Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

ලන්ද මුදුනට මුදුනට මුදුනට

ඒවි හඳ පායලා

වන්දනාවක යන්නෙ කොහොමද

නංගියේ අපි දැන්ම මග බැහැලා

අරලියා මල් ඔහේ පිපුනට

පෝය නෑ ඇවිදින්

ගෙවා අටවක වැඩෙයි පුර සඳ

නොවී ඉමු ඉක්මන්

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ

අමාවක ගෙවපන්

පුරා පෝයට මලුත් අරගෙන

අපිත් යමු පන්සල්

ඔන්න කපල් එකක් ඉන්නවා පාක් එකක කුඩයක් මුවා කරගෙන . ඇතුලේ වැඩ කෝටියයි . උම්මාද කිස්ද හාදුද එව්වද මෙව්වද අරවද වැඩ ගොඩයි . ඔය අතරේ ටිකක් වෙලා යනකොට කොල්ලා කෙල්ලගේ හංස යුවල ආආආආආආආආදරෙන් පිරිමදිනවා . ඔය කන්ද පිරිමැද පිරිමැද කියලා කියන්නේ ඒකනේ . ඉතින් එහෙම පිරිමැද පිරිමැද ඉන්නකොට කොල්ලටත් දැන් ෆෝම් වේගෙන එනවා . ලන්ද මුදුනට මුදුනට මුදුනට කියන්නේ ඒක .

හඳ පායනකොට සං ගාලා හඳ මුදුනට එන්නේ නෑනේ . ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල තමා හඳ අහස මුදුනට එන්නේ . ඉතින් මේ කොල්ලගේ හඳත් ලන්ද මුදුනට කෙලින් වෙවී පායන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව කියලා කියන්න තමයි මේ උපමාව යොදාගෙන තියෙන්නේ .

වන්දනාවක යන්නේ කොහොමද කියලා කියන්නේ කොල්ලට ෆෝම් උනාට කෙල්ලට මුකුත් කරන්න විදියක් නෑ , මොකද දෙන්නා ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරවන්තයින් වෙලා .අනික උන් දෙන්නා ටිකක් තාම වයසින් මුහුකුරා ගිය දෙන්නෙකුත් නෙවෙයි . නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා කියන්නේ විවාහ වෙන්නත් කලින් ඒ දෙන්නා හිතාමතාම තම තමන්ගේ හැගීම් අවුස්සා ගන්නවා කියන අර්ථය ගෙනහැර දක්වන්න .

අරලියා මල් ඔහේ පිපුනට

පෝය නෑ ඇවිදින්

ගෙවා අටවක වැඩෙයි පුර සඳ

නොවී ඉමු ඉක්මන්

මෙතන අරලියා මල් ඔහේ පිපුනට කියලා කියන්නේ කුප්පමේනියා මල් කියලා කියන එක සාහිත්‍යයට ගැලපෙන්නේ නැති නිසා . අරලියා මල් සමාන කරන්නේ දෙන්නගේ හිත්වල ඇතිවෙන සරාගී සිතිවිලි වලට . ඒ සිතිවිලි කලින්ම ඇති උනාට දෙන්නට මෙව්වා කරන්න හොඳ කාලයක් ඇවිත් නෑ කියලා තමයි පෝය නෑ ඇවිදින් කියලා කියන්නේ .

කොල්ලා ලවු කලාට මොකෝ තාම කොල්ලට හරියට කොලින්කෙර ගන්නත් බෑ වගේ . මෙව්වා එක හරියට අටවක හඳ වගේ වක් වෙනවා වැඩි වෙලාවක් කෙලින් වෙලා නොතිබි . ගෙවා අටවක වැඩෙයි පුර හඳ නොවී ඉමු ඉක්මන් කියලා කියන්නේ අටවක වගේ වෙලා තියෙන මෙව්වා එක තව කාලයක් යනකොට හොඳට වැඩිලා නැමී ගතිය නැතිවෙලා කොලින්කෙරගන්න පුළුවන් වෙලා තියෙයි , ඒ නිසා ඒ කාලේ එනකං ඉක්මන් වෙන්නේ නැතුව ඉමු කියලා ශ්රාවකයිට හඟවන්න .

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ

අමාවක ගෙවපන්

පුරා පෝයට මලුත් අරගෙන

අපිත් යමු පන්සල්

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් කියලා කියන්නේ කොල්ලගේ අටවක හඳ කෙලින් කරගන්න පුළුවන් කාලයක් එනකං වෙන උන්ගේ කෙලින් වෙච්ච ඒවා හොයාගෙන යන්නේ නැතුව අම්මා තාත්තා රැකවරණයේ හොඳින් ඉන්න කියලා .

පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියලා කියන්නේ හොඳ කාලයක් ආවම ඔන්නොහෙ කසාද නොබැන්දත් කමක් නෑ අපිත් පොඩි ෆන් එකක් ගන්න පන්සල් යමු කියලා .

හාහ් හාහ් හාහ් හාහ්

පන්සල කියන්නේ මොකද්ද කියලා දන්නෝ දනිති . නොදන්නෝ පෞද්ගලිකව විමසන්න . සෙරෙප්පු ගලවලා බෑග් තියලා සැදී පැහැදී තමයි පන්සල් යන්නේ . තේරෙනවනම් දැන් තේරෙන්න ඕන .

මට mail එකකින් ආපු එකක් කාටත් වටි කියලා හිතුන නිසා දැම්මෙ

rep දීලා bump ගියා කියලා තරහක් එහෙම නැ හොඳේ .

repost නම් sorry වේවා

[QUOTE="wdisankalpa, post: 16734973, member: 88500"] [b]කන්ද පිරිමැද පිරිමැද පිරිමැද[/b] [SIZE="5"]කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින් ගෙවා අටවක වැඩෙයි පුර සඳ නොවී ඉමු ඉක්මන් ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් ඔන්න කපල් එකක් ඉන්නවා පාක් එකක කුඩයක් මුවා කරගෙන . ඇතුලේ වැඩ කෝටියයි . උම්මාද කිස්ද හාදුද එව්වද මෙව්වද අරවද වැඩ ගොඩයි . ඔය අතරේ ටිකක් වෙලා යනකොට කොල්ලා කෙල්ලගේ හංස යුවල ආආආආආආආආදරෙන් පිරිමදිනවා .:lol::lol: ඔය කන්ද පිරිමැද පිරිමැද කියලා කියන්නේ ඒකනේ . ඉතින් එහෙම පිරිමැද පිරිමැද ඉන්නකොට කොල්ලටත් දැන් ෆෝම් වේගෙන එනවා . ලන්ද මුදුනට මුදුනට මුදුනට කියන්නේ ඒක . හඳ පායනකොට සං ගාලා හඳ මුදුනට එන්නේ නෑනේ . ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල තමා හඳ අහස මුදුනට එන්නේ . ඉතින් මේ කොල්ලගේ හඳත් ලන්ද මුදුනට කෙලින් වෙවී පායන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව කියලා කියන්න තමයි මේ උපමාව යොදාගෙන තියෙන්නේ . වන්දනාවක යන්නේ කොහොමද කියලා කියන්නේ කොල්ලට ෆෝම් උනාට කෙල්ලට මුකුත් කරන්න විදියක් නෑ , මොකද දෙන්නා ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරවන්තයින් වෙලා .අනික උන් දෙන්නා ටිකක් තාම වයසින් මුහුකුරා ගිය දෙන්නෙකුත් නෙවෙයි . නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා කියන්නේ විවාහ වෙන්නත් කලින් ඒ දෙන්නා හිතාමතාම තම තමන්ගේ හැගීම් අවුස්සා ගන්නවා කියන අර්ථය ගෙනහැර දක්වන්න . අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින් ගෙවා අටවක වැඩෙයි පුර සඳ නොවී ඉමු ඉක්මන් මෙතන අරලියා මල් ඔහේ පිපුනට කියලා කියන්නේ කුප්පමේනියා මල් කියලා කියන එක සාහිත්‍යයට ගැලපෙන්නේ නැති නිසා . අරලියා මල් සමාන කරන්නේ දෙන්නගේ හිත්වල ඇතිවෙන සරාගී සිතිවිලි වලට . ඒ සිතිවිලි කලින්ම ඇති උනාට දෙන්නට මෙව්වා කරන්න හොඳ කාලයක් ඇවිත් නෑ කියලා තමයි පෝය නෑ ඇවිදින් කියලා කියන්නේ . කොල්ලා ලවු කලාට මොකෝ තාම කොල්ලට හරියට කොලින්කෙර ගන්නත් බෑ වගේ . මෙව්වා එක හරියට අටවක හඳ වගේ වක් වෙනවා වැඩි වෙලාවක් කෙලින් වෙලා නොතිබි . ගෙවා අටවක වැඩෙයි පුර හඳ නොවී ඉමු ඉක්මන් කියලා කියන්නේ අටවක වගේ වෙලා තියෙන මෙව්වා එක තව කාලයක් යනකොට හොඳට වැඩිලා නැමී ගතිය නැතිවෙලා කොලින්කෙරගන්න පුළුවන් වෙලා තියෙයි , ඒ නිසා ඒ කාලේ එනකං ඉක්මන් වෙන්නේ නැතුව ඉමු කියලා ශ්රාවකයිට හඟවන්න . ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් කියලා කියන්නේ කොල්ලගේ අටවක හඳ කෙලින් කරගන්න පුළුවන් කාලයක් එනකං වෙන උන්ගේ කෙලින් වෙච්ච ඒවා හොයාගෙන යන්නේ නැතුව අම්මා තාත්තා රැකවරණයේ හොඳින් ඉන්න කියලා . පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියලා කියන්නේ හොඳ කාලයක් ආවම ඔන්නොහෙ කසාද නොබැන්දත් කමක් නෑ අපිත් පොඩි ෆන් එකක් ගන්න පන්සල් යමු කියලා . හාහ් හාහ් හාහ් හාහ් පන්සල කියන්නේ මොකද්ද කියලා දන්නෝ දනිති:P:P . නොදන්නෝ පෞද්ගලිකව විමසන්න . සෙරෙප්පු ගලවලා බෑග් තියලා සැදී පැහැදී තමයි පන්සල් යන්නේ . තේරෙනවනම් දැන් තේරෙන්න ඕන . මට mail එකකින් ආපු එකක් කාටත් වටි කියලා හිතුන නිසා දැම්මෙ rep දීලා bump ගියා කියලා තරහක් එහෙම නැ හොඳේ .:):):):):) repost නම් sorry වේවා :sorry::sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom