Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ආයේ ආයේ කියන්න ඕන නෑ නේ. කෙල්ලෙක් ගේ කන්‍යාභාවය හොයන අය ඒ කියන්නේ කොල්ලා සහ එයාගේ නෑදෑයෝ තමනුත් පිරිසිදු නම් එහෙම කරන එකේ වරදක් මම දකින්නේ නෑ. තමන් කෙල්ලෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපවත්වනවා නම් තමන්ගේ බිරිඳත් එහෙම කෙනෙක් වෙයි කියන දේ කොල්ලෙක් ගේ හිතේ තියෙන එකේ වරදක් නෑ. ඒ උනත් කරන සෙල්ලම් ඔක්කොම කරලා අන්තිමට කෙල්ලෝ ගානක් අනාථ කරලා ගෙදරින් හොයලා දෙන අහිංසක කෙල්ලව බැඳලා ඒ කෙල්ලගේ පිරිසිදුකම හොයන ඒක නම් අනුමත කරන්න බෑ.

පස්සේ ප්‍රශ්න ඇතිවෙනවාට වඩා කෙල්ල උනත් තමන්ට අතීතේ සිද්ධ වෙච්ච දේවල් කියලා තිබ්බා නම් ඔය ඔක්කොම ප්‍රශ්න නැතිවෙයි.

දැන් මේ මම කිව්ව අද ලංකාවට අදාළ වෙනවා ද දන්නේ නෑ. මොකද අපි ඉස්සර හිතන් හිටපු විදිහේ අම්මලා තාත්තලා එක්ක "චරිතෙට" හැදිච්ච කෙල්ලෝ අද නෑ නේ. ඉස්කෝලේ කාලේ ඉඳන් හැමෝම යාලු වෙනවා. යාලු වෙලා නිකන් ඉන්නේ නෑ නේ. මම කියන්නේ නෑ හැමෝම රුම් යනවා කියලා හැබැයි මොකක් හරි ලිංගික සම්බන්ධයක් තියෙනවා නේ. ඔය පෙට්ටිය කඩාගන්නේ නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.

1. ගුද ලිංගික සම්බන්ධතාවය

2. මුඛ ලිංගික සම්බන්ධය.

3. කලවා ආශ්රයෙන් කරන ලිංගික ක්‍රියා (ඔය අපි ගල කපනවා කියලා කියන්නේ )

කෙල්ල අන්තිමේ ඔය කරන දේවල් ඔක්කොම කරලා කොල්ලා ගාවට යනවා පිරිසුදු වගේ. එතකොට අපි හිතන් හිටපු දේවල් ඔක්කොම වැරදියි නේ.

කට්ටිය ඔක්කොම පටලවා ගන්නේ, ප්‍රථම එක්වීමේ ලේ පිටවිම කියන දේ කන්යභාවයට සමාන කරන්න ගිහින්. පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම කියන දේ කන්‍යාභාවයට සමාන කරගත්තා නම් මේ අවුල ලෙහෙනවා.

සුදු රෙද්දේ රතු ලකුණ බලන ඒක හණමිටි දෙයක්. ඒක ආයේ ආයෙත් කියන්න ඕන. ඒ උනත් කන්‍යාභාවය කියන දේ සුදු රෙද්දෙන් ඔබ්බට බලනවා නම් එකේ වරදක් නෑ. (තමන්ගේ බිරිඳ කලින් ලිංගික සම්බන්ධතා පවත්වා නොතිබීම අවශ්‍ය යැයි සිතීම. ඒක එහෙම වෙන්න ඔනද නැද්ද කියන ඒක වෙනම බලන්න ඕන මානසික දෙයක්.)

ඒක නිසා කොල්ලනේ, අද කාලේ කෙල්ලොන් ගැන විශ්වාස කරන්න කොහොමටවත් බැරි නිසා රතු ලකුණින් කන්‍යාභාවය මනින්න යන්න එපා. මොකද කෙල්ලෝ ඊට වඩා කට්ටය්.

අපි රතු ලකුණ ගැන නෙවෙයි, ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ගැන කතා කරමු.

PS: කන්‍යාභාවය ගැන සලකිලිමත් විම මහින්ද වාදියෙක් විම නොවන බව මතක් කරමි.

[QUOTE="king_pandukabaya, post: 19288103, member: 279674"] [SIZE="4"][B]මේක ආයේ ආයේ කියන්න ඕන නෑ නේ. කෙල්ලෙක් ගේ කන්‍යාභාවය හොයන අය ඒ කියන්නේ කොල්ලා සහ එයාගේ නෑදෑයෝ තමනුත් පිරිසිදු නම් එහෙම කරන එකේ වරදක් මම දකින්නේ නෑ. තමන් කෙල්ලෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපවත්වනවා නම් තමන්ගේ බිරිඳත් එහෙම කෙනෙක් වෙයි කියන දේ කොල්ලෙක් ගේ හිතේ තියෙන එකේ වරදක් නෑ. ඒ උනත් කරන සෙල්ලම් ඔක්කොම කරලා අන්තිමට කෙල්ලෝ ගානක් අනාථ කරලා ගෙදරින් හොයලා දෙන අහිංසක කෙල්ලව බැඳලා ඒ කෙල්ලගේ පිරිසිදුකම හොයන ඒක නම් අනුමත කරන්න බෑ. පස්සේ ප්‍රශ්න ඇතිවෙනවාට වඩා කෙල්ල උනත් තමන්ට අතීතේ සිද්ධ වෙච්ච දේවල් කියලා තිබ්බා නම් ඔය ඔක්කොම ප්‍රශ්න නැතිවෙයි. දැන් මේ මම කිව්ව අද ලංකාවට අදාළ වෙනවා ද දන්නේ නෑ. මොකද අපි ඉස්සර හිතන් හිටපු විදිහේ අම්මලා තාත්තලා එක්ක "චරිතෙට" හැදිච්ච කෙල්ලෝ අද නෑ නේ. ඉස්කෝලේ කාලේ ඉඳන් හැමෝම යාලු වෙනවා. යාලු වෙලා නිකන් ඉන්නේ නෑ නේ. මම කියන්නේ නෑ හැමෝම රුම් යනවා කියලා හැබැයි මොකක් හරි ලිංගික සම්බන්ධයක් තියෙනවා නේ. ඔය පෙට්ටිය කඩාගන්නේ නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. 1. ගුද ලිංගික සම්බන්ධතාවය 2. මුඛ ලිංගික සම්බන්ධය. 3. කලවා ආශ්රයෙන් කරන ලිංගික ක්‍රියා (ඔය අපි ගල කපනවා කියලා කියන්නේ :P) කෙල්ල අන්තිමේ ඔය කරන දේවල් ඔක්කොම කරලා කොල්ලා ගාවට යනවා පිරිසුදු වගේ. එතකොට අපි හිතන් හිටපු දේවල් ඔක්කොම වැරදියි නේ. කට්ටිය ඔක්කොම පටලවා ගන්නේ, ප්‍රථම එක්වීමේ ලේ පිටවිම කියන දේ කන්යභාවයට සමාන කරන්න ගිහින්. පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම කියන දේ කන්‍යාභාවයට සමාන කරගත්තා නම් මේ අවුල ලෙහෙනවා. සුදු රෙද්දේ රතු ලකුණ බලන ඒක හණමිටි දෙයක්. ඒක ආයේ ආයෙත් කියන්න ඕන. ඒ උනත් කන්‍යාභාවය කියන දේ සුදු රෙද්දෙන් ඔබ්බට බලනවා නම් එකේ වරදක් නෑ. (තමන්ගේ බිරිඳ කලින් ලිංගික සම්බන්ධතා පවත්වා නොතිබීම අවශ්‍ය යැයි සිතීම. ඒක එහෙම වෙන්න ඔනද නැද්ද කියන ඒක වෙනම බලන්න ඕන මානසික දෙයක්.) ඒක නිසා කොල්ලනේ, අද කාලේ කෙල්ලොන් ගැන විශ්වාස කරන්න කොහොමටවත් බැරි නිසා රතු ලකුණින් කන්‍යාභාවය මනින්න යන්න එපා. මොකද කෙල්ලෝ ඊට වඩා කට්ටය්. අපි රතු ලකුණ ගැන නෙවෙයි, ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ගැන කතා කරමු. PS: කන්‍යාභාවය ගැන සලකිලිමත් විම මහින්ද වාදියෙක් විම නොවන බව මතක් කරමි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom