Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කන්නෙලිය සංචාරය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්නෙලිය සංචාරය.....

වැස්ස කියල බලන්නේ නැතුව පහු ගිය වීක් එන්ඩ් එකේ පොඩි ටුවර් එකක් දැම්ම.ගියේ කන්නෙලිය රක්ෂිත වනාන්තරය බලන්න. මේ එකේ විස්තර ටික. අපි නම් ගමන් ආරම්භ කලේ මාතරින්. කිට්ටුම පාර අකුරැස්ස - කැටැන්විල හරහා බංගම - එතැනින් දොල මාවත මාර්ගය ඔස්සේ උඩුගම එතැනින් කන්නෙලිය. කොළඹ ඉදල එනවනම් ගාල්ලට පැමින උඩුගම මාර්ගයේ හෝ කලුතර - පැලවත්ත හරහා නෙලුවට පැමින එතැනින් උඩුගම මාර්ගයේ එන්නත් පුලුවන්.

ටයිප් කරන්න අමාරැ නිසා නෙට් එකෙන් ගත්ත විස්තර ටිකක් දාන්නම්.

හැඳින්වීම

කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී/ ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්රනකාශයට පත්කරන ලද වනාන්තර වේ. මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්රෂදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්රසදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින් රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්ර්දේශයෙන් 55% කට ආසන්න ප්‍රRමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිශ්පාදනය සඳහා දැව ලබාගෙන ඇත්තේ මෙම ප්රකදේශයෙන් බැවින් විශාල වන විනාශයක් සිදුව තිබෙනවා. ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්රාතථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest). එනම් අලුතින් වැඩුනු ශාකවලින් මෙම වනාන්තරයේ බොහෝ ප්රිදේශ වැසී පවතිනවා. එහෙත් දැනට වසර 30-35ක් පමණ කාළයක සිට තුනී ලෑලි සඳහා දැව කැපීම නතර වී ඇති හෙයින් වනාන්තරය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදුවී ඇති බවට සළකුණු මැකී තිබෙනවා.

ගාල්ල දිස්ත්රිතක්කයට අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි. කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ. දැනට රක්ශිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුලු ප්රදදේශය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ.

කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්ර්දේශයට සාමාන්‍යෙයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍යම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ.

වැදගත්කම

ශ්රීත ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට වැඩි ප්රිමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්රණදේශයක් ලෙස නම් කර ඇත.

කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot හෙවත් ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙසයි. එක් කුඩා ප්රවදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ.

එපමණක් නොව, 2004 වසරේදී මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය ප්රගදේශය නම්කොට තිබෙනවා. යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණ ජෛවගෝලීය වශයෙන් වැදගත් භූමි ප්‍රෙදේශයන් ආරක්ශා කිරීම හා එසේ කිරීමේදී එම ප්රගදේශවල වාසය කරන ජනතාවද මෙම සංරක්ශණ කටයුතු සඳහා දායකකරගෙන එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ක්රිකයාකිරීමයි (conservation with sustainable development).

මෙම සංකල්පයේ ප්‍රාeයෝගික ක්රිගයාකාරිත්වය කන්නෙලිය රක්ශිතයේදී දැකගත හැකියි. කන්නලිය රක්ශිතයේ සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කරන්නේත් එහි බොහෝ රාජකාරි කටයුතු කරන්නේත් එම ප්රාදේශයේම ගම්වැසි ජනතාවගෙන් තෝරාගත් පිරිසක් විසිනි. එමෙන්ම වනාන්තරයට හානියක් නොවන ලෙස යම් යම් නිශ්පාදන සඳහා අමුද්රේව්යස සපයාගැනීමටද ඉඩදී තිබෙනවා. ඒ අනුව කන්නෙලිය රක්ශිතයේ ආරක්ශකයින් බවට එම ප්‍රාදේශවාසි ජනයාම පත්වී තිබෙන්නේ රක්ශිතයෙන් ඔවුනට ආර්ථික වාසි ලැබෙන බැවින් එය ආරක්ශාකර ගැනීමේ වැදගත්කම ඔවුනට අවබෝධවීම නිසාය.

ජෛව-විවිධත්වය

කන්නෙලිය වනාන්තරය තුල සිදුකරනු ලැබු පර්යේශණ හා සත්ව සංගණන වලට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනාගෙන ඇති අතර එයින 52% ක ප්රවමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ 26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි විශේෂ 122ට වැඩි ප්රෝමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී, ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි විශේෂ දෙකක් වන බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය

ශ්‍රී ලංකාවට ආවේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්යායව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්රීආ ලංකජවට ආවෙනික පළා පොළගාද මේ අතර වේ.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්යක විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්යක විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි.

කන්නෙලිය නැරඹීම

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ.ප්ර්වේශපත්රන එකක මිල සදහන්වන්නේ රුපියල් 30 ලෙසයි. රක්ශිතය තුල වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් ආවරණය වන පරිදි සංචරණ සැළසුම් (tour plan) 3ක් සකසා ඇත.

ගුහාව මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.

අනගිමල ඇල්ල මංපෙත : දුර ප්රෙමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.

යෝධ පුස්වැල මංපෙත : දුර ප්රෙමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.

යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 03යි.

නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 06යි.

කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.5 - ගතවන කාලය පැය 06යි.

මාර්ගෝපදේශක සදහා ගෙවිය යුතු මුදල තීරණය වන්නේ තෝරාගන්නා සැලැස්ම අනුවයි.

සැලසුම් අංක 1 - ගුහාව මංපෙත + අනගිමල ඇල්ල මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි.

සැලසුම් අංක 2 - සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත + නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි.

සැලසුම් අංක 3- කබ්බලේ කන්ද මංපෙත (ආපසු පැමිණීමේදි සැලසුම් අංක 1 ආවරණය කල හැක) -පැය 06යි.

උපුටා ගැනීම - http://vidya-gaweshana.blogspot.com/2013/03/blog-post.html

කාන්තාවන් සහ පොඩි එවුන් හිටපු නිසා අපි නම් ගියේ පැය 3ක් ගත වෙන යෝධ පුස්වැල, ගල් ගුහාව සහ අනගිමල ඇල්ල බලන්න විතරයි. අපේ මර්ගෝපදේශක මහත්මයා නම් කිවුවේ ලස්සනම මංපෙත කබ්බලේ කන්ද මංපෙත කියල.

අපේ මග පෙන්වන්නා....

කලු වේයන් සමූහයක්..

ගල් ගුහාව

අතර මග ගිමන් හරින්නට..

යෝද පුස් වැල

එලකිරි Travel Team එකේ අයටත් යනවනම් නියමයි. කෝච්චියෙන් ගාල්ලට ඇවිත් එතැනින් උඩුගමට ආවම හරි. නවාතැන් ගන්න යනවනම් කලින් බුක් කරන්න ඕන. වැඩි විස්තර දැන ගන්න ඕන නම් මෙන්න කන්නෙලියේ නම්බර් එක.

091 5630579

ඕකට කථා කරල ගාල්ලෙන් තමයි බුකින් එක දා ගන්න ඕන ගාල්ලේ ඔපිස් එකේ නම්බර් එක

091 2234306

කොළඹට කථා කරනව නම්..

0112 866631/2

[QUOTE="senarath, post: 15610277, member: 11457"] [b]කන්නෙලිය සංචාරය.....[/b] [COLOR="Blue"][SIZE="5"]වැස්ස කියල බලන්නේ නැතුව පහු ගිය වීක් එන්ඩ් එකේ පොඩි ටුවර් එකක් දැම්ම.ගියේ කන්නෙලිය රක්ෂිත වනාන්තරය බලන්න. මේ එකේ විස්තර ටික. අපි නම් ගමන් ආරම්භ කලේ මාතරින්. කිට්ටුම පාර අකුරැස්ස - කැටැන්විල හරහා බංගම - එතැනින් දොල මාවත මාර්ගය ඔස්සේ උඩුගම එතැනින් කන්නෙලිය. කොළඹ ඉදල එනවනම් ගාල්ලට පැමින උඩුගම මාර්ගයේ හෝ කලුතර - පැලවත්ත හරහා නෙලුවට පැමින එතැනින් උඩුගම මාර්ගයේ එන්නත් පුලුවන්. ටයිප් කරන්න අමාරැ නිසා නෙට් එකෙන් ගත්ත විස්තර ටිකක් දාන්නම්. [CENTER][IMG]http://1.bp.blogspot.com/-W0X0V2aA9lI/UTMRQOk4ljI/AAAAAAAAD7o/sgNeD72Q2aw/s640/Untitled.jpg[/IMG] [/CENTER] හැඳින්වීම කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී/ ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්රනකාශයට පත්කරන ලද වනාන්තර වේ. මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්රෂදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්රසදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින් රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්ර්දේශයෙන් 55% කට ආසන්න ප්‍රRමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිශ්පාදනය සඳහා දැව ලබාගෙන ඇත්තේ මෙම ප්රකදේශයෙන් බැවින් විශාල වන විනාශයක් සිදුව තිබෙනවා. ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්රාතථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest). එනම් අලුතින් වැඩුනු ශාකවලින් මෙම වනාන්තරයේ බොහෝ ප්රිදේශ වැසී පවතිනවා. එහෙත් දැනට වසර 30-35ක් පමණ කාළයක සිට තුනී ලෑලි සඳහා දැව කැපීම නතර වී ඇති හෙයින් වනාන්තරය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදුවී ඇති බවට සළකුණු මැකී තිබෙනවා. ගාල්ල දිස්ත්රිතක්කයට අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි. කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ. දැනට රක්ශිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුලු ප්රදදේශය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ. කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්ර්දේශයට සාමාන්‍යෙයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍යම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ. වැදගත්කම ශ්රීත ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට වැඩි ප්රිමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්රණදේශයක් ලෙස නම් කර ඇත. කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot හෙවත් ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙසයි. එක් කුඩා ප්රවදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ. එපමණක් නොව, 2004 වසරේදී මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය ප්රගදේශය නම්කොට තිබෙනවා. යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණ ජෛවගෝලීය වශයෙන් වැදගත් භූමි ප්‍රෙදේශයන් ආරක්ශා කිරීම හා එසේ කිරීමේදී එම ප්රගදේශවල වාසය කරන ජනතාවද මෙම සංරක්ශණ කටයුතු සඳහා දායකකරගෙන එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ක්රිකයාකිරීමයි (conservation with sustainable development). මෙම සංකල්පයේ ප්‍රාeයෝගික ක්රිගයාකාරිත්වය කන්නෙලිය රක්ශිතයේදී දැකගත හැකියි. කන්නලිය රක්ශිතයේ සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කරන්නේත් එහි බොහෝ රාජකාරි කටයුතු කරන්නේත් එම ප්රාදේශයේම ගම්වැසි ජනතාවගෙන් තෝරාගත් පිරිසක් විසිනි. එමෙන්ම වනාන්තරයට හානියක් නොවන ලෙස යම් යම් නිශ්පාදන සඳහා අමුද්රේව්යස සපයාගැනීමටද ඉඩදී තිබෙනවා. ඒ අනුව කන්නෙලිය රක්ශිතයේ ආරක්ශකයින් බවට එම ප්‍රාදේශවාසි ජනයාම පත්වී තිබෙන්නේ රක්ශිතයෙන් ඔවුනට ආර්ථික වාසි ලැබෙන බැවින් එය ආරක්ශාකර ගැනීමේ වැදගත්කම ඔවුනට අවබෝධවීම නිසාය. ජෛව-විවිධත්වය කන්නෙලිය වනාන්තරය තුල සිදුකරනු ලැබු පර්යේශණ හා සත්ව සංගණන වලට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනාගෙන ඇති අතර එයින 52% ක ප්රවමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ 26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි විශේෂ 122ට වැඩි ප්රෝමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී, ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි විශේෂ දෙකක් වන බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය ශ්‍රී ලංකාවට ආවේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්යායව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්රීආ ලංකජවට ආවෙනික පළා පොළගාද මේ අතර වේ. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්යක විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්යක විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි. කන්නෙලිය නැරඹීම කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ.ප්ර්වේශපත්රන එකක මිල සදහන්වන්නේ රුපියල් 30 ලෙසයි. රක්ශිතය තුල වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් ආවරණය වන පරිදි සංචරණ සැළසුම් (tour plan) 3ක් සකසා ඇත. [CENTER] [IMG]http://imageshack.us/a/img4/1268/kn9m.jpg[/IMG] [/CENTER] ගුහාව මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි. අනගිමල ඇල්ල මංපෙත : දුර ප්රෙමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි. යෝධ පුස්වැල මංපෙත : දුර ප්රෙමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි. යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 03යි. නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 06යි. කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රාමාණය කිලෝමීටර 5.5 - ගතවන කාලය පැය 06යි. මාර්ගෝපදේශක සදහා ගෙවිය යුතු මුදල තීරණය වන්නේ තෝරාගන්නා සැලැස්ම අනුවයි. සැලසුම් අංක 1 - ගුහාව මංපෙත + අනගිමල ඇල්ල මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි. සැලසුම් අංක 2 - සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත + නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි. සැලසුම් අංක 3- කබ්බලේ කන්ද මංපෙත (ආපසු පැමිණීමේදි සැලසුම් අංක 1 ආවරණය කල හැක) -පැය 06යි. උපුටා ගැනීම - [url]http://vidya-gaweshana.blogspot.com/2013/03/blog-post.html[/url] [COLOR="Red"]කාන්තාවන් සහ පොඩි එවුන් හිටපු නිසා අපි නම් ගියේ පැය 3ක් ගත වෙන යෝධ පුස්වැල, ගල් ගුහාව සහ අනගිමල ඇල්ල බලන්න විතරයි. අපේ මර්ගෝපදේශක මහත්මයා නම් කිවුවේ ලස්සනම මංපෙත කබ්බලේ කන්ද මංපෙත කියල.[/COLOR][/SIZE][/COLOR][SIZE="5"] [CENTER][IMG]http://imageshack.us/a/img10/104/a6l9.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img585/2552/8lei.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img594/6812/dm6f.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img853/300/g4i4.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img9/9416/31jm.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img706/3153/ymke.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img853/2329/hzkb.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img209/7777/kvb8.jpg[/IMG] [COLOR="Blue"]අපේ මග පෙන්වන්නා.... [IMG]http://imageshack.us/a/img843/5159/7tte.jpg[/IMG] කලු වේයන් සමූහයක්.. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/554558_435287156584268_1013036456_n.jpg[/IMG] ගල් ගුහාව [IMG]http://imageshack.us/a/img690/6187/62wl.jpg[/IMG] අතර මග ගිමන් හරින්නට.. [IMG]http://imageshack.us/a/img571/7238/fknm.jpg[/IMG] යෝද පුස් වැල[/COLOR] [IMG]http://imageshack.us/a/img833/2842/vsn8.jpg[/IMG] [/CENTER] [COLOR="Blue"]එලකිරි Travel Team එකේ අයටත් යනවනම් නියමයි. කෝච්චියෙන් ගාල්ලට ඇවිත් එතැනින් උඩුගමට ආවම හරි. නවාතැන් ගන්න යනවනම් කලින් බුක් කරන්න ඕන. වැඩි විස්තර දැන ගන්න ඕන නම් මෙන්න කන්නෙලියේ නම්බර් එක.[/COLOR] 091 5630579 ඕකට කථා කරල ගාල්ලෙන් තමයි බුකින් එක දා ගන්න ඕන ගාල්ලේ ඔපිස් එකේ නම්බර් එක 091 2234306 කොළඹට කථා කරනව නම්.. 0112 866631/2 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom