Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කන්සායි_ගුවන් තොටුපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්සායි_ගුවන් තොටුපල

කන්සායි ගුවන් තොටුපල

කන්සායි ගුවන්තොටුපල පිහිටා ඇත්තේ ජපානයේ ඔසාකා බොක්ක මධ්‍යයේ ය.මෙම ගුවන් තොටුපල ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1994 සැප්තැම්බර් 4 දා සිටය.කන්සායි ගුවන් තොටුපල අභ්‍යාවකාශයේ සිට දැකිය හැකි කෘතීම පෘථිවි ඉදිකිරීම් 2න් එකකි.මින් අනෙක ලෝ ප්‍රකට චීන මහා ප්රාකාරයයි.කන්සායි ගුවන් තොටුපල ගොඩ නැගීමේ මූලික අරමුන වූයේ ජපානය තුළ පැය 24 ම ක්‍රියාත්මක වන ගුවන් තොටුපලක් ගොඩ නැංවීම හා ලෝකය පුරා ඉතා වේගයෙන් ඉහළ යන මගී අවශ්‍යතා සැපිරීමයි.

මෙම දැවැන්ත ගුවන් තොටුපල ගොඩනැගීමට ඔසාකාහි දකුණු ප්‍රදේශයේ විශාල කඳු 3ක් සම්පූර්ණයෙන් ම සමතලා කිරීමට අදාල ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන්ට සිදු විය.මීට අමතර ව මගී ප්‍රවාහන පහසුව උදෙසා ඔසාකා වරායේ සිට කි.මි 5ක් දිග පාලමක් ගොඩනැගීමට ද සිදු විය.

මෙම විශිෂ්ට නිර්මාණය සිදු කිරීම ඉතා අපහසු මෙන් ම අධික මුදලක් වැය වූ ව්‍යාපෘතියක් වූයේ මෙය හුදෙකලා පෙදෙසක,ශබ්ද දූෂණය අවම වන පරිදි,අනාගතයේ දී අවශ්‍ය නම් විශාල කළ හැකි වන සේ ඉදි වූ ගුවන් තොටුපලක් වීමයි.එමෙන් ම මෙහි යොදා ඇති ඇතැම් තාක්ෂණික ක්‍රම අනාගත ලෝකයට වුව සරිලන පරිදි සකසා තිබීම ද විශේෂත්වයකි.

1වන අදියර යටතේ ගුවන් තොටුපල සහිත දූපත සම්පූර්ණයෙන් ම ආවර්නය වන පරිදි මේ වන විට ඉදිකිරීම් කටයුතු කර තිබුණත් 2වන අදියරේ ඉදිකිරීම් සිදු කිරීමේ දී කෘතීම ලෙස දූපතේ වපසරිය විශාල කොට එහි ඉදිකිරීම් සිදු කිරීමට ගුවන් තොටුපල භාර බලධාරීන් බලාපොරොත්තු වේ.

themythsworld බ්ලොගයෙන් උපුටාගන්නා ලදී.

[QUOTE="the_myth, post: 8602177, member: 191444"] [b]කන්සායි_ගුවන් තොටුපල[/b] [CENTER][U][SIZE=5]කන්සායි ගුවන් තොටුපල[/SIZE][/U] [IMG]http://www.mlit.go.jp/common/000008352.jpg[/IMG] [/CENTER] [SIZE=4]කන්සායි ගුවන්තොටුපල පිහිටා ඇත්තේ ජපානයේ ඔසාකා බොක්ක මධ්‍යයේ ය.මෙම ගුවන් තොටුපල ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1994 සැප්තැම්බර් 4 දා සිටය.කන්සායි ගුවන් තොටුපල අභ්‍යාවකාශයේ සිට දැකිය හැකි කෘතීම පෘථිවි ඉදිකිරීම් 2න් එකකි.මින් අනෙක ලෝ ප්‍රකට චීන මහා ප්රාකාරයයි.කන්සායි ගුවන් තොටුපල ගොඩ නැගීමේ මූලික අරමුන වූයේ ජපානය තුළ පැය 24 ම ක්‍රියාත්මක වන ගුවන් තොටුපලක් ගොඩ නැංවීම හා ලෝකය පුරා ඉතා වේගයෙන් ඉහළ යන මගී අවශ්‍යතා සැපිරීමයි.[/SIZE] [CENTER][SIZE=4][IMG]http://henro.free.fr/to_os_kansai-airport.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම දැවැන්ත ගුවන් තොටුපල ගොඩනැගීමට ඔසාකාහි දකුණු ප්‍රදේශයේ විශාල කඳු 3ක් සම්පූර්ණයෙන් ම සමතලා කිරීමට අදාල ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන්ට සිදු විය.මීට අමතර ව මගී ප්‍රවාහන පහසුව උදෙසා ඔසාකා වරායේ සිට කි.මි 5ක් දිග පාලමක් ගොඩනැගීමට ද සිදු විය.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][URL="http://4.bp.blogspot.com/_vXceAloMAsQ/TMQKBXGC9dI/AAAAAAAAAAQ/zXIcQZ-QyL0/s1600/imag.jpg"] [/URL][/SIZE][/CENTER] [SIZE=4]මෙම විශිෂ්ට නිර්මාණය සිදු කිරීම ඉතා අපහසු මෙන් ම අධික මුදලක් වැය වූ ව්‍යාපෘතියක් වූයේ මෙය හුදෙකලා පෙදෙසක,ශබ්ද දූෂණය අවම වන පරිදි,අනාගතයේ දී අවශ්‍ය නම් විශාල කළ හැකි වන සේ ඉදි වූ ගුවන් තොටුපලක් වීමයි.එමෙන් ම මෙහි යොදා ඇති ඇතැම් තාක්ෂණික ක්‍රම අනාගත ලෝකයට වුව සරිලන පරිදි සකසා තිබීම ද විශේෂත්වයකි.[/SIZE] [CENTER][SIZE=4][IMG]http://www.japanican.com/osaka/select_hotels/images/lightbox/osa_kansaiairport_big01.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]1වන අදියර යටතේ ගුවන් තොටුපල සහිත දූපත සම්පූර්ණයෙන් ම ආවර්නය වන පරිදි මේ වන විට ඉදිකිරීම් කටයුතු කර තිබුණත් 2වන අදියරේ ඉදිකිරීම් සිදු කිරීමේ දී කෘතීම ලෙස දූපතේ වපසරිය විශාල කොට එහි ඉදිකිරීම් සිදු කිරීමට ගුවන් තොටුපල භාර බලධාරීන් බලාපොරොත්තු වේ.[/SIZE] [SIZE=4][SIZE=2] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=2] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=2]themythsworld [SIZE=3]බ්ලොගයෙන් උපුටාගන්නා ලදී.[/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom