Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපමු...කොටමු...අමුනමු...වීසිකරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

මේ ත්‍රෙඩ් එකට දාන්න මට හොඳ නමක් ඔලුවට ආවෙ නෑ. ඉතින් කුප්ප නමක් තමයි දැම්මෙ... කමක් නෑ. අද කාලෙ ගොඩක් අය එක එක දේවල් වීඩියෝ කරනවා.. ට්‍රිප් ගියාම... පාටි වලදි.... එකී මෙකී නොකී සියලු දේවල් වීඩියෝ කරන එක දැන් අපේ පුරුද්දක් වෙලා තියෙනවා. අපි එහෙම වීඩියෝ කරන ඒවා කපලා කොටලා එඩිට් පාරක් දාලාගත්තම තමයි ඒකෙ රහ බලන කෙනාට දැනෙන්නෙ.. නැත්නම් එකදිගට කැමරාවකින් වීඩියෝ කරපුවා බලන් ඉන්න එක හරියට රෙදි අපුල්ලන ලොන්ඩරියක් දිහා බලාගෙන ඉන්නවා වගේ කම්මැලි වැඩක්..

ඇත්තටම සොෆ්ට්වෙයාස් ගැන ඉගෙන ගන්න කෝසස් කරනවා කියන එක යල් පැන ගිය අදහසක්. මේ සොෆ්ට්වෙයාවල ඉංග්‍රීසියෙන් තියෙන මැනුවල් එක බලල කියවල තේරුම් ගන්න පුලුවන්නම් මේවා ඉගෙනගන්න එක නතින්ග්. තව ප්‍රැක්ටිකල් දේවල් ඉගෙනගන්න ඕනනම් යූටියුබ් වීඩියෝ බලලා ඉගෙනගන්න පුලුවන්.ඉතින් එහෙම ඉගෙන ගන්න පුලුවන්නම් වටින වීඩියෝ එඩිට් කරන්න ගන්න සොෆ්ට්වෙයා එකතුවක් ගැන මට ලියන්න කල්පනා වුනා. මේ සොෆ්ට්වෙයා තමයි ලෝකෙ හොඳම වීඩියෝ එඩිටින්ග් සොෆ්ට්වෙයා හැටියට සැලකෙන්නෙ. එහෙම ගත්තම සොෆ්ට්වෙයා 14ක් තියෙනවා. මීට අමතර සොෆ්ට්වෙයාස් තියෙනවනම් මේ ත්‍රෙඩ් එකේ ලියන්න.. පස්සෙ විස්තර හොයලා බලන්න පුලුවන් වේවි.මේ ලිස්ට් එක හදලා තියෙන්නෙ චාම සොෆ්ට්වෙයාස් මුලට එන විදියට හොඳම ඒවා ඇත්තෙ අඩියෙ... කොහොමටත් හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට ලු. ඔයලා ලඟත් මේ සොෆ්ට්වෙයාස් තියෙනවනම් ගුන දොස් කියන්න ඕන.

14 Nero Video 11

මේ සොෆ්ට්වෙයා එකේ transitions සහ effects දුසිමක් විතර තියෙනවා. ඒවගෙන ඔයාලට ඕන විදියෙ වීඩියෝස් හදාගන්න පුලුවන්. ඒවගෙම මේකට add-ons වර්ග හුඟක් සපෝට් කරනවා. එවුනාට මේ සොෆ්ට්වෙයා එකේ සේව් කරන්න පුලුවන් සීමිත ෆයිල් ෆෝමැට් ගානකට විතරයි. ඒවගේම මම පාවිච්චි කරපු අනිත් ඒවත් එක්ක බලනකොට මේකෙන් වැඩකරන්න අමාරුයි වගේ. බොහොම සීමා සහිත තේරීම් ඇති මේ සොෆ්වෙයා එක ආධුනිකයන්ට වඩාත් සුදුසුයි. කොහොමවුනත් මේ සොෆ්වෙයා එක වෙනුවට පහසුකම් වැඩි සොෆ්ට්වෙයා එකකට මාරු වෙන එක හොඳයි.

Real system Requirements

Windows XP SP3+

Intel Core II Duo 2.2 GHz processor, AMD Athlon 64 X2 5200+ 2.6GHz

2 GB RAM

5 GB hard drive space

Microsoft DirectX 9.0

Windows Media Player 9

Microsoft Windows Installer 4.5, Microsoft .NET 4,

Internet connection

හරි ඔන්න සොෆ්ට්වෙයා 14ම දාලා තියෙන්නෙ.. ඔයාලා හදපු වීඩියෝ කෑලි එහෙම තියෙනවනම් මටත් එවන්න. මමත් දන්න දෙයක් තියෙනවනම් කියලා දෙන්නම්..

සැලකිය යුතුයි..ඕනෑම තරාතිරමක ලැප්ටොප් අයිපෑඩ්ස් වීඩියෝ එඩිටින්ග් කටයුතු සඳහා නුසුදුසුයි.

බම්ප්ස් රෙප්ස් කමෙන්ට්ස් භාරගනු ලැබේ...

[QUOTE="Honest-killer, post: 13008011, member: 391781"] [b]කපමු...කොටමු...අමුනමු...වීසිකරමු[/b] [LEFT][SIZE=5][COLOR=Blue]මේ ත්‍රෙඩ් එකට දාන්න මට හොඳ නමක් ඔලුවට ආවෙ නෑ. ඉතින් කුප්ප නමක් තමයි දැම්මෙ... කමක් නෑ. අද කාලෙ ගොඩක් අය එක එක දේවල් වීඩියෝ කරනවා.. ට්‍රිප් ගියාම... පාටි වලදි.... එකී මෙකී නොකී සියලු දේවල් වීඩියෝ කරන එක දැන් අපේ පුරුද්දක් වෙලා තියෙනවා. අපි එහෙම වීඩියෝ කරන ඒවා කපලා කොටලා එඩිට් පාරක් දාලාගත්තම තමයි ඒකෙ රහ බලන කෙනාට දැනෙන්නෙ.. නැත්නම් එකදිගට කැමරාවකින් වීඩියෝ කරපුවා බලන් ඉන්න එක හරියට රෙදි අපුල්ලන ලොන්ඩරියක් දිහා බලාගෙන ඉන්නවා වගේ කම්මැලි වැඩක්..[/COLOR][/SIZE]:dull: [IMG]http://www.toptenreviews.com/i/rev/site/cms/category_headers/98-h_main-w.png[/IMG] [SIZE=5][COLOR=RoyalBlue][COLOR=Teal]ඇත්තටම සොෆ්ට්වෙයාස් ගැන ඉගෙන ගන්න කෝසස් කරනවා කියන එක යල් පැන ගිය අදහසක්. මේ සොෆ්ට්වෙයාවල ඉංග්‍රීසියෙන් තියෙන මැනුවල් එක බලල කියවල තේරුම් ගන්න පුලුවන්නම් මේවා ඉගෙනගන්න එක නතින්ග්. තව ප්‍රැක්ටිකල් දේවල් ඉගෙනගන්න ඕනනම් යූටියුබ් වීඩියෝ බලලා ඉගෙනගන්න පුලුවන්.[/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=Teal]ඉතින් එහෙම ඉගෙන ගන්න පුලුවන්නම් වටින වීඩියෝ එඩිට් කරන්න ගන්න සොෆ්ට්වෙයා එකතුවක් ගැන මට ලියන්න කල්පනා වුනා. මේ සොෆ්ට්වෙයා තමයි ලෝකෙ හොඳම වීඩියෝ එඩිටින්ග් සොෆ්ට්වෙයා හැටියට සැලකෙන්නෙ. එහෙම ගත්තම සොෆ්ට්වෙයා 14ක් තියෙනවා. මීට අමතර සොෆ්ට්වෙයාස් තියෙනවනම් මේ ත්‍රෙඩ් එකේ ලියන්න.. පස්සෙ විස්තර හොයලා බලන්න පුලුවන් වේවි[COLOR=DarkRed].මේ ලිස්ට් එක හදලා තියෙන්නෙ චාම සොෆ්ට්වෙයාස් මුලට එන විදියට හොඳම ඒවා ඇත්තෙ අඩියෙ... කොහොමටත් [COLOR=Red]හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට[/COLOR] ලු. ඔයලා ලඟත් මේ සොෆ්ට්වෙයාස් තියෙනවනම් ගුන දොස් කියන්න ඕන. :)[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Teal][COLOR=DarkRed][SIZE=7][COLOR=Red] 14[/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][SIZE=7][COLOR=Black] Nero Video 11[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Teal][COLOR=DarkRed][IMG]http://www.toptenreviews.com/i/rev/prod/ce/196-nero-box.jpg[/IMG][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Teal][COLOR=DarkRed][SIZE=4][COLOR=Black]මේ සොෆ්ට්වෙයා එකේ transitions සහ effects දුසිමක් විතර තියෙනවා. ඒවගෙන ඔයාලට ඕන විදියෙ වීඩියෝස් හදාගන්න පුලුවන්. ඒවගෙම මේකට add-ons වර්ග හුඟක් සපෝට් කරනවා. එවුනාට මේ සොෆ්ට්වෙයා එකේ සේව් කරන්න පුලුවන් සීමිත ෆයිල් ෆෝමැට් ගානකට විතරයි. ඒවගේම මම පාවිච්චි කරපු අනිත් ඒවත් එක්ක බලනකොට මේකෙන් වැඩකරන්න අමාරුයි වගේ. බොහොම සීමා සහිත තේරීම් ඇති මේ සොෆ්වෙයා එක ආධුනිකයන්ට වඩාත් සුදුසුයි. කොහොමවුනත් මේ සොෆ්වෙයා එක වෙනුවට පහසුකම් වැඩි සොෆ්ට්වෙයා එකකට මාරු වෙන එක හොඳයි.[/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE] [/LEFT] [B][U][COLOR=Red][B][SIZE=5][COLOR=Blue]Real[/COLOR] system Requirements[/SIZE][/B][/COLOR][/U][/B] [LEFT] [LIST] [*][B]Windows XP SP3+[/B] [*][B]Intel Core II Duo 2.2 GHz processor, AMD Athlon 64 X2 5200+ 2.6GHz [/B] [*][B]2 GB RAM[/B] [*][B]5 GB hard drive space[/B] [*][B]Microsoft DirectX 9.0[/B] [*][B]Windows Media Player 9[/B] [*][B] Microsoft Windows Installer 4.5, Microsoft .NET 4,[/B] [*][B]Internet connection[/B] [/LIST] [SIZE=5][COLOR=Blue]හරි ඔන්න සොෆ්ට්වෙයා 14ම දාලා තියෙන්නෙ.. ඔයාලා හදපු වීඩියෝ කෑලි එහෙම තියෙනවනම් මටත් එවන්න. මමත් දන්න දෙයක් තියෙනවනම් කියලා දෙන්නම්.. [COLOR=Red]සැලකිය යුතුයි..ඕනෑම තරාතිරමක ලැප්ටොප් අයිපෑඩ්ස් වීඩියෝ එඩිටින්ග් කටයුතු සඳහා නුසුදුසුයි. බම්ප්ස් රෙප්ස් කමෙන්ට්ස් භාරගනු ලැබේ... [/COLOR] [/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom