Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන බොන තැන් (Fried Rice) - I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට පෝර ගොඩක් වගේ ලොකු බත් එකක් ලැබෙනවා හැබැයි මෙලෝ රහක් නෑ. එහෙමත් නැති නම් සෑහෙන්න මුදලක් අපෙන් අය කරනවා අසාධාරණ විදියට. ඔය මොකුත්ම නැත්නම් කාපු වෙලාවෙ ඉඳන් බඩ විවිධ සෙල්ලම් දානවා.

මම නිතර යන එන පාරේ බඩගින්නක් දැනුනම යන සාමාන්‍ය හෝටල් කිහිපයක් තියෙනවා. මම මේ නූලෙන් උත්සාහ කරන්නෙ අන්න ඒ එක් හෝටලයක් ගැන විස්තර කියන්නයි. (අනිත් ඒවත් වෙලාව ලැබෙන විදියට පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්)එතකොට එළකිරියෙ ඉන්න අපේ අනිත් යාළුවන්ටත් ඒක වැදගත් වේවි, ගමනක් බිමනක් යද්දි ඒ හෝටල් වලින් අවුලක් නැතිව බඩට යමක් දා ගන්න පුළුවන්.

මේ ආපන ශාලාව තියෙන්නෙ ගණේමුල්ල බස් නැවතුම්පලට මීටර් 100ක් විතර කඩවත දෙසට වෙන්න. මේකෙ නම GREEN CHILE (No. 285, Kadawatha Rd, Ganemulla - 077 0844731) . වැඩිය කලබල තැනක් නෙමෙයි. නිතරම සෙනඟ පිරුණ ස්වභාවයක් නෑ. සුහදශීලි සිනහවකින් අපව පිළිගන්නවා.

මෙතනදි අපට ගන්න ලැබෙන්නෙ චීන ක්‍රමයට සකසූ ආහාර පමණයි (බත් වර්ග හා ඩෙවල් වර් ගා. අප ඇණවුම් කරන ආහාරය විනාඩි 5ත් 10ත් අතර වේලාවකදී අපට ලැබෙනවා. කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 170යි. එයට පලහන ලද ග්‍රෑම් 220ක කුකුළු මස් කැබැල්ලක්, චොප්සි, බටු මෝජු සහ චිලි පේස්ට් ලැබෙනවා. මෙයම බාස්මතී බත් සමඟ රු. 200ක මිලකටයි ඔවුන් අලෙවි කරන්නෙ.

ඉතින් ඒ ගාණට මේ කෑම එක වටිනවා, මොකද එය පිරිසිදුව හා රසවත්ව ලැබෙන නිසා. තරු පංතියේ හෝටලයක තිබෙන රස නැති වුණාට අහඹු ලෙස මට හමු වූ මෙම හෝටලයේ කෑම රසයි. පෙම්වතුන්ට නම් කදිම තැනක් කෑම ටිකක් කන්න. මොකද මෙතන කිසිම කලබල ජරා ජීර්ණ තැනක් නොවන නිසා නිවිසැනසිල්ලෙ කථා බහ කරමින් කෑම ගන්න පුළුවන්.

ඔයාලත් ගණේමුල්ල හරහා කොහේ හරි යනවා නම්, බඩගිනි වෙලාවක මෙතනට ගොඩ වෙන්න සුදුසුයි කියලා මම නිර්දේශ කරනවා.

ඔයාලත් දන්න මේ වගේ තැන් තියෙනවා නම් thread දාන්න. ගෙයින් එළියට ගිය වෙලාවට තමයි අම්මා උයන කෑම වල අගේ තේරෙන්නෙ.

[QUOTE="shanerandi, post: 14280399, member: 8765"] [SIZE="5"][COLOR="Magenta"]ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට පෝර ගොඩක් වගේ ලොකු බත් එකක් ලැබෙනවා හැබැයි මෙලෝ රහක් නෑ. එහෙමත් නැති නම් සෑහෙන්න මුදලක් අපෙන් අය කරනවා අසාධාරණ විදියට. ඔය මොකුත්ම නැත්නම් කාපු වෙලාවෙ ඉඳන් බඩ විවිධ සෙල්ලම් දානවා. මම නිතර යන එන පාරේ බඩගින්නක් දැනුනම යන සාමාන්‍ය හෝටල් කිහිපයක් තියෙනවා. මම මේ නූලෙන් උත්සාහ කරන්නෙ අන්න ඒ එක් හෝටලයක් ගැන විස්තර කියන්නයි. (අනිත් ඒවත් වෙලාව ලැබෙන විදියට පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්)එතකොට එළකිරියෙ ඉන්න අපේ අනිත් යාළුවන්ටත් ඒක වැදගත් වේවි, ගමනක් බිමනක් යද්දි ඒ හෝටල් වලින් අවුලක් නැතිව බඩට යමක් දා ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [IMG]http://i47.tinypic.com/rmse1d.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මේ ආපන ශාලාව තියෙන්නෙ ගණේමුල්ල බස් නැවතුම්පලට මීටර් 100ක් විතර කඩවත දෙසට වෙන්න. මේකෙ නම GREEN CHILE (No. 285, Kadawatha Rd, Ganemulla - 077 0844731) . වැඩිය කලබල තැනක් නෙමෙයි. නිතරම සෙනඟ පිරුණ ස්වභාවයක් නෑ. සුහදශීලි සිනහවකින් අපව පිළිගන්නවා.[/SIZE][/COLOR] [IMG]http://i50.tinypic.com/34din9f.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මෙතනදි අපට ගන්න ලැබෙන්නෙ චීන ක්‍රමයට සකසූ ආහාර පමණයි (බත් වර්ග හා ඩෙවල් වර් ගා. අප ඇණවුම් කරන ආහාරය විනාඩි 5ත් 10ත් අතර වේලාවකදී අපට ලැබෙනවා. කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 170යි. එයට පලහන ලද ග්‍රෑම් 220ක කුකුළු මස් කැබැල්ලක්, චොප්සි, බටු මෝජු සහ චිලි පේස්ට් ලැබෙනවා. මෙයම බාස්මතී බත් සමඟ රු. 200ක මිලකටයි ඔවුන් අලෙවි කරන්නෙ.[/SIZE][/COLOR] [IMG]http://i49.tinypic.com/eiuw4o.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ඉතින් ඒ ගාණට මේ කෑම එක වටිනවා, මොකද එය පිරිසිදුව හා රසවත්ව ලැබෙන නිසා. තරු පංතියේ හෝටලයක තිබෙන රස නැති වුණාට අහඹු ලෙස මට හමු වූ මෙම හෝටලයේ කෑම රසයි. පෙම්වතුන්ට නම් කදිම තැනක් කෑම ටිකක් කන්න. මොකද මෙතන කිසිම කලබල ජරා ජීර්ණ තැනක් නොවන නිසා නිවිසැනසිල්ලෙ කථා බහ කරමින් කෑම ගන්න පුළුවන්.[/SIZE][/COLOR] [IMG]http://i46.tinypic.com/le0yd.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ඔයාලත් ගණේමුල්ල හරහා කොහේ හරි යනවා නම්, බඩගිනි වෙලාවක මෙතනට ගොඩ වෙන්න සුදුසුයි කියලා මම නිර්දේශ කරනවා.[/SIZE][/COLOR] [IMG]http://i49.tinypic.com/ydir5.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ඔයාලත් දන්න මේ වගේ තැන් තියෙනවා නම් thread දාන්න. ගෙයින් එළියට ගිය වෙලාවට තමයි අම්මා උයන කෑම වල අගේ තේරෙන්නෙ.[/SIZE][/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom