනතුරෙන් මරණයට පත් වූ අයගේ හමු වූ සිරුරු කොටස් ඊට පහළින් භූමදානය කරනු ලබනවා. ගුවන් යානයේ සිටි එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් ඇයගේ පෙම්වතා විසින් නැවත නෙදර්ලන්තයට ගෙන ගොස් භූමදානය කර තිබෙනවා. බිමට පතිත වූ ගුවන් යානයේ කොටස් හා මඟීන්ගේ බඩු-බාහිරාදිය අනතුර බැලීමට පැමිණි විවිධ අය විසින් රැගෙන යනවා. පසුව එම කොටස් විශාල මිල ගණන්වලට විකුණා ඇති බවත් සඳහන් වෙනවා.[/SIZE] [IMG width="327px"]https://i.imgur.com/GjO3oKp.jpg[/IMG] [IMG width="205px"]https://i.imgur.com/FDDh0u1.jpg[/IMG] [SIZE=4]ගුවන් අනතුර පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, මාටින් එයාර් DC 8 විශේෂ ජෙට් ගුවන්යානාව නිෂ්පාදිත නෙදර්ලන්ත සමාගමේ විශේෂ පර්යේෂක කණ්ඩායමක් හා මාටින් එයාර් ගුවන් සමාගමේ කණ්ඩායමක් මෙරටට පැමිණෙනවා. ඔවුන් මේ සම්බන්ධව පර්යේෂණවල නියැලෙන අතර, ගුවන් යානයේ අවසන් දත්ත සටහන් වන කළු පෙට්ටිය සොයාගැනීමට එම කණ්ඩායම් විසින් උත්සාහ කරනවා. [IMG width="739px"]https://i.imgur.com/PYzvJUb.jpg[/IMG] කළු පෙට්ටියේ යම් කිසි කොටස් කිහිපයක් හමුවෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය වන කොටස් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරට පත් වීමට බලපෑ නිවැරදිම හේතුව සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම්වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහළ මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර, ගුවන්යානයේ ගිනි ගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂි හමුවන්නේ නෑ. [SIZE=4][IMG width="607px"]https://i.imgur.com/KPge0xo.jpg[/IMG][/SIZE] ගුවන් යානය අනතුරට ලක් වීමට කලින් අවසාන වශයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා පණිවුඩ හුවමාරු කරගෙන තිබූ අතර, කටුනායකින් ලබාදුන් උපදෙස් නියමුවාට නිසියාකාරයෙන් ග්‍රහණය නොවීම අනතුරට හේතුවක් වනන්ට ඇතැ යි අනුමාන කරනවා. නමුත්, එම අනුමානය නිවැරදි ලෙසම තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. [IMG width="623px"]https://i.imgur.com/5ZmZeoL.jpg[/IMG][/SIZE] අනතුර සිදුවූ ස්ථානය [SIZE=4]කටුනායක ගුවන් තොටුපොළ ලෙස වරදවා වටහාගෙන යානයේ නියමුවා ගුවන් යානය පහත කර ඇති බවත්, එම අවස්ථාවේ දී යානය කන්දේ ගැටුණු බවත් පර්යේෂකයෝ කරන තවත් අනුමානයක්. ලක්ෂපාන ආදී ජල විදුලි බලාගාර ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඒවාගේ විදුලි ආලෝකය කටුනායක ගුවන් තොටුපොල ලෙස ගුවන් නියමුවා විසින් වරදවා වටහාගෙන ඇති බව එම අනුමානවල සඳහන් වෙනවා.[/SIZE] [IMG width="620px"]https://i.imgur.com/995sOnr.jpg[/IMG] [SIZE=4]අනතුර සිහි වීම සඳහා සප්ත කන්‍යා කඳු පාමුල කුඩා ස්මාරකයක් තනා තිබෙනවා. ගුවන් අනතුරෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා මෙම ස්මාරකය අසලට විදෙශයේ සිටින ඔවුන්ගේ හිතවතුන් සමහර දිනවල දී පැමිණෙනවා. [/SIZE] [IMG width="731px"]https://i.imgur.com/3oMsmwI.jpg[/IMG] [SIZE=4]ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන්නේ එම ගුවන් අනතුර සිහි වීම පිණිස යි. එමෙන්ම, ගුවන් යානයේ දොර කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබෙන ආකාරය අද වුව ද දැකගන්න පුළුවන්. [IMG width="659px"]https://i.imgur.com/bMkssTt.jpg[/IMG] [I]අනතුර පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු [/I][/SIZE] [B][SIZE=1]මූලාශ්‍රයයන්: [/SIZE][/B] [SIZE=1]lankadeepa.lk sundayobserver.lk Blogger Lasantha Kularathna Roarmedia Pictures from Internet[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom