Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි. මෙතරම් හනමිටි කාරයින් සිටින රටක් අරාබියේ හරුණුකොට ඇත්තේ ලංකාවම පමණක් වියයුතුයි.

ඉතින් ඒ ත්‍රෙඩ් එක බලා බයට හෝ කම්පාවට පත් වූ අය වෙනුවෙන් මේක ලියන්න හිතුනා. විශේශයෙන්ම open minded, liberal අය සහ මේ වගේ කාලකන්නි නිසා කලකිරීමට පත් වූ new generation කොල්ලො කෙල්ලෝ වෙනුවෙන්.

මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ.

ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) හොඳ පරිස්සමෙන් ඉන්න ඕන.

සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.

1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )

2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්),

3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්

ඉතින් මේ උඩින් දක්වපු type එකෙ උන් එක්ක යලු වෙනවනම් හෝ බඳිනවනම් ඒක at-your-own-risk කරන වැඩක් කියල මතක තියාගන්න.

පුලුවන් තරම් ඒ ජාතියෙ උන්ගෙන් ඈත් වෙලා ඉන්නවනම් sex tapes එලියට එන ඒවා, blackmail වෙන කේස්, heartbreaks බොහෝ දුරට අඩුවෙයි.

open minded, අතීතය ගැන වද වෙන්නේ නැති, අනාගතය සුභවාදීව හිතන කෙනෙක් එක්ක relationships, marriages කරන්න.

එතකොට කවදාහරි වෙන් වෙන්න උනත් පසුතැවීමක් නතුව, මරාගන්නේ නැතුව අවබෝධෙන් ඒක කරන්න පුලුවන් වෙයි. ආදරය වගේම sex උනත් විඳින්න පුලුවන් වෙයි, වද වෙන්නෙ නැතුව. ජීවිතෙ විඳින්න පුලුවන් වෙයි.

ඒත් කරුමෙට හරි, මොකක් හරි හේතුවකට අර ත්‍රෙඩ් එකට කරපු ජාතියේ අමනයෙක් බඳින්න උනොත් බයවෙන්න එපා. ඒ වගෙ මෝඩයෝ ලෙසියෙන් රවට්ටන්න පුලුවන්. මෙන්න විධි:

1)නවලෝක ඇතුලු ලන්කාවේ බහුතරයක් වලින් කරගන්න පුලුවන්. රු. 55000 ඉඳන් ඉහලට තියනවා. ඊට පස්සේ පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න තියෙන්නේ.

2) එච්චර සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතෙනවනම් aliexpress එකෙන් හරි ebay එකෙන් fake virginity capsule/gadget එකක් ගෙන්න ගන්න. capsule 3ක් ම $ 20 කට අඩුයි.

3) කොහොමත් 20-30% ක් අතර ප්‍රමාණෙකට උපතින් ඕක පිහිටන්නේ නෑ. ඉතින් ඒක පිට දාල ඉන්නත් පුලුවන්.

ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?

දැන් ඉතින් රිදිච්ච පොන්ස්ලා ඔක්කොම මගේ රෙප් කපයි, ඒක නිසා එකඟ වෙන එකා දෙන්නා හරි මාව බේරගන්න (rep++). ජයවේවා! රෙප්, පොස්ට් මොනවා උනත් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කලානම් ඒ ඇති.

[QUOTE="biskubiskulahila, post: 19287494, member: 470335"] [b]කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්[/b] [SIZE="4"][COLOR="Red"]Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි. මෙතරම් හනමිටි කාරයින් සිටින රටක් අරාබියේ හරුණුකොට ඇත්තේ ලංකාවම පමණක් වියයුතුයි. :no: ඉතින් ඒ ත්‍රෙඩ් එක බලා බයට හෝ කම්පාවට පත් වූ අය වෙනුවෙන් මේක ලියන්න හිතුනා. විශේශයෙන්ම open minded, liberal අය සහ මේ වගේ කාලකන්නි නිසා කලකිරීමට පත් වූ new generation කොල්ලො කෙල්ලෝ වෙනුවෙන්. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ. ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) හොඳ පරිස්සමෙන් ඉන්න ඕන. සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් ) 2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්), :frown: 3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="5"]ඉතින් මේ උඩින් දක්වපු type එකෙ උන් එක්ක යලු වෙනවනම් හෝ බඳිනවනම් ඒක at-your-own-risk කරන වැඩක් කියල මතක තියාගන්න. පුලුවන් තරම් ඒ ජාතියෙ උන්ගෙන් ඈත් වෙලා ඉන්නවනම් sex tapes එලියට එන ඒවා, blackmail වෙන කේස්, heartbreaks බොහෝ දුරට අඩුවෙයි. open minded, අතීතය ගැන වද වෙන්නේ නැති, අනාගතය සුභවාදීව හිතන කෙනෙක් එක්ක relationships, marriages කරන්න. එතකොට කවදාහරි වෙන් වෙන්න උනත් පසුතැවීමක් නතුව, මරාගන්නේ නැතුව අවබෝධෙන් ඒක කරන්න පුලුවන් වෙයි. ආදරය වගේම sex උනත් විඳින්න පුලුවන් වෙයි, වද වෙන්නෙ නැතුව. ජීවිතෙ විඳින්න පුලුවන් වෙයි. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="SeaGreen"]ඒත් කරුමෙට හරි, මොකක් හරි හේතුවකට අර ත්‍රෙඩ් එකට කරපු ජාතියේ අමනයෙක් බඳින්න උනොත් බයවෙන්න එපා. ඒ වගෙ මෝඩයෝ ලෙසියෙන් රවට්ටන්න පුලුවන්. මෙන්න විධි:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]1)නවලෝක ඇතුලු ලන්කාවේ බහුතරයක් වලින් කරගන්න පුලුවන්. රු. 55000 ඉඳන් ඉහලට තියනවා. ඊට පස්සේ පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න තියෙන්නේ. :P:rofl: 2) එච්චර සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතෙනවනම් aliexpress එකෙන් හරි ebay එකෙන් fake virginity capsule/gadget එකක් ගෙන්න ගන්න. capsule 3ක් ම $ 20 කට අඩුයි. :rofl::lol: 3) කොහොමත් 20-30% ක් අතර ප්‍රමාණෙකට උපතින් ඕක පිහිටන්නේ නෑ. ඉතින් ඒක පිට දාල ඉන්නත් පුලුවන්.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]දැන් ඉතින් රිදිච්ච පොන්ස්ලා ඔක්කොම මගේ රෙප් කපයි, ඒක නිසා එකඟ වෙන එකා දෙන්නා හරි මාව බේරගන්න [COLOR="DarkOrange"](rep++)[/COLOR]. ජයවේවා! රෙප්, පොස්ට් මොනවා උනත් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කලානම් ඒ ඇති. :baffled: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom