Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

මේ තියෙන්නේ අයියේ එහෙදි අපිට දුන්නු පොත් සෙට් එක... මේකෙ තියෙන්නේ ඕර්ථීඒ කියලා දෙයක් ගැන... කෙමිකල් එකක් ගැන...

මොනවා ගැනද මේ කතා කරන්නේ...

ආහාර ඇසුරුම් ගැන... දැන් බලන්න ඔයා දන්නවනේ බත් පැකට් එන රෙජිෆෝම් පෙට්ටිය... ඔය හැම තැනම තියෙන්නේ රෙජිෆෝම් පෙට්ටි... මෙන්න මේ පෙට්ටිය ගැනයි, බත් ඔතන පොලිතීන් කොළේ ගැනයි තමයි අපිට කිව්වේ...

මොනවද කිව්වේ...

දැන් අයියේ ආහාර, විශේෂයෙන් බත් මෙහෙම ඔතලා බත් කොළේ දානවනේ මේ රෙජිෆෝම් පෙට්ටියට... එතකොට බත් එක රස්නෙයිනේ... අන්න ඒ රස්නේ වදිනවා රෙජිෆෝම් පෙට්ටියේ උඩ පියනට... එහෙම රස්නේ වැදුණාම ඒ රෙජිෆෝම් පෙට්ටි පියනේ හැදෙනවා කෙමිකල් එකක්... ඒ කෙමිකල් එක යටට ඇදලා අර ආහාරවලට උරා ගන්නවා... ඒක අන්තිම විසයි...

ඇත්තටම...

ඔව්... මේ හැදෙන කෙමිකල් එක කාලාන්තරයක් ඇඟකට ගියාම විශේෂයෙන්ම හදෙන්නේ ස්නායු ආබාධ... ප්‍රධාන වශයෙන්ම... හෝමෝන ක්‍රියාකාරිත්වයට තමයි බලපාන්නේ... ඊට පස්සේ කැන්සර්... ඒක නෙවෙයි මෙතැන තියෙන වැඩිම වැදගත්කම... අපිට එහෙදි කියලා දුන්නා... මේක දිගටම පාවිච්චි කළොත් වැඩිම බලපෑම එන්නේ කාටද දන්නවාද...

නෑ...

දරුවන්ට... පාසල් යන දරුවන්ට... ඒ අයගේ ශාරීරික ක්‍රියාකාරකම්, වැඩීම සිද්ධ වෙන්නේ ඒ වයසේදී... එතකොට මේ රෙජිෆෝම් බත් ඇසුරුම්වලින් වැඩිපුරම හානිය වෙන්නේ පාසල් යන දරුවන්ට...

දවසකට කීයක් විතර විකිණෙනවද මේ රෙජිෆෝම් පෙට්ටිවල දාපු බත්...

දවසකට බත් නෙවෙයි, මේ රෙජිෆෝම් පෙට්ටි විකුණන තැන්වලින් දවසකට මේ පෙට්ටි ලක්ෂ ෙදාළහක් විකිණෙනවා... ගොඩාක් මේවා විකුණන්නේ පීපල්ස් පාර්ක් එකේ... දන්නවද මේ රෙජිෆෝම් පෙට්ටි වැඩෙන් ලංකාවෙන් දවසකට කීයක් මුදල් පිටරටට යනවාද කියලා...

නෑ...

මේ පෙට්ටියක් රුපියල් හතරයි පනහයි, පහයි අතර යන්නේ... අපි හිතමු ඔයා බත් එකක් ගන්නවා රෙජිෆෝම් පෙට්ටියක දාපු කන්න රුපියල් එකසිය තිහක් දීලා... ඒ එකසිය තිහෙන් රුපියල් පහක් යන්නේ මේ පෙට්ටියට... ඊට පස්සේ එකේ ඇතුළේ තියෙන බත් කොළේට යනවා රුපියල් දෙකක්... මේ පෙට්ටිය වටේ දාලා තියෙන රබර් පටියට... රබර් පටි සීයක් රුපියල් විසිපහයි... එතකොට එතැන ශත විසිපහයි... හතයි ශත විසිපහක් එකසිය තිහෙන් ඔයා ගත්තු බත් එකේ ඇසුරුමට විතරක් වැය කරලා... ඒත් හොඳයිද... නෑ... මේ කන්නේ අනිවාර්යයෙන් පිළිකා කාරක, ස්නායු ආබාධ, වකුගඩු රෝග, වඳ බව තව නොදන්න ගොඩාක් ලෙඩ ගේන ආහාරයක්...

මාරයිනේ...

මාරයි නෙවෙයි... එතකොට බලන්න අයියේ මේ රෙජිෆෝම් පෙට්ටියට ඔයා රුපියල් පහක් ගෙවලා තියෙන්නේ කාටද...

ඒක තමයි...

ඔයා මේ ගෙවලා තියෙන්නේ පිටරටකට... චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි, පාකිස්තානයෙන් හරි ගේන විස පෙට්ටියකට තමයි මේ සල්ලි දෙන්නේ... දවසකට ලක්ෂ ෙදාළහක් මේ පෙට්ටිවල ආහාර විකුණනවා... එතකොට ලන්ච් ෂිට් එකට රුපියල් දෙකයි... ඔක්කොම හතයි... රබර් පටියයි හතයි ශත විසිපහයි... එතකොට නිකන් හිතන්න මේ කියන්නේ අවම ගාණ රුපියල් පහ ගාණේ තිබ්බොත් ලක්ෂ හැටක් හැමදාම බත් ඇසුරුම්වලට විතරක් පිටරටට ඇදිලා යනවා සල්ලි... මේ අපේ සල්ලි...

ලන්ච් ෂිට්වලින් හානියක් වෙන්නේ නෑනේ...

මොකද නැත්තේ... ලන්ච් ෂිට්වල ගේජ් ගාණත් නිර්ණය කරල දාසයයිද කොහේද ලොකු සද්දයක් දැම්මා පරිසර ඇමැති වෙලා හිටිය කාලේ චම්පික මහත්තයා... කෝ දැන් ඒක වෙනවද... වෙන්නේ නෑ... ඒ දවස්වල විතරක් බොරුවට කෑ ගැහුවාට පස්සේ ඒක වෙන්නේ නැතුව ගියා... අපට එහේ සෙමිනා එකේදී ගොඩක්ම කිව්වේ ප්ලාස්ටික් පුළුවන් තරම් අෑත් කරන්න කියලා...

ලන්ච් බොක්ස් වැඩෙන් අෑත් වෙන්න බැරිද අපට...

අයියේ අද ඕනෙම කෙනෙක් බත් එකක් ගත්තොත් සියයට හැටකට එහා අරගෙන යන්නේ මේ රෙජිෆෝම් පෙට්ටියේ දාපු බත්... කවුරුත් කැමැති නෑ නිකන් කාඩ්බෝඩ් පෙට්ටියක දාපු බත් එකක් ගෙනියන්න... මිනිස්සු හුරු වෙලා ඉන්නේ මේකට දැන්... දැන් බලන්න අයියේ මේ රෙජිෆෝම් පෙට්ටියක් කඩනකොට එන සද්දේ කොහොමද... මේක පුච්චනකොට එන ගඳ මොන වගේ සැරයිද... පේනවද... දැන් මේ ගිනිගන්න අංශකයට ආවාමයි මේ ගඳ... එතකොට උණු උණු බත්, එළවළු, හොදි, මස්, මාළු, බිත්තර මේවා වැටෙද්දී කොහොමද...

මේ රෙජිෆෝම් පෙට්ටිවල ප්‍රමිතිය බලන්නේ නැද්ද කවුරුවත්...

අනේ පුළුවන් නම් මටත් හොයලා දෙන්නකො... මාත් මේ කැන්ටින්කරුවන්ගේ සංගමේ අවුරුදු ගාණක් එක එක නිලතල දරනවා... ඒත් මට නම් අද වෙනතුරු මේ බත් පෙට්ටිවල ප්‍රමිතිය බලන කෙනෙක් හම්බුවෙලා නෑ...

ඒ වුණාට රෙජිෆෝම් පෙට්ටියට බත් එක දාන්නේ ලන්ච් ෂීට් එකේ ඔතලනේ...

හරි එහෙම ඔතලා දැම්මට හුමාලය වගේ අර කෙමිකල් එක හැදිලා බත් එක අස්සට උරා ගන්නවා... ඒකයි අපට එහෙදි කිව්වේ... අනික තමයි ප්ලාස්ටික් හැන්ද... ඒකත් එහෙමයි... හොඳම උදාහරණේ බැලුම් බෝල... බලන්න බැලුම් බෝලයක් පුම්බනකොට මොන තරම් කුඩක් තොල්වල ගෑවෙනවද කියලා... ඒ ප්ලාස්ටික් කුඩු... එතකොට ප්ලාස්ටික් හැඳි ගෑරුප්පුවලත් එහෙමයි... රස්නෙ එක්ක ප්‍රතික්‍රියා කරල හදන කෙමිකල් එකක් ඇඟට විසයි... එකෙන් මුලින්ම හානි වෙන්නේ හෝමෝනවලට... එතකොට මේකෙන් වැඩිපුරම හානි වෙන්නේ බාල දරුවන්ට...

දැන් ආපනශාලා පවත්වාගෙන යන්නෝ් විදියට ඔයාලා දන්නව ඇතිනේ ඔය රෙජිෆෝම් බත් පැකට් ගැන... මට කියන්න ලංකාවේ දරුවෝ කීයක් විතර මේ බත් පැකට් ගන්නවද...

අයියේ ලංකාවේ ස්කෝල ඔක්කොගේම පාසල් දරුවෝ ඉන්නවා ලක්ෂ හතළිස් අටක් විතර... එතනින් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවා... ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න පුළුවන් නොම්බර පහ, හය, හත කියන කොලිටිය තියෙනවා නම් විතරයි...

අනිත් ඒවා පාවිච්චි කරන්න බෑ... හැබැයි දරුවෝ මේක දන්නේ නෑ... තාත්තා අම්මා ගෙනාව හරි, තව කෙනෙක්ගෙන් ලැබෙන හරි ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්නේ... වතුර බෝතල්.. එක් වරක් භාවිත කර ඉවත් කළ යුතු වතුර බෝතල්... ඒවායේ තියෙන ප්ලාස්ටික් අඩුම ගේජ් එකේ ඒවා... ඒවා තමයි ළමයි ගොඩක් ගෙනියන්නේ... එහෙම අම්මලා තාත්තලා දරුවන්ට කන්න අරන් දෙන්නේ වැඩිපුරම අර රෙජිෆෝම් පෙට්ටිවල තියෙන බත් පැකට්... අපි අනුමාන කරන විදියට දරුවො ලක්ෂ පහකට වඩා දවසකට මේ බත් පැකට් ගන්නවා...

ඒක හිතන්න අමාරුයි...

හිතන්න අමාරු වුණාට ඇත්ත ඒකයි... ඒ වගේම අයියේ ඔයා දන්නවනේ දරුවෝ අතේ දැන් තියෙන අර නිකල් වතුර බෝතලේ... ලොකු ගාණක් රුපියල් තුන් හාරසීයක් වෙනවා... මේවා ගන්න වත්කම නෑ අම්මල තාත්තලාට... ඒ නිසා තමයි ගොඩාක් ළමයි ප්ලාස්ටික් වතුර බෝතල් අරගෙන යන්නේ... ඒ වුණාට මං අහන්නේ ඒ නිකල් වතුර බෝතලේටවත් තත්ත්ව සහතිකයක් දීලා ප්‍රමිතිය බලලා තියෙනවද... නෑ... ඒවා තමයි ළමයි ගෙනියන්නේ... එතකොට අයියේ තව දෙයක් කියන්නම්. ලංකාවේ ගම්බද ළමයි තමයි වැඩිපුරම ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්නේ... ඒ වගේම රෙජිෆෝම් කෑම පෙට්ටි වැඩිපුරම පාවිච්චි කරන්නේ නගරබද ළමයි...

http://www.mawbima.lk/56-72953-news-detail.html

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

18+++

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

අනතුර අතලග

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

පට්ට පටපට

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

[QUOTE="sherlock, post: 17422742, member: 106046"] [b]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක[/b] [SIZE="5"] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/05/photo-6-600x450.jpg[/IMG] මේ තියෙන්නේ අයියේ එහෙදි අපිට දුන්නු පොත් සෙට් එක... මේකෙ තියෙන්නේ ඕර්ථීඒ කියලා දෙයක් ගැන... කෙමිකල් එකක් ගැන... මොනවා ගැනද මේ කතා කරන්නේ... ආහාර ඇසුරුම් ගැන... දැන් බලන්න ඔයා දන්නවනේ බත් පැකට් එන රෙජිෆෝම් පෙට්ටිය... ඔය හැම තැනම තියෙන්නේ රෙජිෆෝම් පෙට්ටි... මෙන්න මේ පෙට්ටිය ගැනයි, බත් ඔතන පොලිතීන් කොළේ ගැනයි තමයි අපිට කිව්වේ... මොනවද කිව්වේ... දැන් අයියේ ආහාර, විශේෂයෙන් බත් මෙහෙම ඔතලා බත් කොළේ දානවනේ මේ රෙජිෆෝම් පෙට්ටියට... එතකොට බත් එක රස්නෙයිනේ... අන්න ඒ රස්නේ වදිනවා රෙජිෆෝම් පෙට්ටියේ උඩ පියනට... එහෙම රස්නේ වැදුණාම ඒ රෙජිෆෝම් පෙට්ටි පියනේ හැදෙනවා කෙමිකල් එකක්... ඒ කෙමිකල් එක යටට ඇදලා අර ආහාරවලට උරා ගන්නවා... ඒක අන්තිම විසයි... ඇත්තටම... ඔව්... මේ හැදෙන කෙමිකල් එක කාලාන්තරයක් ඇඟකට ගියාම විශේෂයෙන්ම හදෙන්නේ ස්නායු ආබාධ... ප්‍රධාන වශයෙන්ම... හෝමෝන ක්‍රියාකාරිත්වයට තමයි බලපාන්නේ... ඊට පස්සේ කැන්සර්... ඒක නෙවෙයි මෙතැන තියෙන වැඩිම වැදගත්කම... අපිට එහෙදි කියලා දුන්නා... මේක දිගටම පාවිච්චි කළොත් වැඩිම බලපෑම එන්නේ කාටද දන්නවාද... නෑ... [IMG]http://4.bp.blogspot.com/-uEimCAgh_x0/UIyiAyxVPhI/AAAAAAAASuk/wfpepBGsu9A/s1600/sri+lanka+sri+lanka+food+street+food+hoppers+kottu+roti+curry+rice+short+snacks+28-10-2012+1-49-21+PM.jpg[/IMG] දරුවන්ට... පාසල් යන දරුවන්ට... ඒ අයගේ ශාරීරික ක්‍රියාකාරකම්, වැඩීම සිද්ධ වෙන්නේ ඒ වයසේදී... එතකොට මේ රෙජිෆෝම් බත් ඇසුරුම්වලින් වැඩිපුරම හානිය වෙන්නේ පාසල් යන දරුවන්ට... දවසකට කීයක් විතර විකිණෙනවද මේ රෙජිෆෝම් පෙට්ටිවල දාපු බත්... දවසකට බත් නෙවෙයි, මේ රෙජිෆෝම් පෙට්ටි විකුණන තැන්වලින් දවසකට මේ පෙට්ටි ලක්ෂ ෙදාළහක් විකිණෙනවා... ගොඩාක් මේවා විකුණන්නේ පීපල්ස් පාර්ක් එකේ... දන්නවද මේ රෙජිෆෝම් පෙට්ටි වැඩෙන් ලංකාවෙන් දවසකට කීයක් මුදල් පිටරටට යනවාද කියලා... නෑ... මේ පෙට්ටියක් රුපියල් හතරයි පනහයි, පහයි අතර යන්නේ... අපි හිතමු ඔයා බත් එකක් ගන්නවා රෙජිෆෝම් පෙට්ටියක දාපු කන්න රුපියල් එකසිය තිහක් දීලා... ඒ එකසිය තිහෙන් රුපියල් පහක් යන්නේ මේ පෙට්ටියට... ඊට පස්සේ එකේ ඇතුළේ තියෙන බත් කොළේට යනවා රුපියල් දෙකක්... මේ පෙට්ටිය වටේ දාලා තියෙන රබර් පටියට... රබර් පටි සීයක් රුපියල් විසිපහයි... එතකොට එතැන ශත විසිපහයි... හතයි ශත විසිපහක් එකසිය තිහෙන් ඔයා ගත්තු බත් එකේ ඇසුරුමට විතරක් වැය කරලා... ඒත් හොඳයිද... නෑ... මේ කන්නේ අනිවාර්යයෙන් පිළිකා කාරක, ස්නායු ආබාධ, වකුගඩු රෝග, වඳ බව තව නොදන්න ගොඩාක් ලෙඩ ගේන ආහාරයක්... මාරයිනේ... මාරයි නෙවෙයි... එතකොට බලන්න අයියේ මේ රෙජිෆෝම් පෙට්ටියට ඔයා රුපියල් පහක් ගෙවලා තියෙන්නේ කාටද... ඒක තමයි... ඔයා මේ ගෙවලා තියෙන්නේ පිටරටකට... චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි, පාකිස්තානයෙන් හරි ගේන විස පෙට්ටියකට තමයි මේ සල්ලි දෙන්නේ... දවසකට ලක්ෂ ෙදාළහක් මේ පෙට්ටිවල ආහාර විකුණනවා... එතකොට ලන්ච් ෂිට් එකට රුපියල් දෙකයි... ඔක්කොම හතයි... රබර් පටියයි හතයි ශත විසිපහයි... එතකොට නිකන් හිතන්න මේ කියන්නේ අවම ගාණ රුපියල් පහ ගාණේ තිබ්බොත් ලක්ෂ හැටක් හැමදාම බත් ඇසුරුම්වලට විතරක් පිටරටට ඇදිලා යනවා සල්ලි... මේ අපේ සල්ලි... [IMG]http://www.lankanewspapers.com/news/members/space/news_images/big/Roshan2007_news_1319467343281.jpg[/IMG] ලන්ච් ෂිට්වලින් හානියක් වෙන්නේ නෑනේ... මොකද නැත්තේ... ලන්ච් ෂිට්වල ගේජ් ගාණත් නිර්ණය කරල දාසයයිද කොහේද ලොකු සද්දයක් දැම්මා පරිසර ඇමැති වෙලා හිටිය කාලේ චම්පික මහත්තයා... කෝ දැන් ඒක වෙනවද... වෙන්නේ නෑ... ඒ දවස්වල විතරක් බොරුවට කෑ ගැහුවාට පස්සේ ඒක වෙන්නේ නැතුව ගියා... අපට එහේ සෙමිනා එකේදී ගොඩක්ම කිව්වේ ප්ලාස්ටික් පුළුවන් තරම් අෑත් කරන්න කියලා... [IMG]https://farm3.staticflickr.com/2330/2209644706_ed6c9c8a2f.jpg[/IMG] ලන්ච් බොක්ස් වැඩෙන් අෑත් වෙන්න බැරිද අපට... අයියේ අද ඕනෙම කෙනෙක් බත් එකක් ගත්තොත් සියයට හැටකට එහා අරගෙන යන්නේ මේ රෙජිෆෝම් පෙට්ටියේ දාපු බත්... කවුරුත් කැමැති නෑ නිකන් කාඩ්බෝඩ් පෙට්ටියක දාපු බත් එකක් ගෙනියන්න... මිනිස්සු හුරු වෙලා ඉන්නේ මේකට දැන්... දැන් බලන්න අයියේ මේ රෙජිෆෝම් පෙට්ටියක් කඩනකොට එන සද්දේ කොහොමද... මේක පුච්චනකොට එන ගඳ මොන වගේ සැරයිද... පේනවද... දැන් මේ ගිනිගන්න අංශකයට ආවාමයි මේ ගඳ... එතකොට උණු උණු බත්, එළවළු, හොදි, මස්, මාළු, බිත්තර මේවා වැටෙද්දී කොහොමද... මේ රෙජිෆෝම් පෙට්ටිවල ප්‍රමිතිය බලන්නේ නැද්ද කවුරුවත්... අනේ පුළුවන් නම් මටත් හොයලා දෙන්නකො... මාත් මේ කැන්ටින්කරුවන්ගේ සංගමේ අවුරුදු ගාණක් එක එක නිලතල දරනවා... ඒත් මට නම් අද වෙනතුරු මේ බත් පෙට්ටිවල ප්‍රමිතිය බලන කෙනෙක් හම්බුවෙලා නෑ... ඒ වුණාට රෙජිෆෝම් පෙට්ටියට බත් එක දාන්නේ ලන්ච් ෂීට් එකේ ඔතලනේ... හරි එහෙම ඔතලා දැම්මට හුමාලය වගේ අර කෙමිකල් එක හැදිලා බත් එක අස්සට උරා ගන්නවා... ඒකයි අපට එහෙදි කිව්වේ... අනික තමයි ප්ලාස්ටික් හැන්ද... ඒකත් එහෙමයි... හොඳම උදාහරණේ බැලුම් බෝල... බලන්න බැලුම් බෝලයක් පුම්බනකොට මොන තරම් කුඩක් තොල්වල ගෑවෙනවද කියලා... ඒ ප්ලාස්ටික් කුඩු... එතකොට ප්ලාස්ටික් හැඳි ගෑරුප්පුවලත් එහෙමයි... රස්නෙ එක්ක ප්‍රතික්‍රියා කරල හදන කෙමිකල් එකක් ඇඟට විසයි... එකෙන් මුලින්ම හානි වෙන්නේ හෝමෝනවලට... එතකොට මේකෙන් වැඩිපුරම හානි වෙන්නේ බාල දරුවන්ට... දැන් ආපනශාලා පවත්වාගෙන යන්නෝ් විදියට ඔයාලා දන්නව ඇතිනේ ඔය රෙජිෆෝම් බත් පැකට් ගැන... මට කියන්න ලංකාවේ දරුවෝ කීයක් විතර මේ බත් පැකට් ගන්නවද... [IMG]http://www.banthebottle.net/wp-content/uploads/2011/01/plastic-bottle-facts.jpg[/IMG] අයියේ ලංකාවේ ස්කෝල ඔක්කොගේම පාසල් දරුවෝ ඉන්නවා ලක්ෂ හතළිස් අටක් විතර... එතනින් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවා... ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න පුළුවන් නොම්බර පහ, හය, හත කියන කොලිටිය තියෙනවා නම් විතරයි... අනිත් ඒවා පාවිච්චි කරන්න බෑ... හැබැයි දරුවෝ මේක දන්නේ නෑ... තාත්තා අම්මා ගෙනාව හරි, තව කෙනෙක්ගෙන් ලැබෙන හරි ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්නේ... වතුර බෝතල්.. එක් වරක් භාවිත කර ඉවත් කළ යුතු වතුර බෝතල්... ඒවායේ තියෙන ප්ලාස්ටික් අඩුම ගේජ් එකේ ඒවා... ඒවා තමයි ළමයි ගොඩක් ගෙනියන්නේ... එහෙම අම්මලා තාත්තලා දරුවන්ට කන්න අරන් දෙන්නේ වැඩිපුරම අර රෙජිෆෝම් පෙට්ටිවල තියෙන බත් පැකට්... අපි අනුමාන කරන විදියට දරුවො ලක්ෂ පහකට වඩා දවසකට මේ බත් පැකට් ගන්නවා... ඒක හිතන්න අමාරුයි... හිතන්න අමාරු වුණාට ඇත්ත ඒකයි... ඒ වගේම අයියේ ඔයා දන්නවනේ දරුවෝ අතේ දැන් තියෙන අර නිකල් වතුර බෝතලේ... ලොකු ගාණක් රුපියල් තුන් හාරසීයක් වෙනවා... මේවා ගන්න වත්කම නෑ අම්මල තාත්තලාට... ඒ නිසා තමයි ගොඩාක් ළමයි ප්ලාස්ටික් වතුර බෝතල් අරගෙන යන්නේ... ඒ වුණාට මං අහන්නේ ඒ නිකල් වතුර බෝතලේටවත් තත්ත්ව සහතිකයක් දීලා ප්‍රමිතිය බලලා තියෙනවද... නෑ... ඒවා තමයි ළමයි ගෙනියන්නේ... එතකොට අයියේ තව දෙයක් කියන්නම්. ලංකාවේ ගම්බද ළමයි තමයි වැඩිපුරම ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්නේ... ඒ වගේම රෙජිෆෝම් කෑම පෙට්ටි වැඩිපුරම පාවිච්චි කරන්නේ නගරබද ළමයි...[/SIZE] [URL="http://www.mawbima.lk/56-72953-news-detail.html"]http://www.mawbima.lk/56-72953-news-detail.html[/URL] Other Threads [B][SIZE="4"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL] [B][SIZE="4"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL] [B][SIZE="4"]18+++[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL] අනතුර අතලග [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17413348#post17413348"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"] ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL] [B][SIZE="4"]නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්[/URL] ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [B][SIZE="4"]පට්ට පටපට [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL] [B][SIZE="4"]Other threads[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom