Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2026-01-24 සෙනසුරාදා ::::: අද මට නිවාඩු දවසේ මේ වසරේ යන 2 වැනි සංචාරය ලෙස අහම්බෙන් යූටියුබ් වීඩියෝවකින් දැක්ක මහනුවර-මාතලේ පාරේ තියන Kids Play World නම් ළමයින්ට/වැඩිහිටියන්ට විනෝද විය හැකි කන්ද උඩරට ඩිස්නිලන්තය නමින් හදුන්වන ස්ථානය බලන්න යන්න හිතුනා. බෝහෝ දෙනා මහනුවර සිට මාතලේට යද්දි මේ ස්ථානය ගැන නොදන්න නිසා මග ඇරලා යනවා. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 ම මෙවැනි තැන් කීපයක්ම දැක ගන්න පුලුවන්.. ඉතින් බස්නාහිර පළාතෙන් පිට ඇති ඒ ආකාරයේ එකම ස්ථානය මේක කියලත් දැන ගන්න ලැබුනා. ඉතින් අද උදේ 4.30 ට 3වීල් එකකින් කිරිබත්ගොඩ ඇවිත් මහනුවර යන බස් එකක් එනකන් හිටියා. 4.50 ට ආව මහනුවර බස් එකේ නැගලා වාඩි උනා. රු.380 ක ටිකට් ගත්තා. උදේ 7.45 ට නුවර බැහැලා, කඩේකින් උදේට කාලා, මාතලේ යන බස් එකට යන්න ඔරලෝසු කනුව ලග බස් නැවතුම තියන තැනට ගියා. 8.30 ට විතර අංක 593 මහනුවර-මාතලේ බස් එකට නැගලා වාඩි උනා. රු.100 (රු.97) ක ටිකට් බලකඩුවට ගත්තා. බස් එක කටුගස්තොට, අකුරන වැනි ප්‍රධාන නගර පසු කරමින් ගියා මම ගූගල් මැප් එක බලන් Kids Play World එක ලංවෙද්දි නැගිටලා, එතනට ටිකක් මෙහා හෝල්ට් එකේන් උදේ 9.20 ට බැස්සා. මහනුවර ඉදලා මෙතනට කි.මි 18 ක විතර / විනාඩි 35 ක කාලයක් ගතවෙන දුරක් තියනවා. Kids Play World එක මහනුවර-මාතලේ ප්‍රධාන පාර අයිනෙමයි තියෙන්නෙ.. ඉතින් මම Kids Play World හි පිවිසුමෙන් ඇතුල් උනා. එහි වම් පස වාහන නවතා තැබිය හැකි පාක් එකකුත් තිබුනා. ටිකට් කවුන්ටරයට යන්න කලින් ළමයින් ට ක්‍රීඩා කල හැකි විශාල බවුන්සර් එකක් පේන්න තිබුනා. ටිකට් කවුන්ටරය වෙත ගියා. ළමයින් සදහා රු.1300 කුත් වැඩිහිටියන්ට රු.100 ක ටිකට් ගන්න ඕනා.. ටිකට් සමග එම ස්ථානය තුල ෆ්‍රී වයි ෆයි (Wi-Fi) භාවිතා කිරීමට වයිෆයි පාස් වඩ් එකත්, පිහිනුම් තටාකය භාවිතය පිලිබද උපදෙස් පත්‍රිකාවක් හා එහි මාසිකව පවත්වන දිනුම් ඇදීම (Raffle Draw) සදහා කූපනයකුත් ලබා දෙනවා. එහි දරුවාගේ නම, විස්තර පුරවා ඔවුන්ට ලබා දුන්නම, මාසිකව තෝරාගත් ළමයින්ට බයිසිකල් තෑගි ලෙස ලබා දෙනවා. ඉතින් මේ ළමයින්ගේ ටිකට් එකට ඇක්ටිවිටි 12 ක් ද වැඩිහිටියන්ට 4 ක් ද ඇතුලත් වෙනවා. (1. Bouncer 2. Merigo Round 3. Boat Ride 4. Play House 5. Bubble Dome 6. Roller Costar 7. Kids Activity Pool 8. 9D Cinema 9. VR game 10. Video Games-1 11. Video Games-2 12. Birds Park) මෙයින් ළමයින් සමග පැමිනි රු.100 ක ටිකට් එකක් ගත් වැඩිහිටියෙකුට 9D Cinema , Pool , Roller Costar හා Birds Park යන ඒවා ඇතුලත් වෙනවා.. ඉතින් මම ළමයෙක් එක්ක ආවේ නැති නිසා ඇක්ටිවිටි සියල්ලම නම් කරන්න බැරි උනා.. මම ඉතින් එහි ඇති සියලුම ඇක්ටිවිටි නරඹමින් ඒ ස්ථානය පුරාම ඇවිද්දා.. වැඩිහිටියන්ට හා ළමයින්ට වෙනම පූල් 2 ක් තියනවා.. ඒවා ඉතාමත් අලංකාරව නිමවා තිබුනා. හරිම පිරිසිදුයි. හොදට නඩත්තු කරන බව දකින්න ලැබුනා. පූල් භාවිතයේදී නයිලෝන් හෝ සිල්ක් වැනි ඇදුම් ඇද භාවිතා කරන ලෙස නිවේදනය කරනවා ඇහුනා... ඒ ගැන දැන්වීම් පුවරු පවා තිබුනා.. අපේ ගොඩක් අය ඉතින් තැනට සුදුසු ඇදුම් අදින්න දන්නෙ නෑනෙ.. ගමේ ගගේ, වැවේ , මුහුදේ පනිනවා වගේ පූල් බහින්නේ... තවත් පවුල් කීපයක් ළමයි සමග ඇවිත් විනෝද වෙනවා දැක්කා. ඉහත කිව්ව ඇක්ටිවිටි 12 සිදුවන ආකාරය මම දැක්කා පැමින සිටි පිරිස නිසා... එහි 9D Cinema කුඩා සිනමාහලක 3D කණ්නාඩි පැලද, වාඩි වෙලා හිටිය ආසනයත් කෙටි ෆිල්ම් එකට අනුව එහා මෙහා චලනය වෙමින් ත්රාස්සජනක අත් දැකීම විදගන්නට මටත් අවස්ථාව ලැබුනා. ඊට පසු තවත් ඉතා ආකර්ශනීය ෆ්‍රී ගේම්ස් කීපයක්ම දැක ගන්න මට පුලුවන් උනා.. ඒ සදහා මෙහි පහල ඇති වීඩියෝව බලන්න.. සමස්ථයක් විදිහට මේ ස්ථානය ඉතා පිරිසිදුව, ආරාක්ෂාකාරීව තබාගන්නවා පේන්න තිබුනා. ඉතා සුහදශීලී තරුන/පිරිමි හා කාන්තා කාර්ය මන්ඩලයකුත් ඉන්නවා. අවසානයේ මෙහි ඇති කුරුලු උයන (Bird Park) පැත්තට ගියා.. ඊට ඇතුල් වෙන්න පෙර කුරුල්ලන්ට කෑම දෙන්න ඕනනම් රු.100 ක සුලු ගෙවීම කර ඒ අවස්ථාව ගන්න පුලුවන්. නැනත් ඊට ඇතුල් වෙලා නරඹන්න පුලුවන්. ඉතින් මම ඇතුල් වෙලා දෙපස කූඩුවල හිටි ඉතා ලස්සන කුරුල්ලන් රැසක් බලමින් ඉදිරියට ගියා. විවිධ රටවලින් ගෙනා කුරුල්ලන් වර්ග ගොඩක් හිටියා.. ලංකාවේ අනෙක් කුරුලු පාක් වල ඉන්න කුරුල්ලන් සියල්ලම වගේ මෙහිත් අපිට බලා ගන්න පුලුවන්. කුරුල්ලන්ට කෑම දෙන ආකාරයත් මට බලා ගන්න පුලුවන් උනා.. ඉතින් මේ කුරුලු උයනෙන් පිට වුනාම ආපන ශාලාවක් වෙත පිවිසෙන්න පුලුවන්.. එහි දවල් ආහාර (Egg/Chicken/Vegi. Fried Rice, Kottu Mee, Buns, Nes Cafe) පහසු මිලකට ගන්න හැකියාව තියනවා. මෙහි සුවිමින් පූල් අසලත් තවත් කැන්ටිමක් තිබුනා. එහි පොප් කෝන්, සිවිට් වර්ග, බීම වර්ග මිලදී ගන්න පුලුවන්. අවටත් ලස්සන කදුකර ප්‍රදේශයක තියන මේ ස්ථානය ආරම්භ කර දැනට අවුරුදු 7 ක් වෙනවලු. * මට මෙහි දැන ගන්න ලැබුන විශේෂම දෙයක් උනේ.. මෙහි ටිකට් එකක් අරන් ඇතුල් වුනාම, ඒ ඇක්ටිවිටි ඔක්කොම අසීමිතව (Unlimited) නැවත නැවත කරන්න පුලුවන්. ඒ කියන්නෙ උදාහරනයකට Roller Costar ගත්තොත්.. ඇතුල් වූ වෙලාවේ සිට මේ ආයතනය හවස වසන තුරු ඕනෑතරම් වාර ගනනක් එක භාවිතා කරන්න පුලුවන්. අනෙක් ඇක්ටිවිටිත් එහෙමයි. ඉතින් ඔයාලත් මහනුවරට ආව වෙලාකවක හෝ මාතලේට යන විට මාතලේ සංචාරක පුරවරයට පිවිසෙද්දි මුලින්ම හමුවන මේ ස්ථානයට ඔබේ දරුවන් එක්ක ගිහින් විනෝද වෙන්න... පහල දාලා තියන මේ සංචාරයේ වීඩියෝවත් අනිවාර්යෙන්ම ළමයිත් එක්කම බලන්න ආස හිතෙයි.. ඉතින් Kids Play World හි අනෙකුත් තොරතුරු පහල දාන්නම්.. ඉතින් පැය 2 ක් විතර මෙහි ගත කරලා මම පාරට ඇවිත් නුවර යන්න බස් එකක් එනකන් හිටියා. ටික වේලාවකින් ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි වෙලා ඇවිත් මම නුවරින් බැහැලා. දවල්ටත් කාලා කොළඹ යන බස් එකක ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා...

* මේ ගමනේ විනාඩි 24 ක වීඩියෝව බලන්න.. :

[MEDIA=youtube]LL3EK7bREz0[/MEDIA]

Kids Play World Tickets

* ළමයින්ට (Kids) : රු..1300/-

* වැඩිහිටියන්ට (Adults) : රු..100/-

* විවෘත වේලාවන් : සතියේ දිනවල (Week days) උදේ 9 සිට සවස 6.

* සෙනසුරාදා/ඉරිදා/ පෝය හා අනෙකුත් නිවාඩු දිනවල : උදේ 9 සිට සවස 8

** පෙර පාසල් සදහා විශේෂ පැකේජයන් තියනවා.

• සියලුම විමසීම් සදහා අමතන්න - Kids Play World : 0777903535 , 0777314514

• කිරිබත්ගොඩ - මහනුවර බස් : රු.372/- | පැය 03 යි.

• මහනුවර - බලකඩුව: රු.100/- | විනාඩි 35

<<<<< මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>>>>

Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

[QUOTE="PASAN147, post: 31204237, member: 7606"] [SIZE=6]2026-01-24 සෙනසුරාදා ::::: අද මට නිවාඩු දවසේ මේ වසරේ යන 2 වැනි සංචාරය ලෙස අහම්බෙන් යූටියුබ් වීඩියෝවකින් දැක්ක මහනුවර-මාතලේ පාරේ තියන Kids Play World නම් ළමයින්ට/වැඩිහිටියන්ට විනෝද විය හැකි කන්ද උඩරට ඩිස්නිලන්තය නමින් හදුන්වන ස්ථානය බලන්න යන්න හිතුනා. බෝහෝ දෙනා මහනුවර සිට මාතලේට යද්දි මේ ස්ථානය ගැන නොදන්න නිසා මග ඇරලා යනවා. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 ම මෙවැනි තැන් කීපයක්ම දැක ගන්න පුලුවන්.. ඉතින් බස්නාහිර පළාතෙන් පිට ඇති ඒ ආකාරයේ එකම ස්ථානය මේක කියලත් දැන ගන්න ලැබුනා. ඉතින් අද උදේ 4.30 ට 3වීල් එකකින් කිරිබත්ගොඩ ඇවිත් මහනුවර යන බස් එකක් එනකන් හිටියා. 4.50 ට ආව මහනුවර බස් එකේ නැගලා වාඩි උනා. රු.380 ක ටිකට් ගත්තා. උදේ 7.45 ට නුවර බැහැලා, කඩේකින් උදේට කාලා, මාතලේ යන බස් එකට යන්න ඔරලෝසු කනුව ලග බස් නැවතුම තියන තැනට ගියා. 8.30 ට විතර අංක 593 මහනුවර-මාතලේ බස් එකට නැගලා වාඩි උනා. රු.100 (රු.97) ක ටිකට් බලකඩුවට ගත්තා. බස් එක කටුගස්තොට, අකුරන වැනි ප්‍රධාන නගර පසු කරමින් ගියා මම ගූගල් මැප් එක බලන් Kids Play World එක ලංවෙද්දි නැගිටලා, එතනට ටිකක් මෙහා හෝල්ට් එකේන් උදේ 9.20 ට බැස්සා. මහනුවර ඉදලා මෙතනට කි.මි 18 ක විතර / විනාඩි 35 ක කාලයක් ගතවෙන දුරක් තියනවා. Kids Play World එක මහනුවර-මාතලේ ප්‍රධාන පාර අයිනෙමයි තියෙන්නෙ.. ඉතින් මම Kids Play World හි පිවිසුමෙන් ඇතුල් උනා. එහි වම් පස වාහන නවතා තැබිය හැකි පාක් එකකුත් තිබුනා. ටිකට් කවුන්ටරයට යන්න කලින් ළමයින් ට ක්‍රීඩා කල හැකි විශාල බවුන්සර් එකක් පේන්න තිබුනා. ටිකට් කවුන්ටරය වෙත ගියා. ළමයින් සදහා රු.1300 කුත් වැඩිහිටියන්ට රු.100 ක ටිකට් ගන්න ඕනා.. ටිකට් සමග එම ස්ථානය තුල ෆ්‍රී වයි ෆයි (Wi-Fi) භාවිතා කිරීමට වයිෆයි පාස් වඩ් එකත්, පිහිනුම් තටාකය භාවිතය පිලිබද උපදෙස් පත්‍රිකාවක් හා එහි මාසිකව පවත්වන දිනුම් ඇදීම (Raffle Draw) සදහා කූපනයකුත් ලබා දෙනවා. එහි දරුවාගේ නම, විස්තර පුරවා ඔවුන්ට ලබා දුන්නම, මාසිකව තෝරාගත් ළමයින්ට බයිසිකල් තෑගි ලෙස ලබා දෙනවා. ඉතින් මේ ළමයින්ගේ ටිකට් එකට ඇක්ටිවිටි 12 ක් ද වැඩිහිටියන්ට 4 ක් ද ඇතුලත් වෙනවා. (1. Bouncer 2. Merigo Round 3. Boat Ride 4. Play House 5. Bubble Dome 6. Roller Costar 7. Kids Activity Pool 8. 9D Cinema 9. VR game 10. Video Games-1 11. Video Games-2 12. Birds Park) මෙයින් ළමයින් සමග පැමිනි රු.100 ක ටිකට් එකක් ගත් වැඩිහිටියෙකුට 9D Cinema , Pool , Roller Costar හා Birds Park යන ඒවා ඇතුලත් වෙනවා.. ඉතින් මම ළමයෙක් එක්ක ආවේ නැති නිසා ඇක්ටිවිටි සියල්ලම නම් කරන්න බැරි උනා.. මම ඉතින් එහි ඇති සියලුම ඇක්ටිවිටි නරඹමින් ඒ ස්ථානය පුරාම ඇවිද්දා.. වැඩිහිටියන්ට හා ළමයින්ට වෙනම පූල් 2 ක් තියනවා.. ඒවා ඉතාමත් අලංකාරව නිමවා තිබුනා. හරිම පිරිසිදුයි. හොදට නඩත්තු කරන බව දකින්න ලැබුනා. පූල් භාවිතයේදී නයිලෝන් හෝ සිල්ක් වැනි ඇදුම් ඇද භාවිතා කරන ලෙස නිවේදනය කරනවා ඇහුනා... ඒ ගැන දැන්වීම් පුවරු පවා තිබුනා.. අපේ ගොඩක් අය ඉතින් තැනට සුදුසු ඇදුම් අදින්න දන්නෙ නෑනෙ.. ගමේ ගගේ, වැවේ , මුහුදේ පනිනවා වගේ පූල් බහින්නේ... තවත් පවුල් කීපයක් ළමයි සමග ඇවිත් විනෝද වෙනවා දැක්කා. ඉහත කිව්ව ඇක්ටිවිටි 12 සිදුවන ආකාරය මම දැක්කා පැමින සිටි පිරිස නිසා... එහි 9D Cinema කුඩා සිනමාහලක 3D කණ්නාඩි පැලද, වාඩි වෙලා හිටිය ආසනයත් කෙටි ෆිල්ම් එකට අනුව එහා මෙහා චලනය වෙමින් ත්රාස්සජනක අත් දැකීම විදගන්නට මටත් අවස්ථාව ලැබුනා. ඊට පසු තවත් ඉතා ආකර්ශනීය ෆ්‍රී ගේම්ස් කීපයක්ම දැක ගන්න මට පුලුවන් උනා.. ඒ සදහා මෙහි පහල ඇති වීඩියෝව බලන්න.. සමස්ථයක් විදිහට මේ ස්ථානය ඉතා පිරිසිදුව, ආරාක්ෂාකාරීව තබාගන්නවා පේන්න තිබුනා. ඉතා සුහදශීලී තරුන/පිරිමි හා කාන්තා කාර්ය මන්ඩලයකුත් ඉන්නවා. අවසානයේ මෙහි ඇති කුරුලු උයන (Bird Park) පැත්තට ගියා.. ඊට ඇතුල් වෙන්න පෙර කුරුල්ලන්ට කෑම දෙන්න ඕනනම් රු.100 ක සුලු ගෙවීම කර ඒ අවස්ථාව ගන්න පුලුවන්. නැනත් ඊට ඇතුල් වෙලා නරඹන්න පුලුවන්. ඉතින් මම ඇතුල් වෙලා දෙපස කූඩුවල හිටි ඉතා ලස්සන කුරුල්ලන් රැසක් බලමින් ඉදිරියට ගියා. විවිධ රටවලින් ගෙනා කුරුල්ලන් වර්ග ගොඩක් හිටියා.. ලංකාවේ අනෙක් කුරුලු පාක් වල ඉන්න කුරුල්ලන් සියල්ලම වගේ මෙහිත් අපිට බලා ගන්න පුලුවන්. කුරුල්ලන්ට කෑම දෙන ආකාරයත් මට බලා ගන්න පුලුවන් උනා.. ඉතින් මේ කුරුලු උයනෙන් පිට වුනාම ආපන ශාලාවක් වෙත පිවිසෙන්න පුලුවන්.. එහි දවල් ආහාර (Egg/Chicken/Vegi. Fried Rice, Kottu Mee, Buns, Nes Cafe) පහසු මිලකට ගන්න හැකියාව තියනවා. මෙහි සුවිමින් පූල් අසලත් තවත් කැන්ටිමක් තිබුනා. එහි පොප් කෝන්, සිවිට් වර්ග, බීම වර්ග මිලදී ගන්න පුලුවන්. අවටත් ලස්සන කදුකර ප්‍රදේශයක තියන මේ ස්ථානය ආරම්භ කර දැනට අවුරුදු 7 ක් වෙනවලු. * මට මෙහි දැන ගන්න ලැබුන විශේෂම දෙයක් උනේ.. මෙහි ටිකට් එකක් අරන් ඇතුල් වුනාම, ඒ ඇක්ටිවිටි ඔක්කොම අසීමිතව (Unlimited) නැවත නැවත කරන්න පුලුවන්. ඒ කියන්නෙ උදාහරනයකට Roller Costar ගත්තොත්.. ඇතුල් වූ වෙලාවේ සිට මේ ආයතනය හවස වසන තුරු ඕනෑතරම් වාර ගනනක් එක භාවිතා කරන්න පුලුවන්. අනෙක් ඇක්ටිවිටිත් එහෙමයි. ඉතින් ඔයාලත් මහනුවරට ආව වෙලාකවක හෝ මාතලේට යන විට මාතලේ සංචාරක පුරවරයට පිවිසෙද්දි මුලින්ම හමුවන මේ ස්ථානයට ඔබේ දරුවන් එක්ක ගිහින් විනෝද වෙන්න... පහල දාලා තියන මේ සංචාරයේ වීඩියෝවත් අනිවාර්යෙන්ම ළමයිත් එක්කම බලන්න ආස හිතෙයි.. ඉතින් Kids Play World හි අනෙකුත් තොරතුරු පහල දාන්නම්.. ඉතින් පැය 2 ක් විතර මෙහි ගත කරලා මම පාරට ඇවිත් නුවර යන්න බස් එකක් එනකන් හිටියා. ටික වේලාවකින් ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි වෙලා ඇවිත් මම නුවරින් බැහැලා. දවල්ටත් කාලා කොළඹ යන බස් එකක ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා... . * මේ ගමනේ විනාඩි 24 ක වීඩියෝව බලන්න.. : [MEDIA=youtube]LL3EK7bREz0[/MEDIA] . Kids Play World Tickets * ළමයින්ට (Kids) : රු..1300/- * වැඩිහිටියන්ට (Adults) : රු..100/- * විවෘත වේලාවන් : සතියේ දිනවල (Week days) උදේ 9 සිට සවස 6. * සෙනසුරාදා/ඉරිදා/ පෝය හා අනෙකුත් නිවාඩු දිනවල : උදේ 9 සිට සවස 8 ** පෙර පාසල් සදහා විශේෂ පැකේජයන් තියනවා. • • සියලුම විමසීම් සදහා අමතන්න - Kids Play World : 0777903535 , 0777314514 . • කිරිබත්ගොඩ - මහනුවර බස් : රු.372/- | පැය 03 යි. • මහනුවර - බලකඩුව: රු.100/- | විනාඩි 35 .[/SIZE] [URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/'][SIZE=6]<<<<< මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>>>>[/SIZE][/URL] [SIZE=6]Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom