Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
කන්‍යාභාවය {වැඩිහිටියන් සදහා වඩාත් සුදුස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යාභාවය {වැඩිහිටියන් සදහා වඩාත් සුදුස

කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක් විවාහයට කලින් ලිංගිකව එකතු උනාද නැද්ද කියල බලන ව්දියක්. එත් සමහර කෙල්ලන්ට උපදිනකොටම එක පිහිටන්නේ නෑ. ඒ උනාට පෙට්ටිය (කන්‍යාභාවය) කඩනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. යකඩ බටයක් තරම් මස් කෑල්ලක් ලිංගික අවයවය තුලට තදින් ඇතුල් කරලා වැරෙන් පහර එල්ල කරන්න ඕන. ඕක පොඩි දෙයක් නෙමෙයි. තමන්ගේ ගෑනිගේ පෙට්ටිය තිබුනේ නැති මිනිස්සු සහ වේලාසන කාමර ගැනේ රිංගල පෙට්ටිය කඩා ගත්තු කෙල්ලෝ කියන දෙයක් තමයි අපෝ ඕවා දැන් ගණන් ගන්නේ නෑ ඕවා බැලුවේ ඉස්සර. දැන් ඕව තියෙන කෙල්ලෝ නෑ. හී හී තමන් කසාද බදින මිනිහ එක්ක පලවෙනි පාරට sex කරලා ළමයි හදන් ඉන්නවා. හැබැයි වටේ ගිහින් පෙට්ටි කඩ ගත්ත කෙල්ලෝ බැදලා ටික කාලයක් ගියාම පරණ සැප හොයන් යනවා. මොකද එක එක විදියට කාලා පුරුදු නිසා. මග තොටේදී පාරේදී කලින් ඇන්න කොල්ලෝ හම්බ උනාම උන්ට number එක දීල ආයෙත් අල්ලනවා. ඒක නිසා උබ බදින කෙල්ල sex ගැන ඉගෙන ගන්න ඕන උබෙන් මිසක් වටෙන් නෙමයි. දවසක මේ හැම දේම නැති උන කාලෙක හිතෙන් හරි සතුටු වෙන්න තියෙන්නේ ඔය දේ විතරයි. මොන දේ උනත් මමනේ මේකිගේ පෙට්ටිය කඩුවේ කියල. නැති නම් උබ ළමයි ගැනි එක්ක පාරේ යනකොට පෙට්ටිය කපු එකා උබට හිනා වෙයි .......!

කන්‍යාභාවය කියන්නෙ මොකද්ද හැබෑට?

සරලවම කිව්වොත් කන්‍යාවක් කියලා අඳුන්වන්නේ ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන.

කන්‍යාභාවය මනින්නේ මෙහෙමයි

පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන අපි ඉදිරියේදී කතා කරමු.

ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි.

ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්!

[QUOTE="rusaku, post: 22209861, member: 58610"] [b]කන්‍යාභාවය {වැඩිහිටියන් සදහා වඩාත් සුදුස[/b] [SIZE="5"][COLOR="Red"]කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක් විවාහයට කලින් ලිංගිකව එකතු උනාද නැද්ද කියල බලන ව්දියක්. එත් සමහර කෙල්ලන්ට උපදිනකොටම එක පිහිටන්නේ නෑ. ඒ උනාට පෙට්ටිය (කන්‍යාභාවය) කඩනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. යකඩ බටයක් තරම් මස් කෑල්ලක් ලිංගික අවයවය තුලට තදින් ඇතුල් කරලා වැරෙන් පහර එල්ල කරන්න ඕන. ඕක පොඩි දෙයක් නෙමෙයි. තමන්ගේ ගෑනිගේ පෙට්ටිය තිබුනේ නැති මිනිස්සු සහ වේලාසන කාමර ගැනේ රිංගල පෙට්ටිය කඩා ගත්තු කෙල්ලෝ කියන දෙයක් තමයි අපෝ ඕවා දැන් ගණන් ගන්නේ නෑ ඕවා බැලුවේ ඉස්සර. දැන් ඕව තියෙන කෙල්ලෝ නෑ. හී හී තමන් කසාද බදින මිනිහ එක්ක පලවෙනි පාරට sex කරලා ළමයි හදන් ඉන්නවා. හැබැයි වටේ ගිහින් පෙට්ටි කඩ ගත්ත කෙල්ලෝ බැදලා ටික කාලයක් ගියාම පරණ සැප හොයන් යනවා. මොකද එක එක විදියට කාලා පුරුදු නිසා. මග තොටේදී පාරේදී කලින් ඇන්න කොල්ලෝ හම්බ උනාම උන්ට number එක දීල ආයෙත් අල්ලනවා. ඒක නිසා උබ බදින කෙල්ල sex ගැන ඉගෙන ගන්න ඕන උබෙන් මිසක් වටෙන් නෙමයි. දවසක මේ හැම දේම නැති උන කාලෙක හිතෙන් හරි සතුටු වෙන්න තියෙන්නේ ඔය දේ විතරයි. මොන දේ උනත් මමනේ මේකිගේ පෙට්ටිය කඩුවේ කියල. නැති නම් උබ ළමයි ගැනි එක්ක පාරේ යනකොට පෙට්ටිය කපු එකා උබට හිනා වෙයි .......![/COLOR][/SIZE] [B]කන්‍යාභාවය කියන්නෙ මොකද්ද හැබෑට?[/B] සරලවම කිව්වොත් කන්‍යාවක් කියලා අඳුන්වන්නේ ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන. [B]කන්‍යාභාවය මනින්නේ මෙහෙමයි[/B] පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන අපි ඉදිරියේදී කතා කරමු. ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි. ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom