කඳුළු අසපුව...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    කඳුළු අසපුව අභියසින් හිඳ
    සමුගන්න මම අද පතමි අවසර
    තැබුව සිහිවටනයන් හිත තුල
    තබා යන්නම් ඔබේ දෙපා මුල

    එක්ව සිටිනට මැවූ සිහිනය
    දෑස් ඉදිරියේ බිඳ වැටෙත්නම්
    කුමට වෙහෙසෙනු හදේ සෙනෙහස
    ඔබේ මතකෙන් මැකී යත්නම්

    ලංව සිටි ඔබ මගේ මානෙන්
    දිනෙන් දින ඈතටම යත්නම්
    යන්න යන්නම් ඔබෙන් සමුගෙන
    හදේ දුක මම වාව ගනිමින්
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93



    කඳුළු අසපුව අභියසින් හිඳ
    සමුගන්න මම අද පතමි අවසර
    තැබුව සිහිවටනයන් හිත තුල
    තබා යන්නම් ඔබේ දෙපා මුල

    එක්ව සිටිනට මැවූ සිහිනය
    දෑස් ඉදිරියේ බිඳ වැටෙත්නම්
    කුමට වෙහෙසෙනු හදේ සෙනෙහස
    ඔබේ මතකෙන් මැකී යත්නම්

    ලංව සිටි ඔබ මගේ මානෙන්
    දිනෙන් දින ඈතටම යත්නම්
    යන්න යන්නම් ඔබෙන් සමුගෙන
    හදේ දුක මම වාව ගනිමින්

    ලස්සනයි.....
     
    • Love
    • Like
    Reactions: Ameesha2 and NRTG