Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කන් ඇසීමේ දුර්වලතාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවෙ කුකුල් ගොවිපලක සිද්ද වෙච්ච කතාව

.ඔන්න ඉතින් මේ ගොවිපලෙ හිටියලු කිකිලියො 50-60 විතර.එකම එක කුකුලයිලු හිටියෙ. ඌත් ඉතින් දැන් හෙන වයසයිලු.මුට තනියම මේ ඔක්කොම කිකිලියො ටික හැන්ඩ්ල් කරන්න බැරි නිසා ගොවියා පොරගෙ යාලුවන්ට කිව්වලු තව හොද කුකුල් නාම්බෙක් හොයල දෙන්න කියලා.

ඔන්න ඉතින් එහෙම එක දවසක ගොවියගෙ යාලුවෙක් හොද පෘෂ්ටිමත් කුකුලෙක් අරන් ආවලු මුට දෙන්න.පොරවල් දෙක අලුත් කුකුලාව කුකුල් කොටුවට දාල දෙන්නත් එක්ක ස්ටෙලා වෙන්න කුකුල් කොටුවෙ පිටිපස්ස පැත්තේ පොඩි පොට් එකකට ගියාලු.

දැන් කලින් හිටිපු නාකි කුකුලට හෙනම අප්සෙට්ලු වැඩේට.ඇයි යකෝ අන්තඃපුරයක් තියන් හිටපු රජෙක් වගේනෙ ඌ හිටියෙ.දැන් කිකිලියො ටික ඔක්කොම අලුත් එකාට සෙට්වෙනවා සුවර්.ඉතින් පොර අලුත් කුකුල් නාම්බා හිටපු තැනට ගිහින් ඌත් එක්ක චැටකට සෙට් උනාලු.

අලුත් එකත් මූව දැක්ක ගමන්ම කිව්වලු, ආ අන්කල්..දැන් ඉතින් ඔහේගෙ අන්තඃපුරේ මට බාරදීලා පැත්තකට වෙලා ඉන්නවා කියලා. නාකි කිකුලටත් ඉතින් මලම පැන්නලු මුගෙ කතාවට.ඒත් ඌ ඒ බවක් පෙන්නන්නේ නැතුව කිව්වලු, "පුතා, උඹට මේ කිකිලියො ටික ඔක්කොම තනියම හැන්ඩ්ල් කරන්න බෑ.උඹට වැඩේ දෙන්න ඕනා වෙලාවට මුන්ව අල්ලගන්න නන් උන්ගෙ පස්සෙන් දුවන්න ඕනා,ඒත් මට පේන විදියට නන් උඹට කිකිලියෙක් තියා නාකි මාවවත් දුවලා අල්ලගන්න බෑ කියලා.(කට්ටිය දන්නවා නේද කුකුලො කිකිලියො පස්සෙන් දුවන් ගිහින් අල්ලගෙන තමයි වැඩේ දෙන්නේ කියලා ?.දන්නේ නැත්නන් දැන් දැනගනිල්ලා )

අලුත් කුකුලා කියනවලු, ඔහේ එහෙම කියන්නේ කොහොමද, මම කලින් ගොවිපලේ ඉන්න කාලේ ඕනම අලුත් කෑල්ලක් (කිකිලියෙක් හොදේ) දුවලා අල්ලනවනේ කියලා.නාකියා කියනවලු, අනිත් උන්වගේ නෙමේ මෙහෙ ඉන්න කෑලි.උන් දුවන්නෙ මේරියන් ජෝන්ස්ටත් වඩා හයියෙන් කියලා.බොරුනන් උඹ මගෙත් එක්ක දුවලා, මාව අල්ලලා පෙන්නපන් කියලත් කිව්වලු.

කියලා ඔන්න ඉතින් මූ හැටට හැටේ ගොවිපල වටේ දුවනවලු.අලුත් එකත් මූව අල්ල ගන්න කියලා උගෙ පස්සෙන් දුවනවලු.අරූ කට ගැහුවට මොකෝ දැන් දැන් අලුත් එකාට අහුවෙන්නලු යන්නේ.අහුවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හෙන ගහනවා වගේ වෙඩි සද්දයක් ආවලු.බැලින්නන් අලුත් එකා වෙඩි වැදිලා මැරිලා.

ස්ටෙලා වෙලා හිටපු අපේ ගොවියා තමයි වෙඩි තියලා තියෙන්නේ.කුකුලව ගෙනත් දීපු මෑන්ගේ යාලුවා අහනවලු ඇයි යකෝ තෝ මෙච්චර හොද කුකුලට වෙඩි තිබ්බේ කියලා.

පොර කියනවලු, යකෝ මගෙ ගොවිපලට ඕනා කිකිලියොත් එක්ක ඉදලා, උන්ට බිත්තර දාන විදියට වැඩක් කරන කුකුලෙක් මිසක් ගේ (GAY) කුකුලෙක් නෙමෙයි,කලින් හිටපු එකා ඒ අතින් රත්තරන්නේ කියලා...

[QUOTE="handysameera, post: 16037655, member: 256626"] [B][SIZE="5"][COLOR="DarkOrange"]ඇමරිකාවෙ කුකුල් ගොවිපලක සිද්ද වෙච්ච කතාව[/COLOR] .ඔන්න ඉතින් මේ ගොවිපලෙ හිටියලු කිකිලියො 50-60 විතර.එකම එක කුකුලයිලු හිටියෙ. ඌත් ඉතින් දැන් හෙන වයසයිලු.මුට තනියම මේ ඔක්කොම කිකිලියො ටික හැන්ඩ්ල් කරන්න බැරි නිසා ගොවියා පොරගෙ යාලුවන්ට කිව්වලු තව හොද කුකුල් නාම්බෙක් හොයල දෙන්න කියලා. ඔන්න ඉතින් එහෙම එක දවසක ගොවියගෙ යාලුවෙක් හොද පෘෂ්ටිමත් කුකුලෙක් අරන් ආවලු මුට දෙන්න.පොරවල් දෙක අලුත් කුකුලාව කුකුල් කොටුවට දාල දෙන්නත් එක්ක ස්ටෙලා වෙන්න කුකුල් කොටුවෙ පිටිපස්ස පැත්තේ පොඩි පොට් එකකට ගියාලු. දැන් කලින් හිටිපු නාකි කුකුලට හෙනම අප්සෙට්ලු වැඩේට.ඇයි යකෝ අන්තඃපුරයක් තියන් හිටපු රජෙක් වගේනෙ ඌ හිටියෙ.දැන් කිකිලියො ටික ඔක්කොම අලුත් එකාට සෙට්වෙනවා සුවර්.ඉතින් පොර අලුත් කුකුල් නාම්බා හිටපු තැනට ගිහින් ඌත් එක්ක චැටකට සෙට් උනාලු. අලුත් එකත් මූව දැක්ක ගමන්ම කිව්වලු, ආ අන්කල්..දැන් ඉතින් ඔහේගෙ අන්තඃපුරේ මට බාරදීලා පැත්තකට වෙලා ඉන්නවා කියලා. නාකි කිකුලටත් ඉතින් මලම පැන්නලු මුගෙ කතාවට.ඒත් ඌ ඒ බවක් පෙන්නන්නේ නැතුව කිව්වලු, "පුතා, උඹට මේ කිකිලියො ටික ඔක්කොම තනියම හැන්ඩ්ල් කරන්න බෑ.උඹට වැඩේ දෙන්න ඕනා වෙලාවට මුන්ව අල්ලගන්න නන් උන්ගෙ පස්සෙන් දුවන්න ඕනා,ඒත් මට පේන විදියට නන් උඹට කිකිලියෙක් තියා නාකි මාවවත් දුවලා අල්ලගන්න බෑ කියලා.[COLOR="Red"](කට්ටිය දන්නවා නේද කුකුලො කිකිලියො පස්සෙන් දුවන් ගිහින් අල්ලගෙන තමයි වැඩේ දෙන්නේ කියලා ?.දන්නේ නැත්නන් දැන් දැනගනිල්ලා )[/COLOR] අලුත් කුකුලා කියනවලු, ඔහේ එහෙම කියන්නේ කොහොමද, මම කලින් ගොවිපලේ ඉන්න කාලේ ඕනම අලුත් කෑල්ලක් (කිකිලියෙක් හොදේ) දුවලා අල්ලනවනේ කියලා.නාකියා කියනවලු, අනිත් උන්වගේ නෙමේ මෙහෙ ඉන්න කෑලි.උන් දුවන්නෙ මේරියන් ජෝන්ස්ටත් වඩා හයියෙන් කියලා.බොරුනන් උඹ මගෙත් එක්ක දුවලා, මාව අල්ලලා පෙන්නපන් කියලත් කිව්වලු. කියලා ඔන්න ඉතින් මූ හැටට හැටේ ගොවිපල වටේ දුවනවලු.අලුත් එකත් මූව අල්ල ගන්න කියලා උගෙ පස්සෙන් දුවනවලු.අරූ කට ගැහුවට මොකෝ දැන් දැන් අලුත් එකාට අහුවෙන්නලු යන්නේ.අහුවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හෙන ගහනවා වගේ වෙඩි සද්දයක් ආවලු.බැලින්නන් අලුත් එකා වෙඩි වැදිලා මැරිලා. ස්ටෙලා වෙලා හිටපු අපේ ගොවියා තමයි වෙඩි තියලා තියෙන්නේ.කුකුලව ගෙනත් දීපු මෑන්ගේ යාලුවා අහනවලු ඇයි යකෝ තෝ මෙච්චර හොද කුකුලට වෙඩි තිබ්බේ කියලා. පොර කියනවලු, යකෝ මගෙ ගොවිපලට ඕනා කිකිලියොත් එක්ක ඉදලා, උන්ට බිත්තර දාන විදියට වැඩක් කරන කුකුලෙක් මිසක් ගේ (GAY) කුකුලෙක් නෙමෙයි,කලින් හිටපු එකා ඒ අතින් රත්තරන්නේ කියලා... [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom