Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
කනෙන් රින්ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා social media වලින් ඔයාගෙම brand එකක් නැත්තම් business එකක් කරන්න ඔනේ වුනාම ඔයා දන්නවා ඇති social media වලට content එකක් හදන්න ලොකු කට්ටක් කන්න ඔනේ කියලා. ඇත්තටම එහෙම කට්ටක් තියනවද? නැද්ද?

මම කියන්නෙ එහෙම කට්ටක් නැ

උබට තියෙන්න ඔනේ කටයි / මොලේ පොඩ්ඩකුයි විතරයි

Real වෙයන්

මෙකන් කියන්නෙ content හදන්න editing tools ලන් කරගෙන දගලන්න නෙවෙයි, real වෙන්නෙ මෙහෙමයි උබ හැමදාම දවසේ කරන එකම එක පුරැද්දක් තියනවා, එහෙම නැත්තම් උබට වෙන කැත සින් එකක් තියනවා "මම මෙක කියන්නෙ අපිට කරන්න content නැ, කියලා හිතන පොරවල් ඉන්නවනේ ඒ අයට"

Example: හැමදාම හවසට කඩෙකට ගිහින් තෙකක් බොනවා,

හැමදාමට job එකට යද්දි පාර අයිනේ ඉන්න බල්ලො සෙට් එක කන්න පනිනවා,

දවසට අනිවාරෙන්ම එලියට ගිහින් මොකෙක් හරි අමතර කැමක් කනවා "ටොපියක් හරි කමක් නැ මොනා හරි කැමක්"

ඉතින් කරන්න තියෙන්නෙ මෙන්න මෙවා use කරලා content හදන එක, මේවා බලන්න මිනිස්සු පට්ට ආසයි, අනික අමුතුවෙන් editing ඔනේ නැ ideas ඔනේ නැ tools ඔනේ නැ, ඔන වෙන්නෙ පොඩ්ඩක් smart වෙන එක

හිතහන් හැමදාම හවසට පොඩි කඩෙක වඩයක් කාලා තෙකක් බොන feeling එක කොහොමද කියලා එකේ ආතල් එක දන්න වුන් දන්නවා ඉතින් ඔක ඔයා video කරලා දානවනම් හිතනවද ඔය feeling එකට කැමති මිනිස්සු නැ කියලා. පිස්සුද බන් ඇති වෙන්න ඉන්නවා. බලන audience එකට මේ වගේ එවා මාරම ආතල් මේ content තමයි real content

1. ඔයාට පුලුවන් කතා කරන sounds නැතුව වටෙ පිටෙ හැහෙන sounds මිනිස්සුන්ට Feel කරන්න

2. නැත්තම් කතා කරන, වට පිටි sounds මිනස්සුන්ට Feel කරන්න පුලුවන් මේ දෙකෙන් ඔන එකක්

මම කියන්නෙ උබ ලග තියන දෙයින් පටන් ගනිම්, උබට කරන, උබට වෙන ඔනේම සින් එකක් content එකක් කරහන් කොටින්ම කිවොත් audience එකවත් දන්නෙ නැතුව උබට පුලුවන් එයාලාගේ කනෙන් රිංගලා යන්න. හිතහන් ඔය content හොදට viral වුනොත් acc එකත් monetization කරලා සල්ලිත් හොයාගෙන . තව ලස්සන place වලට ගිහින් ඔය feeling එක මිනස්සුන්ට දෙන්න පුලුවන්

මේ මම කියන content එක හරියටම කරනවා DeliveryYa - ඩිලිවරියා කියන youtube channel එක

content හදන්න දෙයක් නැ ඒ content තියන්නෙ ඔයා ලගමයි . දැනගන්න ඔනේ content හදන විදිය නෙමෙයි මිනිස්සුන්ට Feel කරන විදිය, එකයි real වෙන්න කියන්නෙ

මතක තියා ගන්න ඔයා හිතන විදියම, ඔයා අසා දෙම 60% ක් අනිත් මිනිස්සුත් හිතනවා සහා ආසයි ඔන්න ඔකෙන් තමා audience එක සහ ඔයා අතර බැදීමක් ඇති වෙන්නෙ

[QUOTE="Mahesh_Dissanayake, post: 30852613, member: 588316"] ඔයා social media වලින් ඔයාගෙම brand එකක් නැත්තම් business එකක් කරන්න ඔනේ වුනාම ඔයා දන්නවා ඇති social media වලට [B]content[/B] එකක් හදන්න ලොකු කට්ටක් කන්න ඔනේ කියලා. ඇත්තටම එහෙම කට්ටක් තියනවද? නැද්ද? මම කියන්නෙ එහෙම කට්ටක් නැ උබට තියෙන්න ඔනේ [B]කටයි[/B] / [B]මොලේ[/B] පොඩ්ඩකුයි විතරයි [B]Real වෙයන් [/B] මෙකන් කියන්නෙ content හදන්න editing tools ලන් කරගෙන දගලන්න නෙවෙයි, real වෙන්නෙ මෙහෙමයි උබ හැමදාම දවසේ කරන එකම එක පුරැද්දක් තියනවා, එහෙම නැත්තම් උබට වෙන කැත සින් එකක් තියනවා "මම මෙක කියන්නෙ අපිට කරන්න content නැ, කියලා හිතන පොරවල් ඉන්නවනේ ඒ අයට" [B]Example:[/B] හැමදාම හවසට කඩෙකට ගිහින් තෙකක් බොනවා, හැමදාමට job එකට යද්දි පාර අයිනේ ඉන්න බල්ලො සෙට් එක කන්න පනිනවා, දවසට අනිවාරෙන්ම එලියට ගිහින් මොකෙක් හරි අමතර කැමක් කනවා "ටොපියක් හරි කමක් නැ මොනා හරි කැමක්" ඉතින් කරන්න තියෙන්නෙ මෙන්න මෙවා use කරලා content හදන එක, මේවා බලන්න මිනිස්සු පට්ට ආසයි, අනික අමුතුවෙන් editing ඔනේ නැ ideas ඔනේ නැ tools ඔනේ නැ, ඔන වෙන්නෙ පොඩ්ඩක් smart වෙන එක හිතහන් හැමදාම හවසට පොඩි කඩෙක වඩයක් කාලා තෙකක් බොන feeling එක කොහොමද කියලා එකේ ආතල් එක දන්න වුන් දන්නවා ඉතින් ඔක ඔයා video කරලා දානවනම් හිතනවද ඔය feeling එකට කැමති මිනිස්සු නැ කියලා. පිස්සුද බන් ඇති වෙන්න ඉන්නවා. බලන audience එකට මේ වගේ එවා මාරම ආතල් මේ content තමයි real content 1. ඔයාට පුලුවන් කතා කරන sounds නැතුව වටෙ පිටෙ හැහෙන sounds මිනිස්සුන්ට Feel කරන්න 2. නැත්තම් කතා කරන, වට පිටි sounds මිනස්සුන්ට Feel කරන්න පුලුවන් මේ දෙකෙන් ඔන එකක් මම කියන්නෙ උබ ලග තියන දෙයින් පටන් ගනිම්, උබට කරන, උබට වෙන ඔනේම සින් එකක් content එකක් කරහන් කොටින්ම කිවොත් audience එකවත් දන්නෙ නැතුව උබට පුලුවන් එයාලාගේ කනෙන් රිංගලා යන්න. හිතහන් ඔය content හොදට viral වුනොත් acc එකත් monetization කරලා සල්ලිත් හොයාගෙන . තව ලස්සන place වලට ගිහින් ඔය feeling එක මිනස්සුන්ට දෙන්න පුලුවන් මේ මම කියන content එක හරියටම කරනවා DeliveryYa - ඩිලිවරියා කියන youtube channel එක content හදන්න දෙයක් නැ ඒ content තියන්නෙ ඔයා ලගමයි . දැනගන්න ඔනේ content හදන විදිය නෙමෙයි මිනිස්සුන්ට [B]Feel[/B] කරන විදිය, එකයි real වෙන්න කියන්නෙ [B]මතක තියා ගන්න ඔයා හිතන විදියම, ඔයා අසා දෙම 60% ක් අනිත් මිනිස්සුත් හිතනවා සහා ආසයි ඔන්න ඔකෙන් තමා audience එක සහ ඔයා අතර බැදීමක් ඇති වෙන්නෙ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom