Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යාŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සැත්කමට විරුද්ධව එල්ල කරන චෝදනා-

1. මෙම සැත්කම සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ කිසියම් පුද්ගලයෙක් රැවටීමට හා ඒ සඳහා පමණි. කිසිදු වෛද්‍යමය හෝ සෞඛ්‍යමය වටිනාකමක් නැත.

මෙවන් සැත්කමක් කිරීමම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැණිය. හිපොක්‍රටීස් ප්රතිඥාවේ වැදගත්ම කොටස නම් කිසිවෙකුට හානියක් නොකරමි යන්නයි.

තමන්ට කිසිදු වරදක් නොකළ කෙනෙක් ජීවිත කාලයටම රැවටීම සඳහා වෛද්‍ය විද්‍යාව යොදා ගැනීම මෙයට එකහෙලා පටහැණිය.

2. කිසිදු වෛද්‍යමය හෝ සෞඛ්‍යමය වටිනාකමක් නැති සැත්කමක් වෙනුවෙන් ශල්‍යාගාර කාලය, ශල්‍යාගාර සේවක ශ්‍රමය, නිර්වින්දන බෙහෙත්, උපකරණ ආදී වටිනා සම්පත් විනාශ කිරීම වරදකි.

උදා- මේ සඳහා වැය කරන මුදල ඇසේ සුද මතුවූ කෙනෙකුට කෘතිම කාචයක් ගැනීමට වැය කලා නම් කොතරම් හොඳද? (දැනට රජය කාච සඳහා මුදල් ගෙවන්නේ නැත. නමුත් මෙහි ඉතා හාස්‍යජනක තත්වය නම් ඇසේ සුද මතුවූ අය යනු "රෝගීන්" ය. අර "ශල්‍යකර්මය" කර ගන්නා කාන්තාව කිසිම අර්ථයකින් රෝගියෙක් නොවේ.)

3. මෙහිදී "අදාළ කාන්තාවට මින් යහපතක් වේ" යන තර්කය වැරදි එකකි. එයට හේතු නම් 1. වෙන්නේ යහපතක්ද අයහපතක්ද යන්න තීරණය කරන්නේ කාලයයි. 2. රැවටීමට අදහස් කරන පුදගලයා මින් රැවටේද යන්න 100% බලාපොරොත්තු විය නොහැක. සැත්කමින් කරන්නේ රැවටීම සඳහා කාන්තාව "සන්නද්ධ" කිරීම පමණි.

මෙම සැත්කමට එකඟ තර්ක - තමන්ගේ ශරීරයේ ඕනෑම කොටසක් හානි වූ විට එය නැවත සාදා ගැනීමට පුද්ගලයෙකුට අයිතියක් ඇත.

කෙසේ වෙතත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ප්‍රධාන වශයෙන් රෝගීන් සඳහා විය යුතුය. රෝගීන් නොවන අය වෙනුවෙන් රෝගීන්ට වියදම් කළ හැකිව තිබූ සම්පත් විනාශ කිරීම අනුමත කළ නොහැකිය. (පෞද්ගලික රෝහල් වල පමණක් මේවා කෙරෙන්නේ නම් මෙම තර්කය වලංගු නොවේ. නමුත් පළමු තර්කය වලංගු වේ.)

[QUOTE="yasas bandara, post: 12414865, member: 246044"] [SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]මෙම සැත්කමට විරුද්ධව එල්ල කරන චෝදනා- [/COLOR] 1. මෙම සැත්කම සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ කිසියම් පුද්ගලයෙක් රැවටීමට හා ඒ සඳහා පමණි. කිසිදු වෛද්‍යමය හෝ සෞඛ්‍යමය වටිනාකමක් නැත. මෙවන් සැත්කමක් කිරීමම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැණිය. හිපොක්‍රටීස් ප්රතිඥාවේ වැදගත්ම කොටස නම් කිසිවෙකුට හානියක් නොකරමි යන්නයි. තමන්ට කිසිදු වරදක් නොකළ කෙනෙක් ජීවිත කාලයටම රැවටීම සඳහා වෛද්‍ය විද්‍යාව යොදා ගැනීම මෙයට එකහෙලා පටහැණිය. 2. කිසිදු වෛද්‍යමය හෝ සෞඛ්‍යමය වටිනාකමක් නැති සැත්කමක් වෙනුවෙන් ශල්‍යාගාර කාලය, ශල්‍යාගාර සේවක ශ්‍රමය, නිර්වින්දන බෙහෙත්, උපකරණ ආදී වටිනා සම්පත් විනාශ කිරීම වරදකි. උදා- මේ සඳහා වැය කරන මුදල ඇසේ සුද මතුවූ කෙනෙකුට කෘතිම කාචයක් ගැනීමට වැය කලා නම් කොතරම් හොඳද? (දැනට රජය කාච සඳහා මුදල් ගෙවන්නේ නැත. නමුත් මෙහි ඉතා හාස්‍යජනක තත්වය නම් ඇසේ සුද මතුවූ අය යනු "රෝගීන්" ය. අර "ශල්‍යකර්මය" කර ගන්නා කාන්තාව කිසිම අර්ථයකින් රෝගියෙක් නොවේ.) 3. මෙහිදී "අදාළ කාන්තාවට මින් යහපතක් වේ" යන තර්කය වැරදි එකකි. එයට හේතු නම් 1. වෙන්නේ යහපතක්ද අයහපතක්ද යන්න තීරණය කරන්නේ කාලයයි. 2. රැවටීමට අදහස් කරන පුදගලයා මින් රැවටේද යන්න 100% බලාපොරොත්තු විය නොහැක. සැත්කමින් කරන්නේ රැවටීම සඳහා කාන්තාව "සන්නද්ධ" කිරීම පමණි. [COLOR=DarkRed]මෙම සැත්කමට එකඟ තර්ක -[/COLOR] තමන්ගේ ශරීරයේ ඕනෑම කොටසක් හානි වූ විට එය නැවත සාදා ගැනීමට පුද්ගලයෙකුට අයිතියක් ඇත. කෙසේ වෙතත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ප්‍රධාන වශයෙන් රෝගීන් සඳහා විය යුතුය. රෝගීන් නොවන අය වෙනුවෙන් රෝගීන්ට වියදම් කළ හැකිව තිබූ සම්පත් විනාශ කිරීම අනුමත කළ නොහැකිය. (පෞද්ගලික රෝහල් වල පමණක් මේවා කෙරෙන්නේ නම් මෙම තර්කය වලංගු නොවේ. නමුත් පළමු තර්කය වලංගු වේ.) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom