Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්නෙලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - #දෙදියගල- #නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 81°19. සහ 81°27. අතර පිහිටා ඇති මෙම රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6,144ක විශාලත්වයකින් යුත් සුවිශාල වනාන්තරයකි . ඉන් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තරවලින් ද හෙක්ටයාර 168.4 ක් විවෘත වනාන්තරවලින් ද හෙක්ටයාර 29.3 ක් වන වගාවලින්ද සමන්විත වේ. කන්නෙලිය වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි 4445ක් වන අතර වැඩිම වර්ෂාපතනයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම මගින් ලැබේ. මධ්‍ය උෂ්ණත්වය 27 0C ක් පමණ වේ. දවස තුළ උෂ්ණත්වය 4‘C - 5‘C අතර පරාසයක් තුළ වෙනස් වේ .

කඳු හා නිම්නවලින් යුත් මීටර් 60 - 425 උච්චත්වයකින් යුතු කන්නෙලිය රක්ෂිතය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙනි.මේ නිසා කන්නෙලිය ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත් Bio diversity hot spot ලෙස සලකයි. අධික ජෛව විවිධත්වයක් පැවතිය ද කන්නෙලිය වනාන්තරය තුළ ප්‍රාථමික වනාන්තර (primary forest) ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්වීතියික වනාන්තර (secondary forest) වලිනි. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනීලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට වරණීය ලෙස දැව හෙළීමට ලක්කිරීමයි. වර්තමානයේ පවා දැව හෙළීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාර දමා සකස්කළ මාර්ග පද්ධතිය වනාන්තරය තුළ දක්නට ලැබේ.

කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත #වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයෙන් #ශාක විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ. කන්නෙලිය වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතු වනාන්තරයකි.

කන්නෙලිය වනාන්තරයේ ප්රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තව ද, නා, දුන් ,ඇටඹ, කීන, කැකුණ, බදුල්ල, රං දෝතළු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක විශේෂ බහුලව දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන මැන්ඩෝරා විශේෂයක් මුළු ලොවින්ම දක්නට ලැබෙන්නේ කන්නෙලියේ පමණි. වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග ද රාශියක් හමුවේ. ඒවා අතර රසකිඳ , වෙනිවැල්, හාතාවාරිය, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සත්සඳ , සඳරාජ , වනරාජ, ඉරු රාජ, කොකුම්, දුම්මල වැනි ශාක මුල් තැනක් ගනී.

කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. කන්නෙලිය #රක්ෂිතය තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇත. ශ්‍රීලංකාවට ආවේණික පක්ෂි විශේෂ 24 අතරින් පක්ෂි විශේෂ 14ක් ම මේ අතර සිටීම සුවිශේෂි වැදගත්කමකි. බට ඇටිකුකුලා, කැහිබෙල්ලා ,වලිකුකුලා, දෙමලිච්චා, හබන් කුකුලා ,අළුගිරවා, වත රතුමල් කොහා, ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂි විශේෂ රාශියක් කන්නෙලිය තුළ දී දැකබලා ගත හැකිය.

කන්නෙලිය තුළින් ක්ෂීරපායි විශේෂ 20 පමණ හඳුනාගෙන ඇති අතර කළු වඳුරා, මී මින්නා, රත් උණහපුළුවා රන් හෝතඹුවා, ගෝනා ,කබල්ලෑවා ,බටුලේනා ,දඬු ලේනා ,දම් මුහුණැති කොළ වඳුරා බහුලව හඳුනාගත හැකිය. මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වී තිබේ.

රක්ෂිතය තුළින් හඳුනාගෙන ඇති උභයජීවී විශේෂ 19 අතරින් විශේෂ 14ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන්, මොට හොඹු මැඩියා, කුරුගෙම්බා, ගල්පර මැඩියා ,ලබුගම පඳුරු මැඩියා ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පලා පොළඟා, මල් කරවලා ,පුල්ලි දත් කැටියා ,දෙපත් නයා ,කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50ක් පමණ ද මේ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ. මින් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කටුසු විශේෂ රාශියක් ද කන්නෙලිය තුළදී දැක බලා ගත හැකිය. රළු අං කටුස්සා, ගැටහොඹු කටුස්සා, පිනුම් කටුස්සා, බෝදිලිමා වැනි කටුසු විශේෂ බහුලව හඳුනාගත හැකිය. කන්නෙලිය සුන්දර සමනලුන්ගේ තෝතැන්නකි. සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් කන්නෙලිය ආශ්‍රිතව වාර්තා වී ඇත. කැලෑ නිලයා ,පසිරි කඩුවා, මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් මෙහිදී දැකබලා ගත හැකිය.

දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන ගංගා දෙක වන ගිං හා නිල්වලා ගංගා දෙකෙහි ම ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ කන්නෙලිය වනාන්තරයයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ද කන්නෙලියටය. වනය තුළ ඇති කුඩා දිය දහරාවන් මගින් ප්‍රධාන ජල දහරාවන් තුනකට ජලය සපයන අතර මෙම අතු ගංගා තුන ඔස්සේ ගිංගඟ වෙත ජලය සැපයීම සිදුකරයි. මේ එක් අතුගංගාවක් මගින් වනයේ පිහිටි සුන්දරම දිය ඇලි දෙක වන අනගිමල ඇල්ල හා නාරංගස් ඇල්ල යන සුන්දර දියඇලි දෙක ඇතිවේ. මෙම ජල දහරාවන් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය විවිධත්වය ද ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතුරින් විශේෂ 38ක් ම කන්නෙලියෙන් වාර්තා වේ. බුලත් හපයා, ලේ තිත්තයා, තල්කොස්සා, වැලි ගොව්වා, ගල්පාඩි, හීත මස්සා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ප්‍රධාන වේ.

#කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංචරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙම වනාන්තරයේ ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය නිසා ම 2002 වසරේ සිට දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් නිර්මාණය කොට තිබේ. එමෙන්ම පරිසරය හා ජෛව විවිධත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය පහසුකම් හා සුදුසු වටපිටාවක් ද මෙහි පවතී. මේ නිසාම පරිසරවේදීහු ,විද්‍යාඥයෝ පර්යේෂකයෝ ,පාසල් හා විශ්වවිද්‍යාල සිසුහු, ඡායාරූප ශිල්පීහු මෙන්ම සාමාන්‍ය ජනතාව ද නිරන්තරයෙන් ම කන්නෙලිය වනපෙත වෙත පැමිණීමට පුරුදුවී සිටිති.

මෙම දායාදය ආරකෂා කර ගැනීම අප කාගේත් පරම යුතුකමකි...

[QUOTE="IMUNA, post: 26030915, member: 392391"] පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - #දෙදියගල- #නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 81°19. සහ 81°27. අතර පිහිටා ඇති මෙම රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6,144ක විශාලත්වයකින් යුත් සුවිශාල වනාන්තරයකි . ඉන් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තරවලින් ද හෙක්ටයාර 168.4 ක් විවෘත වනාන්තරවලින් ද හෙක්ටයාර 29.3 ක් වන වගාවලින්ද සමන්විත වේ. කන්නෙලිය වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි 4445ක් වන අතර වැඩිම වර්ෂාපතනයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම මගින් ලැබේ. මධ්‍ය උෂ්ණත්වය 27 0C ක් පමණ වේ. දවස තුළ උෂ්ණත්වය 4‘C - 5‘C අතර පරාසයක් තුළ වෙනස් වේ . කඳු හා නිම්නවලින් යුත් මීටර් 60 - 425 උච්චත්වයකින් යුතු කන්නෙලිය රක්ෂිතය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙනි.මේ නිසා කන්නෙලිය ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත් Bio diversity hot spot ලෙස සලකයි. අධික ජෛව විවිධත්වයක් පැවතිය ද කන්නෙලිය වනාන්තරය තුළ ප්‍රාථමික වනාන්තර (primary forest) ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්වීතියික වනාන්තර (secondary forest) වලිනි. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනීලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට වරණීය ලෙස දැව හෙළීමට ලක්කිරීමයි. වර්තමානයේ පවා දැව හෙළීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාර දමා සකස්කළ මාර්ග පද්ධතිය වනාන්තරය තුළ දක්නට ලැබේ. කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත #වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයෙන් #ශාක විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ. කන්නෙලිය වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතු වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයේ ප්රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තව ද, නා, දුන් ,ඇටඹ, කීන, කැකුණ, බදුල්ල, රං දෝතළු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක විශේෂ බහුලව දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන මැන්ඩෝරා විශේෂයක් මුළු ලොවින්ම දක්නට ලැබෙන්නේ කන්නෙලියේ පමණි. වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග ද රාශියක් හමුවේ. ඒවා අතර රසකිඳ , වෙනිවැල්, හාතාවාරිය, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සත්සඳ , සඳරාජ , වනරාජ, ඉරු රාජ, කොකුම්, දුම්මල වැනි ශාක මුල් තැනක් ගනී. කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. කන්නෙලිය #රක්ෂිතය තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇත. ශ්‍රීලංකාවට ආවේණික පක්ෂි විශේෂ 24 අතරින් පක්ෂි විශේෂ 14ක් ම මේ අතර සිටීම සුවිශේෂි වැදගත්කමකි. බට ඇටිකුකුලා, කැහිබෙල්ලා ,වලිකුකුලා, දෙමලිච්චා, හබන් කුකුලා ,අළුගිරවා, වත රතුමල් කොහා, ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂි විශේෂ රාශියක් කන්නෙලිය තුළ දී දැකබලා ගත හැකිය. කන්නෙලිය තුළින් ක්ෂීරපායි විශේෂ 20 පමණ හඳුනාගෙන ඇති අතර කළු වඳුරා, මී මින්නා, රත් උණහපුළුවා රන් හෝතඹුවා, ගෝනා ,කබල්ලෑවා ,බටුලේනා ,දඬු ලේනා ,දම් මුහුණැති කොළ වඳුරා බහුලව හඳුනාගත හැකිය. මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වී තිබේ. රක්ෂිතය තුළින් හඳුනාගෙන ඇති උභයජීවී විශේෂ 19 අතරින් විශේෂ 14ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන්, මොට හොඹු මැඩියා, කුරුගෙම්බා, ගල්පර මැඩියා ,ලබුගම පඳුරු මැඩියා ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පලා පොළඟා, මල් කරවලා ,පුල්ලි දත් කැටියා ,දෙපත් නයා ,කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50ක් පමණ ද මේ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ. මින් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කටුසු විශේෂ රාශියක් ද කන්නෙලිය තුළදී දැක බලා ගත හැකිය. රළු අං කටුස්සා, ගැටහොඹු කටුස්සා, පිනුම් කටුස්සා, බෝදිලිමා වැනි කටුසු විශේෂ බහුලව හඳුනාගත හැකිය. කන්නෙලිය සුන්දර සමනලුන්ගේ තෝතැන්නකි. සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් කන්නෙලිය ආශ්‍රිතව වාර්තා වී ඇත. කැලෑ නිලයා ,පසිරි කඩුවා, මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් මෙහිදී දැකබලා ගත හැකිය. දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන ගංගා දෙක වන ගිං හා නිල්වලා ගංගා දෙකෙහි ම ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ කන්නෙලිය වනාන්තරයයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ද කන්නෙලියටය. වනය තුළ ඇති කුඩා දිය දහරාවන් මගින් ප්‍රධාන ජල දහරාවන් තුනකට ජලය සපයන අතර මෙම අතු ගංගා තුන ඔස්සේ ගිංගඟ වෙත ජලය සැපයීම සිදුකරයි. මේ එක් අතුගංගාවක් මගින් වනයේ පිහිටි සුන්දරම දිය ඇලි දෙක වන අනගිමල ඇල්ල හා නාරංගස් ඇල්ල යන සුන්දර දියඇලි දෙක ඇතිවේ. මෙම ජල දහරාවන් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය විවිධත්වය ද ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතුරින් විශේෂ 38ක් ම කන්නෙලියෙන් වාර්තා වේ. බුලත් හපයා, ලේ තිත්තයා, තල්කොස්සා, වැලි ගොව්වා, ගල්පාඩි, හීත මස්සා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ප්‍රධාන වේ. #කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංචරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙම වනාන්තරයේ ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය නිසා ම 2002 වසරේ සිට දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් නිර්මාණය කොට තිබේ. එමෙන්ම පරිසරය හා ජෛව විවිධත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය පහසුකම් හා සුදුසු වටපිටාවක් ද මෙහි පවතී. මේ නිසාම පරිසරවේදීහු ,විද්‍යාඥයෝ පර්යේෂකයෝ ,පාසල් හා විශ්වවිද්‍යාල සිසුහු, ඡායාරූප ශිල්පීහු මෙන්ම සාමාන්‍ය ජනතාව ද නිරන්තරයෙන් ම කන්නෙලිය වනපෙත වෙත පැමිණීමට පුරුදුවී සිටිති. මෙම දායාදය ආරකෂා කර ගැනීම අප කාගේත් පරම යුතුකමකි... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom