Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කන්නෙලිය රක්ෂිත වනාන්තරය | Kanneliya Reservoir
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]214427[/ATTACH]

කන්නෙලිය රක්ෂිතය ජෛව විවිධත්වයෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් අගතැන්පත්, සිංහරාජ ලෝක උරුමයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සොබාදහමේ දායදයක්. ගාල්ල නගරයේ ඉඳලා 35Km දුරින් පිහිටන කන්නෙලිය රක්ෂිතය කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන අතර ඉන් සංචාරකයන්ට නැරඹීමට විවෘත වන්නේද කන්නෙලිය වනාන්තරය පමණයි. අක්කර 26,000 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන, සොබාදහම අැති සැටියෙන් විඳීමට කැමති කාටත් සංචාරයට ඉතා හොඳ තැනක්.

[ATTACH=full]214429[/ATTACH]

[ATTACH=full]214424[/ATTACH]

ගාල්ල සිට පැමිණෙන්නන්ට උඩුගම ට පැමිණ උඩුගම -හිනිදුම ප්‍රධාන මාර්ගය ඔස්සේ කන්නෙලිය පිවිසුම පහසුවෙන් සොයාගැනීමට පුළුවන්.තරමක් පටු නමුත් රථ වාහන ගමන් කළ හැකි මෙම පාර කන්නෙලිය වනාන්තරයට යොමුවන නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අ[ATTACH=full]214425[/ATTACH]වසන් වෙනවා.

කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. ඉතා වටිනාකමකින් යුත් ශාක ප්‍රබේද විශාල ප්‍රමාණයක් මෙහිදී හඳුනාගත හැකි අතර ඉන් බොහෝමයක් අාවේණික ශාක වීම රක්ෂිතයේ වටිනාකම වැඩි කරන්නක්.

අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස වර්ධනය වී අැත. මේ වන විට වන සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන අධීක්ෂණය සහ පරිසර සංවිධාන වල මගපෙන්වීම අැතිව කන්නෙලිය සංරක්ෂණය කරමින් අාරක්ෂා කිරීමට විධිමත් වැඩපිලිවෙල යොදා තිබෙනව.

නරඹන්නන්ට කැමැත්ත පරිදි තෝරා ගත හැකි package කීපයක්, අනගිමල අැල්ල දක්වා නැරඹීම, යෝධ නවද ගස නැරඹීම, යෝධ පුස්වැල,නාරංගස් අැල්ල නැරඹීම, කම්බලේ කන්ද තරණය අතරින් නරඹන ඔබට කැමති හා තිබෙන කාලය අනුව එකක් තෝරා ගත හැකියි.

ඉතා නැවුම් වාතාශ්‍රය, පිරිසිදු උල්පත් ජලය, සිසිල් සුවදායී පරිසරය විඳිමින් කන්නෙලිය නරඹන ඔබට එහි පිහිටන පිරිසිදු දොළ පහරින් නා අාශ්වාදජනක නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.

සොබාදහමේ ත්‍යාග ලෙස ලැබුණු මෙම ස්ථාන දැකබලා ගනිමින් දෑසින් රසවිඳිමන්, පිය සටහන් පමණක් ඉතිරි කර එ්ම අපි හැමගේම යුතුකමක්.

source : bit.ly/3qZV1Gk

[QUOTE="HimaliHan, post: 29192736, member: 584816"] [CENTER][ATTACH type="full" alt="1694495091377.png"]214427[/ATTACH] කන්නෙලිය රක්ෂිතය ජෛව විවිධත්වයෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් අගතැන්පත්, සිංහරාජ ලෝක උරුමයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සොබාදහමේ දායදයක්. ගාල්ල නගරයේ ඉඳලා 35Km දුරින් පිහිටන කන්නෙලිය රක්ෂිතය කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන අතර ඉන් සංචාරකයන්ට නැරඹීමට විවෘත වන්නේද කන්නෙලිය වනාන්තරය පමණයි. අක්කර 26,000 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන, සොබාදහම අැති සැටියෙන් විඳීමට කැමති කාටත් සංචාරයට ඉතා හොඳ තැනක්. [ATTACH type="full" alt="1694495181340.png"]214429[/ATTACH][/CENTER] [ATTACH type="full" align="left" alt="1694494998913.png"]214424[/ATTACH] ගාල්ල සිට පැමිණෙන්නන්ට උඩුගම ට පැමිණ උඩුගම -හිනිදුම ප්‍රධාන මාර්ගය ඔස්සේ කන්නෙලිය පිවිසුම පහසුවෙන් සොයාගැනීමට පුළුවන්.තරමක් පටු නමුත් රථ වාහන ගමන් කළ හැකි මෙම පාර කන්නෙලිය වනාන්තරයට යොමුවන නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අ[ATTACH type="full" align="right" alt="1694495036560.png"]214425[/ATTACH]වසන් වෙනවා. කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. ඉතා වටිනාකමකින් යුත් ශාක ප්‍රබේද විශාල ප්‍රමාණයක් මෙහිදී හඳුනාගත හැකි අතර ඉන් බොහෝමයක් අාවේණික ශාක වීම රක්ෂිතයේ වටිනාකම වැඩි කරන්නක්. අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස වර්ධනය වී අැත. මේ වන විට වන සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන අධීක්ෂණය සහ පරිසර සංවිධාන වල මගපෙන්වීම අැතිව කන්නෙලිය සංරක්ෂණය කරමින් අාරක්ෂා කිරීමට විධිමත් වැඩපිලිවෙල යොදා තිබෙනව. නරඹන්නන්ට කැමැත්ත පරිදි තෝරා ගත හැකි package කීපයක්, අනගිමල අැල්ල දක්වා නැරඹීම, යෝධ නවද ගස නැරඹීම, යෝධ පුස්වැල,නාරංගස් අැල්ල නැරඹීම, කම්බලේ කන්ද තරණය අතරින් නරඹන ඔබට කැමති හා තිබෙන කාලය අනුව එකක් තෝරා ගත හැකියි. ඉතා නැවුම් වාතාශ්‍රය, පිරිසිදු උල්පත් ජලය, සිසිල් සුවදායී පරිසරය විඳිමින් කන්නෙලිය නරඹන ඔබට එහි පිහිටන පිරිසිදු දොළ පහරින් නා අාශ්වාදජනක නිවාඩුවක් ගත කරන්නට පුළුවන්. සොබාදහමේ ත්‍යාග ලෙස ලැබුණු මෙම ස්ථාන දැකබලා ගනිමින් දෑසින් රසවිඳිමන්, පිය සටහන් පමණක් ඉතිරි කර එ්ම අපි හැමගේම යුතුකමක්. source : [URL='http://bit.ly/3qZV1Gk']bit.ly/3qZV1Gk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom