Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කප්පන් වසන්ත ආයෙත් හත් පොලේ ගා ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=314982]@2osama[/USER] වගේ මෝඩ මූසල නූගත් බයියො වගේ හිතන්න එපා. මම ඌට MRT ගැන උත්තර දුන්නෙ නැත්තෙ ඔය තැරි බයියන්ට තියෙන්නෙ වෙන ඇජෙන්ඩා එකක් නිසා. උන්ට ඕක හැදුවත් නැතත්, transport problem එකට විසඳුම් ආවත් නාවත් එකයි. උන්ට තියෙන්නෙ රාජපක්කුන්ගෙ ඇඟේ මැක්කෙක් වගේ ඉඳන් යැපෙන්න පුලුවන් පරිසරයක් ලංකාවෙ තියෙන එක විතරයි.

කොහොම හරි බැක් ටු ද පොයින්ට්. Development projects කියන්නෙ නූගත් හොර කාලකණ්ණි වේස මයිනලා උන් වගේම නූගත් මෝඩ බයියන්ව චූන් කරන්න හදන කොන්ක්‍රීට් ගොඩවල් වලට නෙවෙයි. Development project එකක් කරද්දි සලකා බලන්න ඕන දේවල් තියෙනවා.

Requirement

Financial and economic feasibility

Sustainability

Constructability

Capacity for future growth

Cost to benefits

Opportunity cost etc etc

වගේ තව ගොඩක් දේවල්. ඒව ඕනම project එකක් කරද්දි බලන්න ඕන දේවල්. ඊට අමතරව අදාළ ටයිප් එකේ ප්‍රොජෙක්ට්ස් වලට engineering side එකෙන් බලන්න ඕන දේවල් තියෙනවා. Transport project එකක් නං අදාළ field එකේ experts ලගෙන් උපදෙස් ගත්ත නං ඒව දෙන්නෙ ඔය මම කිව්ව ඒව බලලා.

එතකොට තමයි තීරණය වෙන්නෙ LRT ද හරියන්නෙ MRT ද හරියන්නෙ BRT ද නැත්තං වෙන එකක්ද හරියන්නෙ කියලා. නැතුව අපිට සමාන වගේ කියල පේන economy එකක් තියෙන බංගලාදේශෙ වගේ වත්, ඇමරිකාවෙයි, යුරෝපෙයි අලුතෙන් හදන්නෙ MRT කියලවත්, කන්ටේනර් පටවන්න බෑ, හුළඟක් ආවොත් ගහගෙන යන්න පුලුවන් කියලවත් නෙවෙයි. අර උඩ කියපු දේවල් සලකලයි ඒක තීරණය කරන්නෙ. එහෙම තමයි කොළඹ “ඔය කියන transport problem එකට”(හැම එකටම නෙවෙයි) හරියන්නෙ LRT කියල තීරණය වෙන්න ඇත්තෙ. ඒක කොළඹට හරි ගියා කියල ලංකාවෙම තියෙන නුවරටයි, මාතරටයි, හම්බන්තොටටයි හරියන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒ වගේම ප්ලෑන් කර කාලෙ කරන්නෙ නැතුව තව අවුරුදු දහයක් විස්සක් පහුවෙලා කරාම ප්ලෑන් කරපු රිටර්න් එක නෙවෙයි එන්නෙ.

ඒක හරියට දකුණු ආසියාවෙ උසම කුලුණ හදාගෙන පුka පලාගත්ත වගේ. දැන් පේනවනේ cost එකට රිටර්න් එකක් නෑ. තැරි මෝඩ බයියො චූන් කරන්න, තමන්ගෙ ප්රතිරූපෙ පුම්බන්න කරා අන්තිමට මෝඩ බයියො තේරුම් ගත්තෙ ඇත්ත ප්‍රතිඵල එනකොට. ඒ වගේම තමයි හම්බන්තොට ලේන් 4 expressways, mattala airport etc.. ප්‍රතිඵල ඇවිත් පු@ පලාගෙන බංකොළොත් වෙනකොට තේරුම් ගන්න තරං අලුත් දේවල් නෙවෙයි ඒවා. ප්ලෑනින් පටන් ගන්නත් කලින්ම පේන ඒව. මහින්ද පතිරණලා දම්මලා බයියන්ව දමනය කරා, සුරලෝකෙ පෙන්නුව කියලා රිටර්න් එකක් නැති ෆේල් ප්‍රොජෙක්ට් එකක රිටර්න් එක එන්නෙ නෑ. MRT හැදුව නං ඒත් ඒක තමයි වෙන්නෙ.

මේක දිග වැඩි වෙන නිසා මෙතනින් නවත්තන්නං. Explain කරන්න මොනව හරි තියෙනව නං කියන්න.

[QUOTE="shenat, post: 29030456, member: 30790"] [SIZE=5][USER=314982]@2osama[/USER] වගේ මෝඩ මූසල නූගත් බයියො වගේ හිතන්න එපා. මම ඌට MRT ගැන උත්තර දුන්නෙ නැත්තෙ ඔය තැරි බයියන්ට තියෙන්නෙ වෙන ඇජෙන්ඩා එකක් නිසා. උන්ට ඕක හැදුවත් නැතත්, transport problem එකට විසඳුම් ආවත් නාවත් එකයි. උන්ට තියෙන්නෙ රාජපක්කුන්ගෙ ඇඟේ මැක්කෙක් වගේ ඉඳන් යැපෙන්න පුලුවන් පරිසරයක් ලංකාවෙ තියෙන එක විතරයි. කොහොම හරි බැක් ටු ද පොයින්ට්. Development projects කියන්නෙ නූගත් හොර කාලකණ්ණි වේස මයිනලා උන් වගේම නූගත් මෝඩ බයියන්ව චූන් කරන්න හදන කොන්ක්‍රීට් ගොඩවල් වලට නෙවෙයි. Development project එකක් කරද්දි සලකා බලන්න ඕන දේවල් තියෙනවා. Requirement Financial and economic feasibility Sustainability Constructability Capacity for future growth Cost to benefits Opportunity cost etc etc වගේ තව ගොඩක් දේවල්. ඒව ඕනම project එකක් කරද්දි බලන්න ඕන දේවල්. ඊට අමතරව අදාළ ටයිප් එකේ ප්‍රොජෙක්ට්ස් වලට engineering side එකෙන් බලන්න ඕන දේවල් තියෙනවා. Transport project එකක් නං අදාළ field එකේ experts ලගෙන් උපදෙස් ගත්ත නං ඒව දෙන්නෙ ඔය මම කිව්ව ඒව බලලා. එතකොට තමයි තීරණය වෙන්නෙ LRT ද හරියන්නෙ MRT ද හරියන්නෙ BRT ද නැත්තං වෙන එකක්ද හරියන්නෙ කියලා. නැතුව අපිට සමාන වගේ කියල පේන economy එකක් තියෙන බංගලාදේශෙ වගේ වත්, ඇමරිකාවෙයි, යුරෝපෙයි අලුතෙන් හදන්නෙ MRT කියලවත්, කන්ටේනර් පටවන්න බෑ, හුළඟක් ආවොත් ගහගෙන යන්න පුලුවන් කියලවත් නෙවෙයි. අර උඩ කියපු දේවල් සලකලයි ඒක තීරණය කරන්නෙ. එහෙම තමයි කොළඹ “ඔය කියන transport problem එකට”(හැම එකටම නෙවෙයි) හරියන්නෙ LRT කියල තීරණය වෙන්න ඇත්තෙ. ඒක කොළඹට හරි ගියා කියල ලංකාවෙම තියෙන නුවරටයි, මාතරටයි, හම්බන්තොටටයි හරියන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒ වගේම ප්ලෑන් කර කාලෙ කරන්නෙ නැතුව තව අවුරුදු දහයක් විස්සක් පහුවෙලා කරාම ප්ලෑන් කරපු රිටර්න් එක නෙවෙයි එන්නෙ. ඒක හරියට දකුණු ආසියාවෙ උසම කුලුණ හදාගෙන පුka පලාගත්ත වගේ. දැන් පේනවනේ cost එකට රිටර්න් එකක් නෑ. තැරි මෝඩ බයියො චූන් කරන්න, තමන්ගෙ ප්රතිරූපෙ පුම්බන්න කරා අන්තිමට මෝඩ බයියො තේරුම් ගත්තෙ ඇත්ත ප්‍රතිඵල එනකොට. ඒ වගේම තමයි හම්බන්තොට ලේන් 4 expressways, mattala airport etc.. ප්‍රතිඵල ඇවිත් පු@ පලාගෙන බංකොළොත් වෙනකොට තේරුම් ගන්න තරං අලුත් දේවල් නෙවෙයි ඒවා. ප්ලෑනින් පටන් ගන්නත් කලින්ම පේන ඒව. මහින්ද පතිරණලා දම්මලා බයියන්ව දමනය කරා, සුරලෝකෙ පෙන්නුව කියලා රිටර්න් එකක් නැති ෆේල් ප්‍රොජෙක්ට් එකක රිටර්න් එක එන්නෙ නෑ. MRT හැදුව නං ඒත් ඒක තමයි වෙන්නෙ. මේක දිග වැඩි වෙන නිසා මෙතනින් නවත්තන්නං. Explain කරන්න මොනව හරි තියෙනව නං කියන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom