Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කන්‍යා භාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යා භාවය

කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා පවතින ‛කන්‍යා පටලය’ පිළිබඳ පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කළ වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් නිසා බොහෝ තරුණියෝ නිරපරාදේ දෝෂාරෝපණයට ලක්වන්නට තිබුණු අවස්ථාවලින් නිදොස් වූහ. අතීතයේ කන්‍යාභාවය නිසා තරුණියන්ගේ ජීවිත අඳුරු බවට පත්වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබිණි. 1984 වසරේදී ‛දෙවැනි ගමන’ නමින් අප රටෙහි සිනමා පටයක් තිරගත වන්නේ ද මේ සමාජ ගැටලුව පිළිබඳ කතා කරමිනි. එහිදී අවසානයේ සියල්ල සතුටින් නිමාවට පත් වුවද එවැනි සතුටුදායක නිමාවන්ට පත් නොවූ ජීවිත ද බොහෝ ය.

කෙසේ මුත් කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. අනෙක වර්තමානයේ කෘත්‍රිම ලෙස කන්‍යා පටලය නැවත සකස්කිරීමේ පහසුකම් ද තිබේ. ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ වැරදි මත ඇති බැවින් ඒ පිළිබඳ යමක් කතා බහ කිරීමේ වරදක් නැත.

කන්‍යා පටලය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන Hymen නම් වදන බිඳී ඇත්තේ ‛පටලය’ යන්න හඳුන්වනු ලබන ග්‍රීක වදනකිනි. එමෙන්ම ග්‍රීක දේව විශ්වාසවලට අනුව ඔවුන්ගේ විවාහය සම්බන්ධ දෙවියා වන්නේ ද ‛හයිමන්’ ය. තරුණිකගේ ප්‍රථම ලිංගික එක්වීමකදී ‛බිඳී යාම’, ‛ඉරීම‛, ‛කැඩීම’ ආදී බොහෝ දේ සිදුවන්නේ මෙයටය.

වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සමාජයන්වල පැවති විශ්වාසය වූයේ මෙය බිඳී යද්දී වේදනාවක් දැනෙන බවය. එබැවින් වර්තමානයේ ද තරුණියකට මෙම වේදනාව දැනිය යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම මෙය බිඳී යාමේදී රුධිර වහනයක් වන බව ද පවතින තවත් එක් විශ්වාසයකි. විවාහයේ දෙවැනි දවසේදී මනාලියගේ ඇතැම් නැන්දම්මාවරුන් මෙසේ වහනය වූ රුධිරය සහිත සුදු රෙදි කඩ බැලීමට ‛පොර කන’ අවස්ථාවන් ද දක්නට ලැබේ. එක් මංගල අවස්ථාවද මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් සියලු දෙනාටම දැනුම් දුන්නේ ‛මනාලියගේ පෙරමග සළකුණු සුබ‛ බවය. එයින් පැවසුනේ සුදු රෙදි කඩ මත රුධිරය පැවති බවය. එක් විවාහක යුවලක් පවසා සිටියේ ඔවුන් විවාහයට පෙර ‛තහනම් ගහේ ගෙඩිවල රස’ බැලූ මුත් වැඩිහිටියන් සැනසීම සඳහා වෙනත් බාහිර ආකාරයකින් රුධිරය ස්වල්පයක් රෙදි කඩ මත තවරා ගත් බවය. කෙසේ නමුත් අද ද මෙවැනි කරුණු සොයා බලන විවාහයන් කොතෙකුත් දක්නට ලැබේ. වැඩිහිටියන් පමණක් නොව සියලු දේ පිළිබඳවම මනා අවබෝධයක් ඇති තරුණයන් පවා මේ ‛සම් කැබැල්ල’ පසුපස දිව යන්නේ එය තරුණියකගේ පිවිතුරු බව මනින් එකම සංකේතය ලෙස සිතමිනි. එසේ හෙයින් තවමත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව දරන්නේ වැරදි අදහස් බව පැහැදිලිය.

වෛද්‍ය විද්‍යාත්මකව නම් බිළිඳියක් ලෙස උපදින අවස්ථාවේදීම බොහෝ දෙනෙකුගේ කන්‍යා පටලය පිහිටා නැත. බොහෝ කන්‍යා පටල ‛ඩෝනට්’ එකක හැඩයෙන් මැදින් සිදුරක් සහිතව පිහිටා තිබේ. අලුත් උපන් අවස්ථාවේදී කන්‍යා පටලය ඉතා පැහැදිලිව දකින්නට ඇති අතර එය ඉතා තද ගතියෙන් ද යුක්තය. නමුත් වයසින් වැඩෙත්ම බොහෝ කන්‍යා පටල තුනී බවට පත්වන අතර මැදින් ඇති සිදුර ද පළල් වෙයි. එමෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නිසා ද කන්‍යා පටලය තවත් තුනී වී යාමට ඉඩ ඇති බව ද සොයාගෙන තිබේ.

කෙසේ නමුත් ඇතැමුන් විශ්වාස කරන පරිදි කන්‍යා පටලය යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසාගනිමින් පැතිරී ඇති දෙයක් නොවේ. නමුත් කලාතුරකින් එවැනි තත්වයන් දැකිය හැකි අතර එවැනි අවස්ථාවක සුළු සැත්කමකින් කන්‍යා පටලයෙහි සිදුරක් ඇති කළ යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි එවැනි තත්වයක් පැවතියේ නම් තරුණියන්ට මාසික ඔසප් වීම සිදුවන්නට හැකියාවක් නැත. මන්ද යෝනි මාර්ගය අවහිර වී ඇති බැවිනි. කෙසේ නමුත් සෑම තරුණියකගේම කන්‍යා පටලය මැද ඇති සිදුර ඩෝනට් එකක හැඩයෙන් යුක්ත නොවේ. ඇතැමුන්ගේ ඇත්තේ ‛ඉනිමඟක්’ වැනි දිගටි හැඩයකි. විශ්ව පැහැසර මේ සිදුර හරහා ඉනිමඟක මෙන් හරස් අතට සම් කොටස් තැනින් තැන වැඩී තිබේ. ඇතැම් තරුණියන්ගේ කන්‍යා පටලය මී වදයක් මෙන් සිදුරු කිහිපයකින් යුක්තය. එමෙන්ම තරුණියක් 200 දෙනෙකුගෙන් එක් අයෙකුගේ කන්‍යා පටලය මැද ඇති සිදුර ඇඟිල්ලක් ඇතුළු කිරීමට පවා නොහැකි ලෙස කුඩාවට පිහිටා තිබේ. එවැනි අවස්ථාවකදී ප්‍රථම ලිංගික එක්වීමේදී පවා මෙය බිඳී යන්නේ නැත. එවැනි තත්වයන්වලදී සුළු ශල්‍යකර්මයක් මගින් මෙය විශාල කරන්නට සිදුවූ අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. කන්‍යා පටලය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කරමින් නිව්යෝර්ක් නුවර හන්ටර් කොලේජ් හි හෙද මහාචාර්යවරියක වන කැරොල් රෝයි දීර්ඝ නිබන්ධනයක් ද සම්පාදනය කොට තිබේ.

බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි මේ තුනී පටලය කැඩී බිඳී යද්දී දැනෙන්නේ ඉතා සුළු වේදනාවකි. එක්කෝ වේදනාවක් දැනෙන්නේම නැත. නමුත් වේදනාවක් දැනිය යුතු යැයි සාම්ප්‍රදායිකව පිළිගැනීමක් පවතින නිසා ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනුනේ යැයි ඇතැම්හු පවසති. ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනෙන්නේ සැබවින්ම මේ පටලය බිඳී යාම නිසා නොවේ. බොහෝ තරුණියන් විවිධ හේතු නිසා ප්‍රථම ලිංගික එක්වීම යනු ‛මහා භයානක අත්දැකීමක්’ යැයි පෙර සිටම ඇති කරගත් භීතිය නිසා ඇගේ යෝනි ප්‍රදේශයේ ඇතිවිය යුතු ශාරීරික ඉහිල් බව ඇති වන්නේ නැත. අනෙක පිරිමි පාර්ශ්වයෙන් සිදුවන යම් යම් ක්‍රියාවන් නිසා ද මෙම ඉහිල්වීමට බාධා ඇති වේ. එවිට යෝනි ප්‍රදේශය ආශ්රිත මාංශ පේශී සංකෝචනය වී පැවතීමෙන් ලිංගික එක්වීමට බාධා ඇති වේ. වේදනාව ඇතිවන්නේ ඒ හේතුව නිසා මිස කන්‍යා පටලය බිඳී යාම නිසා නොවේ.

“තමන්ගේ සහකාරිය පිළිබඳ ඉතා සංවේදීව සිතන තරුණයන් පවා ලිංගික උපක්‍රම නිසි පරිදි යොදා නොගැනීම නිසා ලිංගික එක්වීම සහකාරියට වේදනාවක් ගෙන දෙන අවස්ථාවන් ඉතා බහුලයි” යනුවෙන් ලිංගික චිකිත්සාව පිළිබඳ ආචාර්යවරියක වන සැන්ඩ්‍රා ලයිබ්ලම් පවසයි.

කන්‍යා පටලය ගැටලුවක් කරගත් තරුණයන් සේම වැඩිහිටියන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. පිරිමින්ට ද කන්‍යාභාවය පෙන්වීම සඳහා යම් නිර්ණායකයක් පැවතියේ නම් ඔවුන් මේ තරමටම තරුණියන්ගේ කන්‍යා භාවය පසුපස ලුහුනොබඳිනු ඇත. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ යම් පුද්ගලයකු පිළිබඳ ඇති ‛චරිතවත් බව’ හෙවත් හොඳ නමයි. එය තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද පොදු කරුණකි. සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම තුළින් ඇතිවන ‘හොඳ නම‘ මේ දෙපාර්ශ්වයටම වටිනා ගුණාංගයකි. හොඳ නමක් නොමැතිව කන්‍යා පටලය පමණක් ආරක්ෂාවීමේ අර්ථයක් නැත. එමෙන්ම තරුණියකගේ මෙන්ම තරුණයකුගේ ද සැබෑ වටිනාකම රැඳී පවතින්නේ යහපත් හැදියාව, අවංක බව, සත්‍යගරුක වීම ආදී මානව ගුණාංගයන් මතය. ඔබගේ යුග දිවියටත්, සමාජයටත් වඩාත් යහපත් හෙට දවසක් බිහිවන්නේ එවිටය.

[QUOTE="MayuraAlwiz, post: 23945947, member: 569056"] [SIZE="4"][B]කන්‍යා භාවය කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා පවතින ‛කන්‍යා පටලය’ පිළිබඳ පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කළ වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් නිසා බොහෝ තරුණියෝ නිරපරාදේ දෝෂාරෝපණයට ලක්වන්නට තිබුණු අවස්ථාවලින් නිදොස් වූහ. අතීතයේ කන්‍යාභාවය නිසා තරුණියන්ගේ ජීවිත අඳුරු බවට පත්වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබිණි. 1984 වසරේදී ‛දෙවැනි ගමන’ නමින් අප රටෙහි සිනමා පටයක් තිරගත වන්නේ ද මේ සමාජ ගැටලුව පිළිබඳ කතා කරමිනි. එහිදී අවසානයේ සියල්ල සතුටින් නිමාවට පත් වුවද එවැනි සතුටුදායක නිමාවන්ට පත් නොවූ ජීවිත ද බොහෝ ය. කෙසේ මුත් කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. අනෙක වර්තමානයේ කෘත්‍රිම ලෙස කන්‍යා පටලය නැවත සකස්කිරීමේ පහසුකම් ද තිබේ. ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ වැරදි මත ඇති බැවින් ඒ පිළිබඳ යමක් කතා බහ කිරීමේ වරදක් නැත. [IMG]https://i.imgur.com/5CrdJ9R.jpg[/IMG] කන්‍යා පටලය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන Hymen නම් වදන බිඳී ඇත්තේ ‛පටලය’ යන්න හඳුන්වනු ලබන ග්‍රීක වදනකිනි. එමෙන්ම ග්‍රීක දේව විශ්වාසවලට අනුව ඔවුන්ගේ විවාහය සම්බන්ධ දෙවියා වන්නේ ද ‛හයිමන්’ ය. තරුණිකගේ ප්‍රථම ලිංගික එක්වීමකදී ‛බිඳී යාම’, ‛ඉරීම‛, ‛කැඩීම’ ආදී බොහෝ දේ සිදුවන්නේ මෙයටය. වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සමාජයන්වල පැවති විශ්වාසය වූයේ මෙය බිඳී යද්දී වේදනාවක් දැනෙන බවය. එබැවින් වර්තමානයේ ද තරුණියකට මෙම වේදනාව දැනිය යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම මෙය බිඳී යාමේදී රුධිර වහනයක් වන බව ද පවතින තවත් එක් විශ්වාසයකි. විවාහයේ දෙවැනි දවසේදී මනාලියගේ ඇතැම් නැන්දම්මාවරුන් මෙසේ වහනය වූ රුධිරය සහිත සුදු රෙදි කඩ බැලීමට ‛පොර කන’ අවස්ථාවන් ද දක්නට ලැබේ. එක් මංගල අවස්ථාවද මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් සියලු දෙනාටම දැනුම් දුන්නේ ‛මනාලියගේ පෙරමග සළකුණු සුබ‛ බවය. එයින් පැවසුනේ සුදු රෙදි කඩ මත රුධිරය පැවති බවය. එක් විවාහක යුවලක් පවසා සිටියේ ඔවුන් විවාහයට පෙර ‛තහනම් ගහේ ගෙඩිවල රස’ බැලූ මුත් වැඩිහිටියන් සැනසීම සඳහා වෙනත් බාහිර ආකාරයකින් රුධිරය ස්වල්පයක් රෙදි කඩ මත තවරා ගත් බවය. කෙසේ නමුත් අද ද මෙවැනි කරුණු සොයා බලන විවාහයන් කොතෙකුත් දක්නට ලැබේ. වැඩිහිටියන් පමණක් නොව සියලු දේ පිළිබඳවම මනා අවබෝධයක් ඇති තරුණයන් පවා මේ ‛සම් කැබැල්ල’ පසුපස දිව යන්නේ එය තරුණියකගේ පිවිතුරු බව මනින් එකම සංකේතය ලෙස සිතමිනි. එසේ හෙයින් තවමත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව දරන්නේ වැරදි අදහස් බව පැහැදිලිය. වෛද්‍ය විද්‍යාත්මකව නම් බිළිඳියක් ලෙස උපදින අවස්ථාවේදීම බොහෝ දෙනෙකුගේ කන්‍යා පටලය පිහිටා නැත. බොහෝ කන්‍යා පටල ‛ඩෝනට්’ එකක හැඩයෙන් මැදින් සිදුරක් සහිතව පිහිටා තිබේ. අලුත් උපන් අවස්ථාවේදී කන්‍යා පටලය ඉතා පැහැදිලිව දකින්නට ඇති අතර එය ඉතා තද ගතියෙන් ද යුක්තය. නමුත් වයසින් වැඩෙත්ම බොහෝ කන්‍යා පටල තුනී බවට පත්වන අතර මැදින් ඇති සිදුර ද පළල් වෙයි. එමෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නිසා ද කන්‍යා පටලය තවත් තුනී වී යාමට ඉඩ ඇති බව ද සොයාගෙන තිබේ. කෙසේ නමුත් ඇතැමුන් විශ්වාස කරන පරිදි කන්‍යා පටලය යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසාගනිමින් පැතිරී ඇති දෙයක් නොවේ. නමුත් කලාතුරකින් එවැනි තත්වයන් දැකිය හැකි අතර එවැනි අවස්ථාවක සුළු සැත්කමකින් කන්‍යා පටලයෙහි සිදුරක් ඇති කළ යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි එවැනි තත්වයක් පැවතියේ නම් තරුණියන්ට මාසික ඔසප් වීම සිදුවන්නට හැකියාවක් නැත. මන්ද යෝනි මාර්ගය අවහිර වී ඇති බැවිනි. කෙසේ නමුත් සෑම තරුණියකගේම කන්‍යා පටලය මැද ඇති සිදුර ඩෝනට් එකක හැඩයෙන් යුක්ත නොවේ. ඇතැමුන්ගේ ඇත්තේ ‛ඉනිමඟක්’ වැනි දිගටි හැඩයකි. විශ්ව පැහැසර මේ සිදුර හරහා ඉනිමඟක මෙන් හරස් අතට සම් කොටස් තැනින් තැන වැඩී තිබේ. ඇතැම් තරුණියන්ගේ කන්‍යා පටලය මී වදයක් මෙන් සිදුරු කිහිපයකින් යුක්තය. එමෙන්ම තරුණියක් 200 දෙනෙකුගෙන් එක් අයෙකුගේ කන්‍යා පටලය මැද ඇති සිදුර ඇඟිල්ලක් ඇතුළු කිරීමට පවා නොහැකි ලෙස කුඩාවට පිහිටා තිබේ. එවැනි අවස්ථාවකදී ප්‍රථම ලිංගික එක්වීමේදී පවා මෙය බිඳී යන්නේ නැත. එවැනි තත්වයන්වලදී සුළු ශල්‍යකර්මයක් මගින් මෙය විශාල කරන්නට සිදුවූ අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. කන්‍යා පටලය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කරමින් නිව්යෝර්ක් නුවර හන්ටර් කොලේජ් හි හෙද මහාචාර්යවරියක වන කැරොල් රෝයි දීර්ඝ නිබන්ධනයක් ද සම්පාදනය කොට තිබේ. බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි මේ තුනී පටලය කැඩී බිඳී යද්දී දැනෙන්නේ ඉතා සුළු වේදනාවකි. එක්කෝ වේදනාවක් දැනෙන්නේම නැත. නමුත් වේදනාවක් දැනිය යුතු යැයි සාම්ප්‍රදායිකව පිළිගැනීමක් පවතින නිසා ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනුනේ යැයි ඇතැම්හු පවසති. ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනෙන්නේ සැබවින්ම මේ පටලය බිඳී යාම නිසා නොවේ. බොහෝ තරුණියන් විවිධ හේතු නිසා ප්‍රථම ලිංගික එක්වීම යනු ‛මහා භයානක අත්දැකීමක්’ යැයි පෙර සිටම ඇති කරගත් භීතිය නිසා ඇගේ යෝනි ප්‍රදේශයේ ඇතිවිය යුතු ශාරීරික ඉහිල් බව ඇති වන්නේ නැත. අනෙක පිරිමි පාර්ශ්වයෙන් සිදුවන යම් යම් ක්‍රියාවන් නිසා ද මෙම ඉහිල්වීමට බාධා ඇති වේ. එවිට යෝනි ප්‍රදේශය ආශ්රිත මාංශ පේශී සංකෝචනය වී පැවතීමෙන් ලිංගික එක්වීමට බාධා ඇති වේ. වේදනාව ඇතිවන්නේ ඒ හේතුව නිසා මිස කන්‍යා පටලය බිඳී යාම නිසා නොවේ. “තමන්ගේ සහකාරිය පිළිබඳ ඉතා සංවේදීව සිතන තරුණයන් පවා ලිංගික උපක්‍රම නිසි පරිදි යොදා නොගැනීම නිසා ලිංගික එක්වීම සහකාරියට වේදනාවක් ගෙන දෙන අවස්ථාවන් ඉතා බහුලයි” යනුවෙන් ලිංගික චිකිත්සාව පිළිබඳ ආචාර්යවරියක වන සැන්ඩ්‍රා ලයිබ්ලම් පවසයි. කන්‍යා පටලය ගැටලුවක් කරගත් තරුණයන් සේම වැඩිහිටියන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. පිරිමින්ට ද කන්‍යාභාවය පෙන්වීම සඳහා යම් නිර්ණායකයක් පැවතියේ නම් ඔවුන් මේ තරමටම තරුණියන්ගේ කන්‍යා භාවය පසුපස ලුහුනොබඳිනු ඇත. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ යම් පුද්ගලයකු පිළිබඳ ඇති ‛චරිතවත් බව’ හෙවත් හොඳ නමයි. එය තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද පොදු කරුණකි. සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම තුළින් ඇතිවන ‘හොඳ නම‘ මේ දෙපාර්ශ්වයටම වටිනා ගුණාංගයකි. හොඳ නමක් නොමැතිව කන්‍යා පටලය පමණක් ආරක්ෂාවීමේ අර්ථයක් නැත. එමෙන්ම තරුණියකගේ මෙන්ම තරුණයකුගේ ද සැබෑ වටිනාකම රැඳී පවතින්නේ යහපත් හැදියාව, අවංක බව, සත්‍යගරුක වීම ආදී මානව ගුණාංගයන් මතය. ඔබගේ යුග දිවියටත්, සමාජයටත් වඩාත් යහපත් හෙට දවසක් බිහිවන්නේ එවිටය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom