Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්යාපටලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකයි මචං මං ඇහුවේ යාලුවගේ ගැටලුව.අද ඌව මේ ගැටලුව කතා කරන්න එක්කන් යනවා...උඔලා ගොඩත් දෙනෙක්ය ජෝක් එකක් වගේ උනා තමයි.මේක මං හිතන්නේ කෙලින්ම උගේ මානසික කඩා වැටීමක්.ඌ ලව් කලා කෙල්ලට නමුත් උගේම යාලුවෙක් ඒකිට ගැහුවා කිව්වම ඌට ඒක හිතා ගන්න බැරි උනා.උෟ අපි ඉස්සරහ කෙල්ලගේ ලව් එක මාර විදිහට අගය කලා.ඉතිං එච්චර ෂුවර් කරන් හිටපු එක ගැන සහ අපි හාමෝම ඉස්සරහ දීපු පොර ටෝක් ටිකයි නසයි ඌ අවුල උනේ.උට පෙට්ටිය නැති ළුීම නෙවෙයි බං ගැටලුව.කෙල්ලයි යාලුවොයි උව රවට්ටපු එකයි ඌ නොන්ඩි උන එකයි.මගෙත් එක්ක ඊයේ ගොඩක් කතා කලා උෟ සැහෙන්න මානසිකව වැටිලා.ආයේ අරැනගේ මුන බලන්නේ කොහොමද උන් දැන් නෝනඩි කරයි කියලා.මේ හැම සිදු වීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරලා තියේන්නේ.

මුලින්ම මං මේකට දැම්මේ ඌ ෆුල් අවුල් වෙලා ඇවිත් තියපු ටික.ඉතිං ඒකට ඒ වෙලාවේ මටත් උත්තර දෙන්න තෙරැනේ නැති නිසා තමයි මෙකට දැම්මෙ.ඊයේ තව කතා කලාමයි මේ ගැටලුව ඌට කොයි තරම් මානසිකව බලපාලා තියෙනවද කියලා.

උගේ ලිංගේ ප්රාණවත් නොවෙන එකට බෙහෙත් දුන්නට විතරක් හරි යයිද දන්නේ නැ උගේ හිතේ අවුලත් විසදන්න වෙයි.ඒකට අද හවස එක්කන් යනවා.ලිංගේ ප්රාණවත් නොවෙන එකට වෙනම බෙහෙත් දෙන්න වෙයි කොහොමත් ඒක ගැන නම් මට අවබෝධයක් නැ.

හැමෝම ගැටලුවගට මුහුණ දෙන්නේ එක වගේ නෙවෙයිනෙ බං.කොහොම උනත් අද වැඩේ සාරථක වෙයිද කියලා මං කියන්නම්.

"උගෙ යාලුවෙක් ඒකිට ගැහුව කිව්වාම" වගේ ඒව ප්රශ්න අහද්දි පාවිච්චි කරන්න එපා බං.. උගෙ යාළුවක් ඒකිත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුන කිව්වාම වගේ කියන්න ඕනෙ එක කෙලින්ම පැහැදිලිව කියවෙන විදිහට වචන පාවිච්චි කරපං... ඒව කුණුහරුප නෙමේනෙ..

හැම සිදුවීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරල කියන්නෙ උන්ට නැඟිටගන්න බැරිවෙන්නම කායික ශක්තිය නැතිවෙලාද ?

එහෙම නැත්තං හිතන්න බැරි වෙලා, විකාර දොඩවන්න පටං ගන්න ගානට මානසික ශක්තිය නැතිවෙලාද ?

සෑහෙන ලොකු ප්රශ්නයක් නම් මනෝවෛද්යවරයෙක් හම්බවෙලා ඔය ගැන කතා කරපං.ඕන්නං උඹත් පලයං.. උඹ සිද්ධිය ගැන හොඳට දන්න නිසා.. හැබැයි දොස්තරට විස්තර කරද්දි නම් මේ වගේ තේරුම් ගන්න අමාරු අමුතු වචන යොදාගන්නැතුව කෙලින්ම කතා කරපං.. ඌ සියදිවි නසාගන්න හදයිද දන්නෑ. ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙන් ඉඳපං..

[QUOTE="markhaloce, post: 16475253, member: 463845"] [SIZE="4"]** මෙකයි මචං මං ඇහුවේ යාලුවගේ ගැටලුව.අද ඌව මේ ගැටලුව කතා කරන්න එක්කන් යනවා...උඔලා ගොඩත් දෙනෙක්ය ජෝක් එකක් වගේ උනා තමයි.මේක මං හිතන්නේ කෙලින්ම උගේ මානසික කඩා වැටීමක්.ඌ ලව් කලා කෙල්ලට නමුත් උගේම යාලුවෙක් ඒකිට ගැහුවා කිව්වම ඌට ඒක හිතා ගන්න බැරි උනා.උෟ අපි ඉස්සරහ කෙල්ලගේ ලව් එක මාර විදිහට අගය කලා.ඉතිං එච්චර ෂුවර් කරන් හිටපු එක ගැන සහ අපි හාමෝම ඉස්සරහ දීපු පොර ටෝක් ටිකයි නසයි ඌ අවුල උනේ.උට පෙට්ටිය නැති ළුීම නෙවෙයි බං ගැටලුව.කෙල්ලයි යාලුවොයි උව රවට්ටපු එකයි ඌ නොන්ඩි උන එකයි.මගෙත් එක්ක ඊයේ ගොඩක් කතා කලා උෟ සැහෙන්න මානසිකව වැටිලා.ආයේ අරැනගේ මුන බලන්නේ කොහොමද උන් දැන් නෝනඩි කරයි කියලා.මේ හැම සිදු වීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරලා තියේන්නේ. මුලින්ම මං මේකට දැම්මේ ඌ ෆුල් අවුල් වෙලා ඇවිත් තියපු ටික.ඉතිං ඒකට ඒ වෙලාවේ මටත් උත්තර දෙන්න තෙරැනේ නැති නිසා තමයි මෙකට දැම්මෙ.ඊයේ තව කතා කලාමයි මේ ගැටලුව ඌට කොයි තරම් මානසිකව බලපාලා තියෙනවද කියලා. උගේ ලිංගේ ප්රාණවත් නොවෙන එකට බෙහෙත් දුන්නට විතරක් හරි යයිද දන්නේ නැ උගේ හිතේ අවුලත් විසදන්න වෙයි.ඒකට අද හවස එක්කන් යනවා.ලිංගේ ප්රාණවත් නොවෙන එකට වෙනම බෙහෙත් දෙන්න වෙයි කොහොමත් ඒක ගැන නම් මට අවබෝධයක් නැ. හැමෝම ගැටලුවගට මුහුණ දෙන්නේ එක වගේ නෙවෙයිනෙ බං.කොහොම උනත් අද වැඩේ සාරථක වෙයිද කියලා මං කියන්නම්. ** "උගෙ යාලුවෙක් ඒකිට ගැහුව කිව්වාම" වගේ ඒව ප්රශ්න අහද්දි පාවිච්චි කරන්න එපා බං.. උගෙ යාළුවක් ඒකිත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුන කිව්වාම වගේ කියන්න ඕනෙ එක කෙලින්ම පැහැදිලිව කියවෙන විදිහට වචන පාවිච්චි කරපං... ඒව කුණුහරුප නෙමේනෙ.. හැම සිදුවීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරල කියන්නෙ උන්ට නැඟිටගන්න බැරිවෙන්නම කායික ශක්තිය නැතිවෙලාද ? එහෙම නැත්තං හිතන්න බැරි වෙලා, විකාර දොඩවන්න පටං ගන්න ගානට මානසික ශක්තිය නැතිවෙලාද ? සෑහෙන ලොකු ප්රශ්නයක් නම් මනෝවෛද්යවරයෙක් හම්බවෙලා ඔය ගැන කතා කරපං.ඕන්නං උඹත් පලයං.. උඹ සිද්ධිය ගැන හොඳට දන්න නිසා.. හැබැයි දොස්තරට විස්තර කරද්දි නම් මේ වගේ තේරුම් ගන්න අමාරු අමුතු වචන යොදාගන්නැතුව කෙලින්ම කතා කරපං.. ඌ සියදිවි නසාගන්න හදයිද දන්නෑ. ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙන් ඉඳපං..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom