Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඳවුරේ බුදුපිලිමයට කිසිම හානියක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ.

හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා

ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා.

පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා.

ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ..

ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු

"ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු"

හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.

අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා.

පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.

පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු

''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ''

අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන

[QUOTE="EXECUTOR, post: 20244196, member: 551717"] [SIZE=5] [/SIZE][SIZE=5] ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ. [/SIZE] [SIZE=5] හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා [/SIZE] [SIZE=5] ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා.[/SIZE] [SIZE=5] පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා. [/SIZE] [SIZE=5] ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ..[/SIZE] [SIZE=5] ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු [/SIZE] [SIZE=5] "ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු"[/SIZE] [SIZE=5] හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.[/SIZE] [SIZE=5] අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා. [/SIZE] [SIZE=5] පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.[/SIZE] [SIZE=5] පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු[/SIZE] [SIZE=5] ''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ''[/SIZE] [SIZE=5][COLOR=Red]අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන :rofl:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom