Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්‍යාභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවසේ තියෙන ලංකාවේ ඇතුළේ අදටත් ගැහැණියගේ කන්‍යාභාවය කියන එක සෑහෙන්න මාකට් වැලියු එකක් තියෙන දෙයක් කියන එක. එහෙම කාන්තාවගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ කන්‍යාභාවය තිබීම හෝ නොතිබීම අනුව කාන්තාවට වටිනාකමක් දෙන එක gender discrimination, නැත්තං ස්ත්‍රියක් වීම නිසා යම් අඩු සැලකිල්ලකට ලක් වීමක් නෙවෙයිද? මොකද කොල්ලන්ගෙ කන්‍යාභාවය කවුරුවත් බලන්නෙ නෑනේ. අපිට ඒ ගැන තීන්දු තීරණ දෙන්න බෑ බ්‍රෝ. ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තම තමන් ගන්න ඕන තීරණයක්. අපි කරන්නේ කරුණු කාරණා ඉදිරිපත් කරන එක විතරයි.

1. කන්‍යාභාවය කියන්නෙ මොකද්ද හැබෑට?

සරලවම කිව්වොත් කන්‍යාවක් කියලා අඳුන්වන්නේ ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන.

2. කන්‍යාභාවය මනින්නේ මෙහෙමයි

පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන අපි ඉදිරියේදී කතා කරමු.

ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි.

ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්!

3. කන්‍යාභාවයට හානියක් නොවී ලිංගික හැසිරීමක් කරන්න බැරිද?

ඔන්න ඔතන තමයි සීන් එක. ලංකාවේ තියෙන ලිංගික අධ්‍යාපනයේ තරමට අදටත් සමහරු ලිංගික හැසිරීමක් කිව්වහම හිතන්නේ සෘජු ලිංගික සංසර්ගය ගැන විතරයි. හැබැයි දැනුම් තේරුම් තියෙන මිනිස්සු දන්නවා මචං ඕන නං කන්‍යාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්රිත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ!

ඩොක්ටර් ආරියසේන යූ ගමගේ ලියපු පුද්ගලිකයි රහසිගතයි පොතේ කියලා තියෙනවා 1996-97 කාලේ ශ්‍රී ලංකාවේ කරපු සමීක්ෂණයකට අනුව හෙළිවුනා කියලා ලංකාවේ කාන්තාවන්ගෙන් 51.8% ක් සෘජු ලිංගික සංසර්ගය හෝ වෙනත් කිනම් හෝ ලිංගික ක්‍රියාවක යෙදිලා තියෙනවා කියලා. ඒ කාලේ එහෙමනං දැන් කාලේ කොහොම ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ! හැබැයි දැන් කවුරුත් කියන්න හදන්න එපා, ගෑණු ජාතිය මෙහෙමයි අරෙහෙමයි කියලා. මොකද ගෑණියෙක් සමලිංගික නෙවෙයිනං ලිංගික හැසිරීමකට යන්න ඕන පිරිමියෙක් එක්කනේ. ඒ නිසා දැන් කාලෙ හරි ඔය බමුණු මත වලින් මිදෙන්න.

තව කාරණයක්. ඕන නං නැතිවුණු කන්‍යා භාවය නැවත ලබාගන්න පුලුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ වගේම සරල සැත්කමක්. මේ හයිමොනෝප්ලාස්ටි සැත්කම ලංකාවේත් සමහර තැන්වල සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.

4. ලිංගික සංසර්ගයකට නොගියත් කන්‍යාභාවය නැතිවෙන්න පුලුවන්ද?

මෙන්න මේක විශේෂයෙන්ම පිරිමි උදවිය අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. සමහර ගැහැණු ළමයි උපදින්නේම කන්‍යා පටලයක් නැතිව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී නොයන්න පුලුවන්. මොකද කන්‍යා පටලය කියන්නේ ඇදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්‍රීඩා වල නිරත වෙන තරුණියන්ගේ කන්‍යා පටලය ලිංගික එක්වීමක් නැතුවම බිඳී යන්න ඉඩක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඉතින් මේ කියන්නේ කන්‍යාවක්ද නැද්ද කියන එක, එහෙමත් නැතිනම් ලිංගික ක්‍රියාකාරකමක ජීවිතේට යෙදිලා නැති “පිවිතුරු” යුවතියක්ද නැද්ද කියන එක කාන්තාවක් සම්බන්ධයෙන් තීරණය කරන්නේ කන්‍යා පටලය හරහාම නං, ඒක නිරවද්‍ය නැහැයි කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක ගැහැණු ළමයෙක්ගේ ජීවිතය නිරපරාදේ විනාශ කරන්න පුලුවන් කාරණාවකුත් වෙන්න පුලුවන්. අපි අහලා තියෙනවා ඕන තරම් මංගල දිනයේදී කන්‍යා භාවය ඔප්පු කරගන්න බැරි වුණු නිසාම තමන්ගේ ජීවිතේ ඉතිරිය ප්‍රශ්න එක්ක ගෙවන්න වුණු ගැහැණු වගේම තමන්ගේ ජීවිතය නැතිකරගත්තු ගැහැණු ගැනත්.

5. ඇයි කොල්ලන්ගේ කන්‍යාභාවය බලන්නෙ නැත්තේ?

මෙන්න ප්‍රශ්න. කන්‍යා පටලයෙන් කන්‍යා භාවය බලන එක විකාරයක් වගේම තමයි, පිරිමියෙක්ගේ කන්‍යා භාවය ටක්කෙටම බලන්නත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් නැහැ කියලා කියන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය හැසිරීමෙන් අරකෙන් මේකෙන් මෙහෙම හරම කන්‍යාභාවය බලන්න පුලුවන් කියන සීන් තියෙනවා. ඒවත් නිරවද්‍ය නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවේ වුනත් ඉස්සර ඉඳන් තිබුණු අදහසක් තමයි “පිරිමියෙක් පිට ගිහින් ආවොත් නාවලා ගෙට ගන්න පුලුවන්, ඒත් ගෑණියෙක් ගෙයින් පිට රැයක් හිටියොත් ආයෙමත් ගෙදරට වැද්දගන්න බෑ” කියන එක. මෙන්න මේකට නං අපිට කියන්න වෙන්නේ ආයෙමත් අර ගැහැණියක් ගැහැණු වීම නිසාම පහත් කොට සැලකීම කියන එක තමයි. නැත්තං මොකද්ද මචං කෙල්ලෙක්ට එක නීතියකුයි, කොල්ලෙක්ට තව නීතියකුයි?

6. පළමු ලිංගික එක්වීම වේදනාකාරීද?

මෙන්න මේ කාරණාවත් කන්‍යා භාවය එක්කම එන ගැටළුවක්. ඇත්තටම මේක ගැටළුවක් වෙන්නේ කාන්තාවන්ට. ගොඩක් දෙනෙක් හිතනවා කන්‍යා පටලය බිඳී යෑම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මේ “අතිශයින්ම වේදනාකාරී අත්දැකීම” මංගල රාත්රියේදී බලාපොරොත්තුවෙන් නොසන්සුන්ව ඉන්නවා කියන එක බොරු නෙවෙයිනේ. හැබැයි මේක සමහරුන්ට මානසික ගැටළුවක් තරමට දුර දිග යනවා. ඒ නිසාම විවාහයෙන් පසුවත් ලිංගික කර්තව්‍යයකට යොමු නොවෙන, ඒ නිසාම විවාහ ජීවිතයේ ගැටළු ඇතිවුණු පවුල් ඕන තරම් දකින්න ලැබෙනවා. හැබැයි වෛද්‍යවරුම කියන විදියට මෙතන තියෙනවා තව කතාවක්.

කන්‍යා පටලය බිඳී යෑම එක්කෝ කිසිම වේදනාවක් නැති දෙයක්, එහෙමත් නැතිනම් ඉතාම සුළු වේදනාවක් ඇති දෙයක්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුලුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යා පටලය හින්දා නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන එක පොඩ්ඩක් නොසන්සුන් අත්දැකීමක් නිසා ගැහැණිය ඒ වෙලාවට රිලැක්ස් නොවීම වෙන්න පුලුවන් දෙයක්. එතකොට ඇගේ යෝනි ප්‍රදේශය ආශ්රිත මාංශ පේශීන් සංකෝචනය වෙලාම තිබීම, ඒ කියන්නේ ලිංගික සංසර්ගයට අවශ්‍ය කරන ශාරීරික ඉහිල් බව ඇති නොවීම නිසා සංසර්ගය අනිවා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මෙතනදී පිරිමියාටත් ලොකු වගකීමක් තියෙනවා වළං කඩේට පැන්න ගොනා වගේ හනිමූන් එකේ නොහැසිරෙන්න. බොහොම ආදරයෙන්, ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සහකාරියව ලිංගික කර්තව්‍යය වෙත ගෙන යෑම, පූර්ව ලිංගික හැසිරීම් වැඩි වැඩියෙන් අනුගමනය කිරීම සහ අවශ්‍ය නම් ලිහිසි ද්‍රව්‍යයක් පවා යොදා ගැනීම මේ වගේ ප්‍රශ්න ඇතිවීම වළක්වන්න ගන්න කරන්න පුලුවන් පෙර සූදානම් වීම්.

7. කන්‍යා භාවයත් එක්ක බැඳුණු සමාජ විද්‍යාත්මක පසුබිම

කන්‍යා භාවය බැලීම හෝ නොබැලීම කියන එකත් එක්ක එන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි තමන් විවාහ වෙන කාන්තාවගේ ‘පිවිතුරු භාවය’ මනින්නේ කොහොමද කියන එක. හරි, කෙනෙක්ට තමන්ගේ කාන්තාව පිවිතුරුද නැද්ද කියලා බලන්න ඕන නං ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එකක්, ඒකට හොඳම ක්‍රමය එකිනෙකාගේ අන්‍යෝන්‍ය විශ්වාසයත් එක්ක පදනම් වුණු අවංක සාකච්ඡාවකට යෑම. දෙවෙනි කාරණාව කාන්තාවකගෙන් පිවිතුරු භාවය බලාපොරොත්තු වෙන පිරිමියෙක්ට තමන්ගේ පිවිතුරුබව ගැනත් සැටිපිකේට් ගැරන්ටී එකක් දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක අසාධාරණයිනේ බ්‍රෝ!

අනෙක් කාරණාව තමයි ගැහැණු පිරිමි දෙකොටසම තම තමන්ගේ චරිතවත් භාවය කියන එක ගැන කන්‍යා භාවයට, කන්‍යා පටලයට එහා ගියපු පුළුල් දැක්මක් ඇතිකරගන්න ඕන කියන එක. කන්‍යා භාවයෙන් චරිතවත් බව හරි පතිවත හරි මනින්න එපා කියන එකෙන් කියන්නේ දකින දකින මනුස්සයා එක්ක සෙක්ස් කරන්න කියන එක නෙවෙයි. තමන් යම් අවස්ථාවක යම් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යනවා නම් ඒ කෙනා සුවිශේෂී වෙන්න ඕන. ඒකනේ කාරණාව. දැන් එතනින් එහාට තමන්ගේ ලිංගික ජීවිතේ කොහොම හැඩගස්වගන්න ඕනද කියන එක ගැන අපිට ටියුෂන් දෙන්න බෑ. මොකද කෙනෙක් විවාහයට පෙර වුනත් ලිංගික ජීවිතේ සතුට තියෙන්න ඕන කියලා හිතනකොට තවත් කෙනෙක් කියයි මේ ධර්මද්වීපයේ ඒව හරියන්නෙ නෑ, කසාද බැඳලා ඕන එකක් කියලා. ඒ නිසා අපි ආටිකල් එක පටන් ගන්නකොටත් කිව්ව විදියට තීරණේ තියෙන්නේ තමන් අතේ!

විශේෂ ස්තුතිය: වෛද්‍ය ආරියසේන යූ ගමගේ

[QUOTE="Another_Me, post: 23040944, member: 556405"] [SIZE=5][COLOR=DarkRed]මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවසේ තියෙන ලංකාවේ ඇතුළේ අදටත් [URL="http://www.divaina.com/2013/04/21/feature02.html"]ගැහැණියගේ කන්‍යාභාවය[/URL] කියන එක සෑහෙන්න මාකට් වැලියු එකක් තියෙන දෙයක් කියන එක. එහෙම කාන්තාවගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ කන්‍යාභාවය තිබීම හෝ නොතිබීම අනුව කාන්තාවට වටිනාකමක් දෙන එක gender discrimination, නැත්තං ස්ත්‍රියක් වීම නිසා යම් අඩු සැලකිල්ලකට ලක් වීමක් නෙවෙයිද? මොකද කොල්ලන්ගෙ කන්‍යාභාවය කවුරුවත් බලන්නෙ නෑනේ. අපිට ඒ ගැන තීන්දු තීරණ දෙන්න බෑ බ්‍රෝ. ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තම තමන් ගන්න ඕන තීරණයක්. අපි කරන්නේ කරුණු කාරණා ඉදිරිපත් කරන එක විතරයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]1. කන්‍යාභාවය කියන්නෙ මොකද්ද හැබෑට?[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-01.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] සරලවම කිව්වොත් [URL="http://teenhealthsource.com/sex/virginity/"]කන්‍යාවක් කියලා අඳුන්වන්නේ[/URL] ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]2. කන්‍යාභාවය මනින්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-02.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed][URL="http://www.futurescopes.com/love-and-sex/1366/virginity-test-how-know-if-girl-virgin"]පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ[/URL] කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන [URL="https://www.youtube.com/watch?v=zVPChkTi9mw"]හයිමනය[/URL] නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන අපි ඉදිරියේදී කතා කරමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට [URL="http://www.india.com/buzz/4-types-of-traumatising-virginity-tests-on-women-still-prevalent-in-many-parts-of-india-1234499/"]එක එක රටවල එක එක ක්‍රම[/URL] පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්![/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]3. කන්‍යාභාවයට හානියක් නොවී ලිංගික හැසිරීමක් කරන්න බැරිද?[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-03.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ඔන්න ඔතන තමයි සීන් එක. ලංකාවේ තියෙන ලිංගික අධ්‍යාපනයේ තරමට අදටත් සමහරු ලිංගික හැසිරීමක් කිව්වහම හිතන්නේ සෘජු ලිංගික සංසර්ගය ගැන විතරයි. හැබැයි දැනුම් තේරුම් තියෙන මිනිස්සු දන්නවා මචං ඕන නං කන්‍යාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න [URL="https://www.quora.com/Can-I-have-sex-without-losing-my-virginity"]ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා[/URL] කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්රිත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඩොක්ටර් ආරියසේන යූ ගමගේ ලියපු පුද්ගලිකයි රහසිගතයි පොතේ කියලා තියෙනවා 1996-97 කාලේ ශ්‍රී ලංකාවේ කරපු සමීක්ෂණයකට අනුව හෙළිවුනා කියලා ලංකාවේ කාන්තාවන්ගෙන් 51.8% ක් සෘජු ලිංගික සංසර්ගය හෝ වෙනත් කිනම් හෝ ලිංගික ක්‍රියාවක යෙදිලා තියෙනවා කියලා. ඒ කාලේ එහෙමනං දැන් කාලේ කොහොම ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ! හැබැයි දැන් කවුරුත් කියන්න හදන්න එපා, ගෑණු ජාතිය මෙහෙමයි අරෙහෙමයි කියලා. මොකද ගෑණියෙක් සමලිංගික නෙවෙයිනං ලිංගික හැසිරීමකට යන්න ඕන පිරිමියෙක් එක්කනේ. ඒ නිසා දැන් කාලෙ හරි ඔය බමුණු මත වලින් මිදෙන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]තව කාරණයක්. ඕන නං නැතිවුණු කන්‍යා භාවය නැවත ලබාගන්න පුලුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ වගේම සරල සැත්කමක්. මේ [URL="http://gossip9news.blogspot.com/2013/02/blog-post_11.html"]හයිමොනෝප්ලාස්ටි සැත්කම[/URL] ලංකාවේත් සමහර තැන්වල සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]4. ලිංගික සංසර්ගයකට නොගියත් කන්‍යාභාවය නැතිවෙන්න පුලුවන්ද?[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-04.gif[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙන්න මේක විශේෂයෙන්ම පිරිමි උදවිය අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. සමහර ගැහැණු ළමයි උපදින්නේම කන්‍යා පටලයක් නැතිව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී නොයන්න පුලුවන්. මොකද කන්‍යා පටලය කියන්නේ ඇදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්‍රීඩා වල නිරත වෙන තරුණියන්ගේ කන්‍යා පටලය ලිංගික එක්වීමක් නැතුවම බිඳී යන්න ඉඩක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඉතින් මේ කියන්නේ කන්‍යාවක්ද නැද්ද කියන එක, එහෙමත් නැතිනම් ලිංගික ක්‍රියාකාරකමක ජීවිතේට යෙදිලා නැති “පිවිතුරු” යුවතියක්ද නැද්ද කියන එක කාන්තාවක් සම්බන්ධයෙන් තීරණය කරන්නේ කන්‍යා පටලය හරහාම නං, ඒක නිරවද්‍ය නැහැයි කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක ගැහැණු ළමයෙක්ගේ ජීවිතය නිරපරාදේ විනාශ කරන්න පුලුවන් කාරණාවකුත් වෙන්න පුලුවන්. අපි අහලා තියෙනවා ඕන තරම් මංගල දිනයේදී කන්‍යා භාවය ඔප්පු කරගන්න බැරි වුණු නිසාම තමන්ගේ ජීවිතේ ඉතිරිය ප්‍රශ්න එක්ක ගෙවන්න වුණු ගැහැණු වගේම තමන්ගේ ජීවිතය නැතිකරගත්තු ගැහැණු ගැනත්.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]5. ඇයි කොල්ලන්ගේ කන්‍යාභාවය බලන්නෙ නැත්තේ?[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-05.gif[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙන්න ප්‍රශ්න. කන්‍යා පටලයෙන් කන්‍යා භාවය බලන එක විකාරයක් වගේම තමයි, පිරිමියෙක්ගේ කන්‍යා භාවය [URL="http://www.monitor.co.ug/Magazines/Life/689856-1178250-2hupuz/index.html"]ටක්කෙටම බලන්නත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් නැහැ[/URL] කියලා කියන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය හැසිරීමෙන් අරකෙන් මේකෙන් [URL="http://relationships.onehowto.com/article/how-to-tell-if-a-man-is-a-virgin-or-not-5999.html"]මෙහෙම හරම කන්‍යාභාවය බලන්න පුලුවන් කියන සීන්[/URL] තියෙනවා. ඒවත් නිරවද්‍ය නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවේ වුනත් ඉස්සර ඉඳන් තිබුණු අදහසක් තමයි “පිරිමියෙක් පිට ගිහින් ආවොත් නාවලා ගෙට ගන්න පුලුවන්, ඒත් ගෑණියෙක් ගෙයින් පිට රැයක් හිටියොත් ආයෙමත් ගෙදරට වැද්දගන්න බෑ” කියන එක. මෙන්න මේකට නං අපිට කියන්න වෙන්නේ ආයෙමත් අර ගැහැණියක් ගැහැණු වීම නිසාම පහත් කොට සැලකීම කියන එක තමයි. නැත්තං මොකද්ද මචං කෙල්ලෙක්ට එක නීතියකුයි, කොල්ලෙක්ට තව නීතියකුයි?[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]6. පළමු ලිංගික එක්වීම වේදනාකාරීද?[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-06.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙන්න මේ කාරණාවත් කන්‍යා භාවය එක්කම එන ගැටළුවක්. ඇත්තටම මේක ගැටළුවක් වෙන්නේ කාන්තාවන්ට. ගොඩක් දෙනෙක් හිතනවා කන්‍යා පටලය බිඳී යෑම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මේ “අතිශයින්ම වේදනාකාරී අත්දැකීම” මංගල රාත්රියේදී බලාපොරොත්තුවෙන් නොසන්සුන්ව ඉන්නවා කියන එක බොරු නෙවෙයිනේ. හැබැයි මේක සමහරුන්ට මානසික ගැටළුවක් තරමට දුර දිග යනවා. ඒ නිසාම විවාහයෙන් පසුවත් ලිංගික කර්තව්‍යයකට යොමු නොවෙන, ඒ නිසාම විවාහ ජීවිතයේ ගැටළු ඇතිවුණු පවුල් ඕන තරම් දකින්න ලැබෙනවා. හැබැයි වෛද්‍යවරුම කියන විදියට මෙතන තියෙනවා තව කතාවක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කන්‍යා පටලය බිඳී යෑම එක්කෝ කිසිම වේදනාවක් නැති දෙයක්, එහෙමත් නැතිනම් ඉතාම සුළු වේදනාවක් ඇති දෙයක්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුලුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යා පටලය හින්දා නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන එක පොඩ්ඩක් නොසන්සුන් අත්දැකීමක් නිසා ගැහැණිය ඒ වෙලාවට රිලැක්ස් නොවීම වෙන්න පුලුවන් දෙයක්. එතකොට ඇගේ යෝනි ප්‍රදේශය ආශ්රිත මාංශ පේශීන් සංකෝචනය වෙලාම තිබීම, ඒ කියන්නේ ලිංගික සංසර්ගයට අවශ්‍ය කරන ශාරීරික ඉහිල් බව ඇති නොවීම නිසා සංසර්ගය අනිවා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මෙතනදී පිරිමියාටත් ලොකු වගකීමක් තියෙනවා වළං කඩේට පැන්න ගොනා වගේ හනිමූන් එකේ නොහැසිරෙන්න. බොහොම ආදරයෙන්, ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සහකාරියව ලිංගික කර්තව්‍යය වෙත ගෙන යෑම, පූර්ව ලිංගික හැසිරීම් වැඩි වැඩියෙන් අනුගමනය කිරීම සහ අවශ්‍ය නම් ලිහිසි ද්‍රව්‍යයක් පවා යොදා ගැනීම මේ වගේ ප්‍රශ්න ඇතිවීම වළක්වන්න ගන්න කරන්න පුලුවන් පෙර සූදානම් වීම්.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]7. කන්‍යා භාවයත් එක්ක බැඳුණු සමාජ විද්‍යාත්මක පසුබිම[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/On-the-Quest-for-Virginity-aniwa-07.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]කන්‍යා භාවය බැලීම හෝ නොබැලීම කියන එකත් එක්ක එන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි තමන් විවාහ වෙන කාන්තාවගේ ‘පිවිතුරු භාවය’ මනින්නේ කොහොමද කියන එක. හරි, කෙනෙක්ට තමන්ගේ කාන්තාව පිවිතුරුද නැද්ද කියලා බලන්න ඕන නං ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එකක්, ඒකට හොඳම ක්‍රමය එකිනෙකාගේ අන්‍යෝන්‍ය විශ්වාසයත් එක්ක පදනම් වුණු අවංක සාකච්ඡාවකට යෑම. දෙවෙනි කාරණාව කාන්තාවකගෙන් පිවිතුරු භාවය බලාපොරොත්තු වෙන පිරිමියෙක්ට තමන්ගේ පිවිතුරුබව ගැනත් සැටිපිකේට් ගැරන්ටී එකක් දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක අසාධාරණයිනේ බ්‍රෝ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනෙක් කාරණාව තමයි ගැහැණු පිරිමි දෙකොටසම තම තමන්ගේ චරිතවත් භාවය කියන එක ගැන කන්‍යා භාවයට, කන්‍යා පටලයට එහා ගියපු පුළුල් දැක්මක් ඇතිකරගන්න ඕන කියන එක. කන්‍යා භාවයෙන් චරිතවත් බව හරි පතිවත හරි මනින්න එපා කියන එකෙන් කියන්නේ දකින දකින මනුස්සයා එක්ක සෙක්ස් කරන්න කියන එක නෙවෙයි. තමන් යම් අවස්ථාවක යම් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යනවා නම් ඒ කෙනා සුවිශේෂී වෙන්න ඕන. ඒකනේ කාරණාව. දැන් එතනින් එහාට තමන්ගේ ලිංගික ජීවිතේ කොහොම හැඩගස්වගන්න ඕනද කියන එක ගැන අපිට ටියුෂන් දෙන්න බෑ. මොකද කෙනෙක් විවාහයට පෙර වුනත් ලිංගික ජීවිතේ සතුට තියෙන්න ඕන කියලා හිතනකොට තවත් කෙනෙක් කියයි මේ ධර්මද්වීපයේ ඒව හරියන්නෙ නෑ, කසාද බැඳලා ඕන එකක් කියලා. ඒ නිසා අපි ආටිකල් එක පටන් ගන්නකොටත් කිව්ව විදියට තීරණේ තියෙන්නේ තමන් අතේ![/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][B]විශේෂ ස්තුතිය: වෛද්‍ය ආරියසේන යූ ගමගේ[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom